ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ධනාත්මක චින්තනය
Reply
 
Thread Tools
(#1)
Old
Maxxwell's Avatar
Maxxwell Maxxwell is offline
Senior Member
Maxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of light
 
Posts: 1,301
Join Date: Nov 2013
Up ධනාත්මක චින්තනය - 07-12-2016, 11:07 PM

මේ මාතෘකාව දැක්ක ගමන් හුගක් උන් බනිනවා.. මොකද හුගක් මිනිස්සුන්ට ඕනෙ එක රැයින් රජ වෙන්න. ධනාත්මක චින්තනේ කිව්ව පලියට උත්සහයක් නැතුව කාලේ කෑවට මේකෙන් ඇති වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නේ, මේ ටොපික් එක ගැන තරයේම විස්වාස නොකරත්, මේ සම්බන්ධ පත්තර, සගරා වල තිබුන සමහර දේවල් කියවලා ඒ දේවල් ෆලෝ කරහම හුගක් දේවල් මටනම් ඇත්ත වෙලා තියනව, ඒ නිසා මේක පචයක් කියල එක පාරටම අහක දාන්නත් බෑ..
සමාජේ හුගක් උන්ගෙ ඉරිසියාවට මුල නොදන්නා කම. තමන් තමන්ට ස්වාධීන වෙලා තමන්ගෙ ලෝකයක් ගොඩ නගාගන්න දන්නෙ කීයෙන් කී දෙනාද.. උබලා ඉහටත් උඩින් තියාගෙන ඉන්න හදහන් කේන්දර වගේ දේවල් වල ප්‍රතිඵල උබෙ ඔලුවට දාගත්තහම ඒවා ඇත්ත වෙලා උබට කෙල වීම හෝ හරි යෑම හදහනට අනුව සිද්ද වෙන්න බලපාන ප්‍රධානතම ලොජික් එක තමා මේක


උදාහරණයක් වසයෙන්
ගත්තොතින් මේ එක අත්දැකිමක් -


කාලෙකට කලින් ඉදන් යූස් කරපු පෝන් එක කැඩුනා හදාගන්න බැරි උනා, ඒත් ඒකෙ නම්බරේමයි මම යූස් කරේ. කොහොමහරි එකේ තිවුන කන්ටැක්ස් ඔක්කොම නැති උනා. ලාවට දන්න උන්ගෙනම් එකෙක්ගෙවත් කන්ටැක්ට්ස් නැතුව හිටියේ..

දවසක් ඔහොම ලාවට දන්න එකෙක්ගෙ නම්බරේ හෙව්ව හෙව්ව නෑ, පස්සෙ මතක් උනේ පරන පෝන් එකේ තිබ්බේ කියල.. කොහොමහරි එහෙම මතක් උනේ අද රෑ නම්, සිරාවට කියන්නෙ හෙට උදේ, පොර කතා කරා, මටම හිතාගන්න බෑ කොහොමද උනේ කියල...


කොහොමහරි ඒක එක උදාහරණයක් අපේ ඇගෙන් අපි හිතන පතන දේවල් අනුව යම් කිසි ශක්ති තරංගයක් විහිදෙනව කියන එකට, ඒ තරංග වලට සීමා මායිම් නැහැ, මේ විශ්වයේ ඕනෙම තැනකට මේක වලංගුයි...


තවත් අත්දැකීමක් -

2011 දි විතර අර ෆුල් කීබෝඩ් එක තියන චයිනිස් පෝන් එක (බැල්ක්බෙරි වගේ ) ඕකට පට්ටම ආසාවෙන් මම හිටියේ.
ඇත්තටම කීවොත් මට උදේ ඇහැරුනත් , නිදාගන්න ගියත් මැවිලා පෙනුනේ ඕක. ස්කෝලෙ ගියත් උන් එක්ක කතා කරන්නෙත් ඔය පෝන් එක ගැන. ආසාව උපරිමයන් තිවුනේ, ඒත් මම දන්නව මං ගාව සතයක්වත් නෑ ඕවා ගන්න කියලා ඒත් මට සල්ලි වල බාධකේ පෙනුනේ නෑ. මට තිබුනේ අසීමිත ආදරයක් ඒ පෝන් එකට, උබලට කියන්න, ඒ අවුරුද්දෙ උපන්දිනේට මට ඒ පෝන් එකම හම්බුනා. ඒත් මම මේ ගැන කිසිම කෙනෙක්ට අගවල තිවුනෙත් නැහැ, මගෙ ඔලුවෙ විතරයි මම ඒකට ආස බව තිබුනේ.. මේක අත්විදපු දවසෙනම් මාර විශ්වාසයක් ඇති උනා හිතේ බලය, සිත් තරංග ගැන.


