ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page ඔබත් දන්නවාද ඇරසොහොන්ගේ නියම --->>>
Reply
 
Thread Tools
(#1)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,289
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
cool ඔබත් දන්නවාද ඇරසොහොන්ගේ නියම --->>> - 12-10-2018, 10:04 AM

----------------------------------------------------------------------
---------------------------------------------------------------------

කිරියේ නිතරම පූක්ශනය වූත් වැඩිම ඇමුනුම් ගනනක තම නාමය සටහන් කරාවූත් අප මහා ප්‍රාඤ පූක්ශන ශූරී ,කක පුසාන ,රෙදි සෝදානා ඇරසොහොන් මහා විද්වතාණන්ගේ නියමයන් මහත් ප්‍රහසනයෙන් මෙසේ සටහන් කරමි ......!


1. ලන්කාවේ ජීවත් වෙන්නේ ජාතීන් දෙකකි. ඒ මහින්ද වාදී දේශ ප්‍රේමීන් හා කොටින් වේ ...!
ඒ අනුව ඉරාජ් දේශප්‍රේමියෙක් වන අතර පේශල කොටියෙකි .ෆොන්සේකා කොටියෙක් වන අතර කරුනා අම්මාන් දේශ ප්‍රේමියෙකි ,ෆිල්ටී දේශ ප්‍රේමියෙක් වන අතර රූකාන්ත කොටියෙකි .


2. සියලුම මත් විනාශකාරී කුඩු ගෙන එනු ලබන්නේ කොටියන් වන අතර ලංසා ,D V චානක වැන්නවුන් ගෙන එන්නේ පාම්පිටිය .


3. මහින්ද වාදී හාමුදුරුවරුන් බෞද්ධ වන අතර අනෙක් සියල්ලෝ කොටි හාමුදුරුවරුය .


4. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට මහින්ද වාදියෙක් වියයුතු අතර කොටින් ගියහොත් ජීවිත අනතුරකි .


5. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පෙර මහින්ද නැමදිය යුතු අතර දුම්රියේ ගමන් ගැනීමට පෙර එලිසබෙත් රැජින නැමදිය යුතු නැත .



6. මත්තල වන රක්ශිතය උපක්‍රමිකව වැදගත් කමක් ඇති භූමියක් වන අතර කොලබ වරායේ නැගෙනහිර පර්‍යන්තය හා ගලු මුවදොර එසේ වැදගත්කමක් නොමැත .







Last edited by skymicro; 12-10-2018 at 10:14 AM.
Reply With Quote
(#2)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 7,051
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
12-10-2018, 10:07 AM

bump
Reply With Quote
(#3)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,493
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
12-10-2018, 10:09 AM

Reply With Quote
(#4)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,289
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-10-2018, 10:14 AM

bump
Reply With Quote
(#5)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 39,245
Join Date: Oct 2009
Location: New caledonia
12-10-2018, 10:15 AM

Reply With Quote
(#6)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,262
Join Date: Mar 2012
12-10-2018, 10:17 AM

බයියන්ටත් ටොයියන්ටත් වෙලා තියෙන්නෙ තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලය දකින්න බැරි වෙලා තියෙන එකයි.

ටොයියෝ පජාතන්තවාදේ ගැන කතා කරන්නෙ හොරුන්වයි ඒකාධිපතියොන්වයි ඔඩොක්කුවෙ දමාගෙනය.
බයියො දේසපේමේ ගැන කතා කරන්නෙ කොටින්වයි කුඩ්ඩන්වයි ඔඩොක්කුවෙ දමාගෙනය.

මගෙ අම්මට දළඳා හාමුදුරුවොන්ගෙ පිහිටයි
Reply With Quote
(#7)
Old
Weerabahu's Avatar
Weerabahu Weerabahu is offline
Senior Member
Weerabahu is on a distinguished road
 
Posts: 108
Join Date: Aug 2018
Location: ඉස්පිරිතාලේ
12-10-2018, 10:18 AM

bump
Reply With Quote
(#8)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to behold
 
Posts: 8,223
Join Date: Dec 2010
12-10-2018, 10:23 AM

හප්පා රෙන්න ගූ තිබුනෙත් නැතිව ආයෙත් රීගෙනද....... මේ දවස්ටිකේ ඕකා මාව දෙයියෙක් කරලා ඉන්නේ.......



https://www.elakiri.com/forum/showthread.php?t=1880318&page=43


Reply With Quote
(#9)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,289
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-10-2018, 10:47 AM

bump
Reply With Quote
(#10)
Old
MAHAADENAmutta's Avatar
MAHAADENAmutta MAHAADENAmutta is offline
Senior Member
MAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to allMAHAADENAmutta is a name known to all
 
Posts: 6,097
Join Date: Sep 2016
Location: ගෙදර
12-10-2018, 10:59 AM

Quote:
Originally Posted by skymicro View Post
----------------------------------------------------------------------
---------------------------------------------------------------------

කිරියේ නිතරම පූක්ශනය වූත් වැඩිම ඇමුනුම් ගනනක තම නාමය සටහන් කරාවූත් අප මහා ප්‍රාඤ පූක්ශන ශූරී ,කක පුසාන ,රෙදි සෝදානා ඇරසොහොන් මහා විද්වතාණන්ගේ නියමයන් මහත් ප්‍රහසනයෙන් මෙසේ සටහන් කරමි ......!


1. ලන්කාවේ ජීවත් වෙන්නේ ජාතීන් දෙකකි. ඒ මහින්ද වාදී දේශ ප්‍රේමීන් හා කොටින් වේ ...!
ඒ අනුව ඉරාජ් දේශප්‍රේමියෙක් වන අතර පේශල කොටියෙකි .ෆොන්සේකා කොටියෙක් වන අතර කරුනා අම්මාන් දේශ ප්‍රේමියෙකි ,ෆිල්ටී දේශ ප්‍රේමියෙක් වන අතර රූකාන්ත කොටියෙකි .


2. සියලුම මත් විනාශකාරී කුඩු ගෙන එනු ලබන්නේ කොටියන් වන අතර ලංසා ,D V චානක වැන්නවුන් ගෙන එන්නේ පාම්පිටිය .


3. මහින්ද වාදී හාමුදුරුවරුන් බෞද්ධ වන අතර අනෙක් සියල්ලෝ කොටි හාමුදුරුවරුය .


4. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට මහින්ද වාදියෙක් වියයුතු අතර කොටින් ගියහොත් ජීවිත අනතුරකි .


5. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පෙර මහින්ද නැමදිය යුතු අතර දුම්රියේ ගමන් ගැනීමට පෙර එලිසබෙත් රැජින නැමදිය යුතු නැත .



6. මත්තල වන රක්ශිතය උපක්‍රමිකව වැදගත් කමක් ඇති භූමියක් වන අතර කොලබ වරායේ නැගෙනහිර පර්‍යන්තය හා ගලු මුවදොර එසේ වැදගත්කමක් නොමැත .







පවු බං ඔයි! (පොරට මහින්