ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page හෝර්ටන් තැන්න හරහා කිරිගල්පොත්තට
Reply
 
Thread Tools
(#1)
Old
The maniac's Avatar
The maniac The maniac is offline
Senior Member
The maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of light
 
Posts: 1,390
Join Date: Jun 2015
Location: Some Where in Earth
Love හෝර්ටන් තැන්න හරහා කිරිගල්පොත්තට - 09-12-2018, 11:34 PM

පුංචි එංගලන්තය යයි විරුදාවලිය ලද නුවරඑලිය නරඹන බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය නොබඳව ලබන තැනක් තමයි හෝර්ටන් තැන්න.
ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල නැරඹීම ඔබ සියලු දෙනාගේ අපේක්ෂාවයි. නමුත් බොහෝ විට ඔබ අසා නැතුව ඇති සිරිලක දෙවැනියට උසම කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) මේ
භු විෂමතාවයේ පිහිටා ඇති බව.ඔබ සොබාදහම විඳිමින් ඇවිදීමට කැමැති සංචාරයකු නම් (trekking) කිරිගල්පොත්ත තරණය යනු ඔබේ ජීවිතයේ අත්විඳිය හැකි සුන්දරම අත්දැකීමක්.
රාත්‍රි 12.30 පමණ කොළඹින් ගමන් ආරමිභ කළ අපි උදෑසන 9 ට පමණ හෝර්ටන් තැන්නට පැමිණියෙමු Extreme Hikers අපේ Team එකේ අරමුණ වුයේ කිරිගල්පොත්ත නැගීම යන සොඳුරු අත්දැකීම විඳගන්නයි.
මතක තබා ගන්න ඔබ උදෑසනින්ම එන තරමට වාසිය ඔබටයි; මන්ද මෙය තරමක් දුෂ්කර පය 6 ක් පමණ ගතවන ගමනක්. ඔබේ නඩයේ කුඩා ළමුන්, වැඩිහිටියන් සහ ඉක්මනින් වෙහෙසට පත්වන්නන් සිටී නම් ඔවුන්ට
මෙම අත්දැකීම විඳීමට රැගෙන යනවාද නැද්දයි කලින්ම විමසිලිමත් වන්න. ෆාර් ඉන් පසුකර කිරිගල්පොත්ත මාර්ගය යන පුවරුව පෙන්වූ දිශාව ඔස්සේ අපේ නඩය ඉදිරියට ඇදුනා. එදින රාත්‍රිය පුරාවට වැසි සහිත කාළගුණ තත්වයක් තිබීම හේතුවෙන් අපට අධික මීදුම සහ වර්ෂාවත් සමග අපේ ගමන යෑමට සිදුඋණා.
පතන වලින් ගහන විටෙක මද බෑවුම් සහ තවත් විටෙක මද තැනිතලා සහිත බිමක් ඔස්සේ අපි කිලෝමීටරයක් පමණ අවට සිරි නරඹමින් ඉදිරියටම ගියා. අඩිපාරක් ඇති නිසා ගමන මේ තාක් නම් දුෂ්කර නැහැ. වතුර ගලන හඬක් ඈතින් ඇසෙත්ම අපේ පාර නිවැරදි බව වරක් පැමිණි මට තහවුරු වුණා. හිමින් හිමින් අපි බෙලිහුල් ඔය සුන්දරිය ළඟටම පැමිණියා. ඇගේ සීත දිය පහරින් ගත සිත සනහා ගත් අපි ඉදිරියටම ඇදුනා.ඒවන විටත් තිබු අයහපත් කාළගුණ තත්වය නිසා හොදටම තෙමී අපේ ඇදුමි තෙත බරිත වී තිබුණා.
මතක තබාගන්න ඔබ යා යුත්තේ දකුණු අත පැත්තට වැටි ඇති අඩි පාරේ බව; ඔබ වම් අත පැත්තේ ගියොත් එකල ප්‍රසිද්ධ “අසු මග” (horse track) දිගේ ගොස් වනයේ අතරමන් විය හැකි බව. විටෙක මද වගුරුද, තැන බිම්ද, විල්ලුද, කුඩා ජල පහර, වන වදුලු පසු කරමින් අපේ නඩය ඉදිරියටම ඇදුනා.
පැහැදිලිව අඩි පාර ඇති නිසා පාර වැරදෙයි කියා බයක් ඇති කර ගත යුතු නැහැ. ඔබ නෙතු හැරවෙන සෑම දිසාවේම කඳුකර වනාන්තර දැකිය හැකියි.
මෙය විදිහට අපේ සෙටි එක කිරිගල්පොත්ත පාදමටම පැමිණියා. දැන්නම් ගල්පොත්තක් ඔස්සේ සීග්‍ර නැග්මක්. මෙතන පහුකරලා තවත් නැගීම් බැසීම් ඔස්සේ අපි කන්දේ ඉහලටම පැමිණියා.
එදින තිබු අධික මීදුම සහ වර්ෂාව නිසා අවට පැහැදිලි දර්ශණයක් දැකගැනීමට අපට අවස්ථාව ලැබුණේ නමි නෑ.
හැබැයි මෙම ගමන නම් භයානක ගමනක්. මොකද දකුණු පැත්තෙන් පතුලක් නොපෙනෙන අගාධය. ටිකක් ඉදිරියට ගියාම වමෙන් හා දකුණෙන් යන දෙපසින්ම අගාධයය. එම නිසා අද වගේ මිහිදුම සැර දවසක නම් මෙම කොටස නැගීමට ගොස් ඔබේ වටිනා ජීවිතයට අවදානමක් ගන්න එපා.
මේ පොඩි දුර සීරුවට නැගලා කන්ද උඩට ගියාට කන්ද මුදුනේ ගස් ඇති නිසා දසුන් හොඳට දැක්කේ නැහැ. ඒ නිසා ඔබ මේ ගමන යනවානම් ඔබේ වැහි කබාය මතක ඇතිව ගන්න මොකද මේ ප්‍රදේශයේ පින්න,වැස්ස සුලබ දෙයක්.. ඒ නිසා මුලින් කිව්වා වගේ උදෙන් යන තරමට හොඳයි. අවසන් වශයෙන් කිවයුතු කාරණාව නමි මෙමැනි ස්ථාන ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම අපගේ වගකීමක් සහ යුතුකමක් වන බවය. එම නිසා ඔබ විසින් රැගෙන යන සියලුම දෑ මෙහි නොදමා ඒමටත්,පා සටහන් පමණක් තබා ඒමට කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසත්ය.

