ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Bangladesh Economy and Sri Lanka
Reply
 
Thread Tools
(#41)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 11,277
Join Date: Dec 2015
10-24-2019, 07:05 PM

Bump
Reply With Quote
(#42)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to behold
 
Posts: 9,495
Join Date: Jun 2015
10-24-2019, 07:08 PM

Quote:
Originally Posted by jhnnwp View Post
Gota genawama harida?

kawuru awath ochchara thama ban, anthima awurud 10 sanwardane kiyala kare patta loan gahala eken 50% witara weda karapu ekane.
Reply With Quote
(#43)
Old
ayanthamaxi's Avatar
ayanthamaxi ayanthamaxi is offline
Senior Member
ayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to allayanthamaxi is a name known to all
 
Posts: 6,312
Join Date: Apr 2010
Location: Mawanella Town
Send a message via AIM to ayanthamaxi Send a message via Skype™ to ayanthamaxi
10-24-2019, 07:30 PM

වටිනවා..! ජය..! Rep+
Reply With Quote
(#44)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 3,010
Join Date: Nov 2010
10-24-2019, 07:48 PM

Quote:
Originally Posted by erozan View Post
බoග්ලාදේශය නායිකාවක විසින් පාලනය කරන අතර සිරිලක පොන්නයෙක් විසින් පාලනය කරයි..පේනවනෙ වෙනස,

අප රටට නායකයෙක් පත්කර ගනිමු..

ඝෝඨා ආවම කොන්ත්‍රාත් දෙනවා සල්ලි දෙන්නේ නැ . ඉල්ලන උනව මරනවා තග දාල දේවල් කරන්නේ, මිනිස්සු නැත්තම් හමුදාවෙන් දාල හරි කරවනවා. සල්ලි තියන මිනිසුන්ට ඔලුවට තුවක්කුව තියලා සල්ලි ගන්නවා සෙලින්කෝ කෙනාගෙන් ගත්තා වගේ. කෙලින්ම උතුරු කොරියානු මොඩලයට රට හදනවා එකින්ම. ඝෝඨාබයට ජය පතා රෙප් ටිකක් දෙන්න
Reply With Quote
(#45)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nice
 
Posts: 1,640
Join Date: Sep 2011
10-24-2019, 08:09 PM

බංග්ලාදේශ් ගෑනියෙක්ට තරම්වත් ඔලුවක් නැති බූරු පැටව් ටිකක්නෙ මේ වෙනකල් ලංකාව පාලනේ කරල තියෙන්නෙ.
Reply With Quote
(#46)
Old
2osama's Avatar
2osama 2osama is online now
Senior Member
2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all
 
Posts: 4,947
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
laugh 10-24-2019, 08:31 PM

Quote:
Originally Posted by Don GasCan View Post
ඝෝඨා ආවම කොන්ත්‍රාත් දෙනවා සල්ලි දෙන්නේ නැ . ඉල්ලන උනව මරනවා තග දාල දේවල් කරන්නේ, මිනිස්සු නැත්තම් හමුදාවෙන් දාල හරි කරවනවා. සල්ලි තියන මිනිසුන්ට ඔලුවට තුවක්කුව තියලා සල්ලි ගන්නවා සෙලින්කෝ කෙනාගෙන් ගත්තා වගේ. කෙලින්ම උතුරු කොරියානු මොඩලයට රට හදනවා එකින්ම. ඝෝඨාබයට ජය පතා රෙප් ටිකක් දෙන්න
දවල් දකීන හීන
Reply With Quote
(#47)
Old
JuZe_BaNda JuZe_BaNda is offline
Senior Member
JuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really niceJuZe_BaNda is just really nice
 
Posts: 804
Join Date: Mar 2018
10-24-2019, 08:52 PM

Quote:
Originally Posted by NEMISIS View Post
ලංකාව ඔය තත්වෙට ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ
හේතු ගොඩක් තියනවා
ගොඩක් වෙලාවට ලංකාවෙ ඇපරල් බිස්නස් එක කෙලම වෙලා යයි මොකද බංග්ලාදේශ් ෆැක්ටරි ෆුල් Automated, පට්ටම ලාබෙට සහ කොලිටියට ඒවයෙන් මහන්න පුලුවන් ලංකාවෙ අතින් මහනවට වඩා අනික ලංකාවෙ ඇපරල් කම්පැනි පවා බංග්ලාදේශේ ෆැක්ටරි ඕපන් කරනවා ලාබ නිසා
ඔය වගේ තමයි හැම පැත්තම උන්ගෙ ප්‍රයිවෙට් සෙක්ටර් එකෙන් තමයි රටේ ගොඩක් දේවල් රන් වෙන්නෙ ඒක නිසා උන් ගානට වැඩේ කරන් යනවා
ලංකාවෙ පිනට පඩි ගන්න ආණ්ඩුවෙ ඔෆිස් වල එකෙක්ට කරන්න ඕන වැඩේ කරන්න 10ක් ඉන්නවා

