ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]
Reply
 
Thread Tools
(#1)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to behold
 
Posts: 28,538
Join Date: Jan 2011
Location: 웃 ඔබට සතුටුද දැනš
Send a message via Skype™ to sachith19920726
Oh! First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir] - 09-03-2012, 10:27 PM




මුලින්ම කියන්න ඕනේ දෙයක් මේ software එක දවස් දෙකෙන් ගහපු software එකක් නම් නෙවේ.. අවුරුදු හතරක් තිස්සෙ පට්ට විදියට කාපු කට්ටක ප්‍රතිපලයක් කියල කියන්න පුළුවන්..


Tread එක ටිකක් ලොකුයි images වල කිසිම අවුලක් නෑ ටිකක් වෙලා ඉන්න load වෙනකං

තවදෙයක් කියන්න ඕනේ (මේ ටික කියන්නෙ නැතුව බෑ යකෝ
) මොකක් හරි software කෑල්ලක් ගහල නමේ අගට antivirus කියල දැම්ම කියල ඒක කවදාවත් antivirus standard වලට සෙට් වෙන්නෙ නෑ..

standard antivirus එකක් කියල හදුන්වන්න නම් අවම මේ දේවල් තියෙන්න ඕන.. නැත්තම් ඒක නිකංම නිකං virus removing tool එකක් වෙනව..


ප්‍රදානම දේ : File System Shield එක..

File එකක් copy වෙද්දී move වෙද්දී rename වෙද්දී suspicious actions ක්‍රියාවට නංවද්දී සහ open වෙද්දී file එක scan/db සමග compare කරලා බලන්න ඕනෙ..


(* virus data base එකේ virus signatures විදියට අරං තියෙන්නෙ MD5 Technology එක ඈ.. : virus detect කරන්නෙ කොහොමද බං කියල අහන්න බලං ඉන්න කස්ටිය සදහා පමනයි )

FSS එක virus එකක් scan කරන ක්‍රම ගොඩක් තියනව ප්‍රධානම දෙක තමා
string scanning සහ hash scanning කියන්නෙ.. hash scanning කියන්නෙ දැනට තියන virus signatures එක්ක scan කරන file එකේ signature එක compare කරල බලන එක..

heuristic scanning
කියල එකකුත් තියනව.. එකේදී වෙන්නෙ file එක පිටතින් සාමාන්‍ය file එකක විදිය එක්ක compare කරල malware එකක් ද නැද්ද කියල නිගමනයකට එන එක ! (eg : PE Headers චෙක් කරලා බලනව වගේ ඒවා කෙරෙනවා )

ආ තව දෙයක් තමා
virus definition data base එකක් තියෙන්න ඕනෙ (හොද එකක්) සහ ඒක update කරන්න පුළුවන් වෙන්න ඕන.. ආ quarantine එකක් තියෙන්නත් එපැයි..

තව කෝටියක්‌ විතර දේවල් කියන්න නම් තියනව ඒවත් මෙතන ගහන්න ගියොත් tread එක චා වෙනව..

ඔන්න ඔහොමයි උනා කියන්නෙ


උඩින් කියල තියන ඒවා වැඩිය ගනන් ගන්න එපා..
වැඩේට බහිමු



Software එකේ නම තමා Crystal Shield Antivir

(නම් කෝටියක්‌ විතර හිතල හිතල දැම්මෙ)




Features


>> Main UI : Summary

මෙතනින් තමා Antivirus එකේ Latest ම States පෙන්නන්නෙ




>> Main UI : Quick Launch


මෙතනින් ප්‍රධාන sub utilities ටික launch කරගන්න පුළුවන්..



>> Main UI : Resident Shield


File System Shield එකට අදාල Utilities Launch කරන්නෙ මෙතනින් !




Resident Shield යටතේ තියන Sub Utilities..