මේ වගේ හුගක් දේවල් තියනව පොඩ් පොඩි දේවල්, උබලටත් යම්කිසි තැනකට , තත්වෙකට, පත්වෙන්න, උබට ඕනෙ දේවල් ලගා කරගන්න ඕනෙම උබේ හිතේ තියන නිවැරදි සිතුවිල්ලක් වෙනුවෙන් මේ තරංග පාවිච්චි කරන්න පුලුවන්, ඒත් උබ කරන්න යන දේ වැරදි දෙයක්නම්, ඒ දේ කවදාවත් වෙන්නේ නෑ මොකද උබ කරන්න යන දේ අනුන්ට හානිකර දෙයක්නම්, මේ ක්‍රමේ උබල ගැලපෙන්නෑ නෑ.

උබට අවශ්‍ය දේ හොද දෙයක්නම්, තත්වයක්නම් උබටත් පුලුවන් සාර්ථක වෙන්න. කරන්න තියෙන්නේ උබේ හීනෙ ඇතුලේ උබ ජීවත් වෙයන්, උබේ ජිවිතේම උබේ හීනය වෙනුවෙන් කැප කරපන්, ගේ අස්සට වෙලා ඕනෙ දේ වෙනුවෙන් හිතුවට සාර්තක වෙන්නෑ , පොඩි තල්ලුවකුත් ඕනෙ උබගෙන්, උබ කන්න ගියත්, නිදා ගන්න ගියත් පාරෙ ගියත් උබේ යටි හිතේ උබට ඕනෙ ඉලක්කයෙ චිත්‍රය මවාගෙන ඒක ඇතුලේ උබ ජීවත් වෙලා බලපන් එක මාසයක්. උබ ඇවිත් මට රෙප් ණයට හරි අරන් දේවි මේ නූලට

උබලටත් අර මං කිව වගෙ අත්දැකීම් තියනවනම් ශෙයා කරපල්ලා.. මේ ගැන ලොකු අයිඩියා එකක් ගන්න ඕනෙනම් The Secret , The Opus වගේ ෆිල්ම් හොයාගෙන බලන්න, උබටම තේරේවි උබ මොනතරම් වටින එකෙක්ද කියල. ජය වේවා..!




Last edited by Maxxwell; 07-12-2016 at 11:52 PM.
Reply With Quote
(#2)
Old
dilan silva's Avatar
dilan silva dilan silva is offline
Senior Member
dilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the rough
 
Posts: 3,185
Join Date: May 2009
Location: infront of the hot air gun & computer
07-12-2016, 11:17 PM

oya 50% k hari 50% k waradi apita hoda naraka oona deyak dadiwa hithuwoth wenawa wenawa mai.... manase eka podi hakiyawak ooka ...
Reply With Quote
(#3)
Old
Maxxwell's Avatar
Maxxwell Maxxwell is offline
Senior Member
Maxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of lightMaxxwell is a glorious beacon of light
 
Posts: 1,301
Join Date: Nov 2013
07-12-2016, 11:20 PM

Quote:
Originally Posted by dilan silva View Post
oya 50% k hari 50% k waradi apita hoda naraka oona deyak dadiwa hithuwoth wenawa wenawa mai.... manase eka podi hakiyawak ooka ...
ඒක තමයි මේකෙ තියන භයානක කම, නරක දේකට හිත යොමුකරොත් කෙල වෙලා යනවාමයි , ඕනෙම හොරෙක්ට පොලිසියෙන් වහන් වෙලා ඉන්න බැරි මේකයි සිත් තරංග එතනටත් බලපානවා The Secret ෆිල්ම් එකේ මේ ගැන පැහැදිලි කරනවා ඇලඩින්ගෙ පුදුම පහන ස්ටෝරියෙන්,

ඇලඩින් පහනෙන් එලියට ඇවිත් කියන්නේ - Your wish is my command.

