ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු
Reply
 
Thread Tools
(#1)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 6,684
Join Date: Feb 2013
Location: හැමිනේශන්
laugh Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු - 10-07-2018, 06:06 PM


ok යාලෝස්... මේ දවස්වල අපේ එළකිරි සෙට් එකට Windows 10 update අවුල ඇරුනහම දෙවනියට තියෙන උජතෝකෝටික ප්‍රශ්නේ තමයි Microsoft Office 2019 Activate වෙන්නේ නැති එක ඉතින් ඊයේ දාපු windows 10 IME අවුල හදාගන්න හැටි thread එකෙන් පස්සේ, මේකත් දාන්න ඕන කියල හිතුනා මොකද Office 2019 ආපු ගමන්ම KayBX සහෝදරයා ගෙනත් දුන්නා කිරියට මෙන්න එයාගේ ඒ thread එක Office 2019 Retail English (United States) for Windows | Direct Links ඉතින් ඒ වගේම ඒ activator එකෙන් මම ඇතුළු තවත් සෙට් එකකට office 2019 activate වුනේ නෑ ඉතින් කියල දෙන්න යන්නේ activator use කරන්නේ නැතුව ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් ගැන

හරි.. මෙහෙමයි. මේක වෙන්නේ අපි හදාගන්න command file එකකින්, KMSලගේ online servers වලට connect වෙලා අවුලක් නැතුව Office 2019 Activate වෙන එක මම මෙතන code එකත් දාන්නම් ඒ වගේම වෙන්නේ මොකක්ද කියල කියලත් දෙන්නම් (දන්නෙ නැති අයට ) ඒ නිසා තමන්ටම වැඩේ හොදට කියවල ගොඩ දාගන්න පුළුවන්

අවවාදයට වඩා ආදර්ශය උතුම් නෙහ් ඒ නිසා මගේ PC එකේ screenshots දාන එක මගේ යුතුකම නිසා මුල ඉදන් මම කරපු විදියට වැඩේ කියල දෙන්නම්, ඔන්න මචං මගේ Office 2019 Activate වෙලා නෑ, ඇතුලට යද්දීම ඔන්න ඔය පහල විදියට Key එක ඉල්ලනවා නැත්නම් මෙතන මගේ අම්ම අප්පා මතක් කරලා බනින එවුන් අදත් පටන් ගනියි පෝලිමට එන්න (මෙහෙම දේවල් කියා දෙද්දී, මගේ අම්මට බැනල rep කපන එකෙක් ඉන්නවා ඒකයි එහෙම කියන්න වුනේ )





ඉතින්.. Activator වැඩේ හරි ගියේ නැති නිසා.. පොඩ්ඩක් හෙවුවා වෙන විදියක් එතකොට තමයි මට මේ වැඩේ සෙට් වුනේ, ඒ වගේම හරි ගියා මේකට මචං මෙන්න මේ පොඩි code එක ඕන වෙනව, මම පහලින් දාන්නම් code එක, (code එකේ ලින්ක් එකත් දාන්නම්)



කරන්න තියෙන්නේ ඔය ලින්ක් එකට ගිහිං, ඔය codeඑක copy කරගෙන Text file එකක් හදල ඒකට paste කරලා, ඒ file එක elakiri.cmd විදියට save කරන්න විතරයි ඊට පස්සේ ඉතින් උබලගේ Pc එක internet connect කරලා අර elakiri.cmd file එක Run as administrator දෙන්න තියෙන්නේ ඊට පස්සේ ලස්සනට උබලගේ Office 2019 Activate වෙයි

ඉස්සෙල්ලම code එකෙන් මොකක්ද වෙන්නෙ කියල කියල ඉන්නම්


හරිනේ ඉතින්. ඔන්න ඔය සෙල්ලම තමයි ඔය codeඑකෙන් වෙන්නේ, දැන් ඉතින් ඔය code එක උඩ දාල තියෙන link එකෙන් copy කරගෙන Text document එකකට paste කරලා මතක ඇතුව save කරන්න කැමති නමක් දීලා .cmd විදියට ඊට පස්සේ ඉතින් Pc එක internet එකට connect කරල, ඔන්න ඔය පහල photo එකේ විදියට මතක ඇතුව ඒ file එක Run as administrator දීලා run කරන්න


