Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව
Page 1 of 10
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
peter001
Senior Member
Posts: 3,174
Join Date: Nov 2012
Location: Colombo
හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව -
03-14-2018, 01:55 PM
මේ thread එක ලියන්න හිතාගෙන හිටියේ ගොඩ කාලෙකට කලින් නමුත් වෙලාවක් තිබ්බේ නැති නිසා මේක ලියන්න පරක්කු උනා
අද මේක විශේෂයෙන් ලියන්නේ මහාචාර්ය ස්ටීවන් හෝකින් ගේ නැති වීම නිසා, එතුමා විද්‍යාවට කරපු සේවය ගැන පොඩ්ඩක් කියන්න
1915 ඉදිරිපත් කරන අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය (
http://www.elakiri.com/forum/showthread.php?t=1765834
) අවුරුද්දක් යන්න කලින්ම 1916 දී Karl Schwarzschild කියන විද්‍යාඥයා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ වෙන්නේ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයේ සමීකරණ වලට අනුව විශ්වයේ එක ලක්ශ්‍යකදී (Singularity point) කාල-අවකාශය බිද වැටෙනවා
අයින්ස්ටයින්ටත් මේ ප්‍රශ්නේ හිතාගන්න බෑ මොකද අයින්ස්ටයිනුත් තමන්ගේ සමීකරණ වලින් මෙහෙම දෙයක් එයි කියල කවදාවත් හිතුවේ නෑ. ඒ වෙලාවේදී අයින්ස්ටයින් කියනව මේ වගේ ලක්ෂයක් කවදාවත් විශ්වයේ නිර්මාණය වෙන්නෑ ඒක නිසා මේක ප්‍රශ්නයක් නෙමෙයි කියල
අයින්ස්ටයින් එහෙම කිව්වා නිසා විද්‍යාඥයන් ඒක විශ්වාස කරනවා නමුත් 1971 දී විද්‍යාඥයන් විශ්වයේ ඒවගේ ලක්ෂයක් පරීක්ෂණාත්මකව හොයාගන්නවා ඒව තමයි අපි හැමෝම දන්න කළු කුහර කියල හදුන්වන්නේ!
ඒක නිසා අපහු සැරයක් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය ප්‍රශ්න කෙරෙනවා.
ඒ වෙලාවේදී ස්ටීවන් හෝකින් සහ අනිත් විද්‍යාඥයන් තේරුම් ගන්නවා අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙන් විතරක් කළු කුහර විස්තර කරන්න බෑ එකට කුඩා අංශු ගැන විස්තර කරන ක්වන්ටම් විද්‍යාවත් (
http://www.elakiri.com/forum/showthread.php?t=1762252
) ඕනේ කියල. ඊට පස්සේ ක්වන්ටම් විද්‍යාව සහ සාපෙක්ෂ්තාවාදය එකතු කරලා අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි "
ක්වන්ටම් ගුරුත්වය
" (Quantum Gravity) කියල කියන්නේ. නමුත් එදා ඉදල අද වෙනකන් "ක්වන්ටම් ගුරුත්වය" ගැන කිසිම දෙයක් හොයාගන්න ලැබිල නෑ. ඒක තමයි හොකින් ගේ සිහිනය කියල කියන්නේ.
මහාචාර්ය ස්ටීවන් හෝකින් කළු කුහර ගැන ගොඩක් දේවල් ඉදිරිපත් කරපු කෙනෙක්. අපි දන්න විදියට කළු කුහර කියන්නේ ආලෝකය පවා උරාගන්න වස්තුවක් උනාට තාප ගති විද්‍යාවේ දෙවෙනි නියමය (A/L වලට physics කරා නම් දන්නවා
)අරගෙන ස්ටීවන් හොකින් අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි කළු කුහර වලිනුත් විකිරණයක් නිකුත් කරනවා කියන දේ. "
හොකින් විකිරණය
" (Hawking Radiation) කියන්නේ අන්න ඒ කළු කුහර වලින් නිකුත් වෙන විකිරණය. කොළඹ විශ්ව විද්‍යාලයේ අපි කරපු research එකක එක නිගමනයක් උනේ සමහර කළු කුහර වලින් එන "හොකින් විකිරණය" අපේ දෘශ්‍ය පරාසයට පේනවා කියන දේ
. (නමුත් තරු වලින් එන ආලෝකය නිසා ඒවා වෙන් කරලා අදුර ගන්න බෑ)
ස්ටීවන් හෝකින් කළු කුහර ගැන කරපු තවත් එක දෙයක් තමයි
holographic principle
කියන්නේ. මේක ටිකක් අමුතු සංකල්පයක් (Matrix movie එක බැලුවනම් මේක ටිකක් තේරුම් ගන්න පුලුවන්
) මේකේ කියන්නේ කළු කුහරයකට උරාගන්න හැම දෙයක්ම කළු කුහරේ ඇතුලේ code වෙනවා කියල, අපි මේ දකින හැමදෙයක්ම අපිට වෙන හැමදෙයක්ම ඒ කළු කුහරේ ඇතුලේ තියෙන code එකේ ප්‍රක්ෂේපයක්ලු (projection)
. හරියටම කිව්වොත් video game එකක් වගේ. මේක තවම ඔප්පු කරලා නෑ හැබැයි මේකට සම්බන්ධ ගොඩක් දත්ත හම්බ වෙලා තියෙනවා.
