Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
YouTube Warning
Page 1 of 6
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
541100
Senior Member
Posts: 5,773
Join Date: Nov 2013
YouTube Warning -
07-17-2019, 07:40 AM
කිරියේ යුටියුබ් කරන අයට වැදගත් වෙන තොරතුරක්.
ලඟදි හඳුන්වල දුන්න අලුත් youtube reuse content policy ගැන සමහරු දන්නවා ඇති. මේකේ අයියා කෙනෙක් දාල තිබුනා අර youtube creative commons පාවිච්චි කරලා යුටියුබ් කරන හැටි, පව් ඉතින් ඒ අයියා youtube reuse content policy එක ගැන දන්නේ නැතුවනේ එහෙම දාන්න ඇත්තේ.
මෙන්න මේකයි කතාව, අනුන්ගේ වීඩියෝ වල කෑලි අරන් හදන වීඩියෝ වලට මිට පස්සේ සල්ලි හොයන්න දෙන්නේ නෑ. creative commons උනත් එච්චරයි. උන් කියන්නේ මේකයි.
"ඔයාගේ වීඩියෝ වල කිසි වැරද්දක් නෑ, කොපිරයිට් නෑ, community guidelines වල අව්ලක් නෑ. හැබැයි ඔයා අලුතෙන් දෙයක් හදල නෑ, යුටියුබ් තියෙන්නේ creators ලට, නැතුව එඩිට් කරන අයට නෙමෙයි, ඒ නිසා අපි ඔයාගේ චැනල් එකට Monetize දෙන්නේ නෑ. වීඩියෝ Demonetize කරනවා"
උන් මේක කරන්නේ මොකුත් නොකර කම්මැලි විදියට සල්ලි හොයන අවස්තාව නැති කරලා ඇත්තටම දෙයක් නිර්මාණය කරන අයට අවස්තාව දෙන්න. මම දන්නා විදියට චැනල් ලක්ෂ 4කට ආසන්න ගානකින් monetize දැන් ඉවත් කරලා තියනවා. ඔය හේතුව නිසා.
අනිත් කාරණේ තමයි එහෙම හදපු එකක් දැම්මම යුටියුබ් එකෙන් ඔරිජිනල් අප්ලෝඩ් කරපු කෙනාටත් නෝටිස් එකක් යවනවා " මෙන්න මු තොගේ එකක් දාල, " කියල. සමහර වෙලාවට එකේ ඇඩ් දාල සල්ලි ටික ඔරිජිනල් එක දාපු එකාට දෙනවා.
මෙහෙම එකක් ආවොත් වීඩියෝ අයින් කරලා දවස් 30කට පස්සේ ආයෙත් ඉල්ලන්න පුළුවන්. ෂුවර් නෑ. සමහරුන්ට හම්බෙලා තියනවා එහෙම කරාට පස්සේ.
creative commons කතාවට අහුවෙලා නිකන් කාලය නාස්ති කරගන්න එපා තමන්ගේ දෙයක් හදල දාපල්ලා. මේකේ දාල තිබ්බ ත්රෙඩ් එකක් මට දැන් එක හොයාගන්න බෑ.
Last edited by 541100; 07-17-2019 at
07:45 AM
.
541100
View Public Profile
Send a private message to 541100
Visit 541100's homepage!
Find all posts by 541100
(#
2
)
MrFrog
Senior Member
Posts: 497
Join Date: Jun 2018
Location: මාතර
07-17-2019, 07:58 AM
up
MrFrog
View Public Profile
Send a private message to MrFrog
Find all posts by MrFrog
(#
3
)
541100
Senior Member
Posts: 5,773
Join Date: Nov 2013
07-17-2019, 08:00 AM
hambunaa
http://www.elakiri.com/forum/showthread.php?t=1903467
541100
View Public Profile
Send a private message to 541100
Visit 541100's homepage!
