ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Racing and Bike Touring
Reload this Page පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!
Reply
 
Thread Tools
(#1)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,349
Join Date: Dec 2008
laugh පල්සර් ක්ලබ් අපේ ට්‍රිප! - 02-25-2014, 12:26 AM

~~එලකිරි පලසර් ක්ලබ් මහා වාර්ෂික ට්‍රිප් රාජයා~~








තාම එක පාරයි හැබැයි ගියේ...
හැම අවුරුද්දෙම යන්න තමා බලාපොරොත්තුව.






සෙට් වෙලා බයික් ගැන පොඩි චැට් එකක් දාන්න, මිකැනිකල් ඉලෙක්ට්‍රොනික් අලුතින් දෙයක් ඉගෙන ගන්න, එකෙක් දෙන්නෙක් ලිඳේ දාන්න, බයික් අත්දැකීම් බෙදාගන්න අපි සෙට්වෙන තැන තමා පල්සර් ක්ලබ් එක.


ඉතින් කොහොම කොහොමහරි කට්ටිය සෙට්වෙලා අපි පොඩි ට්‍රිපක් ගියා...
මේ තියෙන්නේ අපේ සූටි ට්‍රිපේ විස්තරේ...




මං තමා ට්‍රිපට දුර ඉඳල සෙට්වුනේ..
මං එනකොට කුකුල්ලු ටික උදේ කතාකරගත්ත තැනට සෙට්වෙලා හිටියා...




ගමන පටන් ගත්තෙ කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකෙන්.
මේ තියෙන්නේ ගමනට සහභාගි වෙච්ච කුකුළන්ගේ දඬුමොණර ටික.

මුලින්ම අපේ ඉසුරු නයනජිත් බණ්ඩාරගේ 180ය. මේක තමා හෙමින්ම ගියේ...




ජන්තු අයියගේ 200 එක. ලේ වර්ගය ගහල තියෙන්නේ හදිස්සියකදි අනිත් මිනිස්සුන්ට දැනගන්න.




ඊට පස්සේ ජන්තු අයියගේ යාලුවගේ ඇපාචේ එක.




මගෙ ජී ඇන් එක.




අපේ යුරාජ් මාමිගේ පුල්සරා 150ය.මේකට අනිත් එවුන් කැපිල්ල දාලා ෆොටෝ එක ගහනකොට.




කට්ටියම සැට් වුනාට පස්සෙ ඉතින් පිටත් වුනා අපි. මුලින්ම යන්න බලාපොරොත්තු වුනේ පින්නවල අපේ යුරාජ් අයියගේ නෑයො බලන්න.

ඔන්න පිටත්වෙලා ටිකක්දුර යනවා. යුරාජ් මාමියි චානකක මංජුලයයි පේන්න නෑ. ටිකක් ඉන්නවා.. ඈතින් ගාට ගාට එනවා... ඉස්සරහින්ම යන්න දීල යනවා... ආයිත් පිටිපස්සටම වැටෙනව ඩබල.



කොහොම කොහොමහරි ඔහොම ගිහිල්ල ආව අපි පින්නවලට.




ටිකට් එක 100යි.



ප්‍රවේශ පත්‍රය රුපියල් 30යි.(මේ මොකාද කියලනම් අහන්න එපා...)



ඊට පස්සෙ ඉතින් ඕව අමතක කරල පොඩ්ඩක් අලි බැලුව.





මෙයාගෙ කටට දාන ඒව පස්ස පැත්තෙන් එවෙලෙම එලියට ගන්න පුලුවන්.



නාන අලි.



නොනාන අලි. ටී ෂර්ට් එක නම් නියමෙට ගැලපෙනවා...



ඇත්තු ඇතින්නියො නාල එහෙම ඉවර වුනාට පස්සෙ අපි පිටත් වුනා කන්න හොයාගෙන.

කාල ෆොටෝ එකක් දෙකක් ඇල්ලුවා...






ඊට පස්සෙ අපි පිටත්වුනා පේරාදෙනිය බලා...

පේරාදෙනියෙදී....





හොඳට කාපු බීපු එවුන් නිදි.





මේ කට්ටියව ඈත ඉඳල දැකපු එවුන් දෙන්නෙක් අතුරුදන් වුනා...




මේකේ ෆොටෝ එක ගහපු එකා නෑ...




මේකේ ඌ ඉන්නවා මේ ෆොටෝ එක ගහපු එකා නෑ...




ඇති යාන්තම්....




අයිස් ක්‍රීම් කන්න ගියා...




ඊට පස්සේ තව ටිකක් විතර ඇවිදල එන්න පිටත්වුනා....


