ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?
Reply
 
Thread Tools
(#21)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,586
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
10-20-2019, 09:31 PM

Quote:
Originally Posted by Hyaenidae View Post

ඔය වගේ උංට වැගන් ආර් ම තමා හොඳ


<table cellpadding="6" cellspacing="0" border="0" width="100%" align="center" style="border:0px">
Reply With Quote
(#22)
Old
MM Cars's Avatar
MM Cars MM Cars is offline
Senior Member
MM Cars has a spectacular aura aboutMM Cars has a spectacular aura aboutMM Cars has a spectacular aura aboutMM Cars has a spectacular aura about
 
Posts: 834
Join Date: Sep 2016
Location: Yokohama, Japan
Send a message via Skype™ to MM Cars
10-20-2019, 09:32 PM

Wagon R
Hutler
Specia

Dahatsu Mira ES
Toyota Pixis Epoch
Subaru PLEO plus
Reply With Quote
(#23)
Old
Dumbledore's Avatar
Dumbledore Dumbledore is offline
Senior Member
Dumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of lightDumbledore is a glorious beacon of light
 
Posts: 2,058
Join Date: Oct 2012
10-21-2019, 01:50 AM

Quote:
Originally Posted by Brandy2020 View Post
පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied


වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"

වාහන වලට ආදරේ කරන එක වෙනමම සීන් එකක්. සමහරු antique වලට ආසයි. සමහරු අලුත් වාහන වලට ආසයි. antique කියන්නේ වෙනමම සීන් එකක් නේ බන්. මු මේ කියල තියෙන්නේ antique ගැන නෙවේ.

උබ පාවිච්චි කරපු වාහනවල ලෙඩ හොයන්න්න දන්නවනම් සහ මොනව හරි උනොත් ගරාජ් වල කට්ට කන ගමන් එතන වාහන හදන උන්ට බොරු කියල උබව අන්දන්න බැරි මට්ටමට වාහන ගැන දන්න ඩයල් එකක් නම් පාවිච්චි කරපු වාහනයක් ගනින්. අතේ තියෙන්නේ 30i නම් (ලීස් හරි ලෝන් හරි ඇතුලත්ව) Wagon R එකකට පලයන්. ලෙඩ නැතුව අවුරුදු 4ක් 5ක් දුවන එක ලාබයි ලෝන් ගෙවන අතරේ... අවුරුදු 4ක 5ක ලෝන් එකත් ගෙවල ඉවරවෙනකොට වාහනේටත් අවුරුදු 20ක් 25ක් වෙලා විකුණගන්න බැරි ලෙවල් එකක් එන විදිහේ පරණ මරාල වලටනම් කරගහන්න එපා මොකා ලොරි ටෝක් දුන්නත්. Wagon R 660CC හැබැයි Vitz නම් හොඳයි. හැබැයි 30ට නෑ
Reply With Quote
(#24)
Old
Identity's Avatar
Identity Identity is online now
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 12,645
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
10-21-2019, 02:12 AM

Thawa poddak salli dala ganin

Kia Picanto
Hyundai Grand i10
Toyota Vitz
Reply With Quote
(#25)
Old
LGBT's Avatar
LGBT LGBT is offline
Junior Member
LGBT is on a distinguished road
 
Posts: 7
Join Date: Mar 2019
10-21-2019, 04:29 AM

Quote:
Originally Posted by P o o L View Post
ලීස් එකක් දාලා Vitz එකට යන්න .
Quote:
Originally Posted by kaimanimations View Post
2003 allion
Quote:
Originally Posted by chinmak View Post


Wagon R nam ganna epa ban..dan meheta gennaneth ne..toyota wage ekakata palayan tikak parana unath kmak ne..
Quote:
Originally Posted by DJLik View Post
dan hybrid market bahinawa lankawe- petrol wahanekata palayan. vitz,yaris,wage
Quote:
Originally Posted by Dumbledore View Post
වාහන වලට ආදරේ කරන එක වෙනමම සීන් එකක්. සමහරු antique වලට ආසයි. සමහරු අලුත් වාහන වලට ආසයි. antique කියන්නේ වෙනමම සීන් එකක් නේ බන්. මු මේ කියල තියෙන්නේ antique ගැන නෙවේ.

උබ පාවිච්චි කරපු වාහනවල ලෙඩ හොයන්න්න දන්නවනම් සහ මොනව හරි උනොත් ගරාජ් වල කට්ට කන ගමන් එතන වාහන හදන උන්ට බොරු කියල උබව අන්දන්න බැරි මට්ටමට වාහන ගැන දන්න ඩයල් එකක් නම් පාවිච්චි කරපු වාහනයක් ගනින්. අතේ තියෙන්නේ 30i නම් (ලීස් හරි ලෝන් හරි ඇතුලත්ව) Wagon R එකකට පලයන්. ලෙඩ නැතුව අවුරුදු 4ක් 5ක් දුවන එක ලාබයි ලෝන් ගෙවන අතරේ... අවුරුදු 4ක 5ක ලෝන් එකත් ගෙවල ඉවරවෙනකොට වාහනේටත් අවුරුදු 20ක් 25ක් වෙලා විකුණගන්න බැරි ලෙවල් එකක් එන විදිහේ පරණ මරාල වලටනම් කරගහන්න එපා මොකා ලොරි ටෝක් දුන්නත්. Wagon R 660CC හැබැයි Vitz නම් හොඳයි. හැබැයි 30ට නෑ
හැමෝටම බොහොම ස්තුති. දෙන්න rep නැහැ.
විට්ස් එකකට යන්න සල්ලි නැහැ. 40ක් වත් වෙනවනේ. ලිස් දාන්න මට හරි හමන් ජොබක් නැහැ. එක නිසා මට ලීස් දෙන්නේ නැතිවෙයි. එකතුකරලා විට්ස් එකකට යනවනම් තව අව්රුද්දක් වාහන හීනෙ පස්සට දාන්න වෙනවා.
Reply With Quote
(#26)
Old
LGBT's Avatar
LGBT LGBT is offline
Junior Member
LGBT is on a distinguished road
 
Posts: 7
Join Date: Mar 2019
10-21-2019, 04:34 AM

Quote:
Originally Posted by Brandy2020 View Post
පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied


වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"
Quote:
Originally Posted by RoxDeyon View Post
Agreed...
Quote:
Originally Posted by 2osama View Post
හරියට අපි වගේම තමා.අපි වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට දුවන්න පුලුවන්.කෑම වතුර දෙන්න ඔනේ.
life එක fed up.
කරදරයක් නැති වාහනයක් හොයන්නේ එකයි.

Last edited by LGBT; 10-21-2019 at 05:37 AM.
Reply With Quote
(#27)
Old
LGBT's Avatar
LGBT LGBT is offline
Junior Member
LGBT is on a distinguished road
 
Posts: 7
Join Date: Mar 2019
10-21-2019, 05:26 AM

Pool lokka sahenna interest wage man gena. Admin ge dummy account ekakda?
Reply With Quote
(#28)
Old
LGBT's Avatar
LGBT LGBT is offline
Junior Member
LGBT is on a distinguished road
 
Posts: 7
Join Date: Mar 2019
10-21-2019, 05:37 AM

password කියල rep දෙපු උත්තමයට පින්
Reply With Quote
Reply

Bookmarks

Tags
car

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03275 seconds with 11 queries