ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
Reply
 
Thread Tools
(#941)
Old
CloudX64's Avatar
CloudX64 CloudX64 is offline
Senior Member
CloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud ofCloudX64 has much to be proud of
 
Posts: 5,606
Join Date: Nov 2014
Location: ❤️ฬєรtනාහිර
08-19-2019, 05:57 PM

up
Reply With Quote
(#942)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 2,208
Join Date: Jun 2016
Location: EARTH
08-19-2019, 05:58 PM

Quote:
Originally Posted by ctooi View Post
තෙරුම් ගන්න ඔන දෙ, නමුත් මෙ දෙ තෙරුම් ගන්න ගැබුරු නුවනින් විමසිමක් තියෙන්න ඔන

එ තමයි

ලොකය, ලොක සමුදය, ලොක නිරොදය, ලොක නිරොද මාර්ගය

ලොකය > ජාති (සන්‍යුක්ත නිකාය 4 ජාති වග්ගෙ)
ලොක සමුදය > ආසාව, කැමැත්ත, තාන්හාව,
ලොක නිරොදය > ආසාව, කැමැත්ත, තාන්හාව, නිරොදය
ලොක නිරොද මාර්ගය > අරි අටගි මග

ලොකොත්තර සම්මාදිට්ටිය විද්‍යාව

ජාති දුකයි ජාති හට ගැනිම දුක හට ගැනිමයි
ජාති හටගන්නෙ ආසාව, කැමැත්ත, තාන්හාව, හෙතුවෙන්
ජාති නිරොද කරන්නෙ ආසාව, කැමැත්ත, තාන්හාව, නිරොදෙන්
එකට තියෙන මාර්ගය අරිඅටගිමග

අවිද්‍යාව

ජාති සැපයි
ජාති වලට තියෙන ආසාව, කැමැත්ත, තාන්හාව, හොදයි

පටිච්චසමුප්පාදය

අවිද්‍යාව නිරොදො සන්කාරා නිරොදයි

ජාති දුකයි ජාති හට ගැනිම දුක හට ගැනිමයි
ජාති හටගන්නෙ ආසාව, කැමැත්ත, තාන්හාව, හෙතුවෙන්

කියලා තෙරුනා නම්

ජාති පිලිබද තියෙන කැමැත්ත දුරු වෙනවා
සන්කාරා කැමැත්ත

පටිච්චසමුප්පාදය

අවිද්‍යාව මුල
ජාති අග

ඕක දැන දැනත් ඇයි කට්ටිය තවමත් හිම‍ීහිට වුනත් ආශ්වාද පස්සෙ යන්නෙ??
Reply With Quote
(#943)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,665
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 06:00 PM

බුදුකෙනෙක් ලොකෙ පාහාල වෙලා දෙශනා කරන්නෙ

ජාති හටගන්න හෙතුව
හෙතුව නිරොද කරොත් පලය නිරොදයි
ජාති නිරොදයි දුක නිරොදයි

ජාතිවලට තියෙන කැමැත්ත හෙතුවෙන් අබිසන්කාර කරලා ජාති හදන් දුක් විදිනවා

ආස්වාද කැමැත්ත හෙතුවෙන් ජාති දුකකට ඇදලා දානවා
Reply With Quote
(#944)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 2,208
Join Date: Jun 2016
Location: EARTH
08-19-2019, 06:03 PM

Quote:
Originally Posted by ctooi View Post
බුදුකෙනෙක් ලොකෙ පාහාල වෙලා දෙශනා කරන්නෙ

ජාති හටගන්න හෙතුව
හෙතුව නිරොද කරොත් පලය නිරොදයි
ජාති නිරොදයි දුක නිරොදයි

ජාතිවලට තියෙන කැමැත්ත හෙතුවෙන් අබිසන්කාර කරලා ජාති හදන් දුක් විදිනවා

ආස්වාද කැමැත්ත හෙතුවෙන් ජාති දුකකට ඇදලා දානවා

නිරෝධ කියන වචනයෙන් අර්ථවත් වෙන්නෙ නැති කිරිම නෙවෙයි නේද? ආශ්වාද සොයමින් ගමන් කිරීම වැනි අරුතක් තමයි මට අහලා තේරුන විදියට දන්නෙ. ඔය වචනේ සහ සමුදයා යන වචනේ පටලවා ගෙන හුගක් අය වරද්දගෙන තියෙනවා.
Reply With Quote
(#945)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,665
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 06:13 PM

