ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මාලු ටැංකියට LED ලයිට් එකක්...
Reply
 
Thread Tools
(#141)
Old
IAAW_91's Avatar
IAAW_91 IAAW_91 is offline
Senior Member
IAAW_91 will become famous soon enough
 
Posts: 149
Join Date: Oct 2015
11-03-2015, 11:01 PM

Quote:
Originally Posted by BINGU_PUTHA View Post

ටැප් වතුරේ ක්ලොරිනේ යන්න කෙමිකල් එකක් දාන්න ඕන. එක දාල අඩුමගානේ දවසක් තියෙන්නේ ඕනේ.
dawasak?? dawask mokatada bn...Anti Chlorine dala payak dekek thibbanm iwaraene...kisi aulak na malunta bn...
Reply With Quote
(#142)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,287
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
11-04-2015, 08:37 PM

Quote:
Originally Posted by malakalak View Post
ube mahansiyata magen rep bro +++++
බොහොම ස්තූතියි මචන්..

Quote:
Originally Posted by IAAW_91 View Post
mama danna ayya kenek gawa innawa bn arowana ekek 2.5 ft wage athi u...e sathata cl2 kisi ganak na...mu tank eka sudda karanne wathura ain karala tap eka bate tank ekata dana eka...loku malu hadanwanm bn tank eka as karana sarayak sarayak gane malu allanna amarue bn...
mage laga inne 1.5ft wage ekak u allannath gihin me para u oluwa thuwala karagaththa.. eka nisa hodama wade unta wathura huru karaganna eka bnz..math try ekak den gaman inne...
ක්‍රමානුකූලව හුරු කරවන්න පුලුවන්.. අපේ ඉස්සර ගෙදර මිදුලෙ තිබුන පොඩි පොන්ඩ් එකත් සුද්ද කරද්දි ටැප් එකෙන් කෙලින්ම වතුර දාල ටික වෙලාවකින් ආපහු මාලු ටික දානව.. ඒත් උන්ට අප්සට් එකක් නෑ.. පස්සෙ පස්සේ අස් කරපු ගමන්ම වගේත් උන්ව දාල තියෙනව..

හප්පේ ලොකු මාලු අල්ලනකොටනම් පිස්සු හැදෙනව තමයි... ඒ අස්සෙ ටැංකියෙන් එළියට පැන්නම ආපහු අල්ලන්න ගියාමත් එපා වෙනව.. ඉස්සර අපේ ආච්චිලගෙ ගෙදරත් අඩියක විතර එකෙක් හිටියා.. මොකාද කියල දන්නෙ නෑ.. පෙත්තක් වගේ පැතලි එකෙක්.. ඌ නම් එලියට පනිනවම තමයි...

Quote:
Originally Posted by IAAW_91 View Post
mamanm gas danne na bn//planted tank ekaknm kamak na...nattam tank eka jara wenwa ikmanata malu gas kaduwama...
ඔව් ඔව්.. ටැංකියනම් මෙලෝ රහක් නැති වෙනව තමයි.. හැම තැනම ගස් කෑලි පාවෙනවනේ.. ඒත් ඉතින් BINGU_PUTHA කිව්ව වගේ ගස් වර්ග තියෙන එකෙන් වාසි එහෙමත් තියෙනවා...



Reply With Quote
(#143)
Old
chrishanelloyd's Avatar
chrishanelloyd chrishanelloyd is offline
Senior Member
chrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of light
 
Posts: 5,785
Join Date: Oct 2012
11-04-2015, 09:20 PM

nice
Reply With Quote
(#144)
Old
powers's Avatar
powers powers is offline
Senior Member
powers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nicepowers is just really nice
 
Posts: 3,129
Join Date: Dec 2008
Location: Nittambuwa
smile 11-04-2015, 09:40 PM

Good Post saho
Reply With Quote
(#145)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 20,960
Join Date: Apr 2011
11-04-2015, 09:44 PM

patta ah
Reply With Quote
(#146)
Old
Error365!'s Avatar
Error365! Error365! is offline
Senior Member
Error365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to all
 
Posts: 7,636
Join Date: Jun 2012
Location: එක තැනක නෑ
Send a message via Skype™ to Error365!
11-04-2015, 10:02 PM

Patta machoo. Niyama wadak!! Rep +++
Reply With Quote
(#147)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
11-05-2015, 09:51 AM

Quote:
Originally Posted by richlife View Post


හප්පටසිරි... මම හිතුවේ ග්‍රිල් එකක් වගේ නිසා දෙතුන් දාහක්වත් වෙයි කියලා.. කොහොමත් ලොකු ලොකු වැඩ කරන්නෙ නැති නිසා ඕකක් ඕන වෙන එකක් නෑ..
මම ඕක ගැන අද දැන ගන්න ලැබෙයි කියලනම් කීයටවත් හිතුවෙ නෑ..



