ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොහොට්‍ටුව රටපුරා බෝම්බ පිපිරවිමේ සූදාන&
Reply
 
Thread Tools
(#1)
Old
CHANDRA CHANDRA is offline
Senior Member
CHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these parts
 
Posts: 542
Join Date: Oct 2007
smile පොහොට්‍ටුව රටපුරා බෝම්බ පිපිරවිමේ සූදාන& - 10-05-2019, 12:23 PM

බෝම්බ වැඩිවෙන තරමට පොහොට්‍ටු චන්ද පදනම වැඩිවෙනවා කියලා පොහොට්‍ටුවන් තුල තද විශ්වාසයක් ඇත. මේ අනුව පොහොට්‍ටුව විසින් රටපුරා බෝම්බ වැලක් පිප්‍රවීමේ සූදනමක් ඇති බවට දේශීය සහ ජාත්‍යන්තර බුද්ධි අංශ රජයට වාර්ථා කරමින් සිටී..මොවුන්ගේ ඉලක්කය බොහෝ විට සොෆ්ට් ටාගට් වෙන අතර ඒවා පල්ලි පංසල් පාසල් වැනි ස්ථාන පවා විය හැක.පාස්කු ප්‍රහාරය දෙස බලනවිට එය පුපුරවපු අය හිටපු ආරක්ෂක අංශ ගිනුමකින් වැ‍ටුප් ලබපු අය බැවින් සහ පාස්කු බෝම්බ පිපුරුන කාලය සහ අවස්ථාව අනුව එය සැලසුම් සහගත එකක් බවට පොලිස් පරීක්ෂන පෙන්නයි. මැතිවරන උනුසුමක් ඇති වකවානුක සහ සිය ඇමරිකන් පුරවැසිකම අහෝසි කරගත් දිනම මේ බෝම්බ පුපුරා ගොස් ඇති බව පෙනීයයි.තවදපොහොට්‍ටුව ජාතික ආරක්ෂාව පදනම් කරගෙන කැම්පීන් එක එයින් සතිකයකට පසු පටන්ගනිමින් තමන් අපේක්ෂකයා බව නිලවශයෙන් දැනීවම් සැකය තව ත්‍රීව කරන්නන්කි.මේ අනුව රාජ්‍ය බුදදි අංශ විසින්ද අනතෘ ඇගවීමක් කර ඇත. මනූෂ නානයක්කර මංත්‍රීවරයා තව බෝම්බ එකදිගට පුපුරවා හැරිමේ කූඨ සැලස්මක් පොහොට්‍ටුවන් තුල ඇතිබව අනාවරනය කර ඇත.
Reply With Quote
(#2)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,759
Join Date: Mar 2011
Location: Malabe
10-05-2019, 12:25 PM

පල පොන්නයො යන්ඩ
Reply With Quote
(#3)
Old
dilduda's Avatar
dilduda dilduda is offline
Senior Member
dilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nicedilduda is just really nice
 
Posts: 3,950
Join Date: Jan 2018
10-05-2019, 12:25 PM

චන්ද්‍රාට කවුද ඕක කිව්වේ
Reply With Quote
(#4)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,344
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
10-05-2019, 12:26 PM

Un mokatada ban dan bombs gahanne
Reply With Quote
(#5)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,344
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
10-05-2019, 12:27 PM

Hena parana acc nagitala
Gtgeda manda lol
Reply With Quote
(#6)
Old
CHANDRA CHANDRA is offline
Senior Member
CHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these parts
 
Posts: 542
Join Date: Oct 2007
10-05-2019, 12:28 PM

Quote:
Originally Posted by dilduda View Post
චන්ද්‍රාට කවුද ඕක කිව්වේ
පොහොට්ටුවන් රට පුරා බෝම්බ පුපුරුවන්න සූදානම්.. පාස්කු බෝම්බයෙන් පසු පාසැල්වල බෝම්බ තැබුවේද පොහොට්ටුවන්…
October 4, 2019 at 3:50 pm | lanka C news
පොහොට්ටුවන් රට පුරා බෝම්බ පුපුරුවන්න සූදානම්.. පාස්කු බෝම්බයෙන් පසු පාසැල්වල බෝම්බ තැබුවේද පොහොට්ටුවන්…
පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව පාසල් වලට ගොස් බෝම්බ තැබුවේ පොහොට්ටුවේ සාමාජිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඔවුන් උත්සාහ කරන්නේ සිංහල ඡන්දදායකයන් භීතියට පත් කර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම බව ද ඔහු සඳහන් කළේය.

