ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Pokémon GO Hits Colombo City !
Reply
 
Thread Tools
(#31)
Old
ElakiriPora1111 ElakiriPora1111 is offline
Banned
ElakiriPora1111 is on a distinguished road
 
Posts: 3,240
Join Date: Sep 2015
07-18-2016, 07:10 PM

Quote:
Originally Posted by Al Baik View Post
Game Bayyanta Mona Pokémon da...
විහිළුවක් කොලුවො කරේ. sony xperia z3 එකක් තියෙන්නේ. මම ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තියා දැක්කෙවත් නෑ. ගහන්නෙත් නෑ. ඔව්වට කොහෙද වෙලාවක්. මල සමයං ෆෝන් එක අල්ලන් හතරවටේ ඇවිදින එක කරන්න වෙන්නේ.
Reply With Quote
(#32)
Old
Chamath2015's Avatar
Chamath2015 Chamath2015 is offline
Senior Member
Chamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of light
 
Posts: 4,789
Join Date: Aug 2015
Location: Moratuwa
07-18-2016, 07:37 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
විහිළුවක් කොලුවො කරේ. sony xperia z3 එකක් තියෙන්නේ. මම ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තියා දැක්කෙවත් නෑ. ගහන්නෙත් නෑ. ඔව්වට කොහෙද වෙලාවක්. මල සමයං ෆෝන් එක අල්ලන් හතරවටේ ඇවිදින එක කරන්න වෙන්නේ.
මේ ගේම් එක හොද වල්තරයා වගේ උන්ට බන්. ඌ කාමරයෙන් එළියට බහින එකෙක් නෙවෙයිනේ.
Reply With Quote
(#33)
Old
ElakiriPora1111 ElakiriPora1111 is offline
Banned
ElakiriPora1111 is on a distinguished road
 
Posts: 3,240
Join Date: Sep 2015
07-18-2016, 07:44 PM

Quote:
Originally Posted by Chamath2015 View Post
මේ ගේම් එක හොද වල්තරයා වගේ උන්ට බන්. ඌ කාමරයෙන් එළියට බහින එකෙක් නෙවෙයිනේ.
හිහ් පව් බන්. ඌ වෙන තැනකට ගිහින් දැන්. සරණාගතයා.
Reply With Quote
(#34)
Old
Chamath2015's Avatar
Chamath2015 Chamath2015 is offline
Senior Member
Chamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of lightChamath2015 is a glorious beacon of light
 
Posts: 4,789
Join Date: Aug 2015
Location: Moratuwa
07-18-2016, 07:48 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
හිහ් පව් බන්. ඌ වෙන තැනකට ගිහින් දැන්. සරණාගතයා.
මේකට මෝඬ් සපෝට් කරාම, ඌට තියෙන්නේ මන්නයක් දාගන්නයි. ඊට පස්සේ ඌට පුලුවන් පොකිමෑන්ලට මන්නෙන් කොටන්න පාරේ ඇවිදගෙන යන ගමන්.
Reply With Quote
(#35)
Old
Al Baik's Avatar
Al Baik Al Baik is offline
Senior Member
Al Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to all
 
Posts: 7,575
Join Date: Jan 2011
Location: **************
07-18-2016, 08:24 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
විහිළුවක් කොලුවො කරේ. sony xperia z3 එකක් තියෙන්නේ. මම ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තියා දැක්කෙවත් නෑ. ගහන්නෙත් නෑ. ඔව්වට කොහෙද වෙලාවක්. මල සමයං ෆෝන් එක අල්ලන් හතරවටේ ඇවිදින එක කරන්න වෙන්නේ.

maath wihiluwata kiwwe.. mama hithuwe uba serious ganeevi kiyalai...
Reply With Quote
(#36)
Old
jojo12's Avatar
jojo12 jojo12 is offline
Senior Member
jojo12 is on a distinguished road
 
Posts: 202
Join Date: Sep 2015
07-18-2016, 08:36 PM

bump
Reply With Quote
(#37)
Old
Elysium's Avatar
Elysium Elysium is offline
Senior Member
Elysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to beholdElysium is a splendid one to behold
 
