Quote:
Originally Posted by chamathkara 295
සිරාවට ...jeep Compas එක ද කොහෙද හදන්නෙත් ඉන්ඩියා නේද . .බිල්ඩ් කොලිටි අවුල් ඇතිද. .බැලීනෝ එක එහෙම සුපිරියට තියෙන්නෙ ඔය.
|
E deka developed countries walata export karanna neh hadanne
E monawa wunath CR eke made in India kiyala thibbama resale value ekath bahinwane Lankawe. Tax eke aduwakuth na so godak aya e budget ekata thiyena Japanese ekakma gannwa.