ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දමිත් කාරියවසම්ගේ හෙළුව
Reply
 
Thread Tools
(#341)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-03-2020, 01:08 PM

මං අහල - කියවල තියන කරුණු අනුවයි, Theoretically වෙන විදියයි අනුව, මං මෙච්චර කල් හිතං හිටියෙ 'දේවදත්ත' සදා සොත්ති භවන්තුතේ කියලයි!!! !!! !!!

ඒත් අද උදේ කෙනෙක්ගෙ FB post එකක තිබිල, බුදුහාමුදුරුවෝ, "~මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී 'පාණෙහි බුද්ධං සරණ උපේමි' යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු 'සට්‌ඨිස්‌සර' නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය" කියලා කියාපු කොටසක් දැක්ක!!!

මං සාමාන්‍යයෙන් 'නවාංග ශාස්තෘ සාසනයෙන්'.. පිරිසුදු බුද්ධ දේශණා වලින්.. එහෙමත් නැත්නම් Genuine / Original content එකෙන්.. අපේ හාමුදුරුවෝම තෝරලා දීපුවා ඇරෙන්න වෙන මොකක්වත් පිළිගන්නෙ නැති නිසා මුළින් ඒ කොටස මට doubtful උනත්, පස්සෙ බැලුවම ඒ තියන කරුණු අනුව ඒක 'validation' pass!!! !!! !!!

ඉතිං, භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියන 1) එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. 2) පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය. කියන කරුණු 2ට අනුව කාලෙකදි දේවදත්තත් සංසාර පැවැත්මෙන් අනිවා ගැලවෙනවා!!! !!! !!! (කාලෙ නම් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කල්ප කල්ප කල්ප වලින් තමයි!!! !!! !!!)

එහෙම උනොත් දැන් 'සදා සොත්ති' වෙන්නෙ ධර්මය වළඳපු / අභිධර්ම කුණුහරුප හදපු - වදාරපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝ සෙට් එකයි... අතීතයේ ඒ අභිධර්ම කුණුහරුප හදාරපු - වදාරපු එවුණුයි... වර්තමානයේ ඒ අභිධර්ම කුණුහරුප හදාරන - වදාරන එවුණුයි... අනාගතයෙදිත් ඒ අභිධර්ම කුණුහරුප හදාරන - වදාරන එවුණුයි... 'ඇත්ත කතාවට' againstව මට ඇරපු - ඉදිරියෙදිත් අරින කාලකණ්නියි... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Full ආතල්.

Last edited by Damith Kariyawasam; 01-03-2020 at 01:12 PM.
Reply With Quote
(#342)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-08-2020, 12:10 PM

කළින් දාපු දේවදත්තගෙ case එකේදි දේවදත්ත 'සදා සොත්ති' වෙයි (කවදාවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරුව හිරවෙයි) කියල මං මුළින් හිතුවෙ මෙන්න මේකයි!!! කොහොමත් ඉදිරියෙදි තියෙන්නෙම සියලු ලෝක සත්වයෝ නස්පුක් වෙන දේවල් හන්ද මේකත් ඔන්න ඔහේ චුට්ටක් චුට්ටක් කියල දාන්නං.

1) 'පොර' ඇරියෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට!!! !!! !!! එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට ඇරලා භවයට කෙළවගත්තාම ඒක ආයි කල්ප කල්ප කල්ප ගණන් යනකම් reset වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට තියෙන්නෙ Extremely Powerful field එකක්!!! !!! !!! එහෙම එකකින් කෙළවගත්ත කියන්නෙ හෙණ දඩාර් damage එකක්!!! !!! !!! ඒ වගේ damage එකක් ආයි මළාට recover කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං කවදාහරි ඒක reset වෙනකම් ඒකෙන් හැදෙන තරමක් එවුන් ලෝකාන්ත නිරයෙ!!! !!! !!!
2) එතකොට එහෙම damage වෙච්ච භවයක් ආයි reset කරල දුන්නොත් ඒ තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි කාලෙන් කාලෙට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන එක කවදාවත් ඉවරයක් නොවෙන නිසා පොරටත් කවදහරි ලෝකාන්ත නිරයෙන් ගැලවිලා උඩට එන්න නම් පුළුවන් වෙයි. හැබැයි පොරට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් කවදාවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හැමෝම සමානයි!!! !!! !!! ඉතිං නිකමට හරි 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්' සම්බන්ධ දෙයක් ඒකගෙ ඔලුවට ගියොත්.. memories trigger උනොත්.. පොරට පොර කරපු කෙළි වැල නොකැඩී මතක් වෙන්න ගන්නව!!! !!! !!! Memories recall / refresh වෙන්න ගන්නව!!! !!! !!! ('චක්කංච වහතෝ පදං' case එක!!! !!! !!! ) එහෙම වෙනව කියන්නෙම ආයි භවය whole sale එකේ ඇනෙනව!!! !!! !!! ඉතිං පොර කොයි දිල්ලියක හිටියත් ඊළඟ instance එකේදි ආයිමත් 'ජබුං ගාල' අපාගත වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
3) අන්තිමට කිසීම සත්වයෙකුට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සංසාර පැවැත්මෙන් ගැළවෙන්නත් බැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔතනදි මට 'පසේ බුදු' case එක අමතක වෙලා තිබුණ!!! වැඩියත් ඒ පසේ බුදු කෙනෙක් හැදෙන්නෙ කොහොමද?? ඒකට පෙරුම් පුරන්න ඕනෙද නැද්ද?? (Theoretically අවශ්‍ය නැහැ!!!) ඒ වෙනුවෙන් තියෙන්න ඕනෙ - කෙරෙන්න ඕනෙ මොනවද?? කිසීම දෙයක් ගැන මට hints තිබුණෙත් නැහැ!!! අනික ඒ කාලෙ මට ඔයිට වඩා දේවල් හිතුණේ.. හිතන්න උවමණාවක් ආවේ.. මොකුත් නැහැ!!! !!! !!! 'අපේ' කස්ටිය ඒවා control කළා / limit කළා කියල තේරුණේ පස්සෙ පස්සෙ.}
ඉතිං ඔන්න ඔය කරුණු 3 නිසා දේවදත්ත ෆිනිතෝ බව මට බැලූ බැල්මටම පෙනුණා!!! !!! !!! අනික, "දේවදත්තව බේරගන්න මං අසුචි වළකට වැටිච්ච කෙනෙක්ව ගොඩගන්න ඒකගෙ ඇඟේ අසූචි ගෑවිච්ච නැති තැනක් හොය හොයා වළ වටේ ඇවිද ඇවිද බලනව වගේ ලොකු උත්සාහයක් දැරුවා!!" කියලා බුදුහාමුදුරුවොත් කියල තිබුණ නිසා, 'බඩුම තමයි!!' කියලම හිතුණා!!! !!! !!! නැතිභංග වෙන්නම කෙළවෙන නිසා එච්චර try එකක් දුන්න මිසක්, නැත්නම් එහෙම එළවන්නෙ නැහැ නේ?? ඒකයි!!! !!! !!! ඉතිං මං කළින් දේවදත්ත ගැන කියපු හැම තැනකම පොර ඉවරෙටම ඉවරයි කිය කියා කිව්වා!!! !!! !!!
Reply With Quote
(#343)
Old
Boole's Avatar
Boole Boole is offline
Senior Member
Boole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really nice
 
Posts: 1,170
Join Date: Nov 2015
01-08-2020, 12:29 PM

තාම හොද නෑ නේද ? ඉක්මනට බෙහෙත් ගන්න දමිත් අන්කල්
Reply With Quote
(#344)
Old
Johnnie_Walker's Avatar
Johnnie_Walker Johnnie_Walker is offline
Senior Member
Johnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of light
 
Posts: 3,474
Join Date: Mar 2012
Location: Keep Walking
01-08-2020, 01:15 PM

Uba wage ewun innawa kiyala danna nisa. Man gana mata sathutui.
Reply With Quote
(#345)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-08-2020, 05:06 PM

'කර්මයක්' නැත්නම් 'හිතන - කියන - කරන මොකක් හරි දෙයක්' හන්දා ගොඩනැගෙන කර්ම ශක්තිය, ඒ සිදුවීමෙන් පස්සෙ ඒ ගැන මතක්වෙන්න මතක්වෙන්න වැඩිවෙන - යාවත්කාල වෙන එකක්.. boost වෙන - refresh වෙන එකක්.. මිසක්, ඒ සිදුවීමෙන් පස්සෙ කාලයත් එක්ක ඉබේම අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා ගිහිං එහෙම්මම නැතිවෙලා යන එකකුත් නෙවෙයි!!! !!! !!! එතකොට ඒ 'මතක්වෙන එක' තමන්ම මතක්කරන්න ඕනෙ.. තමන්ටම මතක්වෙන්න ඕනෙ.. සීන් එකකුත් නෙවෙයි!!! !!! !!! ඒ 'මතක්වෙන සීන් එක' ඇවිල්ලා, තමන් තමන්ට එහෙම 'පරණ මතකයන්' තොගයක්ම ලැබිල තියන බව ගැන හසරක් නොදැන හිටියත්... තමන් තමන්ට එහෙම පරණ මතකයන් තොගයක් ලැබිල තියන බව පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ නැතුව (ඔය සංසාර කතාව පිළිගන්නෙ නැති.. දෙයිය මැව්වයි කියල හිතාගෙන ඉන්න.. 'අළුතෙන්මයි හැදිල තියෙන්නෙ!! මෙතැනින්ම ඉවරවෙනවා!!' කියල හිතාගෙන ඉන්න.. ගොං පොරවල් වගේ!!! ) හිටියත්... පරණ මතකයන්ට අමතරව අලුතෙනුත් ගමකට එකතුකරගෙන දැන් පුක විකාගෙන ඒවා අමතක කරල - යටපත් කරගෙන හිටියත්... මොන මොනව හරි drills දාලා ඒවා මතක්වෙන්න නොදී හිත control කරගෙන - 'හිත නවත්තගෙන' හිටියත්... ලස්සණට බඩු හම්බවෙන පුදුමාකාර 'සැප සහගත' කතන්දරයක්!!! !!! !!!

