ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපි target කලේ පිටරටවල ඉන්න අපේම මිනිස්සු ඒ
Reply
 
Thread Tools
(#11)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is online now
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 3,213
Join Date: Oct 2013
12-04-2019, 06:09 AM

Quote:
Originally Posted by ENRIQUEADDS View Post
මචන්ල යාළුවො සෙට් එකක් එක්ක business එකක් පටන් ගන්න බැලුවෙ ..ඇත්තටම දැනටමත් මේක කරන අය ඇති.මේකෙ ඇත්තටම අපි target කලේ පිටරටවල ඉන්න අපේම මිනිස්සු ඒගොල්ලො හම්බ කරන සල්ලි එහෙ ගොඩක් කෑම වලට වියදම් කරනවලු...අපිට පුලුවන්නම් Italy England වගේ රටවල ඉන්න අපේ මිනිස්සුන්ට එළවලු ටික පලතුරු ටික මෙහෙන් යවන්න ඒක රටටත් හොදයි අපිටත් හොදයි...
ඒකට මම බැලුවෙ දැනටමත් අපේ ඉස්කෝලේ යාලුවෙක් italy ඉදන් වැඩේ plan කරනව ..but මෙහෙන් යවන විදිහ තමා තමා finalysed කලේ නැත්තෙ ,,,
ඒක ගැන අපි හොයන අස්සෙ මෙහෙම post එකක් දැම්මෙ දන්නා අයගෙන් පොඩි details ටිකක් ලැබෙයි කියල expect කරලයි..
මොනාද මචන්ලා ඒ වගේ වැඩකට සෙට් වෙන cargo services තියෙන්නෙ ..
තව මොනාද මෙහෙම business එකකදී අපි සැලකිලිමත් විය යුත්තෙ ...
පිටරට market එක අල්ලන්න අපිට බැරි වෙඉද?
මේ වෙද්දි මේ වැඩේ කරන අය ඉන්නවනම් මොනාද අපිට හිතේ පිරිසිදුව දෙන්න පුළුවන් උපදෙස්..
comments are highly appreciated

නෑදෑ වෙන අයියා කෙනෙක් ඩුබායි වලට එළවලු පළතුරු යැව්වා . ටික කාලයක් කරා . මාස 7-8 විතර වගේ. ලොකු ලාබයක් ලබන්න බැරි ප්‍රශ්ණ කිහිපයක් කිව්වා. එළවලු පළතුරු වගේ දේවල් ඉක්මනට නරක් වෙනවා . ඒක නිසා යන්න පරක්කු වුනොත් වැඩේ පාඩුයි. ඒවගේම ගිහිල්ලා එතනින් වෙනත් තැන්වලට යවනකොට සමහරවිට තැලිලා පොඩිවෙලා වීසි කරන්න වෙනවා. අතරමැදියෝ ගොඩකට සල්ලි යනවා. කඩ අල්ලගන්න ඕනේ.ඒ වගේම උන් කියන ගණන් වලට සෙට් වෙන්න වෙනවා . නැත්තම් ආප්ප කෑවා වගේලු ලාබෙ.යුරෝපයේ රටවල quarantine license ගන්න ඕනේ සහ ඒවාට ලොකු මුදලක් යනවා . මේවා තමා මම දන්න දේවල් .
Reply With Quote
(#12)
Old
SLK_sri SLK_sri is offline
Senior Member
SLK_sri is infamous around these partsSLK_sri is infamous around these partsSLK_sri is infamous around these partsSLK_sri is infamous around these partsSLK_sri is infamous around these partsSLK_sri is infamous around these parts
 
Posts: 1,175
Join Date: Oct 2018
12-04-2019, 06:50 AM

Quote:
Originally Posted by u.saradiyel View Post
දන්න විදියට ඒකාධිකාරයක් තියෙනවා ඔය field එකේ. හොයල බලන්න කාර්ගෝ එහෙම.....

