ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page එලකිරියට ගිය කලක්
Closed Thread
 
Thread Tools
(#21)
Old
keerthi.mac's Avatar
keerthi.mac keerthi.mac is offline
Senior Member
keerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of light
 
Posts: 2,997
Join Date: Dec 2010
07-09-2016, 07:59 PM

ඕක එලකිරියට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි බන්.
පොඩ්ඩක් කල්පනා කරලා බලපන් අවුරුදු තුන හතරකට කලින් බුකිය තිබ්බේ කොහොමද අද කොහොමද කියල?
ඒ ඒ කාලෙට තියන trend වලට තමා ඉතින් එක එක ඒවා වැටෙන්නේ.

හැබැයි මෙහෙම දෙයක් තියනවා. කාලෙකට නිතර කතාබහ වෙන දෙයක් එලකිරියට දාපුවහම සාමාන්යෙන් සිද්දියක් නම් ටිකක් වැඩිපුර දෑන ගන්නත්, අලුත් තාක්ෂණයක් නම් වැඩිපුර දෙයක් දන ගන්නත් බොරුවක් නම් අතේ මාට්ටු වෙන එකත් අනිවා වෙනවා. මේ අවුරුදු ටිකකට මේකෙන් ගත්ත දේවල් පොතක් පත්තරයක් කියවලා ගත්ත දේවල් වලට වඩා ජිවිතේට පට්ටම වටිනවා.
(#22)
Old
Ysa Karu's Avatar
Ysa Karu Ysa Karu is online now
Senior Member
Ysa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to behold
 
Posts: 12,315
Join Date: May 2014
07-09-2016, 08:04 PM

Quote:
Originally Posted by ratadel View Post
ඇත්ත බන්. වල් වැඩ කරන්නම ඕනේ නෑ කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් ලීක් වෙන්න toilet වල ඉඳන් කැමරා අටවන මේ කාලේ තමුන්ගේ එකෙකුට මොනවහරි උනොත් විතරයි ගොඩක් උන්ට තේරෙන්නේ අනික ඔය මොකුත් නොදන්න අම්මල තාත්තලට වහ කන්න හිතෙනවා ඇති
(#23)
Old
maheshmat maheshmat is offline
Senior Member
maheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nice
 
Posts: 1,840
Join Date: Jan 2009
07-09-2016, 08:05 PM

Quote:
Originally Posted by matara_man View Post
මගේ point එක එක නෙවි මචන්.බලපල්ලා එකෙන් ආතල් ගනිල්ලා.නො issue .
උන්ගේ නම් හොයාගෙන උන්ගේ FB profile ෂෙයාර් කරන එක ,ලින්ක් හැම එකාටම යවන එක නම් අන්තිම කැතය් මචන්.
ඔය කොල්ලය් කෙල්ලය් කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ.උන් කැමරාව තියාගෙන ඔය වැඩේ කරත් උන්ට ඕක ලීක් කරන්න ලන්කාවටමේ පෙන්නන්න ඕන වුනේ නැනේ මචන්.
යකෝ මට හිතෙන්නේ මේක මගේ නංගි ටත් වෙන්න පුළුවන් කියල.අනිත් උන්ට ඕක නොතේරන එක තමය ප්‍රශ්නේ.
(#24)
Old
tharindu455's Avatar
tharindu455 tharindu455 is offline
Senior Member
tharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud oftharindu455 has much to be proud of
 
Posts: 7,584
Join Date: Feb 2016
Location: ගෙදර
07-09-2016, 08:35 PM

(#25)
Old
Yevon1992's Avatar
Yevon1992 Yevon1992 is offline
Senior Member
Yevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of lightYevon1992 is a glorious beacon of light
 
Posts: 2,193
Join Date: Sep 2012
Location: kottawa
Up 07-09-2016, 08:38 PM

Quote:
Originally Posted by sachith19920726 View Post
සුකන උන්ට කියන්නෙ සුකද්දී video කරන්න එපා..
video කරල ලීක් උනාට පස්සෙ නවත්තන්න බෑ නෙ share වෙන එක..
elakiri එකද fb එකද කියල වැඩක් නෑ බොරුවට කෑ ගහල වැඩකුත් නෑ ඊට පස්සෙ..
ow bn sira kathawa
(#26)
Old
Edition's Avatar
Edition Edition is offline
Senior Member
Edition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of lightEdition is a glorious beacon of light
 
Posts: 4,050
Join Date: Jul 2012
Location: searching
Send a message via Skype™ to Edition
07-09-2016, 08:57 PM