1. Smart File/Folders Scanner
2. Resident Shield UI
3. Quarantine
4. Resident Shield Settings

1 * Smart File/Folders Scanner : කෙරෙන්නෙ මොකද්ද කියල දැක්කහම තේරෙනව නෙ.. මැෂිමෙ තියන Files and Folders Scan කරන්න ගන්නෙ මේකෙන් තමා..



2 * Resident Shiled UI : File System Shield එක Automatically scan කරපු Files පෙන්නන්නෙ මෙතනින්..



3 * Quarantine : දන්නවනෙ Quarantine එක Tread එකක් Quarantine කරපිය කියල දුන්නොත් යන තැන තියන Files පෙන්නන්නෙ මෙතනින් !



3 * Resident Shield Settings : Resident Shield එකට අයත් settings කරගන්න පුළුවන් මෙතනින්..



>> Main UI : Process Shield

Process Shield එකට අදාල sub Utilities Launch කරගන්නෙ මෙතනින්..




Process Shield එක යටතේ ඇති Sub Utilities !

1. Process Blocker

2.Advanced Task Manager
3.Advanced Service Manager
4.Process Shield Settings

1* Process Blocker : Computer එකේ දැනට run වෙන process හා executable files මේක use කරල කවුරුන් හෝ open කරන එක block කරගන්න පුළුවන්.. execute උනාට පස්සෙ process එක kill කරනව වගේ basic තියරියක් නෙවේ යන්නෙ.. වෙන්නෙ මේකයි.. MD5 File Signature එක භාවිතා කරල File එක Detect කරගෙන execute වෙන තැනදීම block කරල දානවා.. ඒකියන්නෙ file එක double click කලාට open වීමක් කොහෙත් ම සිදුවන්නේ නෑ..




* process එකක් block වෙන කොට එන්නෙ මේ dialog එක..



2* Advanced Task Manager : මැෂින් එකේ run වෙන Process ඉතාම පිළිවෙලට නිවැරදිව category කර සාමාන්‍ය task manager එකකින් එහා ගිය කාර්යභාරයක් කරගන්න පුළුවන් මේකෙන්..



3* Advanced Service Manager : දැනට run වෙන services start/stop කල හැක..




ආහ් තව ටිකෙන් අමතක වෙනව තව පොඩි item එකක් තියනවා..
මේ tool එකෙන් අපේ executable file එකක් write click කරල end process කරන්න පුළුවන්.. task manager යන්නෙ නැතුව.. ඕක නම් ඉතින් හීනෙන් වගේ ආපු අදහසක් ඒ විදියර කරන්න පුළුවන් එකම tool එක මේක වෙන්න පුළුවන්.. කව්ද දන්නෙ..





image දෙක දැක්කහම තේරෙනව ඇතිනෙ.. file එක use වෙවී තියෙද්දී process එක kill කරන්නෙ නැතුව delete කරන්නත් පුළුවන්..



4* Process Shield Settings : Process Shield එකට අදාල Settings සිදුකරගන්නෙ මෙතනින්..



>> Main UI : Registry Shield

Registry Shield එකට ආදාන Sub Utilities Launch කරගන්නෙ මෙතනින්..




Registry Shield එක යටතේ ඇති Sub Utilities !

1. Startup Manager

2. Launch Windows Utilities
2. Registry Shield Settings

*1 Startup Manager : Windows Startup එකේදී run වන Files manage කරගත හැක..



*2 Launch Windows Utilities : පොඩි පොඩි Windows apps launch කරගන්න දැම්ම ඉතින්.. ඔතනට Context menu manager එකක් දාන්න හිටියෙ.. release කරන්න හදිස්සි නිසා බැරි උනා..

3* Registry Shield Settings : Registry Shield එකට අදාල Settings කරගත හැක..



>> Main UI : USB Shield

USB Shield එකට ආදාන Sub Utilities Launch කරගන්නෙ මෙතනින්..