Quote:
Originally Posted by INCORRECT View Post
ඕක දැන දැනත් ඇයි කට්ටිය තවමත් හිම‍ීහිට වුනත් ආශ්වාද පස්සෙ යන්නෙ??
කවුද දන්නෙ වාහාරක හමුදුරුවන්ගෙ දෙශනා ආහාපු අයගෙනුත් අතෙ ඇගිලි ගාන්ට තෙරුම් ගන්න ඇති, වෙන කෙනෙක් මැත කාලෙ හිටියෙ නැ නියම බුද්ද දෙශනාව දෙශනා කරන්න

පටිච්චසමුප්පාදය ලෙසියෙන් කෙනෙකුට තෙරුම් ගන්න බැ එක අර කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ කියන සරල කාතාව නෙවෙයි

අනිච්ච කියන්නෙ උදය වැය දැනුමට ලක්ශන විදියට 50 ලක්ශනයක් ලොකය හට ගන්න විදිය නිරොද කරන විදිය පටිච්චසමුප්පාදය

ලොකය ලොක සමුදය තෙරුම් ගන්න පුලුවන් ලෙසියෙන් කෙනෙකුට කියලා හිතනවා නම් එක හිතලුවක්

එහෙම එකෙ ආස්වාද පස්සෙ නොයා තියෙද

මුලා නොවි හිතලා බලන්න

අනිච්ච කියන්නෙ කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ කියන මුලාවෙ ඉදන් හිතන් හිටියොත් නම් තෙරෙන්නෙ එහෙම තමයි

අනිච්ච උදය වැය පටිච්චසමුප්පාදය

බුදුන්වහන්සේ ම කියනවා මෙ දර්මය කියලා දෙන එක ඉතා වෙහෙස දෙයක් කියලා

හිතලා බලන්න ලෙසියෙන් තෙරුම් ගන්න පුලුවන්ද අවිද්‍යාව මොකකද කියලාවත් එක නිසා ජාතියක් හැදෙන විදිය එක හිතෙ හැදෙන විදිය තෙරෙනවද පුනර්බවයක් සකස්වෙන විදිය කම්ම බවය උප්පත්තිබවය තෙරෙනවද

චෙතනාව හෙතුවෙන් කර්මයක් හැදෙන හැටි කාටද තෙරුම් ගන්න පුලුවන් මිත්‍රයා එක විපාක දෙන විදිය

ඉතා තියුනු නුවනක් සහා පුනර්බවය ගැන අනුමාන දැනුමක් තියෙන කෙනෙක් තෙරුම් ගනි
Reply With Quote
(#946)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,665
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 06:19 PM

Quote:
Originally Posted by INCORRECT View Post
නිරෝධ කියන වචනයෙන් අර්ථවත් වෙන්නෙ නැති කිරිම නෙවෙයි නේද? ආශ්වාද සොයමින් ගමන් කිරීම වැනි අරුතක් තමයි මට අහලා තේරුන විදියට දන්නෙ. ඔය වචනේ සහ සමුදයා යන වචනේ පටලවා ගෙන හුගක් අය වරද්දගෙන තියෙනවා.
නිරොද කියන්නෙ නැති කරනවා නෙමෙයි උදා නොකරනවා අර්තය එකයි උදය වැය ඥානය කියන්නෙ හට ගන්නෙ මෙ හෙතුවෙන් හෙතුව නැත්තන් හට ගන්නෙ නැ හෙතුව නිරොදයි පල නිරොදයි නිරුවුදා කරනවා

සමුද කියන්නෙ හෙතුව > ආස්වාද කැමැත්ත තන්හාව

Last edited by ctooi; 08-19-2019 at 06:22 PM.
Reply With Quote
(#947)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,665
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 06:37 PM

උදය වැය ඥානය

අවිද්‍යා සමුදයා රුප සමුදයා
කම්ම සමුදයා රුප සමුදයා
තාන්හා සමුදයා රුප සමුදයා
ආහාර සමුදයා රුප සමුදයා
නිබ්බන්ති ලක්ශන රුප සමුදයා

