ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page 2 කොටස දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ 
Reply
 
Thread Tools
(#1)
Old
srgdr's Avatar
srgdr srgdr is offline
Senior Member
srgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of light
 
Posts: 977
Join Date: Oct 2011
Location: Anuradhapura/ Colombo
Up 2 කොටස දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ  - 03-24-2012, 02:15 AM

ඉතින් ඔන්න අද මේ කතාවේ දෙවැනි කොටස දානවා..................

මම දන්නේ නැහැ අපේ අය ගොඩාක් කැමති වැඩකට නැති නුල් වලට මෙහෙම නුලක් දාපුවාම බලලා අනෙක් අයෙකුට බලන්න බම්පියක් වත් දාන්නේ නැහැ.....

ඒත් මගේ යාලුවෝ ගොඩාක් කිව්වා මේ විස්තර හොදයි කියලා .....ඉතින් අද කතාවට යමු.......

දැන් අපි සති 12 ක් විතර කාලය ගැන කතා කලා ඊට පස්සේ කරන්න තියෙන්නේ දිගටම ඉස්සර වෙලා කියපු විදියට ක්ලිනික් යන එකයි........

මුල් මාස 3 ඉවර වෙනක්න පෝලික් ඇසිඩ් විතරයි ගන්නේ ......

ඒක රෑට එක පෙත්ත ගානෙ බොන්න ඕනේ ...වැදගත් දේ නම් ගර්භනී මවකට දිනකට අවශය පෝලික් අම්ල ප්‍රමාණය මයික්‍රෝ ගෑම් 400 ඒ කියන්න මිලි ගෑම් 0.4 ක් විතර නමුත් අපේ රටේ තියෙන ඒවා එකක මිලි ගෑම් 5 ක් තියෙනවා ඉතින් ගොඩාක් වැඩියෙන් තියෙන අම්ල මූත්‍රත් එක්ක ශරීරයෙන් ඉවත් වෙනවා........

තව අවුරැදු කිහිපයකින් අපි අලුත් හෙල්ත් පොලිසි එකක් ගේනවා එතකොට දවසක් ඇර දවසක් මේ අම්ලය ගන්න වෙයි..........

ඉතින් මේ කාලෙ තම ස්වාමි පුරැෂයත් එක්ක තියෙන ලිංගික සම්බන්ධතාවය පවත්වා ගන්න පුලුවන්.......

හැබැයි අවධානයෙන් ඉන්න ....මේ කාලේ යෝනි මාර්ගය ඉතාමත් වාහිනීමත් වෙනවා ඒ කියන්නේ ...ලේ ගොඩාක් එනවා ..
ඒක දැන ගන්න පුලුවන් බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ යෝනි මාර්ගය නිල් පාට වෙනවා...ඒ එක්කම ඇගිල්ලක් දාලා බැලුවොත් රැධිර නාඩු වැටීම දැනෙනවා(දන්නෙ නැත්නම් කරන්න යන්න එපා)...දියර ගතිය වැඩි වෙනවා......

ඉතින් මේ කාලේ දොල දුක කියලා හැදෙනවා කියලා කියනවා නමුත් එහෙම දෙයක් නැහැ....අපේ ජන සමාජයේ කියන කට කතා නිසා හිතේ ඇති වෙන ආශාවක් තමයි දොල දුක කියන්නේ .......

අපි හිතන් ඉන්නේ දරැවෙක් ඉන්න නිසා වැඩියෙන් කන්න ඕනෙ කියලා නේ .....නමුත් එහෙම ඕනෙ නැහැ....වෙනදා වගේ නිරෝගිමත් සමබර ආහාර වේලක් ගන්න......

වැඩිය කෑවොත් දිය වැඩියාව....ප්‍රෙශර් හැදෙන්න පුලුවන් ඒක බබාට හොද නැහැ......

ඊට පස්සේ සති 18 ත් 22 අතර තව ස්කෑන් එකක් කරන්න ඕනෙ ...ඒකට කියන්නේ ඇනෝමලි ස්කෑන් කියලයි....ඒකෙන් ළමයා හොදින් ඉන්නවාද කියලා හොයාගන්න පුලුවන් ....ලමයාගේ අංග විකගතා තියෙනවා නම් මේ ස්කෑන් එකෙන් අහු වෙනවා.....

සති 12 න් පස්සේ ඒ කියන්නේ මාස 3ට පස්සේ පෝලික් අම්ලය ..යකඩ හා විටමින් සී පෙත්ත බැගින් රෑ කෑමෙන් පසුව පැයක් 2 ක් ඉදලා බොන්න ඕනේ ....
කෑම කාපු ගමන් බිව්වොත් යකඩ අවශෝෂණය අඩුයි....ඒක අම්මටයි දරැවටයි දෙන්නටම හොද නැහැ......උදේට එක කැල්සියම් පෙත්තක් බොන්න....මේ බෙහෙත් බබා හම්බ වෙනකන්ම බොන්න ඕනේ .........කැල්සියම් යකඩ එකට ගන්න එපා ....යකඩ අවශෝෂණය අඩු වෙනවා................