හැබැයි මටත් මේක මෙච්චර මරාලයක් බව check උනේ මේ මෑතකදියි!!! අවුරුද්දක් එකහමාරක් විතර වගේ ඇති. හරියටම මතක නැහැ. ඒ check වෙච්ච කාලෙම FB එකේ Note එකක් දැම්ම වගේ නම් මතකයි.
දවල් රෑ නැතුව අම්බානට දඟලලා දඟලලා... කොණක ඉඳන් පීරලා පීරලා... මුළු කතන්දරේම එහෙම්පිටින්ම අල්ලගත්ත මට, පටිච්චසමුප්පාදයේ 'විඥාණ පච්චයා නාමරූපං' and/or 'භව පච්චයා ජාති' අවස්ථා දෙකේදීම වෙන්නෙ එකම සිදුවීමක්.. 'cross fade එකක්'.. කියලත් ගොඩ කාලෙකට කළින්ම අල්ලගත්ත මට, ඒ cross fade එකේ තියන seriousness එක ඒ වෙනකම්ම 'පේන්න' දුන්නෙ නැහැ!! Screen කරල තිබ්බ!! කිව්වම, හිතාගනිල්ලකො මගේ පස්සෙන් ඉන්න උන්දලගෙ වැඩ ගැන!!! උන්දලා නොහිටින්න.. උන්දලා එච්චරට කට්ටක් කාගෙන - guard එකක් දීගෙන මේ වැඩේ ඉස්සරහට අරගෙන නොඑන්න.. මේ ඔක්කොම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ seriousness එක මුළදි දැනගෙන මං බය උනා නම්.. කළබලවෙලා දැඟලුවා නම්.. මේ වැඩේ අනිවා upset යනවා!!! !!! !!! එහෙම උනා නම් සියලු ලෝක සත්වයිනුත් එක්කම මං(අපි) සෙට් එකත් අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි. මෙතන වැඩි විස්තර කියන්න අදහසක් නෑ!!! 'දේවදත්තගෙ case එක settle වෙන විදියත් ලියල හිටු!!' කියල ආව නිසා මේ ඒ ගැන ලියන්නයි ගත්තෙ.


Note: මේ post එකට සම්බන්ධ posts 2-3ක් කළින් දාල තියනවා. තව දානවා. Thread එක scroll කර කර බලන්න. හොඳේ... ඔය අතරමැද්දෙ තියන ඒවත් බලාගෙනම යන්න. ඒක අදාළ එවුන්ට ඉදිරියෙදි නොසෑහෙන්න වැදගත් වෙයි!!!
Reply With Quote
(#346)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-09-2020, 09:07 AM

ඔය පරණ මතකයන් මතක්වෙන / අවදිවෙන එකට තම තමන් විසින් හිතපු - කියපු - කරපු දේවලුයි.. ඒ දේවල් හන්දා දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච සත්වයනුයි.. ඒ සත්වයන් නිසා දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච උන්ගෙ ඥාති හිතෛෂී සත්වයනුයි.. ඒ සිදුවීම් අහල / දැකලා / දැනගෙන දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච තව ලෝකෙ ඉන්න තරමක් සත්වයනුයි.. ඔක්කොමල සම්බන්ධයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! All networked!!! !!! !!! ඒ මදිවට ඒ එක් එක් සත්වයන්ගේ පුණ්‍යශක්ති මට්ටම් හා මාර්ගඵල මට්ටම් 2ත් ඔතනට සම්බන්ධයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! All Integrated!!! !!! !!! එහෙම වෙන්නෙ මේ හැම සංසාරගත සත්වයෙක්ගේම පදනම එකම 'වින් පච්චයා නාම - නාම පච්චයා වින්' කතන්දරයක් නිසයි!!! !!! !!!
ඉතිං මොකක් හරි සිදුවීමක් නිසා ඒ 'වින් - නාම mechanisms' පොඩ්ඩක් හරි ring වෙන්න ගත්තොත්, couple වෙලා feed back වෙන්න ගත්තොත්.. resonate වෙන්න / oscillate වෙන්න ගත්තොත්.. ඒවා ආයි settle වෙන්නේ, කල්ප කල්ප කල්ප බර ගණන් ගිහිල්ලා ඒ සිදුවීමට අදාළ - සම්බන්ධ එවුන් ඔක්කොමල පිරිණිවන් පාලා ඉවරවුණාම... නැත්නම් උන් ඔක්කොගෙම මතකයන් ආයි ලේසියෙන් මතුවෙන්නෙ නැති ගාණටම යටපත් වෙලා ගියාම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තම කියනවා නම් ඒක කවදාවත් සිදුනොවන සිදුවීමක්.. වෙයි කියල හිතන්නත් අමාරු දෙයක්.. නිකම්ම නිකම් 'දවල් හීනයක්'.. පමණයි!!! !!! !!! {Main Thread එකේදි ඔය case එක හොඳටම explain කරලා කියල දුන්නා!!!} සංසාරගත සත්වයන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් ඒ ring වෙන ඒවා ඔක්කොම කාලෙකට හරි settle කරලා දෙන්න පුළුවන් කෙනෙකුගේ උපකාරයක්.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක්.. අවශ්‍ය වෙන්නේ අන්න ඒකයි!!! !!! !!!
එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් නැතුව පිරිණිවන් පානව නම් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේ නමක්ම විතරයි!!! !!! !!! 


Note: මේ post එකට සම්බන්ධ posts 3-4ක් කළින් දාල තියනවා. තව දානවා. Thread එක scroll කර කර බලන්න. හොඳේ... අතරමැද්දෙ තියන ඒවත් එක්කම බලාගෙනම යන්න. ඒක ඒ අදාළ එවුන්ට ඉදිරියෙදි නොසෑහෙන්න වැදගත් වෙයි!!!
Reply With Quote
(#347)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-09-2020, 10:20 AM

ඉතිං මේ දේවදත්ත උන්නැහැ ගැන භාග්‍යවතුන්වහන්සේ මෙතැනදි කියල තියන කාරණා 2ක අනුව, ඒ උන්දටත් තව බර කාලෙකට පස්සේ තනියෙන්ම ගැළවෙන්න අවශ්‍ය conditions auto සෙට්වෙනවා!!! !!! !!! ඒ මෙහෙමයි.
• පොර ඇරල තියෙන්නෙ බුදුහාමුදුරුවොන්ට විතරයි!!! !!! !!! කොහෙදි වත් ධර්මයට ඇරලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා පොර කවදාවත් ගොඩයන්න බැරිවෙන්න හිරවෙන්නෙ / lock down වෙන්නේ නෑ!!! !!! !!!
• හැබැයි ඒකා බුදුහාමුදුරුවොන්ට ඇරපු ඇරිල්ල සංසාරෙ පතාගෙන ඔතාගෙන ඇර ඇර ආපු ඇරිල්ලක් මිසක් අහම්බෙන් සෙට්වෙලා ඇරපු ඇරිල්ලකුත් නෙවෙයි නිසා, case එක නොසෑහෙන්න බරපතළයි!!! මොකද, ඒ සිදුවීම් හන්දා හිත් පීඩා ඇතිවෙච්ච.. ඒවා හොඳටම මතක හිටිය.. උදවිය සෑහෙන තොගයක් හැදෙනවා!!! !!! !!! හැබැයි වැඩියෙන්ම හිත් පීඩා ඇතිවෙන්නේ බෝසතාණන්වහන්සේට විතරයි!!! 
• ඒත් බෝසතාණන්වහන්සේගේ පැවැත්ම මුළ ඉඳලාම සිද්ධවෙන්නේ යසෝදරාවත් එක්ක 'pair වෙලා' නිසා, ඒ දෙන්නටම බාහිර කතන්දර වළින් මහ ලොකු අවුළක් වෙන්නේ නෑ!!! !!! !!! බොක්කෙන්ම තමන්ගෙ එක්කෙනා ගැන හිතන - එයාගෙ සතුට සැනසීම ගැන හිතන - ඒ වෙනුවෙන් කැපවෙන දෙන්නෙක් එහෙම pair උනයි කියන්නේ, ඒ ගොල්ලො මාර stable!!! !!! !!! එයාලට බාහිර බලපෑම් අන්තීම අඩුයි!!! !!! !!! හොඳට ඔරොත්තු දෙනවා!!! !!! !!! අන්න ඒ නිසා බෝසතාණන්වහන්සේට වත් යසෝදරාවට වත් දේවදත්තගේ 'ඇරිලි' එච්චරම අවුළක් වෙන්න විදියක් නෑ!!! ඒ නිසාම එයාලගෙ ඥාති හිතෛශීන්ටත් එච්චරම ප්‍රශ්ණයක් තියෙන්න විදියක් නෑ!!! එතකොට ඒ කාටවත් ඒ අදාළ මතකයන් දරුණුවට (sharply) හිටින්නෙත් නෑ!!! !!! !!!
• අනික දැන් භාග්‍යවතුන්වහන්සේයි යසෝදරාවයි දෙන්නම නැති නිසා ඒ අයගෙ 'වින් - නාම mechanisms' වලින් තිබ්බ බලපෑම එහෙම්පිටින්ම ඉවරයි!!! එතකොට බෝසතානන්වහන්සේට සම්බන්ධ බොහෝ පිරිසක් සංසාර පැවැත්මෙන් ගැළවීමටම එකතුවෙච්ච පිරිසක් නිසා, ඒ උදවියත් ගොඩ දෙනෙක් මේ වෙනකොට පිරිණිවන් පාලා ඒ අයගෙ 'වින් - නාම mechanisms' වලින් ඇතිවෙච්ච බලපෑමුත් ඉවර ඇති!!! තව කාලයක් යනකොට ඉතුරු උදවියත් පිරිණිවන්පාලා හරි.. එයාලගෙ දේවදත්ත සම්බන්ධයෙන් තියන ඉතුරු මතකයනුත් යටපත්වෙලා හරි.. ඒ පිරිසගෙ 'වින් - නාම mechanisms' නිසා 'දේවදත්තගේ mechanism එකේ' memory refresh වෙන එක / ring වෙන එකත් ඉබේම නවතීවි!!! !!! !!!  
• එතකොට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටම ඇරලා මහා පරිමාණයෙන් කෙළවගත්ත කෙළවිල්ලට හරියන්න.. envelope වෙච්ච එකට හරියන්න.. කල්ප කල්ප කල්ප ගණනාවක් ලෝකාන්ත නිරයේම park වෙලා තියනකොට, දේවදත්තගෙ මතකයනුත් ඉබේම යටපත් වේවි!!! !!! !!! ඊටපස්සෙ ආයි ඒ memory refresh උනොත් වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සම්බන්ධ සිදුවීමකට මුහුණදෙන්න උණොත් තමයි!!! !!! !!! 
• ඔන්න ඔය දේවදත්ත දාගත්ත එකම ලෙඩේට අදාළ memories refresh වෙන / ring වෙන එක ඉබේම නතරවෙච්චයින් පස්සෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කොහේ හරි සක්වළක මනුස්ස ලෝකයක වැඩසිටින කාලයක එයාගෙ මරණයක් සිද්ධවෙච්ච ගමන්, 'මොකද්ද ඒ උනේ?? කොහොමද එහෙම උනේ??' කියල හිතාගන්න වත් බැරි විදියට එයා ඉබේම අපායෙන් ගැළවිලා මනුස්ස ලෝකයේ උපදීවි!!! !!! !!! ඊටපස්සෙ පරණ මතකයන් අවදි උනත් ring වෙන්න ක්‍රමයක් නැති නිසා ලොකු damage එකක් වෙන්නෙත් නෑ!!! !!! !!! අන්න එතන ඉඳල එයා 'බුදුරජාණන්වහන්සේ සරණ යනවයි කියලා ඇතිකරගත්ත අධිෂ්ඨානයට' ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ ලැබේවි!!! !!! !!! 
• හැබැයි එයා බුදුන් සරණ යනවයි කියලා හිතාගත්තට එයාට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ එළිදරව් කරලා දීපු ධර්මයෙන් නම් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! මොකද ඒකා බුදුහාමුදුරුවොන්ට ඇර ඇර හිටියා මිසක් ධර්මය අහල දැනගත්තෙ නෑ!!! නමුත් සංසාර පැවැත්මේදී බෝසතාණන්වහන්සේගේ චර්යාව / හැසිරිච්ච ආකාරය.. උන්වහන්සේ අනික් සත්වයන් වෙනුවෙන් කැපවෙච්ච ආකාරය / සත්වයන්ට මෛත්‍රිය - දයාව - කරුණාව දක්වපු ආකාරය / ඉවසීම ප්‍රගුණ කරපු ආකාරය / සීලය ආරක්ෂා කරපු ආකාරය ඔක්කොම.. 'සරණ යන්න' (අනුගමනය කරන්න) එයාට පුළුවන් වේවි!!! 
• එහෙම කරගෙන කරගෙන යනකොට එයාව ඉබේම ඉහළට ඉහළට 'ඉස්සෙනවා'!!! !!! !!! ඒත් සම්මාසම්බුද්ධත්වයකට යන්න පදනමක්.. නියත විවරණ ලැබීමක්.. නැති නිසා එයාට continuously 'උඩයන්න' නම් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙම සෑහෙන උඩක ඉඳලා පුක බිම ඇනෙන්නම වැටෙන්න අවස්ථාවක් සෙට්වෙච්ච ගමන් එයාට සංසාර පැවැත්මෙන් ඉක්මණට ගැළවෙන්න ඕනෙ බව තේරේවි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් බලාපොරොත්තු නොවීම එයා උත්සාහ කරලා.. උත්සාහ කරලා.. ඒ වැඩේ කරගනීවි!!! භාග්‍යවතුන්වහන්සේ දේවදත්ත 'පසේ බුදු අවසානයකට' යනවයි කියලා තියන නිසා මට ඔයිට වඩා හිතන්න උවමණාවකුත් නෑ!!! !!! !!!



