 |
|
 |
Senior Member
|
|
Posts: 33,078
Join Date: Jan 2011
Location: 💪@GYM
|
|
Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments] -
04-20-2014, 04:58 AM
මුලින්ම කියන්න ඕන මේ software කෑල්ල හදල එලියට දැම්මෙ අද ඊයෙ නම් නෙවේ.. මාස හතර පහකට කලින්..
Quick Reply එකේ Smilies බොත්තමක්...
Font size option on quick post
ඒකත් ඔන්න ඔය උඩ දාල තියන threads වලට පින් සිද්ද වෙන්න
පොඩි idea පාරක් ආවෙ..
කොහොම හරි software කෑල්ල පටලෝල ඉවර වෙලා test කරන්න කියල දුන්න..
ගල් ඉබ්බෙකුටයි අර බුවා කියන ## ටයි..
මෙලෝ රහක් නැහැ කිව්ව..
කී ඔබ ඔබ ඉන්න බෑ කිව්ව..
එලියට දාන්න එපා කිව්ව..
ෆේල් කිව්ව..
මානසිකව වැට්ටුව..
ඕන රෙද්දක් කියල මාත් අල්ලල දැම්ම ඉතින්..
thread එක දැම්මෙත් නෑ..
මේ ලගදිත් thread එකක් වැටිල තිබ්බ ඒකයි මේ අද thread එක දානව කියල හිතුවෙ..
software එක නම් ෆේල් ද නැද්ද දන්නෙ නැහැ..
එකෙක් දෙන්නෙක් හරි ප්රයෝජනයක් ගන්නෙ නැතැයි..
ත්රෙඩ්_දාන්න_එපා වෙනවා_බන්_ADMINS - Save Thread Before Post/Submit
මේ තියන්නෙ Main UI එක..
Software එක Install කරල ඉවර වෙලා..
elakiri ඒකෙ quick reply එකට ගිහින් ctrl+shift
ගැහුවාම මේක popup වෙනව..
reply එකක් දැනට මත් chat box ඒකෙ type කරල තියනව නම් ඒකත් auto ම ෆිල් කර ගන්නව..
threads reply save කර කර හදත හැකි..
කරන්ට් ගියාට backspace එබිල බැක් ගියාට අවුලක් නෑ
අන්තිමට දාපු පොස්ට් එක auto save වෙනව..
:3
Font Colour Form එක
youtube ඒකෙ full url එක දුන්නහම ඕන කෑල්ල විතරක් rip වෙලා එන්න දැම්ම..
වෙන මුකුත් විශේෂයක් නැහැ..
URL එකක් දාන Form එක
image දාන මෙව්ව එක clip board ඒකෙ තියන ලින්ක් එකක් උනත් auto ම ගන්නවා..
කුකුල් පික් එක කෝමද
software එක ගහන්න නම් ඒ හැටි අමාරුවක් උනේ නෑ.. ඊසි පීසී..
ඒත් මේ images ටික දාන්න තමයි සසර කල කිරුනෙ එක එක අරගෙන paste කරන්න එපැයි..
main ui ඒකෙ තියන smileys sizes තුනකින් තියනව.. 32 , 64 , 128 images 120 එතනම..
තව අමතර animated gifs තියනව තුන්සීයක් විතර.. ඕව සේරම එක එක url එක අරන් දුක සේ දැම්මෙ ඉතින්..
මේ තියෙන්නෙ gifs ටික
Sweet IM
Boy Soldier
Crazy Bofu
Tuzki Bunny
ආහ් තව බඩ්ඩක් දැම්ම..
http://www.glitter-graphics.com/mysp..._generator.php
ඔය site එක හැමෝම use කරල ඇති නෙ.. ඊට වඩා ලේසියෙන් animated text එකක් genarate කරගන්න පුළුවන් වෙන්න හැදුව..
මේ animated text images ටික නම් උන්ගෙන් ඉස්සුවෙ..
     