මමත් ඉඳල හිටල පැලයක් දෙකක් ගෙනත් දානව.. ඒත් මාලු ඒක දවසට දෙකට කාල දානවනේ.. මමත් ආසයි ටිකක් ස්වභාවික ගතියක් ලැබෙනවනම්.. ඒත් මගේ එකෙ ගස් වවන්න තරම් ඉඩ මදි... ඒත් අර ඔක්සිජන් ලැබෙන කතාවයි, උන්ට කන්න ලැබෙන ස්වභාවික ශාක සීන් එකයි නිසා පොඩ්ඩ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ..
පොඩි කාලෙනම් මම ටැංකියට දාන්නේ ගප්පි. ඔන්න පොඩි කාලේ තාත්තට කරදර කරලා කරලා පොඩි මාලු ටැංකියකුයි ගෝල්ෆිශ්ලා 4 දෙනෙකුයි ගත්තා. වැඩි කාලයක් ගියේ නෑ ගෝල්ෆිෂ්ලා 4 දෙනා මලා. ඊටපස්සේ ඇලෙන් ගප්පි සෙසෙට් එකක් අල්ලං ඇවිත් ටැංකියට දැම්මා. මෙන්න බොලේ මාස හයක් විතර යනකොට ගප්පි ප්‍රමාණය දෙගුන තුන්ගුන වුනා. පැලයක් එහෙම දැම්මොත් විනාඩි 2 න් ඒකේ කෑලිවත් නැ. අන්තිමට ආපහු උන් ටික ඇලටම දැම්මා. ඊටපස්සේ O/L කරන කාලේ ටිකක් ලොකු ටැංකියක් ගත්තා. ඒකට ගෝල්ෆිශ්ලා, කාෆ්ලා, ටෑන්ක් ක්ලීනර්ස්ලා දාලා අර වතුර ෆිල්ටර් කරන ගැජට්+ ඔක්සිජන් ඔක්කොම දාලා ලස්සනට තිබුනා. ඒකට තමයි මම අර වහලයක් හැදුවා කිව්වේ. පස්සේ ඒකේ මාලු එක එකා මැරෙන්න ගත්තම එපා වුනා. සුද්ධ කර ගන්න වෙලාවත් නැති වුනා. අන්තිමට ඒක මගේ යාලුවෙකුට දුන්නා. උන්ගේ ගෙදර තාමත් ටැංකිය තියනවා.
Reply With Quote
(#148)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,287
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
11-05-2015, 12:49 PM

Quote:
Originally Posted by chrishanelloyd View Post
nice


Quote:
Originally Posted by powers View Post
Good Post saho
ස්තූතියි සහෝ..

Quote:
Originally Posted by Silly point View Post
patta ah


Quote:
Originally Posted by Error365! View Post
Patta machoo. Niyama wadak!! Rep +++
බොහොම ස්තූතියි මචන්..

Quote:
Originally Posted by Mr.Tom View Post
පොඩි කාලෙනම් මම ටැංකියට දාන්නේ ගප්පි. ඔන්න පොඩි කාලේ තාත්තට කරදර කරලා කරලා පොඩි මාලු ටැංකියකුයි ගෝල්ෆිශ්ලා 4 දෙනෙකුයි ගත්තා. වැඩි කාලයක් ගියේ නෑ ගෝල්ෆිෂ්ලා 4 දෙනා මලා. ඊටපස්සේ ඇලෙන් ගප්පි සෙසෙට් එකක් අල්ලං ඇවිත් ටැංකියට දැම්මා. මෙන්න බොලේ මාස හයක් විතර යනකොට ගප්පි ප්‍රමාණය දෙගුන තුන්ගුන වුනා. පැලයක් එහෙම දැම්මොත් විනාඩි 2 න් ඒකේ කෑලිවත් නැ. අන්තිමට ආපහු උන් ටික ඇලටම දැම්මා. ඊටපස්සේ O/L කරන කාලේ ටිකක් ලොකු ටැංකියක් ගත්තා. ඒකට ගෝල්ෆිශ්ලා, කාෆ්ලා, ටෑන්ක් ක්ලීනර්ස්ලා දාලා අර වතුර ෆිල්ටර් කරන ගැජට්+ ඔක්සිජන් ඔක්කොම දාලා ලස්සනට තිබුනා. ඒකට තමයි මම අර වහලයක් හැදුවා කිව්වේ. පස්සේ ඒකේ මාලු එක එකා මැරෙන්න ගත්තම එපා වුනා. සුද්ධ කර ගන්න වෙලාවත් නැති වුනා. අන්තිමට ඒක මගේ යාලුවෙකුට දුන්නා. උන්ගේ ගෙදර තාමත් ටැංකිය තියනවා.
මමත් මුලින්ම පැත්තක දාල තිබුණ කගෙන්ද මන්ද ඉල්ල ගත්ත අඩියක විතර ටැංකියකට මාලු දෙතුන් දෙනෙක් දාගෙන හිටිය ආසාවට වගේ..ඒත් ගප්පි පැටව් තමයි... මම එතකොට හෙන පොඩි.. දෙක වසර, තුන වසර වගේ ඇති.. අම්ම මට බත් කැව්වේ වෙලේ ගිහින් ටැංකියට දාන්න මාලුවෙක් අල්ලගෙන එමු කියලා.. ඒ කාලෙ නම් හරිම සුන්දරයි...