Note: මේ post එකට සම්බන්ධ තව posts 4-5ක් කළින් දාල තියනවා. Thread එක scroll කර කර බලන්න. අතරමැද්දෙ තියන ඒවත් එක්කම බලාගෙනම යන්න.
Reply With Quote
(#348)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-20-2020, 02:14 PM

යාළුලා 'සත්වයන්' කියන්නෙම කාපු බීපුවයින් හැදිච්ච වැඩකරන ඇඟවල් තොගයක් තමයි!!! !!! !!!

එව්ව කොයි විදිය උනත්.. එව්වයි හැඩේ කොයිවගේ උනත්.. ඒ හැම එකකම තියෙන්නේ,
• එළිය / ආලෝකය දැනෙන (පේන) කෑල්ලකුයි...
• සද්දෙ දැනෙන (ඇහෙන) කෑල්ලකුයි...
• ගඳ සුවඳ දැනෙන කෑල්ලකුයි...
• රස දැනෙන කෑල්ලකුයි...
• පහස (රස්නෙ සීතල බව - ගොරෝසු සිනිඳු බව - තෙත වේලිච්ච බව - පීඩනය / තෙරපුම etc.) දැනෙන කෑල්ලකුයි...
• ඒ දැනෙන කෙහෙල්මල් ඔක්කොම මතක හිටින (memory හිටින / record වෙන) හා නැවත නැවතත් මතක්වෙන (memory recall වෙන / replay වෙන) කෑල්ලකුයි...
කෑලි 6ක් විතරයි!!! !!! !!!

එතකොට ඒ හැම ඇඟක්ම 'වැඩකරනව'යි කියල වෙන්නේ,
• ඒවයි තියන කෑලි 6න්ම දැනෙන දේවල් 'මොනවද? මොනවද?' කිය කියා බැලෙන.. 'probe' වෙන.. නැත්නම් 'මනසිකාර' වෙන එකයි...
• ඒ probe වෙන / මනසිකාර වෙන ඒවා දැනගන්න.. විඳීම් ඇතිවෙන.. නැත්නම් 'වේදනා' ඇතිවෙන එකයි...
• ඒ දැනගන්න ඒවා කළින් දැනගත්තු ඒවයි මතකයන් ඇසුරින් / උපකාරයෙන් (based on previous memories / recordings) හඳුනා ගැනෙන.. නැත්නම් 'සංඥා' ඇතිවන එකයි...
• ඒ හඳුනා ගැනෙන ඒවා අනුව තව තව දේවල් හිතෙන්න / මතක්වෙන්න ගන්න.. සිතුවිළි පහළවෙන්න ගන්න.. නැත්නම් 'චේතනා' ඇතිවෙන එකයි...
තමයි!!! !!! !!!

'සත්වයෙක්' කියන්නෙම ඔන්න ඔච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  
උඹල හැමෝමයි, තව ඉන්න තරමක් හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - බල්ලො - පූසො - හුණො - කැරපොත්තො etc. etc. ඔක්කොමයි, ඔන්න ඔච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

ඔන්න ඔය ටිකේ තව පොඩි පොඩි දේවල් ටිකක් උඹල 'උවමණාවෙන්' දැනගන්න - 'උවමණාවෙන්' මතක තියාගන්න තියනවා!!! !!! !!!
ඔය එළිය / ආලෝකය දැනෙන (පේන) කෑල්ලට ඇහෙන්නෙ නෑ!!! 'ඇහැට' හූ කිව්වට ඇහෙන්නෙ නෑ!!! !!! !!! සද්දෙ දැනෙන (ඇහෙන) කෑල්ලට පේන්නෙ නෑ!!! 'කණට' මලක් පෙන්නුවට පේන්නෙ නෑ!!! !!! !!! ඒ විදියටම නහයට රස දැනෙන්නෙ.. දිවට ගඳ සුවඳ දැනෙන්නෙ.. etc. එහෙමත් නෑ!!! ඒ ඒ කෑල්ලට දැනෙන්නෙ ඒකට අදාළ දේවල් විතරයි!!! !!! !!!
ඊළඟට ඔය දැනෙන එකට... 'දැනෙන' -- ඒක ඉබේම වෙන දෙයක්!!! හරිය?? අන්න ඒකට... කෑලි 6යේදිම ඒ දැනෙන එක සිද්ධවෙන්න නම්,
1) කෑල්ල තියෙන්න ඕනෙ!!! 2) ඒ කෑල්ල වැඩකරන තත්වයෙන්.. ක්‍රියාකාරී තත්වයෙන්.. තියෙන්නත් ඕනෙ!!! 3) ඒ කෑල්ලට දැනෙන දේ.. කෑල්ලට අදාළ දේ.. තියෙන්නත් ඕනෙ!!! කියන කරුණු 3 සම්පූර්ණ වියයුතු වෙනවා!!! !!! !!!
එතකොට ඔය කරුණු 3 සම්පූර්ණ වෙන්න ඕනෙ බව හැම කෑල්ලක් සම්බන්ධයෙන්ම කියන්න ගියාම ඒක වදයක් නිසා, භාවිතා කරන්න ලේසියට... කියන්න - කියල දෙන්න ලේසියට... ඒ ටිකට 'ඇහේ ඉස්පර්ශය' 'කණේ ඉස්පර්ශය' 'නහයේ ඉස්පර්ශය' 'දිවේ ඉස්පර්ශය' 'කයේ ඉස්පර්ශය' 'මනසේ ඉස්පර්ශය' කිය කියා කියනවා!!! !!! !!! නැත්නම්, ඔක්කොටම පොදුවේ 'ස්පර්ශ'.. 'ඵස්ස'.. කියලා කියනවා!!! !!! !!!

ඉතිං එතකොට 'සත්වයෙක්' නැත්නම් 'උඹල' ඔක්කොමල කියන්නේ, කාපු බීපුවයින් හැදිච්ච ඇඟකුයි... නැත්නම් 'කෑලි' ('ආයතන' or 'සංඥා ආයතන') 6කුයි... ඒ ඇඟවල් වල or කෑලි 6යෙන්ම සිද්ධවෙන 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ක්රියාකාරීත්වයකුයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! !!! !!! හරි නේ?? පැහැදිළියි නේ??

ඊළඟට, ඔන්න ඔය 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාකාරීත්වය' ගැනත් කියන්න - කියල දෙන්න - ඒක හඳුන්වන්න ගියාම වඩාත් පහසුවෙන්න, ඒ වගේම ඒකෙ ප්‍රධාන ක්‍රියාවළිය 'වේදනා - සංඥා - චේතනා' කියන ටිකය.. ඒ ටික ආයතන 6න්ම සිද්ධවෙනවය.. කියන බවත් පැහැදිළි වෙන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ටික 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' හැටියට පොඩ්ඩක් වචන එහෙ මෙහෙ කරලා දේශණා කළා!!! !!! !!!
ඒ දේශණා කරලා 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කිය කියා හැමතිස්සෙම කියන්න ගියාම ඒකත් මළ වදයක් නිසා, ඒක සත්වයාගේ 'මානසික ක්‍රියාවළිය' නැත්නම්, 'නාම' ක්‍රියාකාරීත්වය / 'නාම' ක්‍රියාවළිය හැටියට හඳුන්වලත් දුන්නා!!! !!! !!!