Posts: 21,318
Join Date: Sep 2007
Location: Horizon!
07-18-2016, 08:45 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
මම අද බස් එකෙන් කොළබ යනකොට ගෝල්ෆේස් එක හරියෙදි පාර අයිනෙ පොකිමන් කෙනෙක් හිටියා. මම පට ගාල ෂීට් එකෙන් නැගිටල කිව්වා අයියෙ පොකිමන් කෙනෙක් ඉන්නවා මාව මේ හරියෙන් බස්සන්න කියලා. ඒ පාර ඌට ඒක තේරුනේ නෑ. මම කොහොම හරි බස් එක නවත්ත ගත්තා. පොකිමන්ව අල්ලන් දාගත්ත. අන්තිමට කොළබ ගිහින් කරන්න ගිය වැඩේ නෙමෙයි කරේ.
Reply With Quote
(#38)
Old
manulasj's Avatar
manulasj manulasj is offline
Senior Member
manulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the rough
 
Posts: 1,711
Join Date: Jan 2009
07-18-2016, 09:20 PM

Quote:
Originally Posted by kota119 View Post
Pokémon Go, Colombo City Gameplay



Pokémon Go In Colombo



Android : Download APK and Play
iOS : Download App with US,UK,Australia or New Zealand Apple ID

කෝ අපේ දේයියෝ මෙන්න තට්ටයේක් දේයියෝ දේයියෝ දේයියෝ මන්නේ අරන් වඩින්න....
Reply With Quote
(#39)
Old
maheshmat maheshmat is offline
Senior Member
maheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nice
 
Posts: 1,840
Join Date: Jan 2009
07-18-2016, 09:30 PM

bump
Reply With Quote
(#40)
Old
kota119's Avatar
kota119 kota119 is offline
Senior Member
kota119 is just really nicekota119 is just really nicekota119 is just really nicekota119 is just really nicekota119 is just really nicekota119 is just really nicekota119 is just really nice
 
Posts: 1,930
Join Date: Oct 2011
07-18-2016, 09:38 PM

Quote:
Originally Posted by Chamath2015 View Post

පොකිමෑන් එකේ තියෙන්නේ පොකි කියන සත්තුන්ව දඩයම් කරන්නයි බන්, තව උන්ව යොදාගෙන උබලට අනෙක් උන් එක්ක ගහගනත් පුලුවන් කියනවා (වෙන එකෙක් එක්ක). මම ගේම් එක ගහල නෑ නමුත් මේක ගැන පොඩ්ඩක් කියෙව්වා. මේකට ගූගුල් මෑප් එක, GPS වගේ ඕනේ, තව ඉන්ටර්නෙට් එකත් ඕනේ. මේක ලෝකේ ගොඩක් ජනප්‍රිය ගේම් එකක්. මේ ගේම් එකේ අරමුණ තමයි ගේම් ගගහා කාමර අස්සේ ඉන්න උන්ව එළියට අරගෙන, පොඩ්ඩක් ඇවිද්දන එකයි, මිනිස්සුන්ව එකට මුණ ගස්වලා සමාජශීලි කරවන එකයි. එහෙම බලනකොට මේ ගේම් එක ගොඩක් හොදයි. මම දැක්කා සමහර උන් දාලා තියෙන උන් කිලෝමිටර් ගණන් ඇවිදලා තියෙනවා කියලත්. මේකත් හරියට දැලි පිහිය වගේ තමයි, හරියට යූස් කරේ නැත්නම් ඉවරයි තමයි, නමුත් ලංකාව වගේ රටවලට ගැලපෙයිද කියලයි ෂූවර් නැත්තේ. ලංකාවේ ත්‍රීවිල් කාරයෝ එහෙන් දානවා, මෙහෙන් දානවා, මිනිස්සු පෙරලගෙන යන්න දගලනවා, හොරු ඉන්නවා, මිනිස්සුන්ට යන්න තියෙන පේමන්ට් එකේ බිස්නස් කාරයෝ කඩ හදාගෙන ඒක නිසා මිනිස්සුන්ට යන්න වෙලා තියෙන්නේ පාරේ. කොහොම උනත් උබලා කොම්පියුටර් වලට ඇබ්බැහිවෙලා, කාමර අස්සේම ලැගගෙන ඉදගෙන ගේම් ගහනවා නම් මේක හොද ගේම් එකක්. අර වල්තරයා වගේ උන්ට නම් මේක නියමෙට ගැලපෙනවා.

aniwa machan eka nam attha
eka thamai game eke main arambuna wela tiyenne
ow lankawe play karaddi sahena parissamen thamai karanna one
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05978 seconds with 11 queries