ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නානසාරගේ පැටිකිරිය රාජිත හෙළිකරයි
Reply
 
Thread Tools
(#21)
Old
කෑප්ටන් Jack Sparrow's Avatar
කෑප්ටන් Jack Sparrow කෑප්ටන් Jack Sparrow is offline
Senior Member
කෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of lightකෑප්ටන් Jack Sparrow is a glorious beacon of light
 
Posts: 4,252
Join Date: Jul 2011
Location: කැරිබියන් මුහුද
? 08-08-2014, 10:25 PM

Quote:
Originally Posted by JAMJOOM View Post
Bump

බම්ප් දදා යන්නේ උත්තර නැහැ වගේ.

තොපි වගේ කාලකන්නි ,මෙච්චර net එක පුරාම තොපේ දෙයියෝ ගැන සක හිතෙන දේවල් යද්දී තොපේ දෙයියෝන් ව බේරගන්න මොකෙක්වත් නැහැ. ගොන් තම්බි පොන්සියෝ.
Reply With Quote
(#22)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 39,256
Join Date: Oct 2009
Location: New caledonia
08-08-2014, 10:59 PM

සත පහක් දෙන්නේ නැතිලු
ජබුක් හඬක් ඇසුනා
Reply With Quote
(#23)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,216
Join Date: May 2010
Location: Bevery Hills-90210
08-09-2014, 01:24 AM

Quote:
Originally Posted by JAMJOOM View Post
ekanewai............ ube paththe hitiyaneda FAROOK kiyala MP kenek............

miniha hoda manussaya mamadanna tharamata ................

uge saddayek ai naththe dang.............
u thama innawada??.
U. L. M. Farook යකෝ මම දන්නවා පොරව ටිකක්. මාත් එක්ක 2,3 පාරක් කථා කරලාත් තියෙනවා. මටත් වඩා අපේ සීයගේ හොඳ යාලුවෙක්. ඉස්සර පොර අපේ සීයා එක්ක හවසට කථා කරකර ඉන්නවා අපේ මිදුලේ.. මට මතකයි... උබ කවුරු කිව්වොත්ද දන්නේ? මිනිහා ඉන්නේ වරාවල කියන ගමේ..... UNP කාරයෙක් නිසා දැන් තැනක් නැහැ.. අපේ සීයා නැති උනාට පස්සේ එච්චර connection එකක් නැහැ. මම අවුරුදු 2කින් විතර දැකලා නැහැ. හොඳයි මනුස්සයා වරදක් නැහැ.
Reply With Quote
(#24)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,216
Join Date: May 2010
Location: Bevery Hills-90210
08-09-2014, 01:32 AM

Quote:
Originally Posted by tuwanriyas View Post
3-20. (නබි මුහම්මද් !) ඔවුන් නුඹ හා වාදයට එළඹුණහොත්, මාත් මාගේ අනුගාමිකයිනුත් අල්ලාහ්ට ඒකාන්තයෙන්ම යටත් වූවෙමුයි පවසනු. තවද ධර්ම ග‍්‍රන්ථය දෙනු ලැබූ අයගෙනුත් දෙනු ලැබුවේ නැති අයගෙනුත් නුඹලා ඔහුට යටත් වූවාහු දැයි අසනු. ඔවුහු යටත් වූවාහු නම් නියත වශයෙන්ම ඔවුන් නිවැරදි මඟපෙන්වීම ලැබුවා වන්නේය. එහෙත් ඔවුන් ඉන් බැහැරවන්නාහු නම්, (නුඹ ඒ පිළිබඳව කරදර නොවිය යුතුය.) නුඹගේ එකම වගකීම වූයේ නියත වශයෙන්ම මාර්ගෝපදේශය ඔවුන්ට දැන්වීම පමණකි. (තම) ගැත්තන් කෙරෙහි අල්ලාහ් ඉතාමත්ම විමසිලිමත්ය.
3-29. නුඹලාගේ හදවත් තුළ කවරක් තිබුණද නුඹලා එය සැඟවුවද හෙළි කළද අල්ලාහ් එය දනී. තවද අහස්වල ඇති දෑද මහපොළොවේ ඇති දෑද ඔහු දනී. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බල සම්පන්නයැ(යි නබි මුහම්මද් !) පවසනු.
3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි. (ඊසා පැවසීය.)

කවුරු කාට පැවසුවත් මට වැඩක් නැත. කොතනක කෙසේ ලියා තිබුණත් මට ඵලක් නැත. එය නිවැරදි බුද්ධියෙන් සිතාමතා. විශ්වාස කරගන්න. තමාගේ ගැලවුම් කාරයා තමාමය. නොපමාව දුතින් මිදීමට කටයුතුකරන්න.
(1.0 ruwanwellarocker අල්ලාට පැවසුසේක...)
Reply With Quote
(#25)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 39,256
Join Date: Oct 2009
Location: New caledonia
08-09-2014, 07:52 AM

Reply With Quote
(#26)
Old
kamatha's Avatar
kamatha kamatha is offline
Senior Member
kamatha will become famous soon enoughkamatha will become famous soon enough
 
Posts: 900
Join Date: Dec 2008
08-09-2014, 08:57 AM

Quote:
Originally Posted by pavithra_uk View Post

Piwath kiyama

" Srilanka is a Sinhala Buddhist Country "


Please state this in your blogs an other profiles...
Reply With Quote
Reply

Bookmarks

Tags
bbs phobia, isis mtherfuckers, jamjoom ට කට උත්තර නැහැ.

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05414 seconds with 11 queries