ඒ කරලා තවත් ලේසියට, ඒ 'මුළු ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාවලියම' තනි වචනයකින් හඳුන්වන්න උවමණාවට, ඒකට 'සිත' කියලා නමකුත් දැම්මා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං බොලේ බැලුවම මොකද්ද මේ 'සිත'.. (සත්වයෙක්ගෙ) 'හිත'.. කිය කියා කියල තියෙන්නෙ?? කියන්නෙ??
ඒ 'සිත' 'හිත' කිය කියා කියන්නේ මේ හැම සත්වයෙකුගේම ඇඟේ සිද්ධවෙන ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාවලියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
සත්වයෙකුට 'පණ තියනකම්'.. උගේ ඇඟේ තියන කෑලි 6 වැඩකරන තත්වයෙන් තියනකම්.. ඒවයි සිද්ධවෙන ක්‍රියාකාරීත්වයට, නැත්නම් operation එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යාලුලා ඒ operation එක නිකං එන්ජිමක් (engine) කැරකෙනවා වගේ බොහෝම සුළු දෙයක් විතරයි!!! !!! !!!
නිකමට පොඩ්ඩක් හිතපල්ලකො..... එන්ජිමේ piston උඩ පහල යන්නෙ... valves ඇරෙන්නෙ වැහෙන්නෙ... fuel pump එක වැඩකරලා එන්ජිමට ඉන්ධන එන්නෙ... හුළං / වාතය ඇදල ගන්නෙ... ඩෝං ගාල පත්තුවෙන්නෙ... දුම් දාන්නෙ... එන්ජිමට අමුණලා තියන alternator එකෙන් current එක හැදෙන්නෙ... water pump එකෙන් වතුර circulate කරන්නෙ... oil pump එකෙන් oil circulate කරන්නෙ... ඔක්කොම එන්ජිම කැරකෙන නිසා නෙව??? නිකං හරි 'දඩස් ගාල' එන්ජිම හිටියොත් ඔක්කොම නවතිනවා!!! !!! !!! 
මෙව්වයිත් එහෙම්මම තමයි!!! !!! !!!
හුස්ම වැටෙන්නෙ... heart එක වැඩකරන්නෙ... අත පය වැඩකරන්නෙ... කට වැඩකරන්නෙ... ඇස් වැඩකරන්නෙ... තව එළියට නොපෙනෙන හැටහුටහමාරක් දේවල් ඇතුලෙ සිද්ධවෙන්නෙ... ඔක්කොම මේවත් කැරකෙනකං තමයි!!! !!! !!! ආ.. නෑ, මෙව්වයි අර වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාකාරීත්වය සිද්ධවෙනකම් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  
ඒ ක්‍රියාකාරීත්වයන්.. නැත්නම් ඒ 'හිත්' කියන ඒවා.. නවත්තන්න - off කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බෙල්ල මිරිකලා දැම්මොත් මිසක්, නැත්නම් ඒවා මැරෙනකම්ම වැඩ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'හිත්' කියන ඒවයිත් සිද්ධවෙන්නේ, එන්ජිමක් idle වෙනවා.. 'කිසි කිසි ගගා' හිමිං දුවනවා.. වගේ වේගෙ අඩුවෙන, එන්ජිම මරහඬ දීගෙන 'අතපය එළියට දාන ගාණට' දුවනවා වගේ වේගෙ වැඩිවෙන, නොකඩවා එක දිගටම දුවන අතරේ වේගය විතරක් අඩුවැඩි වෙන සිදුවීමක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "ඇසෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කණෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! නාසයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! දිවෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! මනසින් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!!" කියලයි!!! !!! !!! {ධාතු විභංග සුත්‍ර දේශණාව}
ඒ කිව්වෙ කෑලි 6යෙන්ම / ආයතන 6යෙන්ම ඇතිවන විඳීම් අනුව, එක්කො හිත වේගවත් වෙනවා!!! එක්කො ඒකෙ වේගෙ අඩුවෙනවා!!! නැත්නම් වේගෙ වෙනස්නොවී කළින් ගාණටම දුවනවා!!! කියලයි!!! !!! !!! දැනට ඕක 'වේගය' / rotation speed (engine) වගේම දෙයක්ය කියලා හිතාගෙන ඉන්ඩලකො. පස්සෙ රූප සටහන් / graphics එහෙමත් දාලා full detailed explanation එකක් දෙන්නං සියලු සත්වයෝ මකබෑවිලාම යන්න!!! !!! !!! ඒ වගේම, 'දුක' = 'වේගය වැඩිවීම!! එතකොට පව්!! අපාගතවෙනවා!!' කියලයි, 'සැප' = 'වේගය අඩුවීම!! එතකොට පින්!! සුගතිගාමී වෙනවා!!' කියලයිත් පොඩ්ඩක් මතක තියාගන ඉන්න!!! !!! !!!

හැබැයි යාලුලා මේ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්‍රියාකාරීත්වයන් කිසිම එකක, "එක හිතක් එනවා!! ඒක එහෙම්මම මැරිල වැටෙනවා!!" "තව හිතක් එනවා!! ඒකත් පෙර පසු නැතුව එතන එතනම නිරුද්ධ වෙනවා!!" "තව එකක් එනවා!! ඌ.. 'චිත්තයා' නෙවෙයි, 'චීත්තයා' ගියායින් පස්සෙ තා එකෙක් එනවා!! ඊටපස්සෙ පරම්පරාවක්ම එනවා!!" ඒ ඒ එහෙම කුණුහරුප මොකක්වත් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳෙයි??

තොපි කාලකණ්නි අභිධර්ම කාරයෝ - අභිධර්ම කාරියෝ දැන් ඉඳලවත් හොඳට දැනගනිල්ලකො!!! මතකතියා ගනිල්ලකො!!!  මේ ඇඟවල් වල හෝ ධර්ම කතාවේ හෝ කිසීම තැනක, 'කුසල් සිත්' 'අකුසල් සිත්' 'ජවන සිත්' 'ක්‍රියා සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චුති සිත්' 'ප්‍රතිසන්ධි සිත්' කිය කියා මොන හුත්ථක් වත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ 'කුසල් සිත්' 'අකුසල් සිත්' 'ජවන සිත්' 'ක්‍රියා සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චුති සිත්' 'ප්‍රතිසන්ධි සිත්' හුත්ථවල් ඔක්කොම තියෙන්නේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත් වලයි.. උන්ගෙ කුණුහරුප බණ වලයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#349)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-22-2020, 12:51 PM

එතකොට යාලුලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය "ඇසෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කණෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! නාසයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! දිවෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! මනසින් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!!" කියලා ධාතු විභංග සුත්‍රයේදී තෝරලා දුන්නේ, හැදිල තියන තරමක් - හැදෙන තරමක් සත්ව ඇඟවල් වල සිද්ධවෙන ස්වභාවික සිදුවීමක් ගැනයි!!! !!! !!!

• ඒ සිදුවීමට සත්වයා කවුද?? මනුස්සයෙක්ද? බල්ලෙක් - පූසෙක් - හූණෙක් - කැරපොත්තෙක් - ඌරෙක් - හරකෙක් - නයෙක් මොකෙක් හරි එකෙක්ද? පෙරේතයෙක් - පෙරේතියෙක් - දෙයියෙක් - යකෙක් - භූතයෙක්ද? කියන එක අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
• ඒ සිදුවීමට සත්වයා කොහේ ඉපදිලා ඉන්න කෙනෙක්ද / එකෙක්ද?? මේ මනුස්ස ලෝකෙද? දිව්‍ය ලෝකෙකද? අපායකද? කියන එක අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
• ඒ සිදුවීමට සත්වයා ඉපදිච්ච ගමන් කෙනෙක්ද / එකෙක්ද? දවස් ගාණක - සති ගාණක කෙනෙක්ද / එකෙක්ද? අවුරුදු 1-2ක.. 10-15ක.. 60-70ක.. කෙනෙක්ද / එකෙක්ද? අවුරුදු දහස් ගාණක - ලක්ෂ ගාණක කෙනෙක්ද / එකෙක්ද? කියලත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
• ඒ සිදුවීමට සත්වයා අවදියෙන් ඉන්න කෙනෙක්ද / එකෙක්ද? නිදාගෙන ඉන්න කෙනෙක්ද / එකෙක්ද? සිහිසුන්ව ඉන්න කෙනෙක්ද / එකෙක්ද? සිහි නැතිකරලා තියන කෙනෙක්ද / එකෙක්ද? කියලත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
• ඒ සිදුවීමට සත්වයා 'දැකලා' Full අවබෝධයෙන් ඉන්න එකෙක්ද / එකියක්ද?? 'නැවතිලා' නැත්නම් 'නවත්තගෙන' ඉන්න එකෙක්ද / එකියක්ද?? දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වගේ ඉන්න එකෙක්ද / එකියක්ද? වර්ථමානයේ ඉන්න එකෙක්ද / එකියක්ද? මේ මොහොතෙ නැත්නම් වෙන මොහොතක ඉන්න එකෙක්ද / එකියක්ද?? එහෙමත් නැත්නම් පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා ඉන්න එකෙක්ද / එකියක්ද?? කියන මොකක්වත් අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පණ තියන සත්ව ඇඟක් නම්... වැඩකරන 'කෑලි 6ක්' නම්... ඒ කොයි කෑල්ලෙන් මොනවා දැනුණත්, ඒ දැනෙන
• සමහරක් විඳීම් වළදි ඒ කෑලිවල වල ක්‍රියාකාරීත්වය (වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාවලිය / සත්වයාගේ මානසික ක්‍රියාවලිය) අවුල්වෙලා අවුල්වෙලා යනවා!!! !!! !!! වේගවත් වෙනවා / වැඩිවෙනවා / ඇනෙනවා!!! !!! !!!
• තව සමහරක් විඳීම් වලදි ඒ කෑලිවල ක්‍රියාකාරීත්වය නිවිලා නිවිලා යනවා!!! !!! !!! අඩුවෙනවා / Settle වෙනවා!!! !!! !!!
• තව සමහරක් විඳීම් / වේදනා ඒ ක්‍රියාකාරීත්වය අඩු වැඩි කරන්න හේතුවෙන්නේ නෑ!!! !!! !!!