ප්‍රසිද්ධ බැංකුවක තරුණියක් සහ නිලධාරියෙකුගේ අසභ්‍ය වීඩියෝවේ ඇත්ත කතාව එලියට (VIDEO)

http://www.wowgossip.lk/nation-trust-bank/




ප්‍රසිද්ධ බැංකුවක තරුණියක් සහ නිලධාරියෙකුගේ අසභ්‍ය වීඩියෝවේ ඇත්ත කතාව එලියට,වසර ගණනක් මේ වැඩේ කරගෙන ගිහින්..තරුණිය නිවාස හැරගොස්. තරුණය ගැන ආරංචියක් නැහැ.
මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ ප්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරු‚යක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා” යූ ටියුබ් ” සහ වෙනත් වෙබ් අඩවි තුල
ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්කරන ලදි.
මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක්‍රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදූව ඇත්තේ ” මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදි දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දූරකථනයෙනි.
තම ජංගම දූරකතනය්යේ තිබුණු සියලු‍ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර” මෙම දූරකතනයේ දෝෂයක් නිසා එය අලු‍ත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දි ඇති අතර” එහිදි තම දූරකතනයේ මකාදමා ඇති සියලු‍ දේ අදාළ කාර්මිකයා මෘදූකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
මේ වනවිට අදාළ තරු‚යට සහ තරුණයාට සමාජයට මුහුණ දිමට නොහැකිවී ඇති අතර” ඔවුන්ගේ ජංගම දූරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරු‚ය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.
අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ” මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදූවූවක් බව සහ” එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණ§මටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දූව රටේ අනෙකුත් ප්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දූරටත් ප්‍රකාශකර ඇත..
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප්‍රසිද්ධ වී ඇති හෙයින් ” ඔහුද නොසිතු ලෙස අපහසුත රැසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදූ ආරංචියක් නැති බවද පැවසේ.
කෙසේ වෙතත් මධ්‍යස්ත මතධාරීන් ගේ අදහසනම්” මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරන බවයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණ§මට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදූවිය හැකි නිසා මේ පිළිබඳව තව දූරටත් ප්‍රචාරය කිරීම පිළිබඳව ඔබේ අදහස් පහතින් දක්වන්න.මේක ඇත්ත නම් සිරා පව් බන්

(#27)
Old
keerthi.mac's Avatar
keerthi.mac keerthi.mac is offline
Senior Member
keerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of light
 
Posts: 2,997
Join Date: Dec 2010
07-09-2016, 09:01 PM

Quote:
Originally Posted by Edition View Post
ප්‍රසිද්ධ බැංකුවක තරුණියක් සහ නිලධාරියෙකුගේ අසභ්‍ය වීඩියෝවේ ඇත්ත කතාව එලියට (VIDEO)

http://www.wowgossip.lk/nation-trust-bank/




ප්‍රසිද්ධ බැංකුවක තරුණියක් සහ නිලධාරියෙකුගේ අසභ්‍ය වීඩියෝවේ ඇත්ත කතාව එලියට,වසර ගණනක් මේ වැඩේ කරගෙන ගිහින්..තරුණිය නිවාස හැරගොස්. තරුණය ගැන ආරංචියක් නැහැ.
මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ ප්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරු‚යක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා” යූ ටියුබ් ” සහ වෙනත් වෙබ් අඩවි තුල
ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්කරන ලදි.
මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක්‍රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදූව ඇත්තේ ” මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදි දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දූරකථනයෙනි.
තම ජංගම දූරකතනය්යේ තිබුණු සියලු‍ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර” මෙම දූරකතනයේ දෝෂයක් නිසා එය අලු‍ත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දි ඇති අතර” එහිදි තම දූරකතනයේ මකාදමා ඇති සියලු‍ දේ අදාළ කාර්මිකයා මෘදූකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
මේ වනවිට අදාළ තරු‚යට සහ තරුණයාට සමාජයට මුහුණ දිමට නොහැකිවී ඇති අතර” ඔවුන්ගේ ජංගම දූරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරු‚ය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.
අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ” මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදූවූවක් බව සහ” එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණ§මටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දූව රටේ අනෙකුත් ප්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දූරටත් ප්‍රකාශකර ඇත..
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප්‍රසිද්ධ වී ඇති හෙයින් ” ඔහුද නොසිතු ලෙස අපහසුත රැසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදූ ආරංචියක් නැති බවද පැවසේ.
කෙසේ වෙතත් මධ්‍යස්ත මතධාරීන් ගේ අදහසනම්” මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරන බවයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණ§මට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදූවිය හැකි නිසා මේ පිළිබඳව තව දූරටත් ප්‍රචාරය කිරීම පිළිබඳව ඔබේ අදහස් පහතින් දක්වන්න.මේක ඇත්ත නම් සිරා පව් බන්

