Quote:
Originally Posted by NEMISIS
ලංකාව ඔය තත්වෙට ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ
හේතු ගොඩක් තියනවා
ගොඩක් වෙලාවට ලංකාවෙ ඇපරල් බිස්නස් එක කෙලම වෙලා යයි මොකද බංග්ලාදේශ් ෆැක්ටරි ෆුල් Automated, පට්ටම ලාබෙට සහ කොලිටියට ඒවයෙන් මහන්න පුලුවන් ලංකාවෙ අතින් මහනවට වඩා අනික ලංකාවෙ ඇපරල් කම්පැනි පවා බංග්ලාදේශේ ෆැක්ටරි ඕපන් කරනවා ලාබ නිසා
ඔය වගේ තමයි හැම පැත්තම උන්ගෙ ප්රයිවෙට් සෙක්ටර් එකෙන් තමයි රටේ ගොඩක් දේවල් රන් වෙන්නෙ ඒක නිසා උන් ගානට වැඩේ කරන් යනවා
ලංකාවෙ පිනට පඩි ගන්න ආණ්ඩුවෙ ඔෆිස් වල එකෙක්ට කරන්න ඕන වැඩේ කරන්න 10ක් ඉන්නවා
මේ තියන තත්වෙ අනුව මොකා ජනාදිපති උනත් මොන විකල්පේ ආවත් මේක ගොඩගන්න පුලුවන් වෙන්නෙ නැහැ අනික ලංකාවෙ ඔය හැම ආණ්ඩුවෙන්ම කියන ආර්ථික වර්ධන වේගෙ බොරු එකක් කියන්නෙ IMF එකට පෙන්නන්න ඕන නිසා ඇත්ත වැලියු එකට වඩා වැඩි වැලියු එකක් තමයි පබ්ලිශ් කරන්නෙ
ඒක නිසා රට ගොඩගිහින් අපි ගොඩ යයි කියන එක කවදාවත් වෙන්නෙ නැහැ, අපි විතරක් වත් ගොඩ යන්න කියලා මොකක් හරි බිස්නස් එකක් අටවගන්න එක තමයි කරන්න වෙන්නෙ
|


බන්ගලාදේශ් වල මාර විදියට ඉන්ෆර්ස්ටක්චර් එක හදාගෙන යන්නෙ. පවර් ප්ලාන්ට් ගහනව හැමතැනම. උන් ලොකු ප්ලෑන් එකක් ඇතුව යන්නෙ. ඇපරල් විතරක් නෙමේ තව ලංකාවෙ කම්පැනි ගොඩක් ඔහෙ ඉන්නවා.

ලංකාවට වඩා එහෙන් ප්රොෆිට්.

අනීවා ඔය යන විදියට ගියොත් උන් ගොඩ යනව.