එන ජනාධිපතිවරණයට පෙර රටේ තැන් තැන් වල බෝම්බ පිපිරවීමට පවා මේ අයට බැරිකමක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Last edited by CHANDRA; 10-05-2019 at 12:29 PM.
Reply With Quote
(#7)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,196
Join Date: Mar 2018
Location: 🌎
10-05-2019, 12:31 PM

උඹේ කටේ එකක් පුපුරවන්න ඕනෙ
Reply With Quote
(#8)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,849
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
10-05-2019, 12:38 PM

~ලංකා ඊ නිවුස්~
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන් හැට අද දින උදේ 0927 පැයේදී එක වරම පඩ යාම සම්බන්ධයෙන් මේ වනවිට ඉමහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.


මේ පිලිබදව අදහස් දක්වන මොංගල් සැමරේ ගේ මාධ්‍ය අංශයේ සේවය කරන චන්දරා මහතා ප්‍රකාශ කලේ මෙය පොහොට්ටුවන්ගේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවය. elakiri.com වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ ඉතාම සුක්ෂම ලෙස සියලුම අපේක්ෂකයන් හට පොහොට්ටුවන් බදින ලද කොස් ඇට කවා ඇති බවත් මේ නිසා මේ පඩ යාම සිදුවූ බවත් ය.
පොහොට්ටුවන් ගේ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව කෙසේ උවත් තම අපේක්ෂක නිදන් සුජි හැට එයින් විමෝචනය වූ ශ්‍රී ගුද වාතය සුවදවත් එකක් වූ බවත් ඒ මහතා තව දුරටත් පැවසිය.
Reply With Quote
(#9)
Old
BLJboss's Avatar
BLJboss BLJboss is offline
Senior Member
BLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura about
 
Posts: 505
Join Date: Aug 2015
Location: On Earth
10-05-2019, 12:46 PM

ශ්‍රී
Reply With Quote
(#10)
Old
ඌරු වරිගේ වන්නිය's Avatar
ඌරු වරිගේ වන්නිය ඌරු වරිගේ වන්නිය is offline
Senior Member
ඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really nice
 
Posts: 566
Join Date: Dec 2013
10-05-2019, 12:50 PM

Quote:
Originally Posted by dath kimbula View Post
~ලංකා ඊ නිවුස්~
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන් හැට අද දින උදේ 0927 පැයේදී එක වරම පඩ යාම සම්බන්ධයෙන් මේ වනවිට ඉමහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.


මේ පිලිබදව අදහස් දක්වන මොංගල් සැමරේ ගේ මාධ්‍ය අංශයේ සේවය කරන චන්දරා මහතා ප්‍රකාශ කලේ මෙය පොහොට්ටුවන්ගේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවය. elakiri.com වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ ඉතාම සුක්ෂම ලෙස සියලුම අපේක්ෂකයන් හට පොහොට්ටුවන් බදින ලද කොස් ඇට කවා ඇති බවත් මේ නිසා මේ පඩ යාම සිදුවූ බවත් ය.
පොහොට්ටුවන් ගේ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව කෙසේ උවත් තම අපේක්ෂක නිදන් සුජි හැට එයින් විමෝචනය වූ ශ්‍රී ගුද වාතය සුවදවත් එකක් වූ බවත් ඒ මහතා තව දුරටත් පැවසිය.
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp media, සිරිකොත කොලු මඩම, 50kg is back

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05136 seconds with 11 queries