අනික් settings නම් බේස්ක් වැඩි දෙයක් නැහැ..
browser එක select කරල තියෙන්න ඕන පුතා මුලින්ම..
default firefox දාල තියෙන්නෙ..
chrome වගේ use කරනව නම් change කරගන්න chrome වලට..
මේ තියෙන්නෙ softpedia එකෙන් අක්කි
කෙනෙක්
දාලතියන review එකක්
Quote:
A simple application developed in order to provide you with a create means of answering forum posts, by using emoticons and text effects
Written by Marina Dan on January 6th, 2014
Crystal Comments is a user-friendly and efficient application designed to offer you an original means of leaving forum replies or creating comments, by making use of numerous emoticons and animated pictures, as well as text effects.
The program is quite easy to use, requiring basically no previous experience with similar tool, thanks to its intuitive interface. All you need to do is enter the text, then add all the effects you want, namely 'Glitter Text' and 'Emoticons' from the extensive library it offers.
Moreover, Crystal Comments allows you to choose the preferred font and its size or color, the text alignment type or apply styles such as 'Bold', 'Italics' or 'Underline'. You have the option of inserting links to YouTube videos or images. However, these have to be from an online source, meaning that you cannot load them directly from your computer.
Crystal Comments features a large collection of animated emoticons, grouped in several different categories, depending on their type. As such, you can use items from 'Sweet IM', 'Baby Soldier', 'Crazy Bofu' or 'Tuzki Bunny', each containing over sixty available options that can help you express your emotions online in an original yet fun manner.
The application allows you to save the 'Last Posted Reply' as well as the 'Last Saved Reply', so you can return to them later, in case you need to reuse them or simply remember what you said. Additionally, Crystal Comments lets you choose your web browser between Mozilla Firefox, Google Chrome, Opera and Internet Explorer, according to the one you use. You can also set the default emoticon size and enable the display of a footer, which will be attached to your every post.
To summarize, Crystal Comments is a fun and easy to use software utility that can assist you in creating entertaining and expressive comments or replies on online forums, with just a few clever effects and emoticons.
|
දැන් මේක free ද
Free නෙවේ සල්ලි දීල ගන්න වෙනවා..
අපේ ලංකාවෙ අයියල OS එකේ ඉදල සේරම දාල තියන software genuine නිසා key එකකුත් Free ම දෙන්නම්
E-mail - [email protected]
Key - 6676D0C11E4778231BA9575A78AC09AF
-----------------------------------------------------------------------------------
PS :
මේ thread එක දාන තුන්වෙනි පාර මේ.. දෙපාරක් delete කොලානෙ..
පස්සෙ gt අයිය එක්ක පොඩි ඇග්රිමන්ට් එකක් ගහගත්ත බොහොම අමාරුවෙන්..
-----------------------------------------------------------------------------------
Last edited by sachith19920726; 04-21-2014 at 01:58 AM.
|
 |
Senior Member
|
|
Posts: 22,889
Join Date: Dec 2011
|
|
04-20-2014, 05:09 AM
අම්මට සිරි පට්ට භාන්ඩයක් නේ
|
 |
Senior Member
|
|
Posts: 41,534
Join Date: Nov 2008
|
|
04-20-2014, 05:50 AM
Quote:
දැන් මේක free ද

Free නෙවේ සල්ලි දීල ගන්න වෙනවා..
|
ඒක හින්දා නේද K_ZONE ලොක්කා ගේම දීලා තිබුනේ...... 
එල එල.....වැඩේ නරකමත් නෑ..... 
මහන්සියට රෙපක් දුන්නා.......
|
 |
Senior Member
|
|
Posts: 13,142
Join Date: Nov 2009
Location: kurunegala
|
|
04-20-2014, 06:03 AM
ela gindara
|
 |
Senior Member
|
|
Posts: 28,452
Join Date: Apr 2011
Location: ලුණුවිල.
|
|
04-20-2014, 06:32 AM
ela ela ....10+
|
 |
Senior Member
|
|
Posts: 28,452
Join Date: Apr 2011
Location: ලුණුවිල.
|
|
04-20-2014, 06:40 AM
|
 |
Senior Member
|
|
Posts: 6,312
Join Date: Apr 2010
Location: Mawanella Town
|
|
04-20-2014, 06:44 AM
ela ela gindara wadak
|
 |
Senior Member
|
|
Posts: 25,387
Join Date: Dec 2008
|
|
04-20-2014, 06:55 AM
අඩෝ පට්ටයිනේ..
|
 |
Senior Member
|
|
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
|
|
04-20-2014, 06:59 AM
නියමයි.
එළකිරි.
රෙප්+
|
 |
Senior Member
|
|
Posts: 12,763
Join Date: Jul 2010
Location: මුහුද පැත්තේ..
|
|
04-20-2014, 06:59 AM
අඩේ.. පින්සිද්ද වෙච්චාවේ සචිත් කොලුවෝ... 
වෙනසකටත් එක්ක මරු ගැජට් කෑල්ල..
සිරාවටම සුපිරි.. එල ආ..
+7

|
Tags
|
## page 24, එල එල, එළකිරි ෆැමිලි, ජිල්මාර්ට්, තොට මොන style ද, මැච් එක දින්න™, වයිට් ලේබල්, විනාසයි, සචියගේ හොර බඩු, හිවලා වැඩ්ඩා, හොර ඇන්ටිවයිරස්, "ganna ape de", crystal comments, daamu comments, download : page 45, ela_kollek, harak_horek, hure wewa, keylogger :p, kikili, lag tool v.2, menna badu, siripala පොන්නය, siya ratade siri sepa de, ~මලක් වගේ~  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|