මෙන්න මම හදපු fileඑක, අරං right click -> Run as administrator දෙන්න Pc එක internet connect කරලා



ඊට පස්සේ ඉතින් command prompt එක open වෙයි, code එක run වෙයි, පහල photo එකේ විදියට Output එක print වෙයි


හරි ඉතින්.. වැඩේ හරි.. දැන් ඉතින් ගිහිං තම තමන්ගේ Office 2019 openකරලා බලන්න තියෙන්නේ මේන් මේ විදියට වැඩේ ගොඩ ගිහිං ඇති, 2016 / 2014 විදි වලට නෙමි කෙලින්ම 2019ම කැමති විදියට activate වෙලා තියේවි



එලියට වෙලා ඉන්නේ?? ඇතුලට පල ඕක ඔබලා

හරිනේ ඉටින්ම්.. ගෙඩි පිටින්ම කල්ල මරේ එහෙනං ඉතින් මම විසික් වෙනවා.. මගේ යුතුකම මම කරා.. තවත් කුකුලෙක්ට බලාගන්න BUMP එකක් දාගෙන වැඩේ ගොඩ දාගෙන යන්න එහෙනම්..!

උබල හැමෝටම ජය වේවා...!



Last edited by Rahula Kasun; 10-07-2018 at 06:44 PM.
Reply With Quote
(#2)
Old
Max_Knight's Avatar
Max_Knight Max_Knight is offline
Senior Member
Max_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of light
 
Posts: 2,154
Join Date: Sep 2018
Location: Will See
10-07-2018, 06:07 PM

BUMP
Reply With Quote
(#3)
Old
MarshMello's Avatar
MarshMello MarshMello is offline
Senior Member
MarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of light
 
Posts: 2,345
Join Date: Jan 2018
Location: Oh My GAH
10-07-2018, 06:09 PM

Patta Machooo

Rep denna wate yannalu
Reply With Quote
(#4)
Old
nishshankapieris's Avatar
nishshankapieris nishshankapieris is offline
Senior Member
nishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of lightnishshankapieris is a glorious beacon of light
 
Posts: 2,469
Join Date: Apr 2009
Location: Panadura
Send a message via Skype™ to nishshankapieris
10-07-2018, 06:12 PM

hamme deiyek nemei dewalayak. rep added.
Reply With Quote
(#5)
Old
Ship Captain's Avatar
Ship Captain Ship Captain is offline
Senior Member
Ship Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really nice
 
Posts: 2,080
Join Date: Nov 2016
10-07-2018, 06:14 PM

Bump
Reply With Quote
(#6)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,452
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
10-07-2018, 06:17 PM

bump
Reply With Quote
(#7)
Old
ishkdesilva ishkdesilva is offline
Member
ishkdesilva is on a distinguished road
 
Posts: 68
Join Date: Jun 2017
10-07-2018, 06:23 PM

Bp
Reply With Quote
(#8)
Old
Epoche97's Avatar
Epoche97 Epoche97 is offline
Senior Member
Epoche97 is just really niceEpoche97 is just really niceEpoche97 is just really niceEpoche97 is just really niceEpoche97 is just really niceEpoche97 is just really niceEpoche97 is just really nice
 
Posts: 766
Join Date: Sep 2018
10-07-2018, 06:25 PM

Bump. Thanks mchn
Reply With Quote
(#9)
Old
KayBX KayBX is offline
Banned
KayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of lightKayBX is a glorious beacon of light
 
Posts: 766
Join Date: Aug 2016
Location: Frankfurt
10-07-2018, 06:27 PM

පට්ට මචන්. තැන්ක්ස් ඇක්ටිවේට් එක ගයිඩ් කරාට. මං නම් ආයේ මේකට කිසිම දෙයක් දාන්නේ නෑ.

Last edited by KayBX; 10-07-2018 at 06:31 PM.
Reply With Quote
(#10)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,352
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
10-07-2018, 06:29 PM

bump..
Reply With Quote
Reply

Bookmarks

Tags
#save, activate, activation, dat, ddf, good threads, msoffice, mydone, office, software

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03329 seconds with 9 queries