ඒ ඇවිල්ල මේ සත්ව ඇඟවල් වල ස්වභාවයක්!!! !!! !!! එතනට 'තමන්' හිතන - නොහිතන කෙහෙල්මලක් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහර විඳීම් උහුලන් ඉන්න බෑ. කට්ටකින් අනිනවා / ගිණි පෙනෙල්ලකින් පුච්චනවා වගේ!!! සමහර ඒවට ආසයි. අතගානවා වගේ!!! තව විඳීම් කිසි ගාණක් නෑ!!! අන්න ඒවයිදි තමන් මොකුත් හිතුවත් නැතත්, ඇඟ ඇතුලෙ සිද්ධවෙන දේවල් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! මොකද, 'සත්ව ඇඟවල්' හැම එකකම වෙන්නේ භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක සිදුවීම් ගොඩක් එකට කවලම් වෙච්ච (combined) කතන්දරයක්!!! !!! !!! උඹල - අපි - අනික් සත්තු හැමෝම solids / liquids / energy & gas components (හතරමහා ධාතු) තොගයකින් හැදිච්ච එවුන් ටිකක්!!! !!! !!! ඒ components *සමහරක් නැත්තටම නැතිවෙන්න ඕනෙ!!! යන්තම් හරි තිබ්බොත් කචල්!!! *සමහරක් යන්තම් තිබ්බට අවුළක් නෑ. වැඩි උනොත් කචල්!!! *තව සමහරක් ගාණටම තියෙන්න ඕනෙ!!! අඩුවුණත් වැඩිවුණත් කචල්!!! *තව සමහරක් හොඳට තියනව නම් අවුළක් නෑ. අඩුවුණොත් කචල්!!! *තවත් සමහරක් උපරිමයෙන්ම තියෙන්න ඕනෙ!!! චුට්ටක් හරි අඩුවුණොත් කචල්!!! මේක අන්න එහෙම සීන් එකක්!!! !!! !!! හරිය??  උඹල ගණන්ගන්නෙ නැතිවුණාට 'අනාත්මයි' (තමන්ට control නෑ!!!) කියල බුදුහාමුදුරුවෝ කියල තියනව නේ..... 

හැබැයි ඔතනදි සත්වයන් ඇස් වලින් - කන් වලින් - නහයෙන් - දිවෙන් - කයින් (පන්චේන්ද්රියන්ගෙන්) විඳින විඳීම් ආයතන වල ක්‍රියාකාරීත්වයට / මානසික ක්‍රියාවලියට / භවයට එච්චර අවුළක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'නිවිච්ච උණුවතුරෙන් පිච්චුණාට එච්චර අමාරු නෑ!! නටන උණුවතුරෙන් පිච්චුණොත් නම් ගොඩක් අමාරුයි!!' වගේ, ඒ විඳීම් ප්‍රශ්ණයක් වෙන්නෙ ඒවා මහා බරපතළ විඳීම් නම් විතරයි!!! !!! !!! අනික ඒවත් දැනෙන්නෙ ඒ ඒ ආයතන වලින් දැනෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට විතරයි!!! !!! !!! හැබැයි සත්වයන්ගේ මනසින් ඇතිවන විඳීම් නම් උන්ගෙ මානසික ක්‍රියාවලි වලට / භව වලට ඉතාමත් අහිතකරයි!!! !!! !!! කළින් අහපු - දැකපු - විඳපු පොඩි දෙයක් උනත් නැවත නැවතත් හිතන්න / සිහිකරන්න / මනසින් repeat කරන්න කරන්න, මානසික ක්‍රියාකාරීත්වයන් 'භව' අසීමාන්තිකව වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ, සත්වයන්ගේ මානසික ක්‍රියාවලි වලට පදනම් වෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවය නිසයි!!! !!! !!! {Main Thread එකේ මේක හොඳටම පැහැදිළි කරළා ඇති!!! ඕනෙනම් බලන්න.} ඒ නිසා හැම සත්වයෙක්ම.. උඹල හැම කෙනෙක්ම.. මනසින් repeat කෙරෙන දේවල් නවත්වාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ගෙ මානසික ක්‍රියාකාරීත්වය / සිත අනවශ්‍ය කෙහෙල්මල් වලට පාවිච්චි කරලා අනාගන්නෙ නැතුව, පරිස්සම් කරගත යුතුයි!!! !!! !!! තමන්ගෙ 'සිත' රැකගත යුතුයි!!! !!! !!! නැත්නම් "අක්කොච්ජි මං.. අවධි මං.. අජිනි මං.. අහාසි මේ.." (අහවලා මට බැන්නා.. අහවලා මට පහරදුන්නා.. අහවලා මාව පරාජය කළා.. අහවලා මගේ දේ පැහැරගත්තා..) වගේ කතන්දර වලින් එහෙම්පිටින්ම වැළකිය යුතුමයි!!! !!! !!! 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වගේ හිටපිය!! මේ මොහොතෙ හිටපිය!! වර්තමානයේ හිටපිය!!' කතන්දර ඔක්කොම කියල තියෙන්නෙත් අන්න ඒකටයි!!! !!! !!!

හැබැයි කොච්චර (පු. ඉරාගෙන) TRY කළත් , උඹලට උඹලගෙ මානසික ක්‍රියාකාරීත්වයන්.. 'භව'.. 'හිත්'.. එහෙම රැකගත නොහැකියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

සත්වයෙක්ගෙ මානසික ක්‍රියාකාරීත්වයක් කියන්නෙම බාහිර ලෝකයේ ඉන්න තරමක් සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්වයන් එක්ක සම්බන්ධ වෙච්ච.. බැඳිච්ච.. link වෙච්ච.. network වෙච්ච.. එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ, හැම සත්වයෙක්ගෙම සිද්ධවෙන්නේ.. හැම සත්වයෙකුටම තියෙන්නේ.. එකම විදියේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් නිසයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ආහාර සුත්‍රයේදී 'විඥාණයට විඥාණයම ආහාර වෙනවා!!' කියලත්, වෙලාම සුත්‍රයේදී 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දීම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දීමට වඩා මහත්ඵලයි!! මහානිසංසයි!!' කියලත්, ඒ linked - networked effect එක ගැන පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
ඉතිං මෙතනදි උඹ හිතන එක නවත්තගෙන.. හිත නවත්තගෙන.. නිවන් යන්න බලං හිටියට, අනික් එවුන් වෙනද වගේම හිතනවා!!! !!! !!! දුක්ඛිත ජීවිත වලට වැටිලා දුකට පීඩාවට පත්වෙලා ඉන්න සත්වයන් පැල් බැඳගෙන හිතනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අතීතයේ සිද්ධවෙච්ච දේවල් සිහි කර කර හැමතිස්සෙම ලතවෙනවා!!! !!! !!! හැමතිස්සෙම උන්ට දුක්වේදනා දීපු - උන්ව පීඩාවට පත්කරපු එවුන්ට සාප කරනවා!!! !!! !!! දෙස් දෙවුල් තියනවා!!! !!! !!! උන්ගෙන් පළිගන්න හිතනවා!!! !!! !!! බොළාට ඒවා නවත්තන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මීට කල්ප කල්ප කල්ප හැට හුටහමාරකට කළින් වෙච්ච සිදුවීමක් හන්දා උනත් කමක් නෑ, එහෙම ලතවෙන - සාප කර කර ඉන්න එකම එක සත්වයෙක් හරි විඳවන විඳවිල්ලට අදාළ සිදුවීමකට උඹ සම්බන්ධ නම්.. උඹ target නම්.. උඹට බඩු බනිස්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා 'සංසාරගත සත්වයන්' වන උඹල මොකෙකුටවත් - මොකියෙකුටවත් මෙතනින් ගැළවෙන්න කොහොමටවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹල හැම කෙනෙක්ගෙම ඔළුගෙඩි අස්සෙ තියන අතීත කෙහෙල්මල් (මතයන් / data) දවසකට කල්ප 100ක ප්‍රමාණයක් බැගින් අවුරුදු 100ක් තිස්සෙ read කළත්, read කරන්න වෙන්නෙත් total content එකෙන් ඇබින්දක්... 0.000000000000001ක්... විතර තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ මේ පැවැත්මවල් 'පටන්ගත්ත කෙළවරක් උන්වහන්සේට වත් පේන්නෙ නැහැ!! පුබ්බා කෝටි න පඥ්ඥායති!!' කිව්වෙත් ඒකයි!!! !!! !!! ඒ නිසා ඔය ඔළුගෙඩි අස්සෙ මොන මොනවා තියනවද කියලා කාටවත් බලාගන්නත් බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේ සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක්!! සංසාරෝඝා බහබ්භයා!! සත්වයන් ඒ සැඩපහරේ ගහගෙන යනවා!!" කියලා, සුද්ද සිංහලෙන්ම කියල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  

ඔය කර්ම - කර්ම විපාක කතන්දරයට අදාළ වෙන්නේ,
● යම් සිදුවීමකට කෙළින්ම සම්බන්ධද? නැද්ද? කියන එක... නැත්නම්, අදාළ භව / පංච උපාදානස්කන්ධ වල same memory components තියනවද? කියන එකයි...
(සංසාර පැවැත්මේ කොයිම අවස්ථාවකදි හරි, ඒ සත්වයා, උඹ මරපු එකෙක්ද? උඹ උගේ දෙයක් හොරකම් කරපු එකෙක්ද? උඹ දුෂණය කරපු එකෙක්ද? උඹ ගහපු බැණපු එකෙක්ද? උඹ බොරු කියලා / කේළාම් කියලා බාල්දියක් පෙරලපු - ලෙඩක් දාපු එකෙක්ද? උඹ මොනම ආකාරයකින් හරි හිංසාවක් - පීඩාවක් - හිත් රිදවීමක් කරපු එකෙක්ද? කියන එක!!!)
● සිදුවීමටම නැතත් ඒ සත්වයාට සම්බන්ධද? නැද්ද? කියන එක... නැත්නම්, අදාළ භව වල match වෙන memory components තියනවද? කියන එකයි...
(සංසාර පැවැත්මේ කොයිම අවස්ථාවකදි හරි, ඒ සත්වයා, උඹට ඥාති වෙලා හිටපු එකෙක්ද? උඹත් එක්ක ඉඳල තියන - උඹත් එක්ක එකතුවෙලා යම් යම් දේවල් කියල කරල තියන එකෙක්ද? එහෙම කියන එක!!!)
● අදාළ භව තියෙන්නෙ කොච්චර සමීපයෙන්ද? - දුරින්ද? ළඟින්ද? / Proximity කියන එකයි...
(මේ අවස්ථාවේ / මේ ගතවෙන කාල සීමාවේ, ඒ සත්වයා ඉන්නේ උඹට ළඟින්ද? දුරින්ද? ගොඩාක් දුරින්ද? වෙන ලෝකෙකද? කියන එක!!!)
විතරයි!!! !!! !!!

