ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලොව පුරා අපූරු අවන්හල්
Reply
 
Thread Tools
(#1)
Old
Misha_K's Avatar
Misha_K Misha_K is offline
Senior Member
Misha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud ofMisha_K has much to be proud of
 
Posts: 1,184
Join Date: Oct 2017
Oh! ලොව පුරා අපූරු අවන්හල් - 04-22-2019, 01:03 PM

01. නවීන වැසිකිළිය සහ එහි අද්විතීය කෑම වර්ග



තායිවානයේ මෙම අවන්හලේ සංකල්පය වැසිකිළි භාණ්ඩ තේමාව කරගෙන නිර්මාණය කර ඇත.
මෙහි පුටු මෙන්ම පිඟන් කෝප්ප ද වැසිකිළි බඳුන්වල හැඩයට සකසා තිබෙනවා. මෙය දෙස් විදෙස් කා අතරත් ජනප්‍රිය අවන්හලක්.

02. එක්සත් අරාබි එමීර් රාජ්යයේ අහසෙහි රාත්රී ආහාරය



ඩුබායි හි අහසෙහි රාත්‍රී ආහාරය විශ්මයජනක අත්දැකීමක්. මෙම අවන්හල දොඹකරයකින් මීටර් 50 ක උසකට ඔසවන ලද මේසයකින් සමන්විත වේ.

03. මීටර් 3842 ක උන්නතාංශයක පිහිටි Aiguille du Midi අවන්හල



මෙම අවන්හල ප්‍රංශ ඇල්ප්ස් කඳු මුදුනේ මීටර් 3,842 ක උසකින් පිහිටා තිබෙනවා. මෙහිදී ඔබට කඳුකර අවට අපුරු අත්දැකීමක් ලබාගන්න පුළුවන්.

04. චීනයේ හුවාෂාන් කඳුකරයේ අවන්හල




මෙම අවන්හලට යාමට ඇත්තේ අසීරු කන්දක් නගිමින්. මුහුදු මට්ටමේ සිට මීටර් 2,160 ක උසකින් එය පිහිටා ඇත.

05. දියඇල්ලෙහි අවන්හල



Villa Escudero Resort නමැති මෙම අවන්හල පිලිපීනයේ පිහිටා තිබෙනවා. මෙම අවන්හල දිය ඇල්ලක් පාමුල ඉදිකර තිබෙන අතර
එහි පැමිණෙන අයට වතුර මධ්යයේ සිට ආහාර ලබාගැනීමේ අපුරු අත්දැකීමක් විඳ ගැනීමට ලැබෙනවා.

06. Alcatraz E.R සිර මැදිරියක අවන්හල



ටෝකියෝවේ Alcatraz E.R අවන්හල බන්ධනාගාරයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. සෑම අමුත්තෙක්ම සිර කුටි වල වාඩිවී සිටින අතර
සෑම තැනම මද ආලෝකයක් පවතිනවා. මෙහි සකසා ඇත්තේ බියජනක වටපිටාවක්. අමුත්තන් කැමති නම් ඔවුන්ට මාංචු දැමීමේ හැකියාවද තියෙනවා.

07. dome එකක් තුල ආහාර ගැනීමට හැකි ලන්ඩනයේ Coppa Club අවන්හල



මෙම අවන්හල තුලදී ඉතාමත් සුන්දර වටපිටාවක සිට dome එකක් තුල ආහාර ගැනීමට හැකියාව ලැබෙනවා.

08. නිම නොවන ශ්‍රීත ඍතුව, ඇම්ස්ටර්ඩෑම් හි Xtracold Icebar අවන්හල



මෙම අවන්හල තුල සාමාන්ය උෂ්ණත්වය -10 ක් පමණ වන අතර ඇතුලත සෑම දෙයක්ම අයිස් වලින් ඉදිකර තිබෙනවා.
මෙහිදී අමුත්තන්ට අයිස් හා හිම අත්දැකීමක් විඳගන්න පුළුවන්.

09. ජිරාෆ් සමග ආහාර ගැනීමට හැකි Giraffe Manor අවන්හල



මෙම අපුරු හෝටලය කෙන්යාවේ පිහිටා තිබෙනවා. මෙහිදී ඔබට අවට සැරිසරන ජිරාෆ්ලා සමග ආහාර ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම ආහාර මේසයට ඔළුව දාන ජිරාෆ්ලට ආහාර ලබාදී අපුරු අත්දැකීමක් විඳගන්නත් පුළුවන්.

10. කුරුළු කූඩුවක ආහාර ගතහැකි තායිලන්තයේ Soneva Kiri Eco Resort



මෙම අවන්හල තුලදී බිමට ඉහලින් අඩි 16 ක් පමණ වන ගස් වල පිහිටි කුරුළු කූඩු වැනි කුටි වල සිට ආහාර ගැනීමේ අපුරු අත්දැකීමක් ලබාගන්න පුළුවන්.

Reply With Quote
(#2)
Old
lilman's Avatar
lilman lilman is offline
Senior Member
lilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to behold
 
Posts: 12,420
Join Date: May 2009
Location: Colombo
04-22-2019, 01:07 PM


You must spread some Reputation around before giving it to Misha_K again.
Reply With Quote
(#3)
Old
jmzsl's Avatar
jmzsl jmzsl is offline
Senior Member
jmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to all
 
Posts: 4,781
Join Date: Apr 2013
Location: kandy
04-22-2019, 01:15 PM

TFS!!!
Reply With Quote
(#4)
Old
Rama2017's Avatar
Rama2017 Rama2017 is offline
Senior Member
Rama2017 is just really niceRama2017 is just really niceRama2017 is just really niceRama2017 is just really niceRama2017 is just really niceRama2017 is just really niceRama2017 is just really niceRama2017 is just really niceRama2017 is just really nice
 
Posts: 617
Join Date: Aug 2017
04-22-2019, 01:26 PM

පට්ට. තැන්කූ
Reply With Quote
(#5)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is offline
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 6,557
Join Date: Nov 2015
Location: ගෙදර
04-22-2019, 01:33 PM

Bump
Reply With Quote
(#6)
Old
SuperX's Avatar
SuperX SuperX is offline
Senior Member
SuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of light
 
Posts: 2,723
Join Date: Jan 2016
Location: Rathnapure
04-22-2019, 01:58 PM

tfs
Reply With Quote
(#7)
Old
heshanlk's Avatar
heshanlk heshanlk is offline
Senior Member
heshanlk has a spectacular aura aboutheshanlk has a spectacular aura aboutheshanlk has a spectacular aura about
 
Posts: 178
Join Date: Dec 2018
04-22-2019, 01:59 PM

bump
Reply With Quote
(#8)
Old
Utumesh's Avatar
Utumesh Utumesh is offline
Senior Member
Utumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of lightUtumesh is a glorious beacon of light
 
Posts: 2,606
Join Date: Sep 2013
Location: Nittabuwa
Send a message via Skype™ to Utumesh
04-22-2019, 02:04 PM

Patta
Reply With Quote
(#9)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 12,462
Join Date: Jan 2012
Location: Colombo
04-22-2019, 02:28 PM

tfs
Reply With Quote
(#10)
Old
Champ HB's Avatar
Champ HB Champ HB is offline
Senior Member
Champ HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of light
 
Posts: 2,938
Join Date: Oct 2012
04-22-2019, 02:34 PM

You must spread some Reputation around before giving it to Misha_K again.
Reply With Quote
Reply

Bookmarks

Tags
food, trip

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02773 seconds with 9 queries