ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page (24) විසි හතරයි ෆෙන්ස්
Reply
 
Thread Tools
(#841)
Old
P o o L's Avatar
P o o L P o o L is online now
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,875
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
09-25-2019, 08:04 AM

Quote:
Originally Posted by The_Joker View Post
Rep added
4++++
Reply With Quote
(#842)
Old
P o o L's Avatar
P o o L P o o L is online now
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,875
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
09-25-2019, 08:04 AM

Quote:
Originally Posted by channaq4 View Post
up++
4++++
Reply With Quote
(#843)
Old
SadSandun's Avatar
SadSandun SadSandun is offline
Senior Member
SadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant futureSadSandun has a brilliant future
 
Posts: 6,011
Join Date: Oct 2012
Location: Dehiwala
09-25-2019, 09:03 AM

You must spread some Reputation around before giving it to conzy again
Reply With Quote
(#844)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of lightThe Hacker is a glorious beacon of light
 
Posts: 631
Join Date: Oct 2012
Location: කොළඹ රටේ...
09-25-2019, 09:47 AM

BUMP
Reply With Quote
(#845)
Old
araki's Avatar
araki araki is offline
Senior Member
araki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant future
 
Posts: 4,755
Join Date: Jun 2011
Location: dxb
09-25-2019, 10:36 AM

rep+36
Quote:
Originally Posted by SadSandun View Post
You must spread some Reputation around before giving it to conzy again
Reply With Quote
(#846)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 18,780
Join Date: May 2014
Location: Nowhere
09-25-2019, 12:54 PM

up
Reply With Quote
(#847)
Old
Chuti_Mahaththaya's Avatar
Chuti_Mahaththaya Chuti_Mahaththaya is offline
Senior Member
Chuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to behold
 
Posts: 666
Join Date: May 2016
Location: හැමතැනම
09-25-2019, 01:29 PM

Quote:
Originally Posted by Sachira123 View Post
Rep පවර් එක මීට ස්වල්ප මොහොතකට පෙර 24 ඌ වග සතුටින් දන්වා සිටිමි .......
Rep කරපු ඔබ සැමට තුටි ............
24 ++++



ප්‍රබල ඊශ්‍රායල් හමුදාව සතු සුපිරි යුධ අවි


යුද ශක්තිය අතින් පෙරමුණේ සිටින රටක් ලෙස ඊශ්‍රායලය හදුන්වන්න පුළුවන්. ඉතා කෙටි කාලයකින් ශක්තිමත් හමුදා බලයක් ගොඩනගාගන්නා ඔවුන් සතුව අතිනවීන යුද්ධායුධ බොහොමයක් තිබෙනවා.

Iron Dome ප්‍රති මිසයිල පද්ධතිය




ඊශ්‍රායල් ආරක්ෂක බලකාය සතුව පවතින සුප්‍රසිද්ධ අවිය වන්නේ අයන් ඩෝම් නම් මිසයිල පද්ධතිය යි. වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයට එල්ලවන කාලතුවක්කු ප්‍රහාර, මිසයිල ප්‍රහාර, හා මෝටාර් ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට මෙම පද්ධතියට හැකියාව ලැබී තිබෙනවා.

කි.මී 4ක සිට කි.මී 70ක ප්‍රදේශයක් මේ මඟින් ආරක්ෂා වෙන අතර අනාගතයේ දී එම සීමාව කි.මී 250 දක්වා වර්ධනය කිරීමට ඊශ්‍රායල් හමුදාව විසින් තීරණය කර තිබෙනවා.

රේඩාර් පද්ධතිය හා අයන් ඩෝම් පද්ධතිය එකිනෙකට සම්බන්ධ කර තිබෙන බැවින් සාර්ථක ප්‍රහාර එල්ල කිරීමේ සම්භාවිතාවය 87%ක් පමණ වෙනවා. වසර ගණනාවක් තිස්සේ සතුරු පාර්ශවවලින් ඊශ්‍රායලය වෙත එල්ල වෙන කුඩා ප්‍රමාණයේ රොකට් ප්‍රහාර ගුවනේ දී විනාශ කර දමන මෙම පද්ධතිය ප්‍රවාහනය කිරීම හා ක්ෂණිකව එකලස් කර ප්‍රහාර එල්ල කිරීම අතින් ඉතා කාර්යක්ෂමයි.


ATMOS 2000 Howitzer කාල තුවක්කුව






Advanced Truck Mounted howitzer System හෙවත් ATMOS යනු ඊශ්‍රායල් හමුදාව සතුව පවතින සාර්ථකම කාලතුවක්කුව යි. 2000 දී මෙය නිෂ්පාදනය කළ අතර, ඊට මි.මි. 155 උණ්ඩ යොදාගැනෙනවා. ට්‍රක් රථයක් මත කාලතුවක්කුව සවි කර ඇති අතර ක්‍රියාත්මක කරවීම සඳහා පුද්ගලයන් සිව්දෙනෙකු අවශ්‍යය වෙනවා.

නිවැරදි ඉලක්ක වෙත වෙඩි තැබීම සඳහා පරිගණක තාක්ෂණය උපයෝගී කරගන්නා අතර කාලතුවක්කු භටයන්ගේ කාර්යක්ෂමතාවය මත වෙඩි තැබීමේ වේගය වැඩි කර ගත හැකි යි. ගුවනින් ලබාගන්නා දත්ත අනුව විනාඩියක් තුළ උණ්ඩ 4 ත් 9 ත් අතර ප්‍රමාණයක් සතුරු ඉලක්ක කරා නිවැරදිව පතිත කිරීමේ හැකියාව පවතිනවා.