ගෙවල් වල ගියාම කොසු පාර වදින එක නවත්තගන්න කට්ටියම කඩුගන්නාවෙ නැවතිලා සැනසිලි තෑගි ගත්තා දොදොල් අරව මේව...



ගමනේ එක පැත්තකට දුර.




මේක තමා ට්‍රිපේ අන්තිම ෆොටෝ එක.





ඊට පස්සේ ඉතින් මල එපාවෙන ට්‍රැෆික් එකකට අහුවෙලා පැය ගානක් ඇවිත් යන්තම් ගෙවල් බලා ආව අපි. ඉසුරු නම් අපි මග ඉන්නකොට ගෙදර ගිහින් තිබ්බ.

මගදි ඩබල් සිග්නල් දාල තොරණක් කරපු පල්සර් කාරයෙක් යුරාජ් අයියට වැඩ පෙන්නන්න ගිහිල්ල බස් එකකට යට නොවී අනූනමයයි දෂම 9න් විතර බේරුනා ඌ...


ට්‍රිපේදි ඉතින් හොඳ හොඳ වැඩ වුනා...
අපේ කුකුල්ලු ටික ආවට පස්සේ ඉතින් කතා කියන්නේ නැතෑ...




ට්‍රිප ගියේ දෙසැම්බැ 29 ගිය අවුරුද්දේ.... ත්‍රෙඩ් එක දාන්න වෙලාවක් වුනේ නෑ එක්සෑම් අනන් මනම් වැඩ හෙන තොගයක් සෙට්වුනා... අනිද්ද ආයිත් එක්සෑම්.

එලකිරිය නිසා හොඳ යාලුවො සෙට් එකක් හම්බවුනා ඒ වෙනුවෙන් ජීටී මාමිටත් ස්තූතිවන්ත වෙනවා... ඒ වගේම පල්සර් ක්ලබ් එක පටන් ගත්ත අපේ රත්තරන් මාමිටත් ස්තූති කරන්න ඕනේ....

මොනව වුනත් පට්ටම සෙට් එකක් ඉන්නව පල්සර් ක්ලබ් එකේ. හම්බවෙච්ච හොඳම යාලුවො සෙට් එකක්.




Last edited by harindugamlath; 02-25-2014 at 12:30 AM.
Reply With Quote
(#2)
Old
පැටියා පැටියා is offline
Senior Member
පැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to all
 
Posts: 31,961
Join Date: Aug 2009
Location: Good bye machan
02-25-2014, 12:35 AM

පට්ට
Reply With Quote
(#3)
Old
Thuzanga's Avatar
Thuzanga Thuzanga is offline
Senior Member
Thuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of light
 
Posts: 10,121
Join Date: Sep 2008
Location: C:\WINDOWS\system32
Send a message via ICQ to Thuzanga Send a message via MSN to Thuzanga Send a message via Yahoo to Thuzanga Send a message via Skype™ to Thuzanga
02-25-2014, 12:40 AM

elaz
Reply With Quote
(#4)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,293
Join Date: Dec 2010
02-25-2014, 12:47 AM

Jaya wevaaaaaaaaaa.................... bohoma santhosai kastiya winoda wela apu ekataa vikaara koragan natuwa..............

labana paara mamath enoooo........!!!!!!!.. (onna api nam himin yannee hitunot enava CT100 ekee.....)
Reply With Quote
(#5)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,293
Join Date: Dec 2010
02-25-2014, 12:48 AM

hamooma balapallaaaaaaaaaaa labana paara kattiya wadi wadiyen set wevaaaaaaaaaaaaa........................!!!!!!!!!! !!!!!!!!!!!
Reply With Quote
(#6)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 67,795
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
02-25-2014, 12:54 AM

ඊලග පාර මාත් සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ........ ආයිත් මලක් වගේ සැපක් ගමු
Reply With Quote
(#7)
Old
බින්දු's Avatar
බින්දු බින්දු is offline
Senior Member
බින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of lightබින්දු is a glorious beacon of light
 
Posts: 6,196
Join Date: Aug 2011
02-25-2014, 12:55 AM

ela ela
Reply With Quote
(#8)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of light
 
Posts: 12,965
Join Date: Nov 2011
Location: Auckland
02-25-2014, 01:09 AM

elaz :p
Reply With Quote
(#9)
Old
ahsk123's Avatar
ahsk123 ahsk123 is offline
Senior Member
ahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of lightahsk123 is a glorious beacon of light
 
Posts: 6,136
Join Date: Nov 2008
Location: ගාල්ලේ
02-25-2014, 03:28 AM

ela ah
Reply With Quote
(#10)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 29,779
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
02-25-2014, 03:30 AM

Supiri Machan 2nd Time Ekath karamu all the best
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06044 seconds with 9 queries