ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක
Reply
 
Thread Tools
(#1)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the rough
 
Posts: 16,811
Join Date: Oct 2012
Oh! චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක - 12-30-2018, 08:05 AM

චන්ද්‍රිකා ඇතුළු පිරිසක් බලය අත්පත් කර ගැනීමේ සැලසුමක


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් එම පක්‍ෂයේ බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.

එම පිරිස මේ වනවිට ඇතැම් දිස්ති‍්‍රක්කවල සංවිධායකවරුද තෝරා පත්කර ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී පරාජය වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයින්ද ඒ සඳහා එක්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගුරුවරියක් දණ ගැස්වීමේ චෝදනා එල්ල වූ ආනන්ද සරත් කුමාරද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ එම පාර්ශ්වය ආණමඩුවේ සංවිධායක තනතුරට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම පත් කිරීම් සිදුකර ඇති බවද වාර්තා වනවා. කෙසේවෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග දුමින්ද දිසානායක මන්තී‍්‍රවරයාද එක්ව සිටින බවයි දේශපාලන ආරංචි පැවසුවේ.


neth fm




මරාට මැදමුලන විතරයි අන්තිමට.මරාට පුකෙන් යන්න වෙන දවස වැඩි ඈතක නැහැ...හොදම වැඩේ ඕකට. UNP පක්ෂේ කඩන්න ගිය එකේ සාපෙ ඔය වැදිලා තියෙන්නේ...කර්ම ඊස් bitch!

Last edited by Sadun Buwa; 12-30-2018 at 08:06 AM.
Reply With Quote
(#2)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to all
 
Posts: 12,107
Join Date: Jan 2012
12-30-2018, 08:10 AM

Useless try
Reply With Quote
(#3)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the rough
 
Posts: 16,811
Join Date: Oct 2012
12-30-2018, 08:11 AM

Quote:
Originally Posted by jhnnwp View Post
Useless try
bambuwa.
Reply With Quote
(#4)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to all
 
Posts: 12,107
Join Date: Jan 2012
12-30-2018, 08:13 AM

Quote:
Originally Posted by Sadun Buwa View Post
bambuwa.
Dan minissunta okkoma ekai. Moka awath rata winasa karanna natanne.
Reply With Quote
(#5)
Old
CoolToToo's Avatar
CoolToToo CoolToToo is offline
Senior Member
CoolToToo has a spectacular aura aboutCoolToToo has a spectacular aura aboutCoolToToo has a spectacular aura aboutCoolToToo has a spectacular aura about
 
Posts: 677
Join Date: Feb 2014
12-30-2018, 08:14 AM

Chandrika da dan unp eke plan B eka 😂😂😂
Reply With Quote
(#6)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 5,974
Join Date: Feb 2013
Location: හැමිනේශන්
12-30-2018, 08:16 AM

ආතල් thread එකක් නේද මේ??
Reply With Quote
(#7)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the rough
 
Posts: 16,811
Join Date: Oct 2012
12-30-2018, 08:25 AM

Quote:
Originally Posted by jhnnwp View Post
Dan minissunta okkoma ekai. Moka awath rata winasa karanna natanne.
UNP අාණ්ඩුවක් අැවිත් සජිත් ජනපති, රනිල් අගමැති වුනාම බලපන් රට දියුණු වෙන්නේ නැද්ද කියලා..ඵහෙම උනේ නැත්නම් මම ඵදාට UNP ඵකට සපෝර්ට් කරන ඵක නවත්තනවා..
Reply With Quote
(#8)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the rough
 
Posts: 16,811
Join Date: Oct 2012
12-30-2018, 08:27 AM

Quote:
Originally Posted by CoolToToo View Post
Chandrika da dan unp eke plan B eka 😂😂😂
මරා කියන්නේ රටටම පිළිකාවක්.දැක්කනේ ගිය දවස් ටිකේ රටට දුන්න කරදර ටික.උෟව අයින්ම කරලා දාන්න ඕන දේශපාලනෙන්..
Reply With Quote
(#9)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to alljhnnwp is a name known to all
 
Posts: 12,107
Join Date: Jan 2012
12-30-2018, 08:28 AM

Quote:
Originally Posted by Sadun Buwa View Post
UNP අාණ්ඩුවක් අැවිත් සජිත් ජනපති, රනිල් අගමැති වුනාම බලපන් රට දියුණු වෙන්නේ නැද්ද කියලා..ඵහෙම උනේ නැත්නම් මම ඵදාට UNP ඵකට සපෝර්ට් කරන ඵක නවත්තනවා..
Danma lasthi wela indapan machan ain wenna.
Reply With Quote
(#10)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the roughSadun Buwa is a jewel in the rough
 
Posts: 16,811
Join Date: Oct 2012
12-30-2018, 08:29 AM

Quote:
Originally Posted by Rahula Kasun View Post
ආතල් thread එකක් නේද මේ??
අපිට අාතල් තමා මේවා වෙනකොට..
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! බයියෝ බයයි, ! 2020 unp අාණ්ඩුවක්, ! bayiyo kalabila lol, ගූnp media unit, ගූnp samanala plan, bayiyonta gu yana news

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05783 seconds with 9 queries