ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Sports
Reload this Page SLC Super Provincial One Day Tournament - 2019
Reply
 
Thread Tools
(#191)
Old
-333-'s Avatar
-333- -333- is offline
Senior Member
-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light
 
Posts: 3,363
Join Date: Aug 2014
Location: ෆින්ලන්ඩ්
04-08-2019, 12:15 PM

අද මාලිංග ගහන්නේ නැත්තේ මොකෝ..?
Reply With Quote
(#192)
Old
Executer's Avatar
Executer Executer is offline
Awrudu Games 2017 - Winners
Executer has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond repute
 
Posts: 19,083
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
04-08-2019, 12:19 PM

Quote:
Originally Posted by -333- View Post
අද මාලිංග ගහන්නේ නැත්තේ මොකෝ..?

galle කොහොමත් final ඇවිල්ල නිසා රෙස්ට් කරනවා ඇති
Reply With Quote
(#193)
Old
Radical78's Avatar
Radical78 Radical78 is offline
Senior Member
Radical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to behold
 
Posts: 16,229
Join Date: Mar 2010
Location: Searching..........
04-08-2019, 12:37 PM

කුසල් ජනිත් ෆිට් උනේ නැත්නම් සදුන් වීරක්කොඩි හරි මිනෝද් භාණුක හරි අනිවා විකට් කීපර් විදියට ස්කොඩ් එකට එන්න ඕන, කුසල් මෙන්ඩිස් රෙගියුලර් ගැහුවෙ නැති උනත් ඇන්ජිට පස්සෙ අපිට ඉන්න හොදම බැට්ස්මන්, ඌ උගේ අගේ දන්නේ නැහැ ඒකයි අවුල, සමහර විට සිලෙක්ටර්ස්ලා එක්ස්පීරියන්ස් සහ විකට් යන එක නවත්තන්න චන්දිමාල් විකට්කීපර් බැට්මන් විදියට ගෙනෙයිද දන්නේ නැහැ, මට නම් දැනට මේ ප්ලේස් ටික විතරයි ශුවර් කියලා කියන්න පුළුවන්, ඇන්ජි, කුසල් මෙන්ඩිස්, මාලිංග, සුරංග, ඉසුරු, තිසර, ධනංජය සිල්වා
මේ වෙද්දි නම් අකිලත් 100%ක්ම ශුවර් කරන්න බැහැ ඇක්ෂන් රීමොඩල් එකෙන් පස්සෙ,
ඕෂධ, ජීවන් හෝ වනිදු, චමීර, මිලින්ද, අශාන් ප්‍රියන්ජන් ඉන්න ඕන කියලා හිතනවා
Reply With Quote
(#194)
Old
Roxxy2K Roxxy2K is offline
Senior Member
Roxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of light
 
Posts: 4,127
Join Date: Dec 2018
04-08-2019, 12:42 PM

Quote:
Originally Posted by Radical78 View Post

ඔක්කොමත් හරි ඇයි තිසර? මොනවා කලාටද?
Reply With Quote
(#195)

04-08-2019, 12:43 PM

Quote:
Originally Posted by Executer View Post

ඉතින් match දිනයිද domestic match තුනක් ගහල 50 කෑල්ලක් ගහගන්න බෑ කියන්නේ ඌට national ටීම් නෙමෙයි වෙන කර්මාන්තයක් හොයාගන්න තියෙන්නේ

පොරගේ keeping කොහොමද දන්නේ නෑ මේ දවස් වල මොකද උන්ගේ ටීම් එකේ කීප් කරන්නේ මිනෝද් භානුක

වල්ලයා කැන්ඩි, මිනෝද් ගාල්ලෙ බං. කැන්ඩි කීප් වල්ලයා තමයි.
Reply With Quote
(#196)
Old
Radical78's Avatar
Radical78 Radical78 is offline
Senior Member
Radical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to behold
 
Posts: 16,229
Join Date: Mar 2010
Location: Searching..........
04-08-2019, 12:47 PM

Quote:
Originally Posted by Roxxy2K View Post
ඔක්කොමත් හරි ඇයි තිසර? මොනවා කලාටද?

