ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Sports
Reload this Page මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී
Reply
 
Thread Tools
(#41)
Old
jakaria's Avatar
jakaria jakaria is offline
Senior Member
jakaria has a little shameless behaviour in the past
 
Posts: 144
Join Date: Aug 2010
04-18-2019, 05:16 PM

දකුනු අප්‍රිකාවේ කාපු කෑම දිහා බලනකොට මාලිංග හිටියා කියලා ලොකු වෙනසක් වෙන්නෙත් නෑ.මාලිංග කැප්ටන් කරනකොට බෝන් අගේන්ලා ගහන්නේ නෑ.මාලිංග ඩිප්‍රෙස් ගිහින් හොඳට බෝල් කරන එකක් නෑ.මාලිංග වෙනුවට අසාමන්‍යය බෝල කෙනෙක් දැම්ම නම් හරි.ස්ප්‍රයිස් බෝලර් කෙනෙක් හොයා ගන්න නැතුව ඇති.
Reply With Quote
(#42)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 21,618
Join Date: Mar 2012
04-18-2019, 05:54 PM

මාලි දක්ශයෙක්. අපේ ටීම් එක ගොඩ දාපු පොරක්. නැශනල් ටීම් එකට විතරක් සෙල්ලම් කරා නම් තව අවුරුදු 5ක් වත් වැඩ පෙන්නගෙන ඉන්න තිබ්බා. ඇත්ත කතා කරොත්, දැන් ඉන්න තත්වෙ වටේ ගිය බඩුවක් වගේ තමයි. සියළුම රහස් අනිත් උන්ට පෙන්නලා උන්ව ප්‍රැක්ට්ස් කරලා ඉවරයි. දැන් විකට් යන්නෙ ලක් එකට මිසක් ඉස්සර වගේ ස්ලොව් බෝල්, ස්ලෝ බවුන්සර්, යෝකර් වගේ ප්ලෑන් කරලා දාන බෝල් වලට විකට් යන්නෙ නෑ. මට නම් මතක නෑ මාලින්ග යෝකර් එකකින් විකට් එකක් ගත්තු දවසක්. අයිපීඑල් වැඩ්ඩෙක් නිසා මාලිව අනිත් අයට කන්ට්‍රෝල් කරන්න බෑ. දන්න විදිහට කෝච්ලව ගනන් ගන්නෙත් නැහැලුනෙ.
Reply With Quote
(#43)
Old
warwickuni warwickuni is offline
Senior Member
warwickuni has a spectacular aura aboutwarwickuni has a spectacular aura about
 
Posts: 758
Join Date: May 2008
04-18-2019, 06:22 PM

our team lacks consistency and discipline.Changing pillows for headache is not a cure.
Reply With Quote
(#44)
Old
Idias's Avatar
Idias Idias is offline
Senior Member
Idias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to allIdias is a name known to all
 
Posts: 4,418
Join Date: Feb 2016
04-18-2019, 06:44 PM

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ලෙස ගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි එහි සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

2019 ලෝක කුසලානය සඳහා කරන ලද ක්‍රිකට් සංචිතය එළිදැක්වීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස සභාපතිවරයා මේ බව කියා සිටියේය.

මාලිංග ලෝක පූජිත ක්‍රිඩකයන් බවත් ඒ වූ පමණින් හොඳ නායකයෙක් විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තවදුරටත් ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මාලිංග ඉවත් වුවද ලෝක කුසලානය සදහා ශ‍්‍රී ලංකාව තරග වදින බවද ඔහු තව දුරටත් කීය.

එම මාධ්‍ය හමුවේදීම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සඳහන් කළේ ලසිත් මාලිංග හොද නායකයෙකුද වන බවයි.
Reply With Quote
(#45)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nicegood person is just really nice
 
Posts: 1,250
Join Date: Sep 2016
04-19-2019, 09:09 PM

eya sellam karawa kiwa WC
Reply With Quote
(#46)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 11,118
Join Date: Sep 2015
04-19-2019, 09:21 PM

ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයෙන් මාලිංගව ඉවත් කිරීමට හේතුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අද පැහැදිලි කළා. මාලිංග තනියෙන් දිව්වත් සෙසු දහදෙනා පසුපසින් නොපැමිනෙන බවයි ඔහු කියා සිටියේ. ක්‍රීඩකයෙක් හා නායකයකු ලෙස ඔහුගේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් වැඩිදුරටත් පැවසුවා. ක්‍රීඩකයින් බහුතරය සහය නොදැක්වීම ලසිත් මාලිංගට නායකත්වය අහිමිවීමට හේතුවී තිබෙනවා.


එකෙකුට එකෙක් නැති ටීම් එකක් .. මුන් එක්ක මැච් එකක් දිනන එකත් පුදුමයක්.

ඩිල්ෂාන් නායකයා වුනාම ලෙජන්ඩ්ලා රගපු හැටි මතක නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
බේබද්දෙක්, 1st round knockout

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05422 seconds with 9 queries