ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page You spoke to your CRUSH for the first time. Share your experience.
Reply
 
Thread Tools
(#411)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
09-03-2017, 12:29 AM

Quote:
Originally Posted by BIG-BOSS View Post
කීයක් කියලද දාන්නද නේද?🤣


Reply With Quote
(#412)
Old
I'ts My Style's Avatar
I'ts My Style I'ts My Style is offline
Senior Member
I'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of light
 
Posts: 6,530
Join Date: Nov 2010
Location: එලි පත්තේ
Send a message via Skype™ to I'ts My Style
09-03-2017, 12:31 AM

මුල්ම ලව් ඒක 5 වසරේදී උනේ. පන්තියේ හිටපු ලස්සනම කෙල්ල එයා ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා. ඒත් හැමදාම හිතින් ආදරේ කළා. ආපහු A/L කාලේදී එයාගේ අක්කගේ වෙඩින් එකේදී හම්බ උනා එදානම් අහනවමයි කියලා තිතාගෙන හිටියේ. ඒ වෙලාවේ යාලුවෙක් කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා කියල එදත් මිස් උනා එදැන් පස්සේ අද වෙනකන් දැක්කේ නෑ. Fb එකෙත් හෙව්වා ඒත් නෑ. තවමත් හිතේ කොනක පොඩි ආදරයක් තියෙනවා,,
Reply With Quote
(#413)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
09-03-2017, 12:48 AM

Quote:
Originally Posted by I'ts My Style View Post
මුල්ම ලව් ඒක 5 වසරේදී උනේ. පන්තියේ හිටපු ලස්සනම කෙල්ල එයා ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා. ඒත් හැමදාම හිතින් ආදරේ කළා. ආපහු A/L කාලේදී එයාගේ අක්කගේ වෙඩින් එකේදී හම්බ උනා එදානම් අහනවමයි කියලා තිතාගෙන හිටියේ. ඒ වෙලාවේ යාලුවෙක් කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා කියල එදත් මිස් උනා එදැන් පස්සේ අද වෙනකන් දැක්කේ නෑ. Fb එකෙත් හෙව්වා ඒත් නෑ. තවමත් හිතේ කොනක පොඩි ආදරයක් තියෙනවා,,


Reply With Quote
(#414)
Old
VPS09's Avatar
VPS09 VPS09 is offline
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,598
Join Date: Sep 2014
Location: maharagama
Love 09-03-2017, 02:27 AM

Mata mathaka na bn.

dan yalu wela inna eka nm mara mathakayan tikak tiyenawa film ekak wage Thama e film eka yanawa. badinna puluwn weida nawathida kiyala thama sure na maget waradi godai . 2n ekak unata passe dannm thread ekak
Reply With Quote
(#415)
Old
N.H Shadow's Avatar
N.H Shadow N.H Shadow is offline
Senior Member
N.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of lightN.H Shadow is a glorious beacon of light
 
Posts: 1,655
Join Date: Sep 2015
Location: ගාල්ලේ
09-03-2017, 02:42 AM

පට්ට ත්‍රෙඩ් එක.
ඉස්කොලෙ කාලෙ උන සීන් එකක්. පහල පන්තියක කෙල්ලෙක් ඉදියා හිත ගිහින් තිබුනට යාලුවෙන්න ඕන කියල උවමනාවක් තිබුනෙ නෑ. ගොඩක් එවුන් ට්‍රයි කරා ඉතින් මන් අත ඇරල වගේ ඉදියේ. දවසක් ඉන්ටර්වල් එකක් වෙලෙ අපි පන්ති තුනක විතර කොල්ලො වැඩිමල් පන්ති දෙකක්.
මෙකියි මෙකිගේ යාලුවයි අපි ඉන්න තැනින් ගියා. මෙකිගෙ යාලුවා මොනිටර් එකි බැජ් එකක් ගහගෙන ඉන්නෙ. මම එක පාරට ලග ඉදපු එකාට කිව්ව උන් දෙන්නට ඇහෙන්න මචං මම කිව්ව කෙල්ල අර මොනිටර් නෙමෙ අනිත් කෙනා කියල. මේකි ගස්සලා බැලුවෙ නැතැයි. බලල අරකිත් ඇදන් උඩට දිව්ව. මට මල පැන්න බං. එකිට අඩි දහයක්වත් දුවන්න උනේ නෑ. මන් ගිය, මං චන්ඩිය වගේ ඇහුවා මේ නංගි මං ඔයාට කැමතියි මොකද කියන්නෙ කියල. මේකි ආයෙත් ඔරවල දිව්ව. එකිගෙ එරවිල්ලත් මාර ලස්සනට මට පස්සෙ පෙනුනෙ. කොල්ලො ඔක්කොම බලාගෙන සීන් එක. පස්සෙ ඉතින් මන් වැඩේ අමතක කරා.විනාඩි පහකට විතර පස්සෙ මේකි අපි ඉදපු තැනට ඉස්සරහ තියෙන ටැප් එක ලගට ආව වතුර බෝතලයක් අරන්. මෙන්න මේකි මං දිහා බලල හිනා උනා කියහන්කො. අම්මූ ඒ හිනාව ගිය දුර. මාර කට්ටක් කෑව ඒ ලව් එක නිසා.පස්සෙ නම් මාර දුකයි. දැන් ලමයෙකුත් ඉන්නවා. වෙන එකෙක් බැදල.
Reply With Quote
(#416)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to behold
 