සීමින් ඕල් රවුන්ඩර්ස්ලගෙන් ඔටෝමැටික් ෆස්ට් චොයිස් එක තිසර තමයි මචං..
මැච් එකක් වෙනස් කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඌ..
වැඩේ තියෙන්නේ රටට ගහන්න ඕන වෙන දේවල් ඔලුවෙ තියාගන්නේ නැතුව,
Reply With Quote
(#197)
Old
Roxxy2K Roxxy2K is offline
Senior Member
Roxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of light
 
Posts: 4,127
Join Date: Dec 2018
04-08-2019, 12:58 PM

Quote:
Originally Posted by Radical78 View Post

සීමින් ඕල් රවුන්ඩර්ස්ලගෙන් ඔටෝමැටික් ෆස්ට් චොයිස් එක තිසර තමයි මචං..
මැච් එකක් වෙනස් කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඌ..
වැඩේ තියෙන්නේ රටට ගහන්න ඕන වෙන දේවල් ඔලුවෙ තියාගන්නේ නැතුව,
තිසර නම් ඕල්‍රවුන්ඩර් කියන නමටත් ලැජ්ජාවක්. ජේම්ස් නීශාම්, දුමිනි, බෙන් ස්ටෝක්, ජ්‍රෙසන් හෝල්ඩර්, මැක්ස්වෙල්, ජඩේජා, සකිබ් අන්න ඕල්‍රවුන්ඩර්ස්ලා.

තිසර මතක ඇති කාලෙක එහෙම වෙනස් කරලා දිනවපු මැච් එකකට උදාහරණයක් දෙන්න පුලුවන්ද?
Reply With Quote
(#198)
Old
Hitman74 Hitman74 is offline
Junior Member
Hitman74 is an unknown quantity at this point
 
Posts: 15
Join Date: Apr 2019
04-08-2019, 01:01 PM

Sandun/ Upul
dananjaya silva/oshada fernando
chandimal
kusal mendis
Mathews
Ashan Priyanjan
Thisara/Milinda siriwardhana
Jeewan mendis/akila dananjaya
Isuru udana
Suranga lakmal
Vishwa fernando

me set eka gahuwoth kohomada

upul fail thamai but uta hariyata set unoth uge experience ekath ekka loku deyak karanna puluwan wei at least match ekak dekak deela balanna puluwan
ashan priyanjan kiyanne inna one player kenek strick eka rotate karala one welawata loku parwal gahanna puluwan
akilata wada jeewan place ekata ball karanawa leggie nisa chance eka wadi

what do you think

Last edited by Hitman74; 04-08-2019 at 01:03 PM.
Reply With Quote
(#199)
Old
Executer's Avatar
Executer Executer is offline
Awrudu Games 2017 - Winners
Executer has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond repute
 
Posts: 19,083
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
04-08-2019, 01:02 PM

Quote:
Originally Posted by Roxxy2K View Post
වල්ලයා කැන්ඩි, මිනෝද් ගාල්ලෙ බං. කැන්ඩි කීප් වල්ලයා තමයි.

නෑ බන් මන් කියුවේ වීරක්කොඩි ගැන

වල්ලයා දඹුල්ලේ නේ
Reply With Quote
(#200)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 25,718
Join Date: Sep 2013
Location: කැමති තැනක
04-08-2019, 01:43 PM

N Dickwella †
c Nissanka b Rajitha
2
10
0
0
20.00

duckwella ta mewa ge gaha ganna baruwa mona international matches da muwa dan WC ekatath danna one kiyai hatutrusinghe ya.
Reply With Quote
Reply

Bookmarks

Tags
ජංගි මාල්, තෛලය, පුක් වල්ල, 123, 456, 4t4t, aaa, aaaaaa, aaaaass, aasa, aghsg, api dinum meka, gu yanna kanawa, hehe, im new, mali, meka mage, mekawath dinamu, nk123, qwweer, sss, swayan_windana, thisara ponnaya, ththth, win-win

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04455 seconds with 10 queries