ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Reload this Page Sri lanka Fiverr Multi Millionaires
Closed Thread
 
Thread Tools
(#1)
Old
AloneGuy90's Avatar
AloneGuy90 AloneGuy90 is offline
Senior Member
AloneGuy90 is an unknown quantity at this point
 
Posts: 1,813
Join Date: Sep 2014
Oh! Sri lanka Fiverr Multi Millionaires - 06-19-2016, 10:45 AM





අද නිවාඩු දවසේ ගෙදර ඉන්න වෙලේ මේක දාන්නේ මේක බලල පොඩි හරි ගටක් අරන් කීයක් හරි තමන්ගේ මහන්සියෙන් දැනුමෙන් හොයන්න පොඩි පෙලබවීමක් කරන්නයි.

මේ සෙට් එකේ අංකට එකට ඉන්නේ එළකිරියෙත් ඉන්ටර්නෙට් මනි කියල දීපු සහ ගොඩක් ප්‍ර‍ජා සත්කාරයන් කරපු සහ කරන දීපාල් ලසන්ත කියන අයිය සහ එයාගේ fiverr කරන මල්ටි මිලියනර්ස්ල ටික.


ඇත්තට සතුටුයි බන් දැක්කම. අද මෙයාල රජාල වගේ ඉන්නේ. පදින්නේ ලෑන්ඩ් කූසර්, බෙන්ස්, bmw, tesla වාහන. හැමෝටම හොද වාහන ගෙවල් තියෙනව. සමහරුන්ට වාහන 4ක් 5ක් තියෙනව හැමෝම හොදට කාල ඇදල රට රටවල සවාරි ගහල ෆුල් ෆන් එකේ ඉන්නව. ඒවිතරක් නෙමේ තමන් මහන්සියෙන් හොයන සල්ලි කට්ටිය එකතු වෙලා මිනිස්සුන්ට උදව් උපකාර කරන්නත් පාවිච්චි කරනව.

01 දීපාල් ලසන්ත. මෙයා කිරියේ ගොඩක් අය දන්නවනේ.



























Lasantha's Holiday Bungalow







https://scontent-sin1-1.xx.fbcdn.net...80&oe=57C9747D

-------------------------------------------

02 Vimu Jayaweera අයිය.






--------------------------------------------------

03 සුරංග අයිය.













තව ගොඩක් අය ඉන්නව බන්.
(#2)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,984
Join Date: Feb 2010
Location: Disce aut Discede
06-19-2016, 10:49 AM

ela ela thawa thawath sarthaka wenna kiyala suba pathanwa set ekata
(#3)
Old
AloneGuy90's Avatar
AloneGuy90 AloneGuy90 is offline
Senior Member
AloneGuy90 is an unknown quantity at this point
 
Posts: 1,813
Join Date: Sep 2014
laugh 06-19-2016, 10:53 AM

උබලගෙ මොරාල් අප් උනානම් රෙප් එකක් දීල පලයල්ල.

නිකන් ගොන් ජෝක් ත්‍රෙඩ් එකක් නෙමේ මේක.
(#4)
Old
3rdEye's Avatar
3rdEye 3rdEye is offline
Senior Member
3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light
 
Posts: 4,504
Join Date: Mar 2014
06-19-2016, 10:54 AM

bump
(#5)
Old
London Mahathun's Avatar
London Mahathun London Mahathun is offline
Senior Member
London Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really nice
 
Posts: 2,966
Join Date: Jul 2015
Location: ලන්ඩන් වත්ත
06-19-2016, 10:55 AM

ela ela thawa thawath sarthaka wenna kiyala suba pathanwa set ekata
(#6)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,455
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
06-19-2016, 10:55 AM

දීපාල් අය්ය නම් ෆට්ට ඩයල් එක, මන් දැක්ක ෆට්ටම ඩවුන් ටු අර්ත් ඩයල් එකක්

මම එයාගෙන් ගත්තා ඔකියලස් රිෆ්ට් එකක්
යන ගමන් දෙන්නම් කියල ශොප් එකටම ආවා
ජීවිතේටවත් වචුවල් රියැලිටි හෙඩ්සෙට් එකක් අල්ලල නැති නිසා උඩ බිම බල බල කල්පනා කරනකොට එයාම ඇවිල්ල කම්පියුටර් එක ඇදල බිම දාගෙන හයි කරල ගියේ, හයිබ්‍රිඩ් බෙන්ස් එකක ඇවිල්ල ඒ දුන්න හෙල්ප් එකට ඇත්තටම පුදුම හිතුන මොකද අපේ පැත්තෙ මර්ක් එකක්, 150යක් තියෙන උන්ගෙ ලොකු කම එක්ක දැක්කම හෙහ් හෙ

Last edited by DragonD; 06-19-2016 at 11:01 AM.
(#7)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 15,031
Join Date: Oct 2013
06-19-2016, 10:56 AM

bump
(#8)
Old
AloneGuy90's Avatar
AloneGuy90 AloneGuy90 is offline
Senior Member
AloneGuy90 is an unknown quantity at this point
 
Posts: 1,813
Join Date: Sep 2014
06-19-2016, 10:56 AM

Quote:
Originally Posted by DragonD View Post
දීපාල් අය්ය නම් ෆට්ට ඩයල් එක, මන් දැක්ක ෆට්ටම ඩවුන් ටු අර්ත් ඩයල් එකක්

හිත හොඳ නිහතමානී එළ කොල්ලෙක්. geek එකේ elakiri යෙත් ගොඩක් දේවල් බෙදා හදා ගත්ත කෙනෙක්.
(#9)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 12,259
Join Date: Dec 2015
06-19-2016, 10:58 AM

bump
(#10)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 39,211
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
06-19-2016, 11:01 AM

සුපිරි මචන්.
Closed Thread

Bookmarks

Tags
!!!! gay cam strippers, !!!! xකුඩු මුදලාලිලා, !කූඩ්ඩෝ exposed, !ජයම වේවා, !තීන්ත මොනාද machan?, !winners, ඉරිසියාව, කුඩු විකුනලා, කුඩු සල්ලි, ගංජා විකුණලා, ගනිකා වෘත්තිය, ජීවිකාව, නිදන් හොරැ, පණ ගියා !, ළිං නම් jeson, jesonrule නම් ළිං, kudu & ganja, kudu business, mun tax gewanawa anathayo, my1, my2, tag 2, tag dapu ponnayo, tag1, urajdrlk

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05560 seconds with 10 queries