සෑහෙන්න කලා......
දරුවො ඉන්න ළමා නිවාසයකට දෙපාරක් දානය දුන්න. පන්සලේ දහම් පාසැලේ දරුවන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දුන්න ලොකු පුතාගේ උපන් දිනයට. පන්සලේ සිල් ගත්ත අයට ධර්ම ග්රන්ථ පරිත්‍යාග කලා. තව ගිය අවුරුද්දේ දළ වශයෙන් 100කට ළග රෝගීන් පිරිසකට ප්‍රතිකාර නොමිලයේ කරල දුන්නා. මගේ ඉස්කෝලේ මල්ලිලා ගේ හෙල්ත් ස්ක්රීනින් කෑම්ප් එක කලා. ගමේ පන්සලේ හෙල්ත් කෑම්ප් එකේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කලා දවසක් (එදා දත් ම ගලවලා තියනවා 62ක්

) උයන්න එතරම් නොදන්න මගේ මිත්‍රයො දෙපලක ගේ බිරින්දෑ වරුන්ට උයන්න ඉගැන්නුවා - ඒක තමා කරපු ලොකුම පිං කම මම හිතන්නේ.