Posts: 12,120
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
09-03-2017, 02:49 AM

Quote:
Originally Posted by rooshan2008 View Post
ඔය ස්ටොරිය පටන් ගත්තේ මම 1-2ක වසරේ පලවෙනි විභාගේ සෙට් වෙනකොට. අපි දෙන්නා එක ළඟ විභාගේ ලියනවා...

දැන් එක පාර මට කරන සද්දයක්. මාත් මේ මොකක්ද කියලා බැලුවා. එකී අහනවා පුතා ට ස්ත්‍රී ලිංග පදය. මටත් ඕක මීටර් නෑ. දැන් අපි දන්න ඒවා ටික හුවමාරු කරා. එතැනදී මට හිත ගියා. ඊට පස්සේ සෙට් වෙන ඒවාත් වෙන්නේ එකී ළඟමයි. මට ඉතින් ආතල්..

ඔන්න ඔහොම CRUSH එක තියාගෙන කාලේ ගෙවිලා ගියා. 5වසරටත් ආවා. එතකොට ඒකිගේ යාලුවෙක් මට ඇවිත් කියාපි.. උයාගේ CRUSH එක ඔයාට කැමතියි කියලා. මට සන්තෝසේ කියලා නිම කරන්න බෑ. ඒත් නිකන් හිටියා. (පස්සේ දන්නේ යාලුවා කිව්වේ බොරුවක් කියලා)

6 වසරේ කොල්ලන්ට ඒ ස්කොලේන් යන්ඩ වෙනවා. ඉතින් මාත් ගියා. හිතුවා එතනින් එක ඉවරයි කියලා. 7 වසරේ එකී ඒ ස්කොලේටම අවා. ආයේ කියන්ඩ වචන නෑ. දැන් ඉන්නවා යාලුවෝ ටිකනම් Propose කරපන් කියලා කරදරේ. මන් O/L වෙනකන් කියන්නේ නෑ කියල හිටියා.

O/L එකත් අවා. දැන් කියන්නත් ඕනී ඒත් බයයි. මගේන් අක්ක කෙනෙක් ඇහුවා කැමැත්ත අහන්න ද කියලා. මන් හා කිව්වා. අක්කා ගිහින් අහලා. ඒකිගේ උත්තරේ,
" මගෙන් ගුටි කන්න හදන්න එපා වගේ. "

ඔක අහපු ගමන් මගේ ආතල් කුඩු. ඊට පස්සේ ඒකිගේ යාලුවෙක් එවිත් ඇහුවා. සෙට් කරලා දෙන්නද කියලා. මම හා කිව්වා විතරයි. එකී මොකක්දෝ බහු බූත කියලා ඒකිව නැඹුරු කරා. 12 වැනිදා ඔෆිසියලි ප්රෝපොස් කරා.. හා කිව්වා.

