Quote:
Originally Posted by akmax
අපිටත් ළමයි හිටියේ නෑ බැඳලා අවුරුදු 3ක් යනකන්
western medicine treatment කළා IUI කලා හරි ගියේ නෑ
අන්තිමට IVF විතරි කිව්වා එකම option එක...
පස්සේ ඔක්කොම දමල ගහල සිංහල බෙහෙත් කලා ඒක මාසෙන් හරි ගියා
දැන් ලස්සන දරු පැටියෙක් ඉන්නවා.. wife ට තිබිල තියෙන්නේ ඇඟ උෂ්ණ ප්රශ්නයක්
|
Subapethum... Wisthara kiyapan hemotama denaganna.

