ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page උබලා දන්න හපාලන ගුන්ඩු දාපල්ලකො ...
Reply
 
Thread Tools
(#1)
Old
madmax2016's Avatar
madmax2016 madmax2016 is offline
Senior Member
madmax2016 will become famous soon enoughmadmax2016 will become famous soon enough
 
Posts: 585
Join Date: Nov 2016
oo උබලා දන්න යහපාලන ගුන්ඩු දාපල්ලකො ... - 01-24-2018, 12:42 PM

උබලට තෙරුන එහෙමත් නැත්නම් උබලත් අහුවුන යහපාලන ගුන්ඩු දාපල්ලකො බං
සමහර විට සමහරුන්ට තේරිලාවත් නැතුව ඇති තමන් තාම ඇන්දිලා ඉන්නෙ කියල ...
බම්පියක් දාල මෙක කැමතිනම් ඇක්ටිව් තියන්ඩෝ


Last edited by madmax2016; 01-24-2018 at 12:52 PM.
Reply With Quote
(#2)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant future
 
Posts: 48,789
Join Date: Aug 2007
Location: Kandy ♕
01-24-2018, 09:29 PM

රනිල් ඡන්ද මල්ලක් අරන් යනව හිටනුත් ඡන්ද මල්ලක් අරන් යනව,හවුල් ආණ්ඩුවක් නිසා,සම්මුතිවාදීද මොකක්ද නිසා දෙගොල්ලොන්ට direct බැණගන්ඩ බැරිකමට පොහොට්‍ටුවට බනිනව පරණ බයිල තැටියම දාල,පෙබරවාරි 10න් පස්සෙ රනිල්ගෙ ඡන්ද මල්ලයි හිටංගෙ ඡන්ද මල්ලයි එකතු කරල රනිල් කියනව සිංහලු බැඳුම්කරේ අනුමත කරාය එයාට මනාපය කියල,හිටං කියනව සිංහලු එයාට යහපාලණයට මනාපය 2015 මහා විප්ලවය අනුමත කරාය කියල..විල් කන්ටිනියු ලයික් දැට් විත් මෝඩ සිංහලු!
Reply With Quote
Reply

Bookmarks

Tags
යහපාලනය, රනිල් පොන්සි, my3

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01640 seconds with 11 queries