එතෙන්දි,
• Same memory components තියනව නම්, ලඟයිත් නම්, resonance & field strength Max!!! අන්න 'බඩු' උපරිමයි!!! !!! !!!
• ඊළඟට same memory components තියනව නම් සක්වළේ කොහේ කොයි දිබ්බාගෙක හිටියත් උපරිම resonate වෙනවා!!! !!! !!! බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {'සබ්බ සාපස්ස පකරණං' කියලා කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!! }
• ඊළඟට same නැතත් match වෙන memory components තියනව නම්, ළඟයිත් නම්, peak උනේ නැතත් resonate වෙනවා!!! Field strength එක වැඩි නිසා හොඳ පෝරියල් එකක් කන්නම වෙනවා!!! !!! !!!
• ඊළඟට match වෙන memory components තියනව නම් කොයි තූත්තුකුඩියක හිටියත් resonate වෙන නිසා, ඒත් පෝරියල් එකක් කන්න වෙනවා!!! !!! !!!
• ඊළඟට memory වලින් කිසි සම්බන්ධයක් නැතත් proximity අනුව ඒත් පෝරියල් එක ලැබෙනවා!!! !!! !!!  
• අන්තිමට memory වලිනුත් සම්බන්ධයක් නැත්නම්, දුරයිත් නම්, අන්න බලපෑම අඩුයි!!! හැබැයි එහෙම්පිටින්ම ගැළවෙන්න - බේරිලා ඉන්න නම් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට සම්බන්ධ නැතත්, එකෙක්ගෙන් එකෙක්ට.. උගෙන් තව එකෙක්ට.. උගෙන් තව එකෙක්ට.. විදියට chain වෙලා chain වෙලා ඇවිත්, ඒත් පරිප්පුව කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඕක ප්‍රායෝගිකව ඇත්තටම සිද්ධවෙනකොට 'එකෙක්' / 'එක්කෙනෙක්' නෙවෙයි 'සෙට්' (sets) හැටියට link වෙලා, සෙට් එකකින් සෙට් එකකට.. ඒ සෙට් එකෙන් තව සෙට් එකකට.. ඒ සෙට් එකෙන් තව සෙට් එකකට.. හැටියට, පෙර ජීවිතත් - ඒ ඒ ජීවිත වලදි තිබිච්ච ඥාති හිතමිතුරු කමුත් එක්ක layers by layers link වෙවී එනකොට, සංසාර පැවැත්මේ රැඳී සිටිනා තාක් කල් හැම එකෙකුටම 'දඩාර් පරිප්පුවක්' කන්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 'බොහෝම භයානක සැඩපහරක්'... 'ගහගෙන යනවා'... කිය කියා භාග්‍යවතුන්වහන්සේ පුලුවාන් තරම් සරළව කියල තියෙන්නේ අන්න ඒ ගැනයි!!! !!! !!! |
Reply With Quote
(#350)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam will become famous soon enough
 
Posts: 4,785
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
02-04-2020, 05:42 PM

හරි! යලුලා. දැන් ඉතිං කතන්දරේ සෑහෙන දුරට පැහැදිළි ඇති නේ?? නේද??
මෙතන මේ සිද්ධවෙන්නෙ තනිකරම ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! ඒකෙදි සංසාරගත සත්වයන් වෙච්ච අපි හැමෝම නිකං heart එකෙන් / මොළෙන් / අක්මාවෙන් නැත්නම් වකුගඩුවකින් මොකකින් හරි කෙළින්ම එන ගලවන්න - අයින් කරන්න බැරි නහරයකින් බැඳිල වගේ, සක්වළේ ඉන්න තරමක් අනික් සංසාරගත සත්වයන් ඔක්කොමත් එක්ක එකට සම්බන්ධවෙලා.. network වෙලා.. link වෙලා.. තියෙන්නෙ!!! !!! !!! එතකොට ඒ සම්බන්ධයන්ට සත්වයෝ මොක්කුද?? කොහේ ඉන්න එවුන්ද?? කියන එක අදාළ නෑ!!! !!! !!! ඒවට අදාළ වෙන්නෙ - බලපාන්නෙ ඒ ඒ සංසාරගත සත්වයන්ගෙ සිතුවිළි.. 'චේතනා'.. විතරයි!!! !!! !!! එතකොට ඒ සිතුවිළි වලට බලපාන්නෙ උන්ගෙ මතකයන් තමයි!!! !!! !!! අන්න එතනදි අපි නොදැන සිටියාට, නොදන්නවා උනාට, උඹල නම් පිළිගන්නෙත් නැති උනාට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට වත් පටන්ගත්ත කෙළවරක් බලාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා සිද්ධවෙවී ඇවිත් තියන අපේ ජීවිත හැම එකකටම මේ වෙනකොට ඇතිවෙලා තියන බැඳීම් හිතාගන්න වත් බැරි තරම් ප්‍රභලයි!!! !!! !!! දැන් ඉතිං අපි මොනව කෙරුවත් හරියන්නෙ නෑ!!! !!! !!! දැක්කොත් දැක්ක - ඇහුණොත් ඇහුණ වගේ ඉඳල... මේ මොහොතෙ ඉඳල... වර්තමානයේ ඉඳල... ඇතිවෙන නැතිවෙන හැටි බලං ඉඳල... අර පිස්සො සෙට් එකක් කරන විදියට ඉත්තෑවෙක් පුකට රිංගලා reverse එකේ එළියට එන්න හදනකොට වගේ ඇස්ගෙඩි දෙක ලොකු කොරගෙන ඉස්සරහ බලං ඉඳල... මං නැහැ!! මම කියල කෙනෙක් නැහැ!! කිය කිය ඉඳල... අවබෝධ කරගෙන ඉඳල... (බුදුන් / බුද්ධ දර්ශනේ ) දැකල ඉඳල... සීලයෙන් සංවර වෙලා ඉඳල... තමන් අනිත්‍යයි!! කියල ප්‍රත්‍යක්ෂ කරගෙන ඉඳල... නෙවෙයි, චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන ඉඳලවත් වැඩක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් සංසාරගත සත්වයන්ගෙ මානසික ක්‍රියාකාරීත්වයන් හා උන් එක්ක තියන සම්බන්ධකම් / බැඳීම් අනුව අඩු වැඩි වෙවී, තම තමන්ගෙ ඔළුගෙඩි වල සිද්ධවෙන ක්රියාකාරීත්වයන් ඒ විදියටම දිගටම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුවුණොත් අඩුවෙලා දුවනව!!! වැඩිවුණොත් වැඩිවෙලා දුවනව!!! කොහොමහරි දිගටම දුවනවා!!! !!! !!! නවතින්නෙ නෑ!!! !!! !!! නවත්ත ගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, මාස 3-4ක 7-8ක දරු ගැබකය කියලා... ඉපදිච්ච ගමන් දරුවෙකුගෙය කියලා... ඉපදිලා මාස ගාණක - අවුරුදු ගාණක දරුවෙක්ගෙය කියලා... අල්ලගෙ / ජේසුගෙ එකෙක්ගෙය කියලා... සුද්දෙක්ගෙ / වැද්දෙක්ගෙ නැත්නම් නිරෙක්ගෙය කියලා... බල්ලෙක්ගෙ / පූසෙක්ගෙ / හරකෙක්ගෙ / එළුවෙක්ගෙය කියලා... නැත්නම් තාම බිත්තරේ අස්සෙ ඉන්න කුකුල් පැටියෙකුගෙය / නයි පැටියෙකුගෙය කියලා... එහෙමත් නැත්නම්, රහත්වෙච්ච / තමන් අනිත්‍යයි කියල තේරුම්ගත්ත - ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුගෙය කියලා වත්, ඒකෙ කිසීම වෙනසකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මොනවා කරලා නවත්තගන්න try කළත් හැමෝගෙම සංසාර පැවැත්මවල් දිගටම සිද්ධවෙනවා!!! !!! !!! නතරවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

මං බොළාට කිව්ව!!! මේක මේ බොළා ධර්ම කාරයො කාරියෝ - අවබෝධ කාරයො කාරියෝ - කුණුහරුප කාරයො කාරියෝ හිතාගෙන ඉන්න විදියේ සුළුපටු කතන්දරයක්.. සරළ කතන්දරයක්.. අරක්කු බොන එකේ - කුණුහරුප කියන එකේ - සීලෙ නැති එකේ.. පුරස්නයක්.. එහෙම නෙවෙයි!!! !!! !!! මේ හෙණ complex technical කතන්දරයක්!!! !!! !!! නිදාගෙන හිටියත්.. සිහි නැතුව හිටියත්.. සිහි නැතිකරලා තිබ්බත්.. ආයතන / 'කෑලි' 6 වැඩකරනකම් ගැළවෙන්න බැරි සිරා සිද්ධියක්!!! !!! !!! කෑලි 6ම ඕනෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 6න් ප්‍රධාන කෑල්ල 'මනස' කියන එක විතරක් වැඩකරන තත්වයෙන් තියනවා නම්.. මොළේ මැරිල නැත්නම් / සත්වයා පණ පිටින් නම්.. ඒත් ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මේකෙන් ගැළවෙන්න බුදුහාමුදුරුවෝ කියාපු විදියටම වැඩේ කෙරෙන්න ඕනෙ!!! !!! !!! හැබැයි ඒ උන්වහන්සේ කියල දීපුවා.. නැත්නම් 'ධර්මය'.. මොකෙකුටවත් හරියට තේරෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මෙලෝ මලයකෙක් මෙතනදි කෙරෙන්න ඕනෙ දේ.. කෙරෙන්න ඕනෙ පිළිවෙල.. දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොයි එකාටත් - එකීටත් අන්තිමට කෙළවිලා යනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුලුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!".. '0'ක් විතර පිරිසක් පමණයි!!!.. කියලා කෙළින්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!!
ඉතිං උඹල කාට කාටත් ඒ ඇත්තම ඇත්ත කතන්දරය හරියටම දැනගන්න වෙන්නෙ දැන් මගෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නාගත්ත - රීගත්ත - කෙළවගත්ත එවුන්ට කොරන්න දෙයක් නෑ!!! !!! !!! අනික් අයට ටක්කෙටම වැඩේ අල්ලල දෙන්නං.