USB Shield එක යටතේ ඇති Sub Utilities !


1. USB Scanner

2. Windows Autoplay Settings
3. USB Shield Settings


*1 USB Scanner : USB Drive එකක් computer එකට connect කලාට පස්සෙ Automatically Appear වෙලා Scan කල Treats Remove කරනව.. ඇත්තට කිව්වොත් මම මාර කට්ටක් කාල තමා මේක හැදුවෙ.. කට්ට කියන්නෙ හොදම එක.. (UI එකනම් ටිකක් පරණයි හොදේ)



*2 Windows Autoplay Settings : Windows වලින් සාමාන්‍ය ආකාරයට configure කරගත නොහැකි Autoplay Configuration's කීපයක් මෙය මගින් කර ගත හැක..



3* USB Shield Settings : USB Shield එකට අදාල Settings කරගත හැක..



>> Main UI : Special Modes

මෙතනින් Crystal Shield එක දැනට පවතින mode එක වෙනස් කීරීමක් වීමට අවශ්‍ය info ඇතුලත් කිරීමට යොදා ගත හැක.. (මම කියන ඒවා මටවත් තේරෙන්නෙ නෑ.. ඕක දැක්කහම අදහස එනව හොදේ)



Special Modes යටතේ ඇති දේවල්..

1. Gaming Mode
2. Browsing Mode
3. Special Modes Settings

*1 Gaming Mode : Gaming mode එකෙන් වෙන්නෙ අපි මොකක් හරි game එකක් play කරන්න game එක open කරන කොට අනවශ්‍ය processes & services close කරල ram වැඩි කරල cpu usage එක පිටට යන එක වලක් වන එක

මෙතනින් තමා මොන game ඒක launch වෙද්දීද gaming mode ඒක activate වෙන්න ඕනේ කියල දෙන්න තියෙන්නෙ..



List එකට දාල තියන game එකක් අපි launch කලාම එන්නෙ මෙන්න මේ වගේ dialog එකක්..





Last edited by sachith19920726; 09-04-2012 at 08:59 PM. Reason: Images Not Displaying Error : Corrected
Reply With Quote
(#2)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to behold
 
Posts: 28,538
Join Date: Jan 2011
Location: 웃 ඔබට සතුටුද දැනš
Send a message via Skype™ to sachith19920726
09-03-2012, 10:28 PM

හුටා (The text that you have entered is too long (23886 characters). Please shorten it to 20000 characters long.)

අප්පා.. thread එක දිග වැඩි උනා වගේ.. තව ගොඩක් දේවල් තියනව.. Common Settings , Process Scanner, වගේ ගොඩක් ජාති.. ඒවා ඉතින් download කරලම තමා බලාගන්න වෙන්නෙ..

එහෙනම් tread එක ඉවර කරල දාමු..

* 2 browsing mode : මේකෙ නම් වෙන්නෙ Internet Connect කරපු ගමන් Activate වෙලා File System Shield එකේ mode එක වෙනස් කර ගන්නවා.. සහ අලුතෙන් දාල තියන Virus Definitions මොනාද සහ අලුත්ම program version එක මොකද්ද වගේ ඒවා check කරල බලනව..

ආහ් තව පොඩි item එකක් තියනව..
Web Site Blocker..



ඇත්තටම මේක අතපය තියං ඉන්න බැරි නිසා හදපු එකක්.. Windows Host File එකට lines add කෙරෙන එක විතරයි කෙරෙන්නෙ..

* 3 Special Modes Settings
: Special Modes එකට අදාල Settings කරගත හැක..



* tray එකේ icon එක file system shield වැඩකරද්දී animate වෙනව..



ආහ් virus අල්ලනකොට එන window එක දැම්මෙ නෑ නෙ..

සැක සහිත file එකක් block කරද්දී එන්නෙ මේ window එක.. පාටක් තෝරාගන්න බැරි උන නිසා අහබු ලෙස පාටක් එන්න දැම්ම..


