ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
Reply
 
Thread Tools
(#901)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-05-2019, 03:10 AM

Quote:
Originally Posted by ek_rosh View Post
Hari, dan hitanna for example...ai maranaya samanya dukkak wenne? eka dukak wenne..marana baya nisa...maranayata kamathi nathi nisa....meka manasika dukak

me duka manayathanaye pachaskandhaye wedana chitasikayata feel wena ekak
(moreover, anything falls under vedana chitasika will not be an arya dukka, please remember that sutta i showed you)

eka pahadilida?

ඔව් ඒක පැහැදිලියි මහත්තය.

ඔබතුමා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්ද?

මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.

Last edited by MalSeven; 08-05-2019 at 07:32 AM.
Reply With Quote
(#902)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-05-2019, 08:52 AM

Quote:
Originally Posted by MalSeven View Post
ඔව් ඒක පැහැදිලියි මහත්තය.

ඔබතුමා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්ද?

මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.
අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.[/B]

Danata meka pattakin tiyanna...

-------------

"Hari, dan hitanna for example...ai maranaya samanya dukkak wenne? eka dukak wenne..marana baya nisa...maranayata kamathi nathi nisa....meka manasika dukak"

Api meke manasika (chitasika vedana) duka gana katha kalane...

Dan balanna... maranayata kamathi naa kiyanne, jeevath wemata tiyena tanhava/ashawa...

Me tanhava nisa upadhana skandhayak anthi wenawa.... upadhana skandhaya kiyanne arya dukka...

Ekama event ekata duka dekai... 1. Manasika duka.. 2 arya duka...

Dan meka pahadilida?
Reply With Quote
(#903)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-05-2019, 09:16 AM

ඔව් මහත්තය, ඔබතුමා හරියට හරි. මෙතන ආර්ය දුක මගින් මානසික දුක හොඳට define කරල තියනව. ඔබතුමාගේ අවබෝධය මේක නම් ඔබතුමාට මගේ දෙවෙනි ප්‍රශ්නය මගහරින්න පුළුවන්

අර උඩ කෑල්ල පැත්තකින් තියන්න ඕනි නැහැ එකේ කියන්නෙත් ඔයටික තමයි

Last edited by MalSeven; 08-05-2019 at 09:20 AM.
Reply With Quote
(#904)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-05-2019, 09:49 AM

Quote:
Originally Posted by MalSeven View Post

ඔව් මහත්තය, ඔබතුමා හරියට හරි. මෙතන ආර්ය දුක මගින් මානසික දුක හොඳට define කරල තියනව. ඔබතුමාගේ අවබෝධය මේක නම් ඔබතුමාට මගේ දෙවෙනි ප්‍රශ්නය මගහරින්න පුළුවන්

අර උඩ කෑල්ල පැත්තකින් තියන්න ඕනි නැහැ එකේ කියන්නෙත් ඔයටික තමයි
"Arya duka magin manasika duka define karala tiyenawa".. meka pahadili karanna...
Reply With Quote
(#905)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-05-2019, 10:52 AM

Quote:
Originally Posted by ek_rosh View Post
"Arya duka magin manasika duka define karala tiyenawa".. meka pahadili karanna...

දැන් බලන්න මහත්තය, මොකක් නිසාද මානසික දුක ඇති උනේ? උපාදනසකන්ධ්ය හෙවත් ජීවිත තන්හාව නිසානේ. ඒ කියන්නේ ආර්ය දුක නිසා. අපි මේකේ මුලටම ගියොත් මහත්තය, අන්තිමට තියෙන්නේ අවිද්‍යාව. වෙන වචන වලින් කියනවනම් ජීවිතය නිච්චයි, සුඛයි, අත්ථයි, සුභයි කියන දෘෂ්ටිය. තවත් ගැඹුරට ගියොත් මේ තියෙන්නේ ජීවිතය කියන සඥාවේ (ස්කන්ධය) අවිද්‍යා පච්චයා සංකාර කරගෙන පටිච්ච සමුප්පන්නව හදාගත්ත නිච්ච, සුඛ, අත්ථ, සුභ ජීවිත
සඥාව (උපාදානස්කන්ධය). මේක ජරා මරණ වෙනකොට ඇතිවෙන "සෝක පරිදේව දුක් දොම්නස් උපායාස" තමයි මානසික දුක. මේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය මගින් මානසික දුක difine කරන විදිය.