ටිකක් ලොකු උනාම තමයි මාමට කරදර කරල එළියෙ පොන්ඩ් එක හදව ගත්තේ.. හප්පේ ඒකටත් එක එක කොලොප්පං ගොඩක් කළා.. ගෙදර මිදුලට දාල තිබුණ ලයිට් එකේ වයර් එක ඇදල හෝල්ඩරයක් දාල CFL බල්බ් එකක් දාගෙන හිටියා,මලු ටැංකියෙ ඇතුල් පැත්තෙ කොන්ක්‍රීට් තට්ටුවක් උඩට.. ලයිට් එක ගැට ගහල තිබ්බේ රෙදි පටියකින්.. ඒ මදිවට ලයිට් එක තියෙන තැන අස්සට ගෙම්බො රිංගනවා..

අනික හයියෙන් වැස්ස ගමන් වතුර ගලාගෙන යන්නේ මගේ අර ලයිට් එක උඩින්.. හෝල්ඩරේ නම් හොඳට වහලයි තිබුණෙ වතුර යන්නෙ නැති වෙන්න..ඒත් ලයිට් එක වැස්සට තෙමුණ ගමන් හුටස්..

කොහොමහරි ඒ ලෙවල් කාලෙන් පස්සෙ මටත් ඕව ගැන හොයල බලන්න වෙලාව අඩු උනා.. ඒ මදිවට මාලු එක එකා මැරෙන්න පටන් ගත්තා.. ඊට පස්සෙ ඉතුරු වෙලා හිටපු ටික යාලුවෙකුට දීල එහෙම්ම අත ඇරල දැම්මා...

ආහ් තව සැරයක් සුදු පාට මොලී කියල ජාතියක් ඇති කළා.. ඒ යක්කු පැටව් දාන්න ගත්තාම නවත්තන්නේ නෑ.. අන්තිමට ටැංකියෙයි, බෝතල් වලයි, බේසම් වලයි ඔක්කොම එකම ජාතියේ මාලු විතරයි.. මටනම් එපා වෙලයි හිටියේ... පැටව් කයි කියල බයට, මගේ ගාව හිටිය කාෆ්ලයි, ගුරාමියොයි, ඔක්කොම එක එක්කෙනාට දීල දැම්ම.. අරුන් පැටව් දාන නිසා උන්ව කවුරුවත් ගෙනියන්නෙත් නෑ.. අන්තිමට උනුත් නිකම්ම මැරෙන්න පටන් ගත්තා..
Reply With Quote
(#149)
Old
aki malli's Avatar
aki malli aki malli is offline
Senior Member
aki malli is just really niceaki malli is just really niceaki malli is just really niceaki malli is just really niceaki malli is just really niceaki malli is just really niceaki malli is just really niceaki malli is just really niceaki malli is just really niceaki malli is just really nice
 
Posts: 1,051
Join Date: Sep 2015
11-05-2015, 12:56 PM

rep ++
Reply With Quote
(#150)
Old
sandaru d's Avatar
sandaru d sandaru d is offline
Senior Member
sandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to all
 
Posts: 5,993
Join Date: Nov 2011
Location: Galle
11-05-2015, 01:44 PM

tfs
Reply With Quote
Reply

Bookmarks

Tags
අඅඅ, මාලු ටැංකියට, ek_lib, led, nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05318 seconds with 9 queries