ප්‍රවාහනය කිරීම පහසුවෙන අතර සටන් ප්‍රදේශ කරා රැගෙන යාමට ඇතැම් විට C – 130 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා යොදා ගන්නවා.



මිනිසුන් රහිත ප්‍රහාරක බෝට්ටුව - Protector USV





මිනිසුන් රහිත ප්‍රහාරක බෝට්ටුවක් මුලින්ම නිෂ්පාදනය කරන්නේ 2005 දී ඊශ්‍රායලය විසින්. ඔවුන් මෙය ඔත්තු බැලීමට මෙන්ම ප්‍රහාර එල්ල කිරීමට ද උචිත පරිදි සකසා තිබෙනවා.

සාමාන්‍ය ප්‍රහාරක බෝට්ටුවක් භටයන්, ආහාර, හා ජලය රැගෙන යන බැවින් ඒවා ප්‍රබල යුධ ශක්තියකින් සන්නද්ධ කිරීමේ හැකියාව අඩු අතර ඒ කිසිවක් නොමැති ප්‍රොටෙක්ටර් බෝට්ටුව සාමාන්‍ය ප්‍රහාරක බෝට්ටුවක් මෙන් හතර ගුණයක කාර්යක්ෂමතාවයකින් යුක්ත යි.

මෙවැනි සන්නද්ධ ප්‍රහාරක බෝට්ටුවක් පාලනය කිරීමට ඒ තුළ භටයන් හය දෙනෙකු පමණ සිටිය යුතු නමුත් මිනිසුන් දෙදෙනෙකු විසින් දුරස්ථ පාලක උපයෝගී කරගනිමින් ප්‍රොටෙක්ටර් බෝට්ටුව පාලනය කරනවා.

පැයට කි.මී. 92ක වේගයෙන් ගමන් කළ හැකි අතර යොදා තිබෙන සියුම් සංවේදක මාර්ගයෙන් සතුරු ඉලක්කවලට ඉතාමත් නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව පවතිනවා.



Merkava යුධ ටැංකිය






80 දශකයේ මුල් භාගයේ දී ඊශ්‍රායලය විසින් මර්කාවා යුද ටැංකි නිෂ්පාදනය කිරීම ආරම්භ කරනවා. පසුව නිෂ්පාදනය කරන ලද මර්කාවා 3 හා 4 පරම්පරාවේ යුද්ධ ටැංකි බටහිර හා රුසියානු යුද්ධ ටැංකි අභිබවා යෑමට සමත් වෙනවා.

මර්කාවා 4 ටැංකියට මි.මී. 120 උණ්ඩ යොදා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා. මීට අමතරව මි.මී. 7.62 මැෂින් තුවක්කු දෙකකින්, මි.මී. 60 මෝටාර්වලින් හා දුම් බෝම්බ විදිය හැකි ග්‍රෙනේඩ්වලින් ද යුද්ධ ටැංකිය සමන්විත යි.

සතුරු ඉලක්කවලට පහරදීමට අමතරව මෙහි වැදගත්ම ලක්ෂණය වන්නේ සතුරු යුද්ධ ටැංකි විනාශ කිරීම සඳහා යුධ ටැංකි නාශක මිසයිල නිකුත් කිරීමේ හැකියාව යි.


වැඩි විස්තර. “Top 10 Most Powerful Weapons of the Israeli Military”

කියන්න ඕනෙ නෑනෙ බම්ප් කමෙන්ට් කරණ සැමට තෑගි ....... 24 ++++
Rep +++
Reply With Quote
(#848)
Old
Chuti_Mahaththaya's Avatar
Chuti_Mahaththaya Chuti_Mahaththaya is offline
Senior Member
Chuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to beholdChuti_Mahaththaya is a splendid one to behold
 
Posts: 666
Join Date: May 2016
Location: හැමතැනම
09-25-2019, 01:30 PM

Quote:
Originally Posted by shameera89 View Post

27+
Rep ++
Reply With Quote
(#849)
Old
rolecoaster's Avatar
rolecoaster rolecoaster is offline
Senior Member
rolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud of
 
Posts: 3,300
Join Date: Oct 2007
Send a message via Yahoo to rolecoaster Send a message via Skype™ to rolecoaster
09-25-2019, 02:15 PM

rep+29
Reply With Quote
(#850)
Old
rolecoaster's Avatar
rolecoaster rolecoaster is offline
Senior Member
rolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud ofrolecoaster has much to be proud of
 
Posts: 3,300
Join Date: Oct 2007
Send a message via Yahoo to rolecoaster Send a message via Skype™ to rolecoaster
09-25-2019, 02:15 PM

Quote:
Originally Posted by inspiron View Post
up
rep+29
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!enc දිනවමු, !!ජයනි මගේ, #pol kawaiya#, ගෝඨට පුකදෙමු, පච සචියා, මිනීමරු ගෝඨා, සජිත් පොන්නයා, සජිත් වඳ පොන්නයා, ස්පෑම් බට්ටා, 47..., gotabaya ponnaya, kasunkdp සමලිංගිකයා, mahinda ponnaya, saddei padagadai vitharai, sara531 පුකේ ඇරගෙන, sara531 rep හිඟන්නි, tom pachaya, ~rep ganna sasthare~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03845 seconds with 9 queries