ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page freelance කම්මැලියි
Reply
 
Thread Tools
(#121)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 8,231
Join Date: Jul 2013
Location: www.biogen.lk
09-04-2017, 11:54 PM

Quote:
Originally Posted by JokerFan View Post
Ayesh kiwwe Drupal karana Ayesh da?
Reply With Quote
(#122)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to all
 
Posts: 9,489
Join Date: May 2016
Location: Arkham City
09-05-2017, 12:07 AM

Quote:
Originally Posted by KingCM View Post
uu nam sira dial ekak
Reply With Quote
(#123)
Old
Harsh7046's Avatar
Harsh7046 Harsh7046 is offline
Senior Member
Harsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of light
 
Posts: 5,774
Join Date: Dec 2009
Location: Colombo
09-05-2017, 01:00 AM

Quote:
Originally Posted by geethq View Post
hi audwata wahanayak gennala diyank

ubata denne komath profit + additional charges
Reply With Quote
(#124)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud ofKolama has much to be proud of
 
Posts: 8,629
Join Date: Sep 2008
Location: ලිම්පෝපෝ කන්දෙ
09-05-2017, 03:11 AM

හිතට එන හැගීම් දිහා බලාගෙන උබලගේ පාඩුවේ වැඩකරපල්ලා.

අපේ හිත අපේ නෙමෙයි!

උදාහරනයක් විදිහට කිව්වොත් හිතට කම්මැලි කමක්, දුකක් හෝ පසු තැවීමක් ආවොත් ඒ දිහා පිටින් බලාගෙන ඉන්න කෙනෙක් විදිහට බලන් ඉදලා උබලගේ වැඩ කරන් පලයල්ලා. ඒතකොට ඒ හැගීම දන්නෙම නැතුව යටපත් වෙනවා.

ටිකක් කාලයක් යද්දි හිතට මොන දුකක්, කම්මැලි කමක් හෝ පසු තැවීමක් ආවත් ඒවා ඔහේ තියෙද්දි වැඩ කරන් යන්න උබලා පුරුදු වෙනවා (එතකොට දැනෙන්නේ නිකන් අපේ හිතට අමතරව තවත් හිතක් තියෙනවා කියලා).

අත්දැකීමෙන් කියන්නේ කරලා බලපල්ලා!

ඊට අමතරව තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලිවලින් තමන් ආස දේවලුත් ගනිල්ලා. එතකොට අපි මෝටිවේට් වෙනවා.

ලොකු දේවල් ගන්න අමාරුයිනම් ඊබේ එකට ගිහින් තමන් ආස දේවල් ටිකක් දාලා කලෙක්ෂන් එකක් හදාගෙන ඒවා ගන්නත් පොඩි ටාගට්ස් හදාගෙන ( "මම පනස්දාහක් හොයලා මේ හෙඩ්ෆෝන් එක ගන්නවා" වගේ - පනස්දාහටම නෙමෙයි ) බැහැලා වැඩ කරපල්ලා.

Last edited by Kolama; 09-05-2017 at 03:13 AM.
Reply With Quote
(#125)
Old
masterit's Avatar
masterit masterit is offline
Senior Member
masterit is a jewel in the roughmasterit is a jewel in the roughmasterit is a jewel in the roughmasterit is a jewel in the roughmasterit is a jewel in the roughmasterit is a jewel in the rough
 
Posts: 586
Join Date: Feb 2014
09-05-2017, 01:54 PM

Quote:
Originally Posted by Kolama View Post

(#126)

09-05-2017, 01:57 PM

අදහස් යෝජනා bump දාපු සැමට වැඩි වැඩියෙන් ඕඩර් ලැබේවා.
Reply With Quote
(#127)
Old
rukey184's Avatar
rukey184 rukey184 is offline
Senior Member
rukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nice
 
Posts: 4,258
Join Date: Aug 2010
Location: on earth
09-05-2017, 02:00 PM

Quote:
Originally Posted by nuwa11 View Post
kali bali dan nha gym ekata palayan Swimming palayan paya 24 ma gedara inna epa weansak karan
adoo sira anna idea eka. swimming parak dala apuwahama patta sapa
Reply With Quote
(#128)
Old
rukey184's Avatar
rukey184 rukey184 is offline
Senior Member
rukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nice
 
Posts: 4,258
Join Date: Aug 2010
Location: on earth
09-05-2017, 02:13 PM

Quote:
Originally Posted by Kolama View Post
හිතට එන හැගීම් දිහා බලාගෙන උබලගේ පාඩුවේ වැඩකරපල්ලා.

අපේ හිත අපේ නෙමෙයි!

උදාහරනයක් විදිහට කිව්වොත් හිතට කම්මැලි කමක්, දුකක් හෝ පසු තැවීමක් ආවොත් ඒ දිහා පිටින් බලාගෙන ඉන්න කෙනෙක් විදිහට බලන් ඉදලා උබලගේ වැඩ කරන් පලයල්ලා. ඒතකොට ඒ හැගීම දන්නෙම නැතුව යටපත් වෙනවා.

