ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
Reply
 
Thread Tools
(#1)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud of
 
Posts: 8,629
Join Date: Sep 2008
Location: ලිම්පෝපෝ කන්දෙ
ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක් - 06-27-2019, 12:05 AM

ඔන්න මචන්ලා, මම කාලයක් තිස්සෙ එකතුකරන් හිටපු ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් ඔක්කෝම ටික. හොදට හොයලා බලලා මහන්සි උනොත්, උබලට මේවගෙන් දෙකතුනකින් හරි ගොඩ එන්න පාර හොයාගන්න බැරි වෙන එකක් නෑ.
  1. https://talent.hubstaff.com/
  2. http://www.toptal.com/
  3. https://www.awesomeweb.com/
  4. https://www.seoclerk.com/
  5. https://studio.envato.com/
  6. http://www.crowdsource.com/
  7. http://www.krop.com/
  8. http://www.crowded.com/
  9. https://www.flexjobs.com/
  10. https://www.roberthalf.com/
  11. https://www.ifreelance.com/
  12. http://www.truelancer.com/
  13. https://www.staff.com/
  14. https://www.workhoppers.com/en/
  15. https://crew.co/
  16. http://www.designhill.com/
  17. https://www.leapforceathome.com/


මගේ කලින් පෝස්ට්ස්:

ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1861765

ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
http://www.elakiri.com/forum/showthr...0#post24331830

ගොඩ යමු (3) BPO සහ KPO
http://www.elakiri.com/forum/showthread.php?p=24350810

මාකටින් උදවු
http://www.elakiri.com/forum/showthread.php?t=1893636

චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1893966

චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
http://www.elakiri.com/forum/showthread.php?p=24371362


Last edited by Kolama; 06-27-2019 at 08:25 AM.
Reply With Quote
(#2)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to behold
 
Posts: 8,863
Join Date: Jul 2017
06-27-2019, 01:00 AM

මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ. ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​. තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?
Reply With Quote
(#3)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to behold
 
Posts: 8,129
Join Date: Mar 2017
Location: matara
06-27-2019, 06:35 AM

up
Reply With Quote
(#4)
Old
Mr.Sawyer's Avatar
Mr.Sawyer Mr.Sawyer is offline
Senior Member
Mr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of lightMr.Sawyer is a glorious beacon of light
 
Posts: 2,010
Join Date: Jan 2017
Location: Langley
06-27-2019, 07:11 AM

Tfs++
Reply With Quote
(#5)
Old
ehseres's Avatar
ehseres ehseres is offline
Senior Member
ehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to behold
 
Posts: 3,824
Join Date: Aug 2015
Location: ප්ලැනට් අර්ර්ත්
06-27-2019, 07:17 AM

T F S +
Reply With Quote
(#6)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is offline
Senior Member
pranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to allpranathlcp is a name known to all
 
Posts: 6,940
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
06-27-2019, 07:24 AM

TFS
Reply With Quote
(#7)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 3,163
Join Date: Oct 2013
06-27-2019, 07:44 AM

bump
Reply With Quote
(#8)
Old
92kitee's Avatar
92kitee 92kitee is offline
Senior Member
92kitee is a jewel in the rough92kitee is a jewel in the rough92kitee is a jewel in the rough92kitee is a jewel in the rough92kitee is a jewel in the rough92kitee is a jewel in the rough
 
Posts: 1,141
Join Date: Oct 2012
Location: එලකිරියේ
Send a message via Skype™ to 92kitee
06-27-2019, 07:45 AM

thanks mchn
Reply With Quote
(#9)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of light
 
Posts: 1,796
Join Date: Sep 2011
06-27-2019, 08:00 AM

Quote:
Originally Posted by chathuranirmal View Post
මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ. ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​. තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?

එතකොට කොහෙන් හරි කඩ කෑල්ලක් හරි කාමරයක් හරි අරගෙන උදේ ගිහින් හවස එන්න පුලුවන්. නැත්නම් ගෙදරම ඔෆිස් කාමරයක් හදාගෙන ඒකෙ ඉන්න පුලුවන්. ඒකට ගෙදර අයට එන එක තහනම් කරන්න ඕනෙ. අත්දැකීමෙන් කියන්නෙ


බම්ප්
Reply With Quote
(#10)
Old
Master malli Master malli is offline
Senior Member
Master malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of light
 
Posts: 3,341
Join Date: Jun 2018
Location: ආශික්ලන්තෙ
06-27-2019, 08:04 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
freelance, kolama, kolama's marketing, life, mydone, personal development, success

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03576 seconds with 9 queries