ඔය වගෙ වෙදනා, ස්න්චා, සංඛාර, විඤ්ඤාණය

අවිද්‍යා නිරොදා රුප නිරොද

https://www.waharaka.com/listen/CD084-22
Reply With Quote
(#948)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,032
Join Date: Dec 2011
08-20-2019, 04:06 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ පසුගිය අගෝස්තු 02 වෙනිදා කුරුණෑගල සාරගම විහාරයේ පැවැත්වූ මනරම් ධර්ම දේශනාවේ සාරාංශය මේ
  • බුදුරජානන්වහන්සේ අනිත්‍යය දේශනා කලේ දෙනුවනින් දකින්න නෙවෙයි "පඤ්ඤාය පස්සති" කියන්නේ නුවනින් දකින්නයි
  • අනිත්‍ය වරද්දගත්තයින් පස්සේ පාලි දන්න කෙනෙක් හදපු ගාථාවක් තමයි "වර්ණගන්ධ ගුනොපෙතං" කියන මල් පූජා කරන ගාථාව
  • බුදුහාමුදුරුවෝ මල් පරවෙන අනිත්‍යයක් දේශනා කලේ නෑ. කය දිරා යන අනිත්‍යයක් දේශනා කලේ නෑ
  • කවුද මේ සමාජයේ ඇස් දෙකෙන් බලලා වෙනස්වීම කියන අර්ථය අනිත්‍ය ට ගැලපුවේ? මෙන්න ආනි සූත්‍රයේ කියන ධර්මය අතුරුදහන් වෙන ඇනේ
  • තථාගතයන්වහන්සේ වදාල එක, පුරාණ බෙරකඳ නෑ දැන් තියෙන්නේ අලුත් ඇණ. අලුත් ඇණ වලින් නම් පරන වැඩේ වෙන්නේ නෑ
  • පාසලෙන්, දහම් පාසලෙන් වැරදි අනිත්‍ය උගන්වපු අයගෙන් සමාජය මේ ඉගනගත්ත අනිත්‍ය වැරදියි.
  • කය, සිත 2 ට අදාල අනිත්‍යයක් ත්‍රිපිටකයේ නෑ
  • නුවනින් බැලිය යුතු අනිත්‍ය දුක්ඛ, අනාත්මය කෙස් වල, ලොම් වල, නිය වල, දත් වල වලපිට ඉඩකඩම් වල බැලුවට කවදාවත් ධර්මය තේරේන්නේ නෑ
  • ඔවුන් හැමෝම බෞද්ධ නමින් හිටියට මිත්‍යාදෘෂ්ඨිකයි
  • ඉබේ සිදුවෙන දෙයකට බුදුදහමේ අනිත්‍ය කියලා කියන්නේ නෑ.
  • බුදුරජානන්වහන්සේ "ත්‍රි ලක්ෂණය" දේශනා කරලා තියෙන්නේ පංච උපාධානස්කන්ධය තුළ
  • "චතුරාර්‍ය සත්‍යය" දේශනා කරලා තියෙන්නේ "පංච උපාධානස්කන්ධයෙන්" මිදෙන්නයි
  • "පටිච්චසමුප්පාදයයි නිරෝධයයි" දේශනා කරලා තියෙන්නේ මේ "පංචඋපාධානස්කන්ධය" තුල දෙපැත්තට
  • "සතරසතිපට්ඨානය" දේශනා කරලා තියෙන්නේ "පංචඋපාධානස්කන්ධය" තුළ
  • පංචස්කන්ධයේ රූප කියන්නේ "පඨවි, ආපෝ, තේජෝ" නෙවෙයි
  • පංචස්කන්ධය වරද්දාගැනීම පංච උපාධානස්කන්ධයයි
  • අනිත්‍ය දකින්නේ නුවනින් මිසක් ඇස් දෙකෙන් නෙවෙයි
  • "අවිද්‍යා පච්චයා" ආත්ම තුනේ පටිච්චසමුප්පාදයෙන් නිවන් දකින්න බෑ
  • පටිච්චසමුප්පාදය කියන පාලි වචනයේ තේරුම වත් දන්නේ නැති කෙනෙක් තමයි මේ ලංකාවට ඒක උගන්වලා තියෙන්නේ
  • ඒ පටිච්චසමුප්පාදය වැරදියි
  • අනිච්චාවත සංඛාරා ගාථාවේ මියගිය පුද්ගලයෙකුගේ මරණය එක්ක කිසිම සම්බන්ධයක් නෑ
  • බණ ඉගනගන්න ඕනේ භාවනා කරන්න,
  • බණ ඉගනගන්නේ නැතුව භාවනා කළොත් ඒක 62ක් මිත්‍යාදිට්ඨි වලින් ආනයනය කරපු භාවනාවක් වෙනවා. එතකොට ධර්මයේ සරණ නෑ
  • බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබුණු ගැඹුරු අරුත් අද නෑ
  • අද මේ ධර්මය දේශනා කරන දේශකයන්වහන්සේලා බොහොමයක් පවා ඒ ගැඹුර දන්නේ නෑ
  • ඔබට නිරවුල් ධර්මය නොඇසෙන විට ඔබේ අවබෝධයත් වැරදියි
  • සබ්බේ කියන වචනෙට "හැම දේවල්ම" කියල ගන්නවා, බුදුන් වදාලේ හැමදේම කැඩෙනවා බිඳෙනවා කියලා ගන්නවා. ඒක වැරදියි
  • පාලිය සිංහලට පරිවර්තනය කරනවිට පරිවර්තනය කරපු අයගේ අදහස එතනට ඇතුලත් කරලා තියනවා
  • විඥ්ඥානය කියන්නේ ආත්මයක් කියලා හිතන් ඉන්න හැම බෞද්ධයෙක්ම මිත්‍යාදෘෂ්ඨිකයෙක්
  • අනිත්‍යය කියන්නේ ඇතිවෙන, නැතිවෙන එකවත්, සංඛාර කියන්නේ ශරීරයටවත් නෙවෙයි
  • "කාය වචී මනෝ" සංඛාර නෙවෙයි "සබ්බේ සංඛාරා" කියන්නේ

