ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page You spoke to your CRUSH for the first time. Share your experience.
Reply
 
Thread Tools
(#481)
Old
I'ts My Style's Avatar
I'ts My Style I'ts My Style is offline
Senior Member
I'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of lightI'ts My Style is a glorious beacon of light
 
Posts: 6,530
Join Date: Nov 2010
Location: එලි පත්තේ
Send a message via Skype™ to I'ts My Style
09-07-2017, 01:48 AM

මේ සීන් ඒක උනේ 8 වසෙරේ වගේ. අපේ පන්තියට අලුතින් කෙල්ලෙක් ආවා කෙල්ලගේ නම අරුණි කෙල්ල දෙමල දෙමල කිව්වට සිංහල දෙමල මික්ස් එකක්. කොහොම හරි ආපු දවසේ ඉදන් කෙල්ල මාත් එක්ක හෙන ෆිට් මගේ නෝට් පවා ලියලා දෙනවා වෙන කිසිම කොල්ලෙක් එක්ක කතාකරෙන්නේ නෑ. අපේ කොල්ලොත් හිතාගෙන හිටියේ මම මෙකි එක්ක සෙට් කියලා.මමත් හිටියේ ඒ වගේ. ඔන්න ඒ දවස්වල තමා සිරසේ ඉන්දියන් රෙද්දවල් (නාට්‍ය) නැගල යන කාලේ. අපේ ඉංග්‍රීසි මිස්ට ඉන්දියාව ගැන මාර පු& අමාරුවක් තිබ්බේ. ඔන්න ඉන්දියන් කතාවක රාකි උත්සවය කියලා එකක් තිබ්බා කියලා අපේ පන්තියේ කෙල්ලෝ ටිකත් ෆෝරම් කරගෙන පන්තියෙත් එකක් තියන්න සෙට් කළා. සදුදා දවසක පිරිමි ළමයින්ට කිව්වා මොනවා හරි තෑග්ගක් අරගෙන එන්න කියලා කෙල්ලන්ට කිව්වා රාකියක් හදාගෙන එන්න කියලා. ඔන්න එදා ඉස්කෝලේ අවට පස්සේ මිස් කිව්වා තමන් සහෝදරයෙක් වගේ හිතන පිරිමි ලමයකේ ලගට ගිහින් එයාගේ අතේ බදින්න කියලා. එතකොට ඒ පිරිමි ළමයා ගැනු ළමයට තෑග්ග දෙන්න ඕන කියල්ල. දැන් ඒක ඒක කෙල්ලෝ කොල්ලෝ ලගට ගිහින් අර මගුල අතේ බදිනවා. ඒ එක්කම අර කෙල්ල ඇවිත් මගේ අතේ බැන්දා රාකිය. බදින ගමන් කියපි "දැන් මාව පරිස්සන් කරන්න වෙයි හරිද මට අයියා කෙනෙක් ඉන්නවනේ" කියලා.මට ඉතින් පොලොව පලාගෙන යන්න හිතුනා. ඔන්න ඔහොම තමා මගේ ක්‍රෂ් ඒක ඉංග්‍රීසි මිස් උපන් ගෙයි මරලා දැම්මේ. ඒ කෙල්ල 10 වසරෙන් අස් වෙලා ගියා අද වෙනකම් දැක්කේ නෑ

Last edited by I'ts My Style; 09-07-2017 at 01:50 AM.
Reply With Quote
(#482)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
09-07-2017, 02:29 AM

Quote:
Originally Posted by I'ts My Style View Post
මේ සීන් ඒක උනේ 8 වසෙරේ වගේ. අපේ පන්තියට අලුතින් කෙල්ලෙක් ආවා කෙල්ලගේ නම අරුණි කෙල්ල දෙමල දෙමල කිව්වට සිංහල දෙමල මික්ස් එකක්. කොහොම හරි ආපු දවසේ ඉදන් කෙල්ල මාත් එක්ක හෙන ෆිට් මගේ නෝට් පවා ලියලා දෙනවා වෙන කිසිම කොල්ලෙක් එක්ක කතාකරෙන්නේ නෑ. අපේ කොල්ලොත් හිතාගෙන හිටියේ මම මෙකි එක්ක සෙට් කියලා.මමත් හිටියේ ඒ වගේ. ඔන්න ඒ දවස්වල තමා සිරසේ ඉන්දියන් රෙද්දවල් (නාට්‍ය) නැගල යන කාලේ. අපේ ඉංග්‍රීසි මිස්ට ඉන්දියාව ගැන මාර පු& අමාරුවක් තිබ්බේ. ඔන්න ඉන්දියන් කතාවක රාකි උත්සවය කියලා එකක් තිබ්බා කියලා අපේ පන්තියේ කෙල්ලෝ ටිකත් ෆෝරම් කරගෙන පන්තියෙත් එකක් තියන්න සෙට් කළා. සදුදා දවසක පිරිමි ළමයින්ට කිව්වා මොනවා හරි තෑග්ගක් අරගෙන එන්න කියලා කෙල්ලන්ට කිව්වා රාකියක් හදාගෙන එන්න කියලා. ඔන්න එදා ඉස්කෝලේ අවට පස්සේ මිස් කිව්වා තමන් සහෝදරයෙක් වගේ හිතන පිරිමි ලමයකේ ලගට ගිහින් එයාගේ අතේ බදින්න කියලා. එතකොට ඒ පිරිමි ළමයා ගැනු ළමයට තෑග්ග දෙන්න ඕන කියල්ල. දැන් ඒක ඒක කෙල්ලෝ කොල්ලෝ ලගට ගිහින් අර මගුල අතේ බදිනවා. ඒ එක්කම අර කෙල්ල ඇවිත් මගේ අතේ බැන්දා රාකිය. බදින ගමන් කියපි "දැන් මාව පරිස්සන් කරන්න වෙයි හරිද මට අයියා කෙනෙක් ඉන්නවනේ" කියලා.මට ඉතින් පොලොව පලාගෙන යන්න හිතුනා. ඔන්න ඔහොම තමා මගේ ක්‍රෂ් ඒක ඉංග්‍රීසි මිස් උපන් ගෙයි මරලා දැම්මේ. ඒ කෙල්ල 10 වසරෙන් අස් වෙලා ගියා අද වෙනකම් දැක්කේ නෑ