Last edited by MalSeven; 08-05-2019 at 10:57 AM.
Reply With Quote
(#906)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,032
Join Date: Dec 2011
08-05-2019, 03:05 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
පින්වත් ek-rosh

මරණය දුකක් වශයෙන් පෘතග්ජනයාද, සතුන්ද ඊට අමතරව මේ දෙකොට්ටාශයටම අයත් නොවන වහරක-අභය කක්කා නිකාය සරණ යන සදා නිරයට කැපවුනු පව්කාරයන්ද තේරුම් ගන්නවා. ඒක ලෞකික ලෝකය තුල දකින දුක. නමුත් ශෘතවත් ආර්ය ශ්‍රවකයා මරණය, ලෙඩවීම ආදිය සංකාර ලෙස දැක, සංකාර දුක පිරිසිඳ දකිනවා. සංකාර වලට අයත් නොවන කිසිවක් මේ පංචේන්ද්‍රන්ට හසුවන සියල්ල තුල නැහැ.
1) කෝ ඔතන ආර්‍ය දුකක්?

2) ඇයි බං ශෘතවත් ආර්‍ය ශ්‍රාවකයා කියලා කිව්වේ?
බන අහල නෙවෙයි භාවනා කරලා නේද උඹලා සෝවාන් වෙන්නේ

උඹලා සඟ ගුන කියන්නේ
සුපටිපන්නෝ භගවතෝ "භාවනා" සංඝෝ කියලා නේද? (*සාවක නෙවෙයි )

3) ඉස්සර "සබ්බං දුක්ඛං" කියලා නැටුමක් නැටුවා නේද?
සියල්ල කියන්නේ ඇමරිකාවේ ගස්, අඟහරුගේ ආවාට හැම එකක්ම "සබ්බං දුක්ඛං" කියලා නේද කිව්වේ?
මොකෝ මේ එක පාරම "පංචේන්ද්‍රන්ට හසුවන සියල්ල" කියලා ඉස්සර සියල්ල කිව්ව එකේ පරිමාව අඩු වෙලා වගේ නේද?
Reply With Quote
(#907)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-05-2019, 09:00 PM

Quote:
Originally Posted by MalSeven View Post

දැන් බලන්න මහත්තය, මොකක් නිසාද මානසික දුක ඇති උනේ? උපාදනසකන්ධ්ය හෙවත් ජීවිත තන්හාව නිසානේ. ඒ කියන්නේ ආර්ය දුක නිසා. අපි මේකේ මුලටම ගියොත් මහත්තය, අන්තිමට තියෙන්නේ අවිද්‍යාව. වෙන වචන වලින් කියනවනම් ජීවිතය නිච්චයි, සුඛයි, අත්ථයි, සුභයි කියන දෘෂ්ටිය. තවත් ගැඹුරට ගියොත් මේ තියෙන්නේ ජීවිතය කියන සඥාවේ (ස්කන්ධය) අවිද්‍යා පච්චයා සංකාර කරගෙන පටිච්ච සමුප්පන්නව හදාගත්ත නිච්ච, සුඛ, අත්ථ, සුභ ජීවිත
සඥාව (උපාදානස්කන්ධය). මේක ජරා මරණ වෙනකොට ඇතිවෙන "සෝක පරිදේව දුක් දොම්නස් උපායාස" තමයි මානසික දුක. මේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය මගින් මානසික දුක difine කරන විදිය.
Arya duka tiyena kenata manasika sukayak (sapak) tiyenna barida?
Reply With Quote
(#908)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-06-2019, 02:46 AM

