Quote:
Originally Posted by wasangaama
මගේ ෂොප් එකට බන්. රෑ විතරයි රෙකෝඩ් වෙන්න ඕනේ. අකුණු ගහන වෙලාවටත් ලයිට් නැතත්,වැඩකරන්න ඕනේ බන්. කොම්පියුටර් හරි යන්නේ නෑ බන්.8000හේ 4 පෝට් dvr ඒක බැටරි පවර් එකකුත් දෙන්න පුලුවන්ද. ඒක අරන් 40 හාඩ් එකක් දැම්මත් ඇති නේ. පෙන් වලට රෙකෝඩ් කරන DVR තියේද.
|
බැටරි පවර් දෙන්නත් පුළුවන් අවුලක් නැ, උබට කැමති හාර්ඩ් එකක් ගහ ගන්න පුළුවන්, නැත්නුම් පෙන් ඒක ගහලා එකට රේකොඩ් වෙන්න හදන්නත් පුළුවන්, 8000 එකෙත් USB පොර්ට් එකක් තියනවා