සම්පූර්ණ ධර්ම දේශනාවම ඩවුන්ලෝඩ් කරගැනීම පහතින්
https://www.mediafire.com/file/1lg0k...02-08-2019.mp3

යතුරු ලියනය කරන ලද 20:00 - 1.52:00 අතර ධර්ම දේශනාව පහතින් ඩවුන්ලෝඩ් කරගන්න
https://www.mediafire.com/file/ium19...2-08-2019_.pdf
Harvard-Bio, පෝරිසාදයා, ex-muslim Ahmed උඹලාට මෙම ධර්ම දේශනාව ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

වහරක හාමුදුරුවන්ටයි, අභය හාමුදුරුවන්ටයි උඹලා බැන බැන හිටියට පාලි ත්‍රිපිටකයේ ගවේශනයක යෙදුන මේ හාමුදුරුවෝ කියන්නේ උඹලා මෙච්චර කල්
1) "සබ්බ" කියලා හිතාගන හිටපු දේවල් වැරදියි
2) උඹලා අනිත්‍ය කියලා හිතාගන හිටපු දේවල් වැරදියි
3) උඹලා සංඛාර කියලා හිතාගන හිටපුවත් වැරදියි
4) උඹලා පටිච්චසමුප්පාදය කියලා භව 3ක එකක් අල්ලගන නිවන් දකින්න දපු එකත් වැරදියි කියලයි
Reply With Quote
(#949)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 2,208
Join Date: Jun 2016
Location: EARTH
08-20-2019, 04:44 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
Harvard-Bio, පෝරිසාදයා, ex-muslim Ahmed උඹලාට මෙම ධර්ම දේශනාව ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

වහරක හාමුදුරුවන්ටයි, අභය හාමුදුරුවන්ටයි උඹලා බැන බැන හිටියට පාලි ත්‍රිපිටකයේ ගවේශනයක යෙදුන මේ හාමුදුරුවෝ කියන්නේ උඹලා මෙච්චර කල්
1) "සබ්බ" කියලා හිතාගන හිටපු දේවල් වැරදියි
2) උඹලා අනිත්‍ය කියලා හිතාගන හිටපු දේවල් වැරදියි
3) උඹලා සංඛාර කියලා හිතාගන හිටපුවත් වැරදියි
4) උඹලා පටිච්චසමුප්පාදය කියලා භව 3ක එකක් අල්ලගන නිවන් දකින්න දපු එකත් වැරදියි කියලයි

කෝ බන් පෝරිසාද සෙට් එක??
Reply With Quote
(#950)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 919
Join Date: Sep 2008
Location: Everywhere
08-20-2019, 09:11 PM

Quote:
Originally Posted by INCORRECT View Post
කෝ බන් පෝරිසාද සෙට් එක??

ඔය ඉන්නේ පහල දාල තියෙන thread එකේ. ඕකේ video එකක් තියෙනවා කොත්මලේ කුමාර කස්සප කියල 'රාජකීය පණ්ඩිත' හාමුදුරු කෙනෙක්ගේ. එකේදී තමයි මතුවුනේ සංයුක්ත නිකාය 5-2, ආනන්ද වග්ගය කන්කෙය්ය සුත්‍රයේ බුදු පියාණන් වහන්සේ චන්ද රාගය දුරු කරන්න මාස තුනක් ආනාපාන සතිය වැඩුවේ ඇයි එහෙනං ඒක හුස්ම මූලික කරගත් ආශ්වාස ප්‍රශ්වසයම වෙන්න ඕනේ කියන කාරණාව. ඕක දැකල තමයි මට ඔය ගැන හොයල බලල තේරුම් ගන්න උවමනා උනේ. එකෙන් ඇත්තටම හොදක් උනා. අවබෝදයක් නොතිබුණු දෙයක් ගැන අවබෝද උනා.



http://www.elakiri.com/forum/showthread.php?t=1909196
Reply With Quote
Reply

Bookmarks

Tags
අභය පිස්සා, අභය වැදිබණ, budisam, gotabaya ponnaya, harvard pichan una, mahinda ponnaya, porisada pacha unooo, waharaka cult, walasmulle abhaya cult

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05357 seconds with 11 queries