Quote:
Originally Posted by ek_rosh View Post
Arya duka tiyena kenata manasika sukayak (sapak) tiyenna barida?
පුළුවන් මහත්තය මොකද ආර්ය දුක කියන්නේ ඔබතුමා කිව් ආකාරයටම උපාදානස්කන්ධය. අවසාන පලය මානසික දුකද සැපද කියන එක අදාළ නැහැ මොකද මේ දෙකම සාපේක්ෂයි. නමුත් උපාදානස්කන්ධය නැත්නම් ආර්ය දුක ඇතිවෙන ධර්මතාවය හැමෝටම එකයි - ඒක පටිච්චසමුප්පන්න්යි.

දැන් ඔබතුමා හිතන්නකො අපේ කලින් උදාහරණයේ මැරෙන්න යන කෙනා මරණයෙන් බේරුනා කියල එතකොට ඔහුට/ඇයට එන්නේ සතුටක් මෙහෙම එන්නෙත් ජීවිත තණ්හාව නිසා තියෙන උපාදානය නිසානේ. මෙතනත් තියනව ජරා මරණ නමුත් මේ විපරිනාම දුක්ඛය මොකද පටිච්ච් උනේ ජීවිතය බේරුන එකට රාගයෙන් නිසා. කලින් පටිච්ච උනේ ජීවිතය නැතිවෙන එකට ද්වේශයෙන් - මේ නිසා දුක්ඛ දුක්ඛය ඇති උනා.

Reply With Quote
(#909)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,032
Join Date: Dec 2011
08-06-2019, 04:28 PM

මේ ධර්මය වැටහෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි !!

වීඩියෝ එකේ අන්තිමට සුද්දොත් කතා කරනවා පොඩ්ඩක් අහලා බලන්න.
පාලි එහෙම දැනගන නෙවෙයි උන් නොර්වේ, නෙදර්ලන්තේ ඉඳන් ඇවිත් තියෙන්නේ.

.

Last edited by Hipapotemas; 08-06-2019 at 04:36 PM.
Reply With Quote
(#910)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh has a spectacular aura aboutek_rosh has a spectacular aura about
 
Posts: 384
Join Date: May 2014
08-06-2019, 09:43 PM

Quote:
Originally Posted by MalSeven View Post
පුළුවන් මහත්තය මොකද ආර්ය දුක කියන්නේ ඔබතුමා කිව් ආකාරයටම උපාදානස්කන්ධය. අවසාන පලය මානසික දුකද සැපද කියන එක අදාළ නැහැ මොකද මේ දෙකම සාපේක්ෂයි. නමුත් උපාදානස්කන්ධය නැත්නම් ආර්ය දුක ඇතිවෙන ධර්මතාවය හැමෝටම එකයි - ඒක පටිච්චසමුප්පන්න්යි.

දැන් ඔබතුමා හිතන්නකො අපේ කලින් උදාහරණයේ මැරෙන්න යන කෙනා මරණයෙන් බේරුනා කියල එතකොට ඔහුට/ඇයට එන්නේ සතුටක් මෙහෙම එන්නෙත් ජීවිත තණ්හාව නිසා තියෙන උපාදානය නිසානේ. මෙතනත් තියනව ජරා මරණ නමුත් මේ විපරිනාම දුක්ඛය මොකද පටිච්ච් උනේ ජීවිතය බේරුන එකට රාගයෙන් නිසා. කලින් පටිච්ච උනේ ජීවිතය නැතිවෙන එකට ද්වේශයෙන් - මේ නිසා දුක්ඛ දුක්ඛය ඇති උනා.

Arya dukka saha manasika duka athara tiyena sapeksha tawaya tawa poddak pahadilli karanna..
Reply With Quote
Reply

Bookmarks

Tags
අභය පිස්සා, අභය වැදිබණ, budisam, gotabaya ponnaya, harvard pichan una, mahinda ponnaya, porisada pacha unooo, waharaka cult, walasmulle abhaya cult

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05017 seconds with 11 queries