හොඳයි! ඊළඟට යාලුලා, සංසාරගත සත්වයන්ගේ 'හිත්' / 'සිත්'.. 'මානසික ක්‍රියාවලි'.. නැත්නම් ආයතන ('කෑලි' ) වල ක්‍රියාකාරීත්වය තෝරලා දීපු බුදුහාමුදුරුවෝ,
● ඒ ක්‍රියාකාරීත්වයන් වැඩිවුණොත් ඒකෙන් සිද්ධවෙන දේ අනුව, ඒ වැඩිවෙච්ච / වේගවත් වෙච්ච / speed up වෙච්ච ක්‍රියාකාරීත්වයන්ගෙන් ඊළඟට හැදෙන සත්වයන් නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදින එක අනුව, උන්වහන්සේ ඒ මානසික ක්‍රියාකාරීත්වයන් වැඩිවීම / වේගවත් වීම 'පව් රැස්වීමක්'.. 'පව් පිරීමක්'.. 'පුණ්‍ය ශක්තිය පිරිහීමක්'.. හැටියට හඳුන්වලා දුන්නා!!! !!! !!!
● එතකොට ඒ ක්‍රියාකාරීත්වයන් වැඩිවීමට / වේගවත් වීමට හේතුවෙන විඳීම්, 'දුක් සහගත විඳීම්'.. නැත්නම් 'දුක්'.. හැටියටත් හඳුන්වලා දුන්නා!!! !!! !!!
● ඒ වගේම, ඒ ආයතන වල ක්‍රියාකාරීත්වයන්.. මානසික ක්‍රියාවලි.. අඩුවුණොත් / slow down උනොත් / යහපත් උනොත් ඒකෙන් සිද්ධවෙන දේ අනුව, එතකොට ඒවයින් ඊළඟට හැදෙන සත්වයන් මනුස්ස - දෙවි - බ්‍රහ්ම ජීවිත ලබලා උපදින එක අනුව, උන්වහන්සේ ඒ ක්‍රියාකාරීත්වයන් අඩුවීම / යහපත් වීම 'පින් රැස්වීමක්.. 'පින් පිරීමක්'.. 'පුණ්‍ය ශක්තිය වර්ධනය වීමක්'.. හැටියට හඳුන්වලා දුන්නා!!! !!! !!!
● එහෙම මානසික ක්‍රියාකාරීත්වයන් අඩුවෙන්න / යහපත්වෙන්න හේතුවෙන විඳීම්, 'සැප සහගත විඳීම්'.. නැත්නම් 'සැප'.. හැටියටත් හඳුන්වලා දුන්නා!!! !!! !!! හරිය??
උන්වහන්සේ "සුඛස්සේතන් භික්ඛවේ අධිවචනං, යදිදං පුඤ්ඤානි" (මහණෙනි, පිණ යනු සැපයට තවත් නමකි!!) කියලා තෝරලා දුන්නේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!!
එතකොට මං තුමා 'භවය ලොකුවෙනවා!! භවය ඇනෙනවා!! එතකොට අපාගත වෙනවා!! භවය පොඩි උනොත් / කුඩා උනොත් එතකොට සුගතිගාමී වෙනවා!!' කිය කියා කිව්වෙත් ඒ කාරණාව ගැනම තමයි!!! !!! !!! හැබැයි මේ කාරණාව.. සත්වයන්ගේ 'මානසික ක්‍රියාවලි වල' නැත්නම් 'භව වල' කතන්දරය.. වචන වලින් කිව්වට මළාට තේරෙන්නෙ නැති, ඇඳලම පෙන්නන්න වෙන කතාවක්!!! තව පොඩ්ඩක් ඉවසල ඉන්නලකො. වැඩිකල් නොගිහිං ඒකත් කරනවා!!! සියලු ධර්ම කාරයන්ගෙ - ධර්ම කාරියන්ගෙ - අවබෝධ කාරයන්ගෙ - අවබෝධ කාරියන්ගෙ - පොදුවේ සියලුම ලෝක සත්වයන්ගෙ සකළවිධ 'රැඟුම්' එතකම් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! එතකොට යාලුලා මේ අපි හැමෝගෙම සංසාර කතන්දර සිද්ධවෙලා තියෙන්නෙත් සාමාන්‍ය සංසාරගත සත්වයන් ඔක්කොගෙම පැවැත්මවල් සිද්ධවෙන ස්වභාවයටම නිසා, 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට' නිරිසත් ► තිරිසන් ► පෙරේත ► මනුස්ස ► දෙවි ► බ්‍රහ්ම විදියටත්.. 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට' බ්‍රහ්ම ► දෙවි ► මනුස්ස ► පෙරේත ► තිරිසන් ► නිරිසත් විදියටත්.. පුනර්භව සිද්ධවෙවී නිසා, උඹල - අපි - සුද්දො - වැද්දො - නිරාල - තිරිසන් සත්තු - අනික් සත්තු ඔක්කොමල වැඩිහරියක්ම... ඉපදිලා තියන මුළු වාර ගණනෙන් 99.99999999999999999999999999999%ක් විතරම... ඉපදිලා ඉඳල තියෙන්නේ, අපාය ලෝකවල නිරිසත්තු - මේ මනුස්ස ලෝකෙම තිරිසන් සත්තු - පෙරේතයෝ / පෙරේතියෝ හැටියට තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {ඔය සාමාන්‍යයෙන් සංසාර පැවැත්මක් සිද්ධවෙන විදිය වෙනස් වෙන්නේ පෙරුම් පුරන බෝධිසත්වයන්ගේ විතරයි!!! !!! !!! හැබැයි ඒවත් ටික ටික ස්ථාවර වෙලා එක දිගටම උඩ අතට යන්න ගන්නේ පාරමිතා සම්පූර්ණ කිරීම සෑහෙන දුරකට කෙරුණාම තමයි!!! !!! !!! ඒ කතන්දරය Main Thread එකේදි කියල ඇති.} ඒ නිසා උඹල අපි ඇතුළු කිසීම සත්වයෙක්ගෙ පුරාණ මතකයන් වල සිහිකරල - මතක් කරලා සතුටුවෙන්න පුළුවන් දේවල් නම් ඇත්තෙම නැහැ වගේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මතක්වෙන තරමක් ඔලුගෙඩිය අවුළ්වෙන / භව චොරවෙන 'දුක් සහගත විඳීම්'... 'පව් රැස්වෙන' - 'පුණ්‍යශක්තිය පිරිහෙන' දේවල්ම... තමයි!!! !!! !!!