Treat එකක් detect කරද්දී එන්නෙ මේක..




මේ software එල release කරල දවස් පහක් විතර වෙනව...

දැනට හම්බෙලා තියන awards..












දැනුවත්ව තව ගොඩක් හම්බෙන්න තියනවා..

මේව නිකන් awards


මෙන්න එහෙනං Download Links



Download From Softpedia

Softpedia එකෙන් කරපු පොඩි review එකක්


ගන්නව නම් softpedia එකෙන් ම ගනින් වැඩේ ලේසී.. යමක් අමක් කරගන්න පුළුවන් කස්ටිය පොඩි rating පාරක් දාල උබලගෙ නම දාල review පාරක් දියන් මචන්ස්ල එක දවසයි downloads 400+ ගිහිල්ලා දැනට

----------------------
Download From cnet
----------------------
Download From Softonic
----------------------
Download From Brothersoft
----------------------
or just google it..
----------------------

අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !

PC Tricks >>


Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

Windows XP වල Virtual Drivers හදල බලමුද ?

Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..

මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

Key Board Tricks දන්නවද ?

Web Cam එකෙන් Spy කරන්න ආසද ?

Windows 7 : Hacks ~ Part I ~

Windows 7 : Hacks ~ Part II ~

Other >>

Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !


එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !

Last edited by sachith19920726; 09-04-2012 at 09:00 PM. Reason: Images Not Displaying Error : Corrected
Reply With Quote
(#3)
Old
Mal Baba's Avatar
Mal Baba Mal Baba is offline
Senior Member
Mal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to behold
 
Posts: 87,854
Join Date: Apr 2009
Location: http://10.1.14.13
Send a message via Yahoo to Mal Baba Send a message via Skype™ to Mal Baba
09-03-2012, 10:30 PM

මම ඩවුන්ලෝඩ් කරගත්ත උඹ ඕක සයිට් වලට දාපු මුල් දවස් වලම
මම ගොඩක් මැශින් වල ගොඩක් වින්ඩොව්ස් වර්ශන් එක්ක ටෙස්ට් කරා වයිරස් එහෙම දාල බැලුව අහුවෙනවද කියල
මම කරපු පරීක්ෂණවලට අනුව 100%ක ප්‍රථිපල තියෙනව
නොමිලේ මේක ලබා දෙන නිසා මම දන්න උන් කීප දෙනෙක්ම මේක දාගෙන ඉන්නවා





මේ මෘදුකාංගයේ නිල වෙබ් අඩවිය පිළිසකර කිරීමේ කටයුතු අද සිට පටන් ගැනීමට මා හට ආරාධන කිරීම ගැන අපේ සචිත් සොහොයුරාට මාගේ ප්‍රණාමය

වසර ගණනාවක ඔබේ උත්සහය අද මෙසේ එළි දැක්වීම ගැන මාගේ ප්‍රශංසාව මෙලෙස පුද කරනවා !

GRATE WORK BROTHER
KEEP IT UP MACHO
NICE AND SUPERB VALUABLE APP

Last edited by Mal Baba; 09-04-2012 at 12:37 AM.
Reply With Quote
(#4)
Old
Ansh's Avatar
Ansh Ansh is offline
Senior Member
Ansh is on a distinguished road
 
Posts: 782
Join Date: Apr 2008
Location: Colombo, Sri Lanka.
09-03-2012, 10:32 PM

Great work bro.. Proud of you.. Keep up the good work and keep on improving the interface.
Reply With Quote
(#5)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to behold
 
Posts: 28,538
Join Date: Jan 2011
Location: 웃 ඔබට සතුටුද දැනš
Send a message via Skype™ to sachith19920726
09-03-2012, 10:33 PM