Find all posts by 541100
(#
4
)
Hayao
Senior Member
Posts: 36,598
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
07-17-2019, 08:08 AM
Mchn gaming channel ekak karala monetize karanna puluwanda?
Hayao
View Public Profile
Send a private message to Hayao
Find all posts by Hayao
(#
5
)
541100
Senior Member
Posts: 5,773
Join Date: Nov 2013
07-17-2019, 08:09 AM
Quote:
Originally Posted by
Hayao
Mchn gaming channel ekak karala monetize karanna puluwanda?
පුළුවන් බන්, මේකෙත් ඇති කරන උන්
541100
View Public Profile
Send a private message to 541100
Visit 541100's homepage!
Find all posts by 541100
(#
6
)
Sunil dinawamu
Senior Member
Posts: 2,024
Join Date: Aug 2015
07-17-2019, 08:12 AM
Quote:
Originally Posted by
Hayao
Mchn gaming channel ekak karala monetize karanna puluwanda?
ඔයා ට්රැවල් චැනල්එක හොදයිනේ. එක නවත්වලා ගේමින් වලට යන්නද හදන්නේ ??
Sunil dinawamu
View Public Profile
Send a private message to Sunil dinawamu
Find all posts by Sunil dinawamu
(#
7
)
Hayao
Senior Member
Posts: 36,598
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
07-17-2019, 08:15 AM
Quote:
Originally Posted by
541100
පුළුවන් බන්, මේකෙත් ඇති කරන උන්
Eke copyright ehema kohomada watenne? Commentary nathuwa only walkthrough dala puluwanda.
Hayao
View Public Profile
Send a private message to Hayao
Find all posts by Hayao
(#
8
)
Hayao
Senior Member
Posts: 36,598
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
07-17-2019, 08:15 AM
Quote:
Originally Posted by
Sunil dinawamu
ඔයා ට්රැවල් චැනල්එක හොදයිනේ. එක නවත්වලා ගේමින් වලට යන්නද හදන්නේ ??
Nikan idea ekak awa ban
Hayao
View Public Profile
Send a private message to Hayao
Find all posts by Hayao
(#
9
)
541100
Senior Member
Posts: 5,773
Join Date: Nov 2013
07-17-2019, 08:15 AM
Quote:
Originally Posted by
Hayao
Mchn gaming channel ekak karala monetize karanna puluwanda?
උඹ Vlog style එකට ට්රැවල් චැනල් එක කරපංකෝ. වීඩියෝ දිග ඒවා දාපන්. විනාඩි 10 පනින තරම තමයි හොඳ. උඹ පෙනී ඉන්න අකමැති නම් වොයිස් එක විතරක් හරි දාපන්.
541100
View Public Profile
Send a private message to 541100
Visit 541100's homepage!
Find all posts by 541100
(#
10
)
Sunil dinawamu
Senior Member
Posts: 2,024
Join Date: Aug 2015
07-17-2019, 08:20 AM
Quote:
Originally Posted by
541100
උඹ Vlog style එකට ට්රැවල් චැනල් එක කරපංකෝ. වීඩියෝ දිග ඒවා දාපන්. විනාඩි 10 පනින තරම තමයි හොඳ. උඹ පෙනී ඉන්න අකමැති නම් වොයිස් එක විතරක් හරි දාපන්.
වොයිස් දාන්නේ නැතුව ඒ ටික සබ් විදියට දැම්මොත් මොකද ? ඕන නම් ඒවා ට්රාන්ස්ලේට් වෙලා වෙන වෙන භාෂා වලිනුත් බලන කෙනාට බලන්න පුළුවන් නේද ? ඒ මගින් එක එක රටවලින් විව්ස් ගන්න පුළුවන් නේද ?
Sunil dinawamu
View Public Profile
Send a private message to Sunil dinawamu
Find all posts by Sunil dinawamu
Page 1 of 6
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
!! tags by mr fans>
,
අනේ හුකහං
,
පඩ ජෙප්පා
,
mydone
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02741
seconds with
11
queries