හරියට කෙනෙක් අපේ සිතුවිලි අපි හිතනකන් බලාගෙන ඉන්නව වගේ ඒවා ඉශ්ට කරල දෙන්න අපි හිතන දේ අපිට ලගා වෙනවා

Last edited by Maxxwell; 07-12-2016 at 11:21 PM.
Reply With Quote
(#4)
Old
Rage Guy Rage Guy is offline
Banned
Rage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of light
 
Posts: 7,426
Join Date: Sep 2012
07-12-2016, 11:28 PM

Reply With Quote
(#5)
Old
dilan silva's Avatar
dilan silva dilan silva is offline
Senior Member
dilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the rough
 
Posts: 3,185
Join Date: May 2009
Location: infront of the hot air gun & computer
07-12-2016, 11:46 PM

Quote:
Originally Posted by Maxxwell View Post
ඒක තමයි මේකෙ තියන භයානක කම, නරක දේකට හිත යොමුකරොත් කෙල වෙලා යනවාමයි , ඕනෙම හොරෙක්ට පොලිසියෙන් වහන් වෙලා ඉන්න බැරි මේකයි සිත් තරංග එතනටත් බලපානවා The Secret ෆිල්ම් එකේ මේ ගැන පැහැදිලි කරනවා ඇලඩින්ගෙ පුදුම පහන ස්ටෝරියෙන්,

ඇලඩින් පහනෙන් එලියට ඇවිත් කියන්නේ - Your wish is my command.

හරියට කෙනෙක් අපේ සිතුවිලි අපි හිතනකන් බලාගෙන ඉන්නව වගේ ඒවා ඉශ්ට කරල දෙන්න අපි හිතන දේ අපිට ලගා වෙනවා
ow apay yatisitha danne ne mayka hodada narakada kiyala nitarama hitana oona deyak eya hitanne illanawa kiyala etakota a de lebenawa

ex.. oyage 4n eka nisa ninda giye natiwa athi a ka ma oona kiyana sitiwillen inna athi... a ka athay tiyagena call ganna hati sms karana hati hithin windinna athi ... a nisa a ka oyagema una

a wagema

oya hora kamak karala bayn innawa dan ei policiyen maawa allan yai dan ei kiyala bayen innawa etakotath a de wenawa ..


yatisitha danne ne oyata oona monawada epa monawada kiyala eya danna ekama de tamai... oya yam deyak gana oonawata wadaa hithanawa num a kema jeewath wenawa num (hoda ho naraka) ikmanata oya mawapu chitraya wage deyakma aththatama wenna salaswanawa


ookai aththa
Reply With Quote
(#6)
Old
dilan silva's Avatar
dilan silva dilan silva is offline
Senior Member
dilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the roughdilan silva is a jewel in the rough
 
Posts: 3,185
Join Date: May 2009
Location: infront of the hot air gun & computer
07-12-2016, 11:47 PM

nations trust, piumi hansamali, lankawe kim athare giya mama dakapu hodama thread eka BUMP
Reply With Quote
(#7)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,984
Join Date: Feb 2010
Location: Disce aut Discede
07-12-2016, 11:54 PM

sira bnz +
Reply With Quote
(#8)
Old
neelakas's Avatar
neelakas neelakas is offline
Senior Member
neelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the rough
 
Posts: 2,122
Join Date: Nov 2009
07-13-2016, 02:03 AM

Bump
Reply With Quote
(#9)
Old
asanka+++'s Avatar
asanka+++ asanka+++ is offline
Senior Member
asanka+++ will become famous soon enough
 
Posts: 1,834
Join Date: Jul 2014
07-13-2016, 06:42 AM

බම්ප්
Reply With Quote
(#10)
Old
blow j's Avatar
blow j blow j is offline
Senior Member
blow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of lightblow j is a glorious beacon of light
 
Posts: 2,172
Join Date: Jan 2012
07-13-2016, 06:48 AM

bump.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04703 seconds with 9 queries