O/L ඉවර උනාට පස්සේ එකී බයෝ මම මත්ස්. දෙන්නා A/L ඉවර වෙනකම් කතා කරන්නේ නෑ කියලා හිතා ගත්තා. (agreement). පස්සේ එකී මගේ Birthday එකටත් විශ් කලේ නෑ. අවුරුද්දක් බැලුවා. එකී ප්‍රතිචාරයක් නෑ. මන් හිතුවා එකී බූට් එක තිබ්බා කියලා. මන් ඒකිගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් කට කරන්න ට්‍ර්යි කරා. එකී වචනයක්වත් කතා කරේ නෑ. මන් මැත්ස් නවත්තලා කොළඹ NIBM එකට සෙට් උනා. එතන කෙල්ලෙක් සෙට් උනා. දවස් ගානකට පස්සේ කෙල්ලගේ යාලුවා ආයෙත් අහලා මෙහෙම,
"උඹ කතා කරන්නේ නැතුවම උන්නොත් ඕකා වෙන කෙනෙක් එක්ක යයි,
එකට මෙකි,
" මට ###### විශ්වාසයි. මන් හැර වෙන කාවවත් බලන්නේ නෑ.
දෙන් ඕක මට කියාපු ගමන් මට පිස්සු වගේ.. මට එදා දවසම එපා වෙලා ඇඩුවා. අළුත් එක කොහොමහරි ගියා. පරණ එකම සෙට් උනා ආයේ.

මන් මගේ සම්පුර්ණ කතාව කිව්වා. එකිත් දවසක් ඇඩුවා. ආයේ කිව්වා ඕක අමතක කරලා දාලා අළුතින් පටන් ගමු කියල. දැන් ගෙවල් දෙකෙන්ම shape අපි බදිනවා ලඟදි..

කතාව කියවපු හැම එකාටම ඉස්තුයි ... නිමි...

සුජීව අංකල්ගෙ නවකතාවක් කියෙව්ව වගේ
ජයවේවා !
Reply With Quote
(#417)
Old
ride_out's Avatar
ride_out ride_out is offline
Senior Member
ride_out is just really niceride_out is just really niceride_out is just really niceride_out is just really niceride_out is just really niceride_out is just really niceride_out is just really nice
 
Posts: 1,811
Join Date: Aug 2015
09-03-2017, 04:45 AM

මම නන් ඉස්සොරොම එයාව දැක්කෙ 10 වසරෙ ඉද්දි ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්ඩ ට්‍රෙන් එකට යනකොට. එයත් මගෙ ක්ලස් එකෙමයි ඉන්දල තියෙන්නෙ (එකක් නෙමේ ගනන් විද්යව දෙකෙම ඉන්ඩල) මන් යන ට්‍රෙන් එකේමයි ගිහින් තියෙන්නෙත් ඒත් ඉස්සොරොම දැක්කෙ එදා.ඒ දැකපු ගමන් අදරයක්ද අසවක්ද කියන්ඩ දන්නෙ නැ. එත් අමුතු දෙයක් දැනුන. ඊට පස්සෙ චුට්ටක් එහෙන් මෙහෙන් විස්තර හොයල බැලුව කවුරුත් එක්ක යාලු වෙලාද එහෙම කියල. එයාගෙ ඉස්කොලෙ මගෙ යාලුවො හිටිය ඇහුවම කිවෙ " අම්මේ බන් පරිස්සමින් කවුරු හරි යාලු වෙන්ඩ ඇහුවම අයියටයි තාත්ත්ටයි කියනව කියල". එක ඇහුවම මටත් නිකන් බයයි වගේ උනාට අත ඇරල බැනෙ. යාලුවෙක්ව යැවුව බිල්ලට ගිහින් ලියුමකුත් දීල. ලියුම අරන් තිබ්බ මොකුත් කියල නැ. බලන් හිටිය දවසක් දෙකක් නො අන්ස්වර්. පස්සෙ මගෙ වයසෙම තව ගැනු ලමයෙක් හිටිය එයාලගෙ ඉස්කොලෙ. එකි ටිකක් මගෙ බොක්ක. මන් අපෙ ගෙඩර ෆොන් නො 1 දෙනඩ කියල ලියල දුන්න කොල කැල්ල. එකි බෙන් අරයගෙ ගෙඩර නො එකත් ඉල්ලන් එනව. කියල මන් හෙන සැරයි. කැමති උනේ නැත්තන් ප්‍රශ්න වෙයි කියල බය කරල. පස්සෙ දවසක මන් ගිහින් කතා කර. කිව මන් එහෙම මොකුත් ප්‍රශ්න දාන්නෙ නැ බය වෙන්ඩ එපා කියල. ඊට පස්සෙ ඉතින් අපි දෙන්න ටික ටික කතා බහ කරල ග්ර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් වගෙ හිටිය. අවුරුදු 9ක් එහෙම ඉන්දල අන්තිමට එයවම කසදත් බැන්ද. බන්දින්ඩ කලින් මහා ප්‍රශ්න ගොඩක් උනා අපිට. හෑබයි මගෙ වයිෆ් වෙනකන්ම ඊට පස්සෙත් මට ගොඩක් ආදරෙ කරා තාම කරනව. වෙන කෙල්ලෙක් නන් මව දාල ගිහින් ඒ වගෙ ප්‍රශ්න ආවම.