මේ තියන තත්වෙ අනුව මොකා ජනාදිපති උනත් මොන විකල්පේ ආවත් මේක ගොඩගන්න පුලුවන් වෙන්නෙ නැහැ අනික ලංකාවෙ ඔය හැම ආණ්ඩුවෙන්ම කියන ආර්ථික වර්ධන වේගෙ බොරු එකක් කියන්නෙ IMF එකට පෙන්නන්න ඕන නිසා ඇත්ත වැලියු එකට වඩා වැඩි වැලියු එකක් තමයි පබ්ලිශ් කරන්නෙ
ඒක නිසා රට ගොඩගිහින් අපි ගොඩ යයි කියන එක කවදාවත් වෙන්නෙ නැහැ, අපි විතරක් වත් ගොඩ යන්න කියලා මොකක් හරි බිස්නස් එකක් අටවගන්න එක තමයි කරන්න වෙන්නෙ
good post
Reply With Quote
(#48)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,387
Join Date: Dec 2008
10-24-2019, 09:16 PM

Quote:
Originally Posted by NEMISIS View Post
ලංකාව ඔය තත්වෙට ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ
හේතු ගොඩක් තියනවා
ගොඩක් වෙලාවට ලංකාවෙ ඇපරල් බිස්නස් එක කෙලම වෙලා යයි මොකද බංග්ලාදේශ් ෆැක්ටරි ෆුල් Automated, පට්ටම ලාබෙට සහ කොලිටියට ඒවයෙන් මහන්න පුලුවන් ලංකාවෙ අතින් මහනවට වඩා අනික ලංකාවෙ ඇපරල් කම්පැනි පවා බංග්ලාදේශේ ෆැක්ටරි ඕපන් කරනවා ලාබ නිසා
ඔය වගේ තමයි හැම පැත්තම උන්ගෙ ප්‍රයිවෙට් සෙක්ටර් එකෙන් තමයි රටේ ගොඩක් දේවල් රන් වෙන්නෙ ඒක නිසා උන් ගානට වැඩේ කරන් යනවා
ලංකාවෙ පිනට පඩි ගන්න ආණ්ඩුවෙ ඔෆිස් වල එකෙක්ට කරන්න ඕන වැඩේ කරන්න 10ක් ඉන්නවා

මේ තියන තත්වෙ අනුව මොකා ජනාදිපති උනත් මොන විකල්පේ ආවත් මේක ගොඩගන්න පුලුවන් වෙන්නෙ නැහැ අනික ලංකාවෙ ඔය හැම ආණ්ඩුවෙන්ම කියන ආර්ථික වර්ධන වේගෙ බොරු එකක් කියන්නෙ IMF එකට පෙන්නන්න ඕන නිසා ඇත්ත වැලියු එකට වඩා වැඩි වැලියු එකක් තමයි පබ්ලිශ් කරන්නෙ
ඒක නිසා රට ගොඩගිහින් අපි ගොඩ යයි කියන එක කවදාවත් වෙන්නෙ නැහැ, අපි විතරක් වත් ගොඩ යන්න කියලා මොකක් හරි බිස්නස් එකක් අටවගන්න එක තමයි කරන්න වෙන්නෙ


බන්ගලාදේශ් වල මාර විදියට ඉන්ෆර්ස්ටක්චර් එක හදාගෙන යන්නෙ. පවර් ප්ලාන්ට් ගහනව හැමතැනම. උන් ලොකු ප්ලෑන් එකක් ඇතුව යන්නෙ. ඇපරල් විතරක් නෙමේ තව ලංකාවෙ කම්පැනි ගොඩක් ඔහෙ ඉන්නවා. ලංකාවට වඩා එහෙන් ප්‍රොෆිට්. අනීවා ඔය යන විදියට ගියොත් උන් ගොඩ යනව.
Reply With Quote
(#49)
Old
deanXX's Avatar
deanXX deanXX is offline
Senior Member
deanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to behold
 
Posts: 14,836
Join Date: Oct 2013
10-24-2019, 09:20 PM

Fkk
Reply With Quote
(#50)
Old
Double S's Avatar
Double S Double S is offline
Senior Member
Double S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of light
 
Posts: 5,217
Join Date: Mar 2009
Location: Colombo
10-24-2019, 09:25 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03508 seconds with 11 queries