අඩෝ ඔය phone repair කරන එකා මේකේ ඉන්න මල්බෙරියද දන්නේ නැහැ.
බලාගෙන යද්දී සත පහටක විශ්වාස නැහැනේ බං මොකෙක්වත්.
(#28)
Old
ratadel's Avatar
ratadel ratadel is offline
Senior Member
ratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of lightratadel is a glorious beacon of light
 
Posts: 2,574
Join Date: Mar 2007
Location: දෙල්ගස මුදුනේ
07-09-2016, 09:02 PM

Quote:
Originally Posted by Edition View Post
ප්‍රසිද්ධ බැංකුවක තරුණියක් සහ නිලධාරියෙකුගේ අසභ්‍ය වීඩියෝවේ ඇත්ත කතාව එලියට (VIDEO)

http://www.wowgossip.lk/nation-trust-bank/




ප්‍රසිද්ධ බැංකුවක තරුණියක් සහ නිලධාරියෙකුගේ අසභ්‍ය වීඩියෝවේ ඇත්ත කතාව එලියට,වසර ගණනක් මේ වැඩේ කරගෙන ගිහින්..තරුණිය නිවාස හැරගොස්. තරුණය ගැන ආරංචියක් නැහැ.
මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ ප්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරු‚යක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා” යූ ටියුබ් ” සහ වෙනත් වෙබ් අඩවි තුල
ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්කරන ලදි.
මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක්‍රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදූව ඇත්තේ ” මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදි දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දූරකථනයෙනි.
තම ජංගම දූරකතනය්යේ තිබුණු සියලු‍ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර” මෙම දූරකතනයේ දෝෂයක් නිසා එය අලු‍ත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දි ඇති අතර” එහිදි තම දූරකතනයේ මකාදමා ඇති සියලු‍ දේ අදාළ කාර්මිකයා මෘදූකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
මේ වනවිට අදාළ තරු‚යට සහ තරුණයාට සමාජයට මුහුණ දිමට නොහැකිවී ඇති අතර” ඔවුන්ගේ ජංගම දූරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරු‚ය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.
අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ” මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදූවූවක් බව සහ” එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණ§මටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දූව රටේ අනෙකුත් ප්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දූරටත් ප්‍රකාශකර ඇත..
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප්‍රසිද්ධ වී ඇති හෙයින් ” ඔහුද නොසිතු ලෙස අපහසුත රැසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදූ ආරංචියක් නැති බවද පැවසේ.
කෙසේ වෙතත් මධ්‍යස්ත මතධාරීන් ගේ අදහසනම්” මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරන බවයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණ§මට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදූවිය හැකි නිසා මේ පිළිබඳව තව දූරටත් ප්‍රචාරය කිරීම පිළිබඳව ඔබේ අදහස් පහතින් දක්වන්න.මේක ඇත්ත නම් සිරා පව් බන්

ගොඩක් විඩියෝස් ලීක් වෙන්නේ ඔහොම තමයි බන්. laptop එක හරි phone එක හරි හදන්න දෙනවනම් අනිවාර්යෙන් file shredder එකක් දාල අනවශ්‍ය දේවල් delete කරලා දෙන්න ඕනේ. මමනම් ලැප්ටොප් එක දෙන්නේ hard එක "nuke" කරලා

ඔක්කොටම වඩා ඕවා වීඩියෝ නොකර ඉන්න එක තමයි හොඳම වැඩේ
(#29)
Old
Fire_Bird's Avatar
Fire_Bird Fire_Bird is offline
Senior Member
Fire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of light
 
Posts: 8,664
Join Date: Feb 2009
Location: සිහින ලොවක
07-09-2016, 09:07 PM

owa gananam mokata katha karanawada issara EK eka supirima place ekak. dannam baluma wela thiyenne asahana kaarayoi wali daaganna unui political unta kade yana unui hinda
(#30)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,586
Join Date: Mar 2012
Location: out of the blue
07-09-2016, 09:08 PM

උබේ කතාවේ අත්තක් තියෙනවා .වරදිය් කියන්න බැහැ අවන්කවම

ලින්ක් විතරක් නෙමේ මේකේ දැන් අසහන ට්‍රේඩ් ගොඩක් යනව .ගෙදරදී එලකිරිය පිසි එකේ ඕපන් කරන්න බැරි තරම් .

ඕකට මේකෙම වෙනම සෙක්ෂන් එකක් දැම්මනම් හරි
Closed Thread

Bookmarks

Tags
dayaka sabawe ponna talks, saadu kiyanna pinwathuni, saadu saadu saadu _/\_

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08318 seconds with 11 queries