ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Another Scam
Reply
 
Thread Tools
(#181)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 16,368
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
08-13-2018, 01:01 PM

Quote:
Originally Posted by Mawathagama View Post
යුද්දෙ කාලේ මෙහෙමත් උනා. කවුරු හරි එකෙක් ඒසී බස් පෝලිමේ ඉඳල කෙල්ලෙක් ඉඳ ගන්න තැනකින් වාඩි වෙනවා වැදගත් විදිහට. පොඩ්ඩක් ඉඳල කියනවා "මම පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම් ඔයාගේ බෑග් එක මෙතනින් තියනවද?" කියල. කෙල්ලත් වැඩිය හිතන්නැතුව තියනවා. මිනිහ බැහැල යනවා. ගිහින් නිවාඩු යන කොල්ලෝ අතෙත් කීයක් හරි එක්ක බස් එකේ යන්න පිටකොටුවේ ඉන්නවනේ. ඔන්න ඔය එකෙකුට කිට්ටු කරනවා. "මල්ලි ඕනනං නිකන් යනවට පොඩි සැපක් අරන් යන්න පුළුවන්. මොකද කියන්නේ? " කොල්ලට කියනවා මම පදින කෑල්ලක් ඉන්නවා මම යන්නයි හැදුවේ සල්ලි දෙනවා නම් ඔයාට සීට් එකයි යනකම් මොනවා හරි කරගන්න යි පුළුවන් කියල. රුපියල් පන්සීයක් විතර ගැලව ගන්නවා. කොල්ලත් කැලේ ඉඳල මාස ගානකින් ආසයි නේ.
"එන්න මම කියන්නම් " කියල මූව බස් එකට නග්ගල කොල්ලට කියනවා අන්න කෙල්ල බෑග් එක තියන් ඉන්නේ එතන ඉදගන්න මම කියන්නම් කියල. මූ ඉඳගන්න හදද්දී කෙල්ල බලද්දී මූ ඉස්සරහ ඉඳන් කියනවා හරි හරි එයාට දෙන්න කියල. කෙල්ල හිතන්නේ සීට් එක දෙන්න කියනවා කියල. කොල්ලට ෂුවර් කෙල්ල මූ එනකම් හිටියේ කියල.

බස් එක අදිද්දී මූ වැඩේට සෙට් වෙද්දී තමයි කෙල්ලගෙනුයි මිනිස්සුන්ගෙනුයි ත් ගුටි කාල වැඩේ තේරුම් ගන්නේ.
Reply With Quote
(#182)
Old
Radical78's Avatar
Radical78 Radical78 is offline
Senior Member
Radical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to behold
 
Posts: 16,224
Join Date: Mar 2010
Location: Searching..........
08-13-2018, 01:21 PM

Quote:
Originally Posted by Dodo Mahaththaya View Post
දවසක් පිටකොටුව CTB බස් ස්ටෑන්ඩ් එකේ රෑ නුවර යන්න ඉන්න කොට, මගේ වයසට විතර කොල්ලෙක් ලඟට ඇවිත් හෙන විස්තරයක් කියල බස් එකේ යන්න සල්ලි ඉල්ලුව.මම ඇහුව කොහෙටද යන්නේ කියල.පොර කිව්වා බදුල්ල බස් එකේ යන්නේ කියල.ඊට පස්සේ මම කිව්වා හරි මමත් බදුල්ල බස් එකේ තමා යන්නේ, මාත් එක්ක යම්මු කියල. මිනිහ කියනවා අයියේ මට ගමට යන බස් එක තියෙන්නේ උදේ එක නිසා පාන්දර 1 විතර ගියාම ඇති කියල. මම කිව්වා එහෙනම් අවුලක් නෑ මමත් ඉන්නම් කියල. පොර කියනවා නෑ අයියා මං හින්දා කරදර වෙන්න එපා, මට බස් එකේ ටිකට් එකට හරියන ගාන විතරක් දෙන්න කියල. මම කිව්වෙ එහෙනම් එන්නකෝ මම ටයිම් කීපර් අතට සල්ලි දෙන්නම්, ඔයා බස් එකේ වෙලාව ආපුවහම එයාගෙන් ඉල්ලගෙන යන්න. මම විස්තරේ කියන්නම් කියල. ඊට පස්සේ මිනිහා නෑ අයියේ අවුලක් නෑ මම යන්නම් කියල ගියා. මිනිස්සු හෙන බොරු කරන්නේ බං.

මේවා නිසා තමයි බං මිනිස්සු ඇත්තටම අසරණ මනුස්සයෙකුටවත් උදව් කරන්නේ නැත්තේ,
අනිත් අතට ඔය මිනිස්සු අපේ ගාව තියෙන සංවේදී හැඟීම් ප්‍රයෝජනයට ගන්නවා වංචා කරන්න..
මම නම් දැන් මගේ අත්දැකීම් එක්ක කිසිම එකෙක් ලේසියෙන් විශ්වාස කරන්නේ නැහැ,
නිකමට හිතපන් අපිට හැමවෙලේම කෝල් මැසේජ් නොකරන එකෙක් කෝල් මැසේජ් කරනව නම්
ඒ අනිවාර්යෙන්ම උදව්වකට, වැඩිය ඕන නැහැ අපේ ෆොටෝ එකකට ලයික් කමෙන්ට් දානව නම්
ඒ හෙට අනිද්දා උදව්වක් ඉල්ලන්න, මට වෙලා තියෙන නිසයි කියන්නේ,
අපි අමාරුවෙ වැටෙන්න කලින් බේරෙන්න ඉව පාවිච්චි කරන්න්න ඕන..
මොන උදව්ව ඉල්ලුවත් එවෙලෙ කරන්න එපා, හිතන්න පොඩි කාලයක් ගනින් මොනවාහරි
හේතුවක් කියලා, එතකොට අපිට ගොඩක් කරදර වලින් බේරෙන්න පුළුවන්
Reply With Quote
(#183)
Old
sasi1017 sasi1017 is offline
Senior Member
sasi1017 is a jewel in the roughsasi1017 is a jewel in the roughsasi1017 is a jewel in the roughsasi1017 is a jewel in the roughsasi1017 is a jewel in the roughsasi1017 is a jewel in the rough
 
Posts: 183
Join Date: Oct 2013
08-13-2018, 01:32 PM

පිළියන්දල කැස්බෑව පැත්තේ ඒකෙක් කැරකෙනවා රෑට බයික් ඒකක් තල්ලු කරන්. ඉස්සරහා රොදේ පැච් ඒකක් ටියුබ් ඒකම දාන්න ඔනේ කියලා. 1000 දුන්නා මු ගැන දුක හිතිලා. සැකේට අපේ සෙට් ඒකක් පස්සෙන් ගිහින්. මු අාතල් ඒකේ නැගලා යනවලු. උායි දවසක් අපේ ඒකෙක්ටම මෙක කියලා.
Reply With Quote
(#184)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
08-19-2018, 11:36 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
#3ලෝකයේපුරශ්න, කැරි කතා, වරෙන් $ දෙන්න, true story, unp story, yahapaalana furure

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04611 seconds with 9 queries