*** මේ.. උඹල ඔය සූගාල අහල - කියවලා තියන "මට අරක දීලා මෙහෙම මෙහෙම ලැබුණා!! මං මේක කරලා කල්ප හැටහුටහමාරක් දිවියලෝකෙ හිටියා!! අහවල් සර්පයට මෙහෙම මෙහෙම කරලා අච්චර අච්චර දේවල් ලැබිල තියනවා!! අහවල් ගෙම්බ මෙහෙම මෙහෙම කරලා මෙච්චරක් කාලයක් අච්චර මෙච්චර සැප විඳල තියනවා!!" කිය කියා තියන 'කතන්දර' ඔක්කොම ඇවිල්ලා, බොහෝම කළාතුරකින් කෙනෙක් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටම - පසේබුදු බුදුරජාණන්වහන්සේ නමකටම හෝ උභතෝභාග විමුක්ත පින්වත් රහතන්වහන්සේ නමකටම දෙයක් දීලා... එහෙම උත්තමයෙක් වෙනුවෙන්ම යම් සේවයක් - යම් කැපකිරීමක් කරලා... සිද්ධවෙච්ච / හම්බවෙච්ච දේවල් මිසක්, කොයි එකාට - කොයි එකීට මොනවා දුන්නත් wholesale එකේ සිද්ධවෙන / හම්බබෙන දේවල් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තොපි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං කතා අහල - කියවලා පිළිම වලට / චෛත්‍ය වලට / ගස්වලට දමාගෙන පිදුවට.. ගොං සංඝයන්ට දමාගෙන සැළකුවට.. තොපිට එහෙම සුගතියෙ යන්න - සැප විඳින්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කුණුහරුප වැඩ කර කර හිටියොත් මේ ජීවිතයෙන් පස්සෙ පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු වෙවී ඉපදිලා අන්තිමට අපාගතවෙන්න සිද්ධවෙන තොපිට, ආයි කවදහරි කාලෙක 'පොට්ට චාන්ස් එකක්' වැදිලා ගොඩ එන්න ලැබුණොත් මිසක්, නැත්නම් සදහටම ඉන්න වෙන්නෙ ඒ අපාය වලම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේ බොළා මොකෙක්වත් - මොකියෙක්වත් අහලවත් තියන කතන්දර නම් නෙවෙයි තමයි!!! !!! !!! මං(අපි) මෙච්චර දැඟලුවේ / දඟලන්නේ අන්න ඒ තොපිට උරුමවෙන්න නියමිත 'ඉරණම' වෙනස්කරන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට යාලුලා, භාග්‍යවතුන්වහන්සේ "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය මුහුදෙ වතුරට වඩා වැඩියි!! අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මුහුදෙ වතුරට වඩා වැඩියි!! තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!! සහෝදරයා මැරිච්ච වෙලාවල අඬපු කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!! සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!! කල්පයක් ඇතුලෙදි මනුස්සයෙක් හැටියටම ඉපදිලා මැරුණම එකතුවෙච්ච ඇටකටු ගොඩ නොදිර තිබිලා ගොඩගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!!" කිය කියා තෝරලා දීල තියන, උඹල - අපි - සුද්දො - වැද්දො - නිරාල - තිරිසන් සත්තු - අනික් සත්තු ඔක්කොමල මනුස්සයො හැටියටම ඉපදිලා ඉඳල තියන 'අනන්ත අප්‍රමාණ x අනන්ත අප්‍රමාණ' වාර ගණන ගත්තාම, උඹල කොයි එකාටත් - එකීටත් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අභාෂයෙන් පින් - පව් සළකන.. කර්ම - කර්ම විපාක care කරන.. මනුස්ස ජීවිත ගතකරන්න ලැබිල තියෙන්නේ, එව්වයින් බොහෝම සුළු ප්‍රමාණයකදි විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පහළවීමත් ඉතාමත් දුර්ලභයි!!! !!! !!! අනික උන්වහන්සේලා පිරිණිවන් පාලා කල්‍යාණවැටත් කැඩිල ගිය සැණින් ඒ ඒ සාසනවල සා.භ.කා.ගොං සංඝයෝ ඒ බුද්ධ සාසන වළඳලා වළඳලා ඉවරකරනවා!!! !!! !!! මහ කාලයක් පවතින්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මිනිස්සු හැටියට ඉපදෙන උන්දලට සිද්ධවෙන්නෙම, කුණුහරුප ආගම් වලට සෙට්වෙන්න... ඒ කුණුහරුප ආගම් වල උගන්නන විදියට සත්තු - මිනිස්සු මර මරා බිළිපූජා තියන්න... අනික් ආගම්වල එවුන්ගෙ බෙලි කපන්න... පව් - පින් පඩේකට care නොකරන හිතේ හැටියට ඕනෙම සතෙක්ව මරණ - මරාගෙන කන - මරල විකුණන, ඕනෙම මිනිහෙකුට විරුද්ධව උනත් ඕනෙම දෙයක් කියන - කරන, අමු තුප්පහි 'පව්කාර' මිනිස්සු වෙලා ජීවිත ගතකරන්න... තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉතිං අන්න ඒ විදියට උඹල මීට කළින් අමු තුප්පහි පව්කාර මිනිස්සු හැටියට ඉපදිලා ඉඳගෙන මරල තියන ඒ කාලෙ අහිංසක සත්තු - මිනිස්සු හැටියට ඉපදිලා ඉඳල තියන සංසාරගත සත්වයන්ගෙන්... ඒ ජීවිත වලදි උඹලගෙන් හිත් පීඩා - කායික මානසික වේදනා විඳපු මිනිස්සු හැටියට ඉපදිලා හිටපු සංසාරගත සත්වයන්ගෙන්... දැන් උඹලට wholesale එකේ එල්ලවෙන බලපෑමුත්, එකක්වත් උඹලට සුබ දායක නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම බලපාන්නෙත් තොපිලගෙ භව චොරවෙන්න / ලොකුවෙන්න / වේගවත් වෙන්න.. නැත්නම්, බොළාගෙ පුණ්‍යශක්තිය පිරිහෙන්න.. බොළාට පව් රැස්වෙන්නම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට කළින් ජීවිත වලදි උඹලත් එක්ක හොඳට හිතවත්ව හිටපු.. උඹල ගොඩක් ආදරේ කරපු.. උඹලටත් ගොඩක් ආදරේ කරපු.. 'දෙයිය මට දෙයි!! මාව එහෙට ගෙන්නගනී!! මගේ පව් සමාකරල මාව සුවර්ගෙට යවයි!!' කිය කියා හිතාගෙන ඉඳලා 'ලබඃ ජඃ ගාල' අපාගත වෙච්ච එවුන්... උඹලත් එක්කම තරඟෙට හරක් - ඌරො - එළුවො - කුකුල්ලු මරපු.. මර මරා රසකර කර කාපු.. අනික් මිනිස්සුන්ට ගිණිගෙඩි දිදී full ආතල් ගත්තු.. පළාතම හොල්ලගෙන හිටපු.. තියන තරමක් අමු තුප්පහි වැඩ කරලා අපාගතවෙලා තාමත් ඒ අපායවල - තිරිසන් ජීවිතවල අම්බානට විඳවන එවුන්... ගොං සංඝං සරණං ගච්චාමි කිය කියා පිළිම වලට - චෛත්‍ය වලට - ගස්වලට පූජා තිය තිය.. වන්දනා කොර කොර.. ඉඳලා අපාගත වෙච්ච එවුන්... 'මැරුණයින් පස්සෙ ආයි ඉපදෙන්නෙ නැහැ බං!! මුංට පිස්සු!!'.. 'කාල බීල ජොලියෙ ඉන්නයි තියෙන්නෙ!! මැරුණම එතනින් ඉවරයි!!'.. කිය කියා ඉඳලා දැන් කෙළවිලා නස්පුක්වෙලා ඉන්න එවුන්... එකෙක්වත් උඹලට හතුරු / against නොවුණත්, උන් දැන් ඉන්නෙ දුකින් වේදනාවෙන් විඳව විඳවා නිසා, උන් ඔක්කොගෙම භව වලින් ඇතිවෙන්නෙත් තොපිලගෙ භව බලාගෙන ඉන්දැද්දි ඇනෙන / ලොකුවෙන / කචල් වෙන.. නැත්නම්, බොළාගෙ පුණ්‍යශක්තිය පිරිහෙන.. බොළාට පව් රැස්වෙන.. negative effect එකක්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං ඔන්න ඔය විදියට, උඹලට මතක්වුණත් මතක්වෙන්නෙත් පව් රැස්වෙන - පුණ්‍යශක්තිය පිරිහෙන දේවල් කොට... බාහිරින් ඉන්න තරමක් උඹට සම්බන්ධ මතකයන් තියන සංසාරගත සත්වයන්ගෙනුත් උඹට එල්ලවෙන්නේ දිගට හරහට පව් රැස්වෙන - පුණ්‍යශක්තිය පිරිහෙන බලපෑම් කොට... උඹට සම්බන්ධයක් නැතත් ලෝකෙ ඉන්න තරමක් ඉන්නෙ කළින් හොඳ මනුස්ස ජීවිත ලැබිලත් ගොඩයන්න බැරිවෙච්ච - අනාගත්තු වණකරගත්තු එවුන් නිසා, උන් දැන් ලතවෙන විඳවන ඒවයින් උඹට එන තරමක් එන්නෙත් පව් රැස්වෙන - පුණ්‍යශක්තිය පිරිහෙන බලපෑම් කොට... දැන් උඹල කිසීම පවක් - පාපකර්මයක් නොකළත්, උඹලට පව් රැස්වෙන - බොළාගෙ පුණ්‍යශක්තිය පිරිහෙන එක (බොළාගෙ භව දවසගානේ ලොකුවෙන එක) වළක්වගන්න කොහොමටවත් බෑ බොළල්ල!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අනික ඕක බොළා බොළාට හිතෙන හිතෙන කුණුහරුප වැඩ කර කර හිටියත්... නැත්නම් බුදුහාමුදුරුවෝ කියාපු විදියට බොළා මුළු ජීවිත කාලෙම නිදාගත්තත්... ඒත් නැත්නම් බොළා ආර්ය අෂ්ඨාංගික මාර්ගය තිතටම අනුගමනය කරලා, චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගත් උභතෝ භාග විමුක්ත රහතන්වහන්සේලා - රහත් මෙහෙණින් වහන්සේලා - රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච උන්දලා වෙලා හිටියත්... කිසිම වෙනසක් වෙන්නෙත් නැහැ බොළල්ල!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බොළාට කොහොමත් පව් රැස්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලගෙ භව කොහොමත් ලොකු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඊළඟට පව් රැස්වුණාම.. 'කෑලි'වල ක්‍රියාකාරීත්වයන් වැඩිවුණාම.. භව ලොකු උනාම.. වෙන දේ දන්නව නේ??? බොළාව අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළාව 'ගහගෙන යනවා!!'.. 'අනාත්මයි!!' (තමන්ට control නෑ!! බොළාට ඕනෙ ඕනෙ විදියට කොරන්න පුළුවන් කමක් නෑ!!).. 'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නේ නැහැ!!' (ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සෙ කවුරුවත් නිවන් යන්නෙ නැහැ!!) කිය කියා ගොඩක් දේවල් කියල තියෙන්නෙ ඔන්න ඔය හන්ද තමයි!!! !!! !!!

ඉතිං දැන් මේ මරාලෙන් ගැළවෙන්න නම් බොළා අනිවාර්යයෙන් 'පින්' කළ යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බොළා පින් රැස්කර ගත යුතු මයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නැත්නම්, මේ ජරමර ඔක්කොම අස්සෙ උඹලගෙ භව කුඩාවෙන්නත් හදාගත යුතුයි!!! !!! !!! අනික පව් රැස්වෙන එක උඹ පණ පිටින් ඉන්නකම් නොකඩවාම සිද්ධවෙන වැඩක් නිසා, උඹ පින් රැස්කරන එකත් නොකඩවාම කළයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, පව් පිරෙන එක (සංසාර අණතුර) continuous නිසා, පින් රැස්කරන එකත් continuously කළයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම කරලා උඹ භව ලොකුවෙනවට වඩා වැඩියෙන් කුඩාවෙන්න හදාගත්තොත්... පව් වලට වැඩියෙන් පින් රැස්වෙන්න හදාගත්තොත්... අන්න උඹලට භව කුඩාවෙලා කුඩාවෙලා නිරුද්ධ වෙලාම යන්න හදාගත හැකියි!!! !!! !!! එහෙම කරගත්තොත් විතරක් උඹට මේ ජීවිතයෙන්ම පිරිණිවිය / පිරිණිවන් පෑව හැකියි!!! !!! !!! නැතිවුණොත් උඹට පිරිණිවන් පාන්න වෙන්නේ, තව දුරටත් පව් රැස්වෙන එක ඉබේම නවතින... සංසාර අණතුර ඉබේම ශුන්‍ය වන / නැතුව යන / '0' වෙන... පළවෙනි අපාය ලෝකයට යනකම්ම ගහගෙන ගියායින් පස්සෙ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? බොළා හරියටම රහත්වෙලා හිටියත් බොළාට සසර සැඩපහරෙන් ගැළවෙන්න ලැබෙන්නේ, සැඩපහර මුහුදට යනකම්ම ගිහිල්ල සැඩපහර තව දුරටත් සැඩපහරක් නෙවෙයි තත්වයට පත්වුණාම තමයි!!! !!! !!!
ඒ ගැන අපි පස්සෙ දැනගමු. ඊළඟට අපි බුදුහාමුදුරුවෝ පින් කරගන්න විදිය කියල දීල තියන හැටි වෙළාම සුත්‍රයෙන්ම බලමු...
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මරිය පච වේසි, !ජෝසප් වඳ පොන්නය, #dead island = thief, කැරියා වසම්, දමිත් ගොන් බඩුව, දමිත් ela kolla, දමිත් saranan gachchami, 154, admin oba koheda?, aruna47, damith ට මොංගල්, damith a syber freak, damith asahanakarayek, damith=aruna47, erere, kariywasam ballige putha, reeerer, syber wahansela allamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02041 seconds with 9 queries