ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කෙල්ල දාලා ගියා මචන්ලා
Reply
 
Thread Tools
(#1)
Old
Foreveralone Foreveralone is offline
Junior Member
Foreveralone has a little shameless behaviour in the past
 
Posts: 25
Join Date: Aug 2018
sad කෙල්ල දාලා ගියා මචන්ලා - 08-05-2018, 10:59 PM

අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා.. ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..
Reply With Quote
(#2)
Old
Emios's Avatar
Emios Emios is online now
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 17,000
Join Date: Dec 2009
08-05-2018, 11:00 PM

Another poor soul
Reply With Quote
(#3)
Old
W33R3's Avatar
W33R3 W33R3 is offline
Senior Member
W33R3 is just really niceW33R3 is just really niceW33R3 is just really niceW33R3 is just really niceW33R3 is just really niceW33R3 is just really niceW33R3 is just really niceW33R3 is just really nice
 
Posts: 1,737
Join Date: Jul 2014
Location: පෘතුවියේ
Send a message via ICQ to W33R3 Send a message via Yahoo to W33R3
08-05-2018, 11:05 PM

Welcome to the club machan. Kaleth ella oka tiken tika shape wela yay.
Reply With Quote
(#4)
Old
VPS09's Avatar
VPS09 VPS09 is offline
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,529
Join Date: Sep 2014
Location: maharagama
08-05-2018, 11:07 PM

api kohomada yako danne. mokak hari awlak ati ube. ubane eka danne
Reply With Quote
(#5)
Old
Voltage's Avatar
Voltage Voltage is online now
Senior Member
Voltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to behold
 
Posts: 15,076
Join Date: Feb 2012
08-05-2018, 11:10 PM


ලග යාලුවො දෙතුන් දෙනෙක් අල්ලන් trip එකක් ගිහින් වරෙන්. හවසට පොඩි සොමියක් දාපන්. දැන් ඉතින් දාලා ගිය එකේ හොද කෙල්ලෙක් හොයාගනින්. ඔය ඉන්නේ බන් ඕන තරම්. එතකොට ඕවා අමතක වේවි

Last edited by Voltage; 08-05-2018 at 11:19 PM.
Reply With Quote
(#6)
Old
dazun's Avatar
dazun dazun is offline
Senior Member
dazun has a spectacular aura aboutdazun has a spectacular aura aboutdazun has a spectacular aura aboutdazun has a spectacular aura about
 
Posts: 755
Join Date: Sep 2008
Location: Somewhere in Planet Earth
08-05-2018, 11:14 PM

Bro
hodata kaapan, keegahala adapan, rock or edm songs ahapan (no love or boot). denata oya tika karapan. balamu heta mokada wenne kiyala.
hadisi thirna ganna epa. monawath hithanna epa. mulin kiwwa tika witharak karapan.
mona hari thiyenwanam DM karapan.
people will help u mate
Reply With Quote
(#7)
Old
smnadundk's Avatar
smnadundk smnadundk is offline
Senior Member
smnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to all
 
Posts: 5,932
Join Date: May 2013
08-05-2018, 11:19 PM

bmp
Reply With Quote
(#9)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 18,769
Join Date: May 2014
Location: Nowhere
08-05-2018, 11:23 PM

Aneeh
Reply With Quote
(#10)
Old
Sry.com's Avatar
Sry.com Sry.com is offline
Senior Member
Sry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to beholdSry.com is a splendid one to behold
 
Posts: 3,682
Join Date: Sep 2014
Location: localhost
Send a message via ICQ to Sry.com Send a message via AIM to Sry.com Send a message via Yahoo to Sry.com Send a message via Skype™ to Sry.com
08-05-2018, 11:24 PM

Pissuda yko ubata oya wage sick gahanna, kollek wage hithala weda karapn
Reply With Quote
Reply

Bookmarks

Tags
ek boot, important

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02914 seconds with 11 queries