ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Automobile Technical Help
Reload this Page oil light come on when idle...
Reply
 
Thread Tools
(#11)
Old
charee's Avatar
charee charee is offline
Senior Member
charee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the rough
 
Posts: 721
Join Date: Jun 2007
Location: panadura
10-26-2017, 07:13 PM

Quote:
Originally Posted by praa545 View Post
Machan thats coz the oil pressure in the engine is not enough ... ..

Do this .. when the engine is idle .. open the oil cap and see if little bit oil shoots up or not .. if it does .. that mean pressure is fine if not pressure is not enough .. go to a mechanic ASAP or else your engine will cease and there will more expense ..

If the pressure is fine .. then best solution is dont put lanka oil .. put a good brand and see..
Thanks machan.i ll chk it..
Reply With Quote
(#12)
Old
charee's Avatar
charee charee is offline
Senior Member
charee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the rough
 
Posts: 721
Join Date: Jun 2007
Location: panadura
10-26-2017, 07:16 PM

Quote:
Originally Posted by Niluka dissanayake View Post
සම්ප් එක ගලවලා ඔයිල් අදින තැන බලන්න ,පම්ප් එක බලන්න,ඔයිල් පිල්ටර් එක නැවතත් මරු කරන්න...ඔයිල් ලයිට් ස්විච් එකේ වයර් එක බොඩියට ෂොර්ටි ද බලන්න..
Filter eka change kala machan..sump eka galavala chk karan na tamae tiyen ne.oil change kale lagadi.kohomat mama again mobil eka danava.lanka eka dammata passe oya magul lede awe.wire eka chk karan na ona...thanks..!!
Reply With Quote
(#13)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is offline
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 12,321
Join Date: Oct 2008
Location: Gampaha
10-26-2017, 07:26 PM

bump
Reply With Quote
(#14)
Old
අසිපත් දරුව අසිපත් දරුව is online now
Member
අසිපත් දරුව will become famous soon enough
 
Posts: 40
Join Date: Aug 2011
10-26-2017, 08:15 PM

වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.. ඔයා මේපාර දැම්ම කිව්වේ ලංකා ඔයිල් එක නේද? එකියන්නේ මොනො ග්‍රේඩ් ඔයිල් එකක් වෙන්න ඇතිනේ. ඔයා ටිකක් දුර ගියහම ඔයිල් ලයිට් එක පත්තු වෙනවා කියන්නේ.. ඔයිල් එක රත් වෙලා ප්‍රසාරණය උනහම ඔයිල් එක තුනී වෙන එක අනිවාර්යෙන්ම වෙන දෙයක් එතකොට මොනෝ ග්‍රේඩ් ඔයිල් එකකට බෑ ඒ තත්වෙට සාර්ථකව මූන දෙන්න. ඔයා මෙච්චර දවසක් දාල තියෙන්න මල්ටි ග්‍රේඩ් එකක් නිසා ඔය අවුල දැනුනේ නැති වෙන්න පුළුවන්. එක නිස ඔයිල් එක මාරු කරල බලන එක කරන්න පුළුවන් ලේසිම දෙයක්. එහෙම නැත්තම් ඊට සංකීර්ණ දේකට යන්න වෙනවා.. ඔයිල් මාරු කරනවනම් 15 40 වගේ එකක් දාන්න කි.මී 100000 පැනලනම්. මතක ඇතුව එන්ජින් එක ෆ්ලශ් කරලම දාන්න නැත්තම් ස්ලජ් වෙන්න බලයි ඔහොම ඔයිල් මාරු කර කර දාල
Reply With Quote
(#15)
Old
Sithira Weerasinghe's Avatar
Sithira Weerasinghe Sithira Weerasinghe is offline
Senior Member
Sithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of light
 
Posts: 8,672
Join Date: Jun 2015
Location: කඩුවෙල
10-26-2017, 08:19 PM

Quote:
Originally Posted by charee View Post
start karapu gaman nehene machan awlak.engine eka heat unahamae case eka enne.mama beluwe oil pump eka chek karan na kalin oil eka marukarala balan na..
රත් වෙනකොට ඔයිල් වල ඝණකම අඩුවෙන හින්ද ඒ. ඔයිල් පම්ප් එකේ තමයි අවුල.
Reply With Quote
(#16)
Old
charee's Avatar
charee charee is offline
Senior Member
charee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the roughcharee is a jewel in the rough
 
Posts: 721
Join Date: Jun 2007
Location: panadura
10-26-2017, 08:27 PM

Quote:
Originally Posted by අසිපත් දරුව View Post
වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.. ඔයා මේපාර දැම්ම කිව්වේ ලංකා ඔයිල් එක නේද? එකියන්නේ මොනො ග්‍රේඩ් ඔයිල් එකක් වෙන්න ඇතිනේ. ඔයා ටිකක් දුර ගියහම ඔයිල් ලයිට් එක පත්තු වෙනවා කියන්නේ.. ඔයිල් එක රත් වෙලා ප්‍රසාරණය උනහම ඔයිල් එක තුනී වෙන එක අනිවාර්යෙන්ම වෙන දෙයක් එතකොට මොනෝ ග්‍රේඩ් ඔයිල් එකකට බෑ ඒ තත්වෙට සාර්ථකව මූන දෙන්න. ඔයා මෙච්චර දවසක් දාල තියෙන්න මල්ටි ග්‍රේඩ් එකක් නිසා ඔය අවුල දැනුනේ නැති වෙන්න පුළුවන්. එක නිස ඔයිල් එක මාරු කරල බලන එක කරන්න පුළුවන් ලේසිම දෙයක්. එහෙම නැත්තම් ඊට සංකීර්ණ දේකට යන්න වෙනවා.. ඔයිල් මාරු කරනවනම් 15 40 වගේ එකක් දාන්න කි.මී 100000 පැනලනම්. මතක ඇතුව එන්ජින් එක ෆ්ලශ් කරලම දාන්න නැත්තම් ස්ලජ් වෙන්න බලයි ඔහොම ඔයිල් මාරු කර කර දාල
Quote:
Originally Posted by Sithira Weerasinghe View Post
රත් වෙනකොට ඔයිල් වල ඝණකම අඩුවෙන හින්ද ඒ. ඔයිල් පම්ප් එකේ තමයි අවුල.
Ow machan mama again mobil eka dala balanava hari yayda kiyala.hari giyot loku deyak.nettan etin oil pump eka chek karan na venava...mata set vennema karuma leda..
Reply With Quote
(#17)
Old
Sithira Weerasinghe's Avatar
Sithira Weerasinghe Sithira Weerasinghe is offline
Senior Member
Sithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of lightSithira Weerasinghe is a glorious beacon of light
 
Posts: 8,672
Join Date: Jun 2015
Location: කඩුවෙල
10-27-2017, 06:29 AM

Quote:
Originally Posted by charee View Post
Ow machan mama again mobil eka dala balanava hari yayda kiyala.hari giyot loku deyak.nettan etin oil pump eka chek karan na venava...mata set vennema karuma leda..
oil maru karala harigiye nathnam garage ekakata dala balapan machan
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02834 seconds with 11 queries