තව නුලකින් හම්බ වෙන්නම්......

මතු සම්බන්ධයි........... please need your help'...........

පහල ඇති මේ නුලේ පලමු කොටස.........
මේවා වෛදය වරැ දන්න නමුත් අපේ අයට කියලා දෙන්න බැරි වෙන දේවල් ......ලෙඩක් හොද කිරීමට පසසුම ක්‍රමය එය ඇති වීම වැලකීමයි....එම නිසා ඒ ලෙඩේ ගැන ඔබ දන්නේ නම් ඔබ එය පාලනය කරනු ඇත......
Free medical facts for everyone.......
by SRGDR


1st Part'''................

http://www.elakiri.com/forum/showthread.php?t=1380167

Last edited by srgdr; 03-24-2012 at 02:27 AM.
Reply With Quote
(#2)
Old
srgdr's Avatar
srgdr srgdr is offline
Senior Member
srgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of light
 
Posts: 977
Join Date: Oct 2011
Location: Anuradhapura/ Colombo
03-24-2012, 02:16 AM

Please visit this link...........

http://www.elakiri.com/forum/showthread.php?t=1380167

මේ නුල ගොඩාක් වෙලාවට අපි හැමෝටම වටීවී........

ඉතින් ඔබ නොදන්න දරැවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දරැවා ලැබෙනකන් කළ යුතු දෑ මෙහි අන්තර්ගතයි........

මේ නුල් මම හදන්නේ මගේ වටිනා කාලය වැය කරලා අනේ කරැණාකරලා කියවන්න....නැත්නම් මට වෙන වැඩ කෝටියක් තියෙනවා මගේ යාලුවනේ .........ඔයාලාට හොදයි කියලා හිතෙනවා නම් රෙප් කරන්න....

දරැවෙක් හදන්න කාන්තාවකට සුදුසු වයස අවු 25 ත් 30 ත් අතරයි........

ඉතින් අවු 20 අඩු නම් ඒකට කියන්නේ ටීන් ඒජ් ප්‍රයිමි කියලයි...35 ට වැඩි නම් ඒක එල්ඩර්ලි ග්‍රැවිඩා කියලා කියනවා මේ අවස්ථා 2 ම ටිකක් හොද මදි මොකද දරැවන්ට ප්‍රශන වැඩි නිසා..........

ඉතින් දරැවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගෙන තමයි අපේ හුගාක් අය ක්ලිනික් එන්නේ .....

මම නම් කියන්නේ ඔබ තීරණය කරන්න දරැවෙක් හදන මාසය...ඊට පස්සේ පෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න මාස 3 ක් කල් තියා(ඒකෙන් දරැවාගේ මොලේ වර්ධනය හොද වෙනවා...ස්නායු රෝග අඩු වෙනවා)

පිරිමි පෝලික් ඇසිඩි ගන්න ඕනෙ නැහැ...දිගටම පිරිමියෙක් පෝලික් ඇසිඩි ගත්තොත් පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැඩි වෙනවා.....

ඉතින් ඊට පස්සේ ඔබ දරැවෙක් හදා ගන්න ලිංගිකව එකතු වුනාට පස්සේ සති කිහිපයකින් දැනේවි උදේ ඇති වන හිස රදය වමනය කෑම අරැචිය වගේ දේවල් ඉතින් යුරීන් ටෙස්ට් එකක් කරලා දරැවා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගන්න........

හැකි ඉක්මනින් ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න(සති 8 කින් හෝ ඊටත් කලින්)....ඒ පළමු ක්ලිනික් එකට කියන්නේ බුකින් විසිට් කියලයි......
ඒකෙදි ඔබගේ ලේ වර්ගය......ව් ඩි ර් එල් කියන පරීක්ෂණය ..රැධිර සීනි මට්ටම...රැධිර ප්‍රමාණය(හිමොග්ලොබීන්) හා ප්‍රශෙර් එක බලනවා......

ඔබ ක්ලිනික් යන ආකාරය මෙසේයි.....

ගැබ පිළිසිද ගැනීමේ සිට සති 28 ක් වෙන තුරැ සති 4 කට සැරයක් තමයි ක්ලිනික් යන්නේ
ගැබට සති 28 සි 36 වෙනකන් සති 2 න් 2 කට තමයි ක්ලිනික් යන්නේ
සති 36 ට වැඩී නම් සතියෙන් සතිය ක්ලිනික් යා යුතුයි........

දරැවන් ලැබීම සිදුවිය යුත්තේ සති 37 සම්පුර්ණ වෙලා ඒ කියන්නේ සති 38 සිට සති 42 වෙනකන් කාලය තුලයි......නමුත් සති 41 පස්සේ දරැවෝ බඩ තුල මිය යාම ඉහල නිසා අපේ රටේ දරවා සති 41 එලියට ගන්නවා..........