uba hari godak export walata ehema thamai. paksha bedayak nethuwa deshapaluwo allan inne serama export import tika
Reply With Quote
(#13)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,690
Join Date: Jun 2013
12-04-2019, 06:56 AM

upp
Reply With Quote
(#14)
Old
u.saradiyel's Avatar
u.saradiyel u.saradiyel is offline
Senior Member
u.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of light
 
Posts: 3,745
Join Date: Jul 2011
Location: EARTH
12-04-2019, 08:59 AM

Quote:
Originally Posted by Brandy2020 View Post
Yes, You will win after get payments
Quote:
Originally Posted by SLK_sri View Post
uba hari godak export walata ehema thamai. paksha bedayak nethuwa deshapaluwo allan inne serama export import tika
Reply With Quote
(#15)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 42,801
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
12-04-2019, 12:18 PM

bp
Reply With Quote
(#16)
Old
ENRIQUEADDS's Avatar
ENRIQUEADDS ENRIQUEADDS is offline
Senior Member
ENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the roughENRIQUEADDS is a jewel in the rough
 
Posts: 1,491
Join Date: Oct 2015
Location: Borella
12-08-2019, 11:52 AM

Quote:
Originally Posted by aneasarayana View Post
නෑදෑ වෙන අයියා කෙනෙක් ඩුබායි වලට එළවලු පළතුරු යැව්වා . ටික කාලයක් කරා . මාස 7-8 විතර වගේ. ලොකු ලාබයක් ලබන්න බැරි ප්‍රශ්ණ කිහිපයක් කිව්වා. එළවලු පළතුරු වගේ දේවල් ඉක්මනට නරක් වෙනවා . ඒක නිසා යන්න පරක්කු වුනොත් වැඩේ පාඩුයි. ඒවගේම ගිහිල්ලා එතනින් වෙනත් තැන්වලට යවනකොට සමහරවිට තැලිලා පොඩිවෙලා වීසි කරන්න වෙනවා. අතරමැදියෝ ගොඩකට සල්ලි යනවා. කඩ අල්ලගන්න ඕනේ.ඒ වගේම උන් කියන ගණන් වලට සෙට් වෙන්න වෙනවා . නැත්තම් ආප්ප කෑවා වගේලු ලාබෙ.යුරෝපයේ රටවල quarantine license ගන්න ඕනේ සහ ඒවාට ලොකු මුදලක් යනවා . මේවා තමා මම දන්න දේවල් .
thanks bro
Reply With Quote
(#17)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is online now
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 3,213
Join Date: Oct 2013
12-09-2019, 05:59 AM

Quote:
Originally Posted by ENRIQUEADDS View Post
thanks bro

අයියා කියපු විදියට මේක කරලා හොඳ ලාබ ගන්න අයත් ඉන්නවලු. හැබැයි යවන දේ අනුව ලාබේ තීරණය වෙනවා. වැඩේ license එහෙම අරගෙන ලොකුවටම පටන් ගන්න පුළුවන් නම් ලාබේ වැඩියි. උදාහරණයක් විදියට කවුරුත් යවන්නේ නැති දෙයක් අළුතෙන් යවන්න අදාල license එක ගන්න ඕනේ. හැබැයි වෙන කවුරුත් යවන්නේ නැති නිසා ලාබේ වැඩියි . බඩු හොඳට විකිනෙනවානම් ගොඩම තමයිලු.
Reply With Quote
(#18)
Old
Boralugoda01's Avatar
Boralugoda01 Boralugoda01 is offline
Senior Member
Boralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to all
 
Posts: 2,046
Join Date: Apr 2017
Location: නගරසභාවේ
12-09-2019, 09:18 AM

up
Reply With Quote
(#19)
Old
FREEZZEER's Avatar
FREEZZEER FREEZZEER is offline
Senior Member
FREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to beholdFREEZZEER is a splendid one to behold
 
Posts: 3,262
Join Date: Apr 2016
Location: On the mars..
12-09-2019, 10:15 AM

උඩට
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04124 seconds with 11 queries