REDLINE® | Travel Photography







































Last edited by The maniac; 09-12-2018 at 11:55 PM.
Reply With Quote
(#2)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is offline
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 11,767
Join Date: Jun 2017
Location: සෞරග්‍රහ මණ්ඩලය&
09-12-2018, 11:43 PM

පට්ට බන්.......එක මාර අත්දැකීමක් තමයි. මීදුම එක්ක ඇවිදින එක.ජයවේවා. තවත් දේවල් බලන්න ගිහින් කිරියේ ත්‍රෙඩ් එකක් දාපන්....
තව පොටෝස් තියේ නම් දාපන්....
Reply With Quote
(#3)
Old
The maniac's Avatar
The maniac The maniac is offline
Senior Member
The maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of light
 
Posts: 1,390
Join Date: Jun 2015
Location: Some Where in Earth
09-12-2018, 11:46 PM

Quote:
Originally Posted by Dodo Mahaththaya View Post
පට්ට බන්.......එක මාර අත්දැකීමක් තමයි. මීදුම එක්ක ඇවිදින එක.ජයවේවා. තවත් දේවල් බලන්න ගිහින් කිරියේ ත්‍රෙඩ් එකක් දාපන්....
තව පොටෝස් තියේ නම් දාපන්....
තෑන්ක්ස් බන් ගොඩ කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හමිබුනේ නෑ මචං..වෙලාව අඩුයි වැඩත් එක්ක..
ආයෙත් හමිබවෙමු...
Reply With Quote
(#4)
Old
harshana123's Avatar
harshana123 harshana123 is offline
Senior Member
harshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of lightharshana123 is a glorious beacon of light
 
Posts: 1,784
Join Date: Nov 2007
09-12-2018, 11:55 PM

thanks for sharing
Reply With Quote
(#5)
Old
Wild-EYE's Avatar
Wild-EYE Wild-EYE is offline
Senior Member
Wild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to behold
 
Posts: 13,294
Join Date: May 2012
Location: Ḏřẘᾔ ϟřüтℌ, ϟяḯ ℒαηкα
Send a message via ICQ to Wild-EYE Send a message via AIM to Wild-EYE Send a message via MSN to Wild-EYE Send a message via Yahoo to Wild-EYE Send a message via Skype™ to Wild-EYE
09-13-2018, 10:01 AM

Thanks for Shearing Machan
Reply With Quote
(#6)
Old
Champ HB's Avatar
Champ HB Champ HB is offline
Senior Member
Champ HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of light
 
Posts: 2,818
Join Date: Oct 2012
09-13-2018, 10:05 AM

Tfs...
Repped
Reply With Quote
(#7)
Old
The maniac's Avatar
The maniac The maniac is offline
Senior Member
The maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of light
 
Posts: 1,390
Join Date: Jun 2015
Location: Some Where in Earth
09-13-2018, 12:15 PM

Quote:
Originally Posted by harshana123 View Post
thanks for sharing
Welcome Bro
Reply With Quote
(#8)
Old
The maniac's Avatar
The maniac The maniac is offline
Senior Member
The maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of light
 
Posts: 1,390
Join Date: Jun 2015
Location: Some Where in Earth
09-13-2018, 12:15 PM

Quote:
Originally Posted by Wild-EYE View Post
Thanks for Shearing Machan
Reply With Quote
(#9)
Old
The maniac's Avatar
The maniac The maniac is offline
Senior Member
The maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of lightThe maniac is a glorious beacon of light
 
Posts: 1,390
Join Date: Jun 2015
Location: Some Where in Earth
09-13-2018, 12:16 PM

Quote:
Originally Posted by Champ HB View Post
Tfs...
Repped
Thanks Machan
Reply With Quote
(#10)
Old
LoneWalker's Avatar
LoneWalker LoneWalker is offline
Senior Member
LoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of light
 
Posts: 1,346
Join Date: Jun 2016
Location: 6°3′13″N 80°12′42″E
09-17-2018, 02:32 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03343 seconds with 9 queries