ඉතින් දැන් ඔබට කරන්න තියෙන්නේ දරැවා ලැබෙන දිනය දැන ගැනීමයි...ඔබගේ පළමු ක්ලිනික් විසිට් එකේදි ඔබට දීපු දිනය හරිද කියලා බලන්න ස්කෑන් එකක් කල යුතුයි....එය ගැබට සති 8 සි සති 13 යි දින 5 ක් වෙනකන් කාලය ඇතුලත කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි....මොකද ඊට පස්සේ ස්කෑන් කරපුවාම දින වැරදීමට පලුවන් කම වැඩි නිසා.............


ඉතින් අද විස්තර කිහිපයක් දැම්මා තව ගොඩාක් දේවල් තියෙනවා ....පස්සේ නුලකින් ඒවා කියන්නම්......
හොදයි නම් රෙපක් හරි කමෙන්ට් එකක් හරි දෙන්න.......
Reply With Quote
(#3)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is online now
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 32,704
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
03-24-2012, 02:24 AM

උබ ඔය Tread එකට දාල තියන නම වෙනස් කළා නම් bump දාන්න කස්ටිය ඕන තරම් එයි !

අන්තිමට මෙහෙම දාහන්.. 18+ එතකොට හරි !


ඔන්න REP + ඈ
Reply With Quote
(#4)
Old
srgdr's Avatar
srgdr srgdr is offline
Senior Member
srgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of light
 
Posts: 977
Join Date: Oct 2011
Location: Anuradhapura/ Colombo
03-24-2012, 02:26 AM

Quote:
Originally Posted by sachith19920726 View Post
උබ ඔය Tread එකට දාල තියන නම වෙනස් කළා නම් bump දාන්න කස්ටිය ඕන තරම් එයි !

අන්තිමට මෙහෙම දාහන්.. 18+ එතකොට හරි !


ඔන්න REP + ඈ
thanx machan...........
Reply With Quote
(#5)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is offline
Senior Member
mldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to all
 
Posts: 34,920
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
03-24-2012, 02:30 AM

informative .. thanks ++
Reply With Quote
(#6)
Old
srgdr's Avatar
srgdr srgdr is offline
Senior Member
srgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of lightsrgdr is a glorious beacon of light
 
Posts: 977
Join Date: Oct 2011
Location: Anuradhapura/ Colombo
03-24-2012, 09:00 AM

bump
Reply With Quote
(#7)
Old
asankadinesg's Avatar
asankadinesg asankadinesg is offline
Senior Member
asankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really nice
 
Posts: 5,228
Join Date: Mar 2008
Location: බොරලැස්ගමුව
03-24-2012, 09:18 AM

thankz macho. ela treadekak
Reply With Quote
(#8)
Old
kawisha1 kawisha1 is offline
Senior Member
kawisha1 is on a distinguished road
 
Posts: 380
Join Date: Feb 2011
Location: Colombo
smile 03-24-2012, 09:21 AM

Very important
specially i was not instructed by the pharmacist about the below thing

යකඩ හා විටමින් සී පෙත්ත බැගින් රෑ කෑමෙන් පසුව පැයක් 2 ක් ඉදලා බොන්න ඕනේ ....
කෑම කාපු ගමන් බිව්වොත් යකඩ අවශෝෂණය අඩුයි....ඒක අම්මටයි දරැවටයි දෙන්නටම හොද නැහැ

Thank you

From Sri Lanka

Reply With Quote
(#9)
Old
chanakacm's Avatar
chanakacm chanakacm is offline
Senior Member
chanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to allchanakacm is a name known to all
 
Posts: 13,557
Join Date: Nov 2006
Location: Colombo
03-24-2012, 09:22 AM

එල වැඩක් කොල්ලා
දිගටම කරමු
කුනුහරැප දැම්මොත් බම්ප් දාලා රෙප් කරන්න උන් ඕනි තරම් ඉන්නවා
ඒත් මේ වගේ වටින කියන තියේඩ් දැක්කේ නෑ වගේ අහක බලන් යනවා
අන්තිමට කෙලවගෙන ෆේක් වලින් ඇවිත් නහයෙන් අඩනවා
Reply With Quote
(#10)
Old
cODEbREAKER's Avatar
cODEbREAKER cODEbREAKER is offline
Senior Member
cODEbREAKER will become famous soon enough
 
Posts: 224
Join Date: Feb 2012
Location: Anywhere
03-24-2012, 09:35 AM

ඈත්තටම වටින ත්‍රේඩ් එකක්, එල එල දිගටම කරගෙන යන්න මචන්,
(උබ මේව ගෑන දන්නේ කොහොමද, උබ ඩොකෙද්ද?)
Rep +
Reply With Quote
Reply

Bookmarks

Tags
dennied bm, helth, life, mydone

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06111 seconds with 9 queries