ටිකක් කාලයක් යද්දි හිතට මොන දුකක්, කම්මැලි කමක් හෝ පසු තැවීමක් ආවත් ඒවා ඔහේ තියෙද්දි වැඩ කරන් යන්න උබලා පුරුදු වෙනවා (එතකොට දැනෙන්නේ නිකන් අපේ හිතට අමතරව තවත් හිතක් තියෙනවා කියලා).

අත්දැකීමෙන් කියන්නේ කරලා බලපල්ලා!

ඊට අමතරව තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලිවලින් තමන් ආස දේවලුත් ගනිල්ලා. එතකොට අපි මෝටිවේට් වෙනවා.

ලොකු දේවල් ගන්න අමාරුයිනම් ඊබේ එකට ගිහින් තමන් ආස දේවල් ටිකක් දාලා කලෙක්ෂන් එකක් හදාගෙන ඒවා ගන්නත් පොඩි ටාගට්ස් හදාගෙන ( "මම පනස්දාහක් හොයලා මේ හෙඩ්ෆෝන් එක ගන්නවා" වගේ - පනස්දාහටම නෙමෙයි ) බැහැලා වැඩ කරපල්ලා.
mekanam sirama kathawa
Reply With Quote
(#129)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to behold
 
Posts: 12,120
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
09-05-2017, 02:22 PM

Quote:
Originally Posted by saja View Post
එහෙනම් ජොබ් එකකට දාපන් 3 මසක් යනකොට අයෙමත් freelance ඕනේ වෙයි ,
freelance හරි ශෝර්ක් කියයි

Reply With Quote
(#130)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of light
 
Posts: 1,531
Join Date: Dec 2016
Location: kanthare
09-05-2017, 03:08 PM

Quote:
Originally Posted by masterit View Post
ට සිරි. බර සෙට් එහෙකට අවුල තියේ නෙහ්.
Quote:
Originally Posted by mmrizmy View Post
SAme story bang. mata marama aul bang. hemadama negitinakota ekama wede. ada berima thena eka wedak iwara kala, marama aul bang me feeling eka.
Quote:
Originally Posted by Tharuroxforjustice View Post
කම්මැලි වෙලා ජීවිතේ දිනන්න බැහැ මගෙ යාලුවේ. ඒකයි ධර්මතාවය මේ ලෝකේ. කම්මැලි කිසිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ දියුනුවක් දකින්න බැහැ. ඒ නිසා ඔයා ආයේ reboot වෙන්න. එහෙම නැත්නම් ඔයා කරන field එකට අදාල තව එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරගෙන වැඩේට බහින්න තව වැඩ අරගන්න ගමන්. ටික කාලෙකින් ඔයාටම ආස හිතේවි ඔයාගේ කට්ටියට brand name එකක් දෙන්න. ඊට පස්සේ ලස්සනට brand name එකකින් තව තවත් වැඩට බහින්න. වරදින්නේ නැහැ එහෙම කරනවානම්. ඊලග එක යාලුවේ වැඩ කරන වෙලාවට වුනත් හැම වෙලාවෙම වැඩම කරන්නත් එපා. එලියට බහින්න. සින්දුවක් අහන්න. හබැයි ඒ මේ ලංකාවේ කොල්ලෝ හොටු පෙරාගෙන පාරේ දනගස්සවලා අඩවන බූට් සින්දු නෙවෙයි. ටිකක් පපුවට ගට් එකක් දෙන ගැම්මක් දෙන RnB, Techno, Rock ඔය වගේ සින්දු අහන්න. ඒවයින් spirit එක ගන්න. එතකොට ඇගට අලුත් ජවයක් ඒවි. දිගටම වැඩ කරන්න. වරදින්නේ නැහැ. ඔබට ජය!
Api set hodata hithala mekata wisadumak hadagamu machanla.

*hoda self control ekak tiyagena,
*kammali nathiwa udema ekma welawaka nagitala
*pata pata gala eka digata wada tika karagena gihin.
*ewa iwara unama salli gaththama ena athal eka widinta
*ea ena salli walin saha free wena time eken wena dekata (wadagath dekata salli wadi karagannwa wage) invest karanda ehema

Me wage hoda perfect life ekak hadaganda one wadapiliwela api mekenma kathawela hadagamu.

eta passe uparima try eken api eka karagena yamu.

** onama deyak puruddak unama eka nawathatanda ba. api kammali kame inda purudu wela inne ekai me.

Mokada kiyanne kattiya hoda widiyak kiyanda balanda mekata wisaduma.
Reply With Quote
Reply

Bookmarks

Tags
freelance, kammali, kammaliyi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05014 seconds with 11 queries