sister gana hoyala balanna epai
Reply With Quote
(#483)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,276
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
09-07-2017, 09:14 AM

දවසක් ගම්පහ ක්ලාස් ඇරිලා ඉන්නවා එනකන් බලාගෙන ඉතින් තනියම ඉන්නත් බැරි කමට යලුවෙකුත් තියාගෙන
ඹන්න ඉදලා ඉදලා පැයකට විතර පස්සේ ඇතින් ලස්සන කුඩෙකුත් ඉහලගෙන තනියම එනවා
අම්මේ ඉතින් කොල්ලාට මාර හැපි
දැන් ටික ටික ලං වෙනවා
මමයි යාලුවයි හිටියේ අබ ගහක් යට පාරෙන් ටිකක් විතර ඇතට වෙන්න
දැන් ඹන්න ලගටම එනවා අරු මට අනිනවා පලෙයන් ගිහින් කතාකරපිය කියලා
මව ගල් ගැහිලා වගේ ඹහොම බලාගෙන ඉන්නකොට දැක්කේ නැ වගේ බිම බලාගෙන ගියා කියපන්කො
පැයක් විතර කට්ට කලා ඉදලා අරු මට යනකන්ම බැන බැන ආවේ
Reply With Quote
(#484)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud of
 
Posts: 22,970
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
09-07-2017, 09:44 AM

Quote:
Originally Posted by upulpdn View Post

sister gana hoyala balanna epai
Reply With Quote
(#485)
Old
shevin12 shevin12 is offline
Senior Member
shevin12 will become famous soon enough
 
Posts: 610
Join Date: Aug 2014
09-07-2017, 10:05 AM

bump
Reply With Quote
(#486)
Old
shan4djfun's Avatar
shan4djfun shan4djfun is offline
Senior Member
shan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of light
 
Posts: 9,957
Join Date: Jun 2007
09-07-2017, 10:07 AM

at the campus, i asked for the school, few days/conversations later she became my gf
Reply With Quote
(#487)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 2,371
Join Date: Feb 2010
09-07-2017, 11:10 AM

Quote:
Originally Posted by upulpdn View Post

sister gana hoyala balanna epai
ඔබ දාපු මේ ලොකු රූප ගැනත් ඔබම හොයලා බලලා කටයුතු කළොත් තමයි හොඳ.
http://www.elakiri.com/forum/showthread.php?p=22192144

Skylark
Reply With Quote
(#488)
Old
Alu kurulla's Avatar
Alu kurulla Alu kurulla is offline
Senior Member
Alu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of lightAlu kurulla is a glorious beacon of light
 
Posts: 582
Join Date: Sep 2015
09-07-2017, 02:31 PM

[QUOTE=dath kimbula;19910710]මම ඔයිට වැඩිය දුක් විදල තියනව මල්ලී......
දේශපාලනය නිසා ආදරය අහිමිවීමේ, ඒ නිසාම දඩයමක් වෙලා හැංගිලා ඉදීමේ, ආදරය අහිමිවිමෙන් හිත අන්තෙටම වැටිලා මෙඩිසින් යන්න ලකුනු දෙකක් අහිමිවීමේ, අවුරුදු එකහමාරක් පැය 24 ම මත්පැන් බීලා ජීවිතේ අමතක කිරීමේ, සුවදක් වගේ ආව දෙවනි අදරය විතරක් නෙවෙයි, දෙවනි ආදරය අහිමිවීමේ වෙදනාවෙන් මාව මුදාගත්ත තෙවනි ආදරය අහිමිවීමේ, එහෙම අහිමි වෙච්චි ඇය මවක් වෙන්න ඉදිද්දී අතින් අල්ලගෙන යම් තැනකට එක්ගෙන යන්නට වීමේ.....
තවමත්, ඒ අාදරය අන් සතු උයනක පිපී හිනැහෙනු දැක ගැනීමේ වේදනාව ආදී සකල විධ වේදනාවන් ම මම විදලා තියනවා...........

මේක අහන්න...මේ අනුන් ලියපු, ගායනාකරපු මගේ ජීවිත කතාව........

Dont poke your old wound Brother.. but I respect you...!
Reply With Quote
(#489)
Old
danushka_hansaka's Avatar
danushka_hansaka danushka_hansaka is offline
Senior Member
danushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nice
 
Posts: 928
Join Date: Feb 2015
09-12-2017, 09:23 AM

bump
Reply With Quote
(#490)
Old
visalbro's Avatar
visalbro visalbro is offline
Senior Member
visalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to all
 
Posts: 3,003
Join Date: Jun 2017
Location: panadura
03-16-2019, 11:47 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
! කිරියේ විලාපය, ! බූට් කාපු උන්, ජේසු ජීවමානයි, සුභාරංචි, 154, adare, crush, madu, patta

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03326 seconds with 11 queries