Quote:
Originally Posted by Mal Baba View Post
මම ඩවුන්ලෝඩ් කරගත්ත උඹ ඕක සයිට් වලට දාපු මුල් දවස් වලම
මම ගොඩක් මැශින් වල ගොඩක් වින්ඩොව්ස් වර්ශන් එක්ක ටෙස්ට් කරා වයිරස් එහෙම දාල බැලුව අහුවෙනවද කියල
මම කරපු පරීක්ෂණවලට අනුව 100%ක ප්‍රථිපල තියෙනව
නොමිලේ මේක ලබා දෙන නිසා මම දන්න උන් කීප දෙනෙක්ම මේක දාගෙන ඉන්නවා

මේ මෘදුකාංගයේ නිල වෙබ් අඩවිය පිළිසකර කිරීමේ කටයුතු අද සිට පටන් ගැනීමට මා හට ආරාධන කිරීම ගැන අපේ සචිත් සොහොයුරාට මාගේ ප්‍රණාමය

වසර ගණනාවක ඔබේ උත්සහය අද මෙසේ එළි දැක්වීම ගැන මාගේ ප්‍රශංසාව මෙලෙස පුද කරනවා !

එළකිරි මචං !
Reply With Quote
(#6)
Old
kensha's Avatar
kensha kensha is offline
Senior Member
kensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of lightkensha is a glorious beacon of light
 
Posts: 4,760
Join Date: Dec 2006
Location: Cyber Worldz
Send a message via MSN to kensha Send a message via Yahoo to kensha Send a message via Skype™ to kensha
09-03-2012, 10:33 PM

maru ah...
Reply With Quote
(#7)
Old
milindasenarath's Avatar
milindasenarath milindasenarath is offline
Senior Member
milindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of light
 
Posts: 15,919
Join Date: Mar 2007
Location: SL
09-03-2012, 10:34 PM

gd work machan
dan uba kohomada mekata updates denne?
and machan "treat" newe "threat" neda enna one?
+ rep
Reply With Quote
(#8)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to behold
 
Posts: 28,538
Join Date: Jan 2011
Location: 웃 ඔබට සතුටුද දැනš
Send a message via Skype™ to sachith19920726
09-03-2012, 10:34 PM

Quote:
Originally Posted by Ansh View Post
Great work bro.. Proud of you.. Keep up the good work and keep on improving the interface.
තෑන්ක්ස් කොල්ලො comment එකට
Reply With Quote
(#9)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,628
Join Date: Dec 2011
09-03-2012, 10:37 PM

අඩෝ එල වැඩක් බන්,
Reply With Quote
(#10)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to beholdsachith19920726 is a splendid one to behold
 
Posts: 28,538
Join Date: Jan 2011
Location: 웃 ඔබට සතුටුද දැනš
Send a message via Skype™ to sachith19920726
09-03-2012, 10:37 PM

Quote:
Originally Posted by milindasenarath View Post
gd work machan
dan uba kohomada mekata updates denne?
and machan "treat" newe "threat" neda enna one?
+ rep
තෑන්ක්ස් මචං.. spelling mistakes ගහන් ගන්න එපා..
next version එකේ හදමු.. එච් එක හැලෙන්නේ මම පොඩි කාලෙ ඉදල..
එල මචං.. updates md5 signatures ගන්න තැන් තියනව බං.. කොහොම හරි හොයල update එක දානවා..
Reply With Quote
Reply

Bookmarks

Tags
ඔහොම යං හිලවා, ගන්න අපේ දේ :rofl:, නියමයි බං......., මැක්සා ආ, සුපිරි, හිවල් soft, ෆට්ට ඔබට ජය, antivir, crazybuddy best firend, crystalshield, first antivirus, fox sachi softwere, greatest app, guard, hiwal aunty, kakki softwere, made in sri lanka, maxaa sachiyo maxaa, nari soft, sachith සුපිරි, sachith + anti + virus, sildecreations, sl anti-virus, sri lanka, website soon on

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05951 seconds with 10 queries