මහාචාර්ය ස්ටීවන් හොකින් කරපු තව ගොඩක් දේවල් තියෙනවා (කාලයේ ආරම්භය, big bang theory වගේ ඒවා) ඒවා ගැන වෙන වෙලාවක කියන්නම්. ජය වේවා
Last edited by peter001; 03-15-2018 at
07:37 AM
.
peter001
View Public Profile
Send a private message to peter001
Find all posts by peter001
(#
2
)
janish05656
Senior Member
Posts: 1,478
Join Date: Apr 2011
Location: ශ්‍රී ල0කාව- කොලඹ
03-14-2018, 02:01 PM
අඩෝ තව විස්තර දාපන් ඉක්මනට +++
janish05656
View Public Profile
Send a private message to janish05656
Find all posts by janish05656
(#
3
)
hemalsilva
Senior Member
Posts: 15,778
Join Date: Oct 2006
Location: Sri Lanka
03-14-2018, 02:04 PM
කළු කුහර වලින් ඇද ගන්න ආලෝකය සුදු කුහරයකින් විශ්වයේ වෙනත් පත්තකට මුදා හරිනවා කියලා සංකල්පයක් තියෙනවා නේද?
හරියට ඉන්ටසෙලර් එකෙ වගේ.
hemalsilva
View Public Profile
Send a private message to hemalsilva
Visit hemalsilva's homepage!
Find all posts by hemalsilva
(#
4
)
MR BOLD
Banned
Posts: 1,078
Join Date: Oct 2017
03-14-2018, 02:08 PM
patta. interesting. ++
MR BOLD
View Public Profile
Find all posts by MR BOLD
(#
5
)
cedric1986
Senior Member
Posts: 31,183
Join Date: Apr 2012
Location: 192.168.1.1
03-14-2018, 02:10 PM
only theories...
cedric1986
View Public Profile
Send a private message to cedric1986
Find all posts by cedric1986
(#
6
)
AnuradhaRa
Senior Member
Posts: 26,891
Join Date: Dec 2010
Location: Heaven
03-14-2018, 02:18 PM
යකෝ මිනිහ මැරිල නේද...
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
7
)
Pessimist
Senior Member
Posts: 17,484
Join Date: Mar 2018
Location: 🌎
03-14-2018, 02:19 PM
මේ බං. උඹ GTR කරල තියෙනවනං මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියංකො.
කලු කුහර කොහොමද බං අපිට නිරීක්ශණය කරන්න පුලුවන් වෙන්නෙ ? බාහිර නිරීක්ශකයෙකුගෙ රාමුවෙ ඉඳන් බැලුවොත් event horizon එක ගාව කාලය නවතිනවනෙ බං. ඉතිං කලු කුහරයක් අපේ රාමුවෙ ඇතිවෙන්නවත් බෑනෙ. ඒක අනන්ත කාලයක් අනාගතයෙනෙ තියෙන්න ඕනෙ නේ?
අනික කලු කුහරෙට කිසිම වස්තුවක් ඇද ගන්නත් බෑනෙ. අපේ රාමුවෙ ඉඳන් බැලුවොත් ඇදෙන හැම එකම event horizon එක ගාවදි කාලය ගලන්නැති නිසා නවතින්න ඕනෙ නේ බං ?
අනික හෝකිං black holes and baby universes වල කියනව heisenberg ගෙ uncertainty principle එක අනුව අංශු කුඩා දුරක් ආලෝකයෙ වේගෙට වඩා වැඩියෙන් යන්න පුලුවන් ඒ නිසා කලු කුහර වල event horizon එකෙං මෙහාට අංශු පැනල කලු කුහරෙං මිදිල යන්න පුලුවන් කියල. ලොකු කලු කුහර වල ප්‍රමාණෙ විශාල නිසා වේගෙ uncertainty එක ඒ හැටි වෙන්න බැරි නිසා එහෙම මිදෙන්නෙ අඩුවෙන් පොඩි ඒවගෙ පොසිශන් එක බොහෝ දුරට certain නිසා ටක් ගාල මිදිල කලු කුහරෙ evaporate වෙලා යනව කියල. එහෙම අංශුවකට ආලෝකෙ වේගෙට වඩා යන්න පුලුවන් වීම සාපේක්ශතාවාදෙ කඩ කරන්නැද්ද බං ? හරි නං ප්‍රවේගෙ(V)ට certainty එකක් තියෙන්න ඕනෙ නේද -C<= V <= C කියල ? එහෙම අරං නෙමේදෙ භෞතික විද්‍යාවෙ ප්‍රශ්න විසඳන්නෙ ?
වෙලා නැත්තං පුලුවන්නං පස්සෙ හරි මේ ගැන පොඩ්ඩක් විස්තර කරල දීපං.
Pessimist
View Public Profile
Send a private message to Pessimist
Find all posts by Pessimist
(#
8
)
animation
Senior Member
Posts: 14,692
Join Date: Aug 2011
Location: Microsoft
03-14-2018, 02:20 PM
animation
View Public Profile
Send a private message to animation
Find all posts by animation
(#
9
)
AnuradhaRa
Senior Member
Posts: 26,891
Join Date: Dec 2010
Location: Heaven
03-14-2018, 02:20 PM
අපවූ සැරයක් = ආපහු සැරයක්
Last edited by AnuradhaRa; 03-14-2018 at
02:22 PM
.
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
10
)
peter001
Senior Member
Posts: 3,174
Join Date: Nov 2012
Location: Colombo
03-14-2018, 02:29 PM
Quote:
Originally Posted by
cedric1986
only theories...
Nope not just thoeries, even though we see practically, a theory takes so much time to be scientifically proved
peter001
View Public Profile
Send a private message to peter001
Find all posts by peter001
Page 1 of 10
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
good
,
hawking the moron
,
puka palena tarka
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.03294
seconds with
9
queries