එක පැත්තකින් මාව තියල අනිත් පැත්තෙන් කොටි ගනක් සල්ලි ඕන තරම් සෑප ලැබෙන දෙවල් තියල තොරගන්ඩ කිවොත් මාව තොර ගන්නෙ අර සෙරම එපා කියල.

මුලින්ම එය කැමති වෙලා තියෙන්නෙ බයට. ටික දවසක් යාලු වෙල නතර කරන්නන් හිතල.
වෙනදට නන් කොල්ලෙක් එහෙම යාලු වෙන්ඩ ඇහුවම ගෙදර ගිහින් කියනවලු. මාව කියන්ඩ අමතක උනාලු.

මෙවනන් කිවේ බැන්දට පස්සෙ. තරහ වෙයි හිතල.
Reply With Quote
(#418)
Old
danushka_hansaka's Avatar
danushka_hansaka danushka_hansaka is offline
Senior Member
danushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nice
 
Posts: 928
Join Date: Feb 2015
09-03-2017, 11:32 AM

Bump
Reply With Quote
(#419)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud of
 
Posts: 22,970
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
09-03-2017, 12:43 PM

Quote:
Originally Posted by upulpdn View Post


musalayo hina wenna epa
Reply With Quote
(#420)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud of
 
Posts: 22,970
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
09-03-2017, 01:21 PM

ඔන්ලයින් ලවක් හැරුනාම රියල් එක ලවයි තාම තිබ්බේ .අය එකක් තියෙයිදත් සැකයි ..ඔන්න එහෙනම් තිබ්බ එකම රියල් ලව

මේක උනේ 2016 ජුලි මන් කැම්පස් එකේ project කරන කාලේ ,මගේ උපන් දිනේ ජුලි 17 තිබ්බේ ..මන් එ කාලෙත් වැඩිය මුණු පොතටත් ගීයේ නැ ..එත් 18 වෙනිදා මුණු පොතට ගියාම left සයිඩ් එකේ කෙල්ලෙක්ගෙ උපන්දිනයක් පෙන්වනවා ..නිකමට බැලුව්වම මගේ වයසේම මාතලේම ප්‍රසිද්ද බාලිකාවක ඉගෙන ගත්ත කෙල්ලෙක් ආර්ට් කරලා රජරට යුනි එකේ ..පස්සේ මම නිකමට විශ් කල ..එ කෙල්ලත් 19 වෙනිදා මට විශ් කරලා තිබ්බ .එත් එ මැසේජ් දාන වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් ඕෆ්ලයින් එයා එන්නේ උදේනම් මන් ඇවිත් මැසේජ් කරන්නේ රැ වෙලා .විශ් එකෙන් පස්සේ විස්තර කතා කරන්න ගත්ත .ඔහොම සතියක් විතර ගියාම මන් එයා ඔන්ලයින් එන වෙලාවක් අහලා චැට් එකට සෙට් උන .එදා සෙට් උනත් හරි හැමදාම රැ 8 ට චැට් එකට එනවා ..

ඔහොම මාසයක් විතර යද්දී මට එක්සැම් නිසා මුණු පොත අක්‍රිය කරන්න ඕන වයිබර් ඉන්නවනම් නම්බරේ දෙන්න කිව ..මෙන්න අහපු ගමන් දුන්න කියපන්කො (මන් මිට කලින් කෙල්ලෙක්ගෙන් නම්බර් එකක් ඉල්ලලාම නැ ,පස්සේ අහද්දී කිවේ එයා කාටවත් නම්බර් දෙන්නේ නැ එදා අක්ක එක්ක රණ්ඩු වෙලා අවුලෙන් ඉදියේ ..කොල්ලෙක් එක්ක කතා කරන්නේ කියලා ගානක් තිබ්බේ නැ දුන්නට පස්සෙලු මතක් උනේ හත් දෙයියනේ කොල්ලෙක්ට නම්බරේ දුන්න කියලා )..වයිබර් ගත්තට පස්සේ එකේ 4 ටො වක් තිබ්බ මහා ලස්සනක් නැ ..එයින් පස්සේ නිකමට ටෙක්ස්ට් මැසේජසුත් දැම්ම ..ඔහොම ඉද්දි එක දවසක් කිවා එයාගේ අක්කගේ වැඩකට දවල් මාතලේ එනවා කියලා ..මාත් කිව st thomas එකේ මටත් වැඩක් තියනවා මාත් එනවා කියලා ..එත් හම්බෙන්න කෙල්ලගේ උවමනාවක් නැති නිසා මාත් ඔහේ හිටියා ..කොම හරි st thomas එක ගියාම එකේ අයියෙක් ඉන්නවා ..පොරත් කුකුලා ..උ කිව ලස්සන music teacher කෙනෙක් ඇවිත් ඉන්නේ එයා කලින් යනවනේ .එලිය බැස්ස ගමන් එ කෙල්ල මිසින් කියලා .එදත් බලද්දී එ අයියා හොයන කෙල්ල පෙන්නේ නැ ..ඉතින් අයියා කිවා යමන් බන් ලංකා බැන්කුවටවත් කියලා ..ඔන්න අපි දෙන්න මාතලේ 9heart එක ගාවට එද්දිම අයියට අර කෙල්ලව මුනට එක පාරට හම්බුනා ..පොර කතාවක් දාල මොකක්ද ලියාගන්න පෑනක් එකිගෙන්ම ඉල්ලන් ලියලා එකී යනකොටම මෙන්න කොට මහතා කෙල්ලෙක් ඇවිත් කොහොමද කියලා ඇහුවා ..දැන් මන් අර අයියගේ මුණ බලනවා උ මගේ මුණ බලනවා ..මා හිතුවේ අයියා දන්න කෙල්ලෙක් කියලා ..එක පාරටම අර කෙල්ල ඔයා අනු නේද කියලා ඇහුවා ..මට මෙලෝ සිහියක් නැ දැන් මොකද උනේ කියලා මම ඕව් කිවා එත් කතා කරගන්න බැ උන දේ හිතාගන්නත් බැ ..මන් එහෙමම විනාඩියක්වත් මුණ දිහා බලන් ඉන්න ඇති ..මන් එහෙනම් යනවා කියලා කෙල්ල කිව මන් ඔලුව වැනුව එක විතරයි කලේ ..පස්සේ මෙලෝ සිහියක් නැතුව බැංකුවට ඇවිදන් ගිහින් කල්පනා කරද්දී මතක් උනේ මේ හචිසා වෙන්න ඇතිනේ කියලා ..එ වෙලේම මැසේජ් එකක් දාලා ඇහුව දැන් මට කතා කලේ ඔයාද කියලා ..hmm කියලා රිප්ලයි එකක් ආවා (එයා හිතලා තියෙන්නේ එයා කැතයි කැත කෙල්ලෙක් එක්ක කතා කරන්න මට ලජ්ජා හිතෙන්න ඇති කියලා )කොහොම හරි මැසේජ් කරලා උන සිද්දිය කියලා කෙල්ල ශේප් කර ගත්ත .එදා රැ කිව මන් අම්මටත් කිව "කොල්ලෙක් මාව දැකලා බය උනානේ අම්මේ "කියලා .පස්සේ අම්ම අහලා තමුසේ මොකක්ද ඇදන් ගියේ කොල්ලෙක් බය වෙන්න කියලා

කොහොම කොහොම හරි මෙයාට කොල්ලෙක් ඉදල මේ අවුරුද්දේ එකේ බ්රේක් උන ගමන් මන් යාලු උනා එයා එක්ක.කියන්න දුකයි සහෝදර වරුනි යාලු වෙලා සතියෙන් ගෙදරට මන් ගැන කියන්න වෙලා ගෙදරින් මට අකමැති උනා ..කොහොම හරි මාස 2ක් විතර ලව් එක ඇදන් ගිහින් ගෙදරින් උපරිම විරෝදය ඇවිත් එයා මාව මේ අගෝස්තු 6 වෙනිදා දාලා ගියා (ඔය පළමු හමු වීම යාලු වීම අතරත් රස කතා ගොඩක් උනා ඒවා දාන්න කම්මැලි ..නිකන් ෆිල්ම් එකක කතාවක් වගේ ගියේ )

Last edited by Arrow11; 09-03-2017 at 01:31 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! කිරියේ විලාපය, ! බූට් කාපු උන්, ජේසු ජීවමානයි, සුභාරංචි, 154, adare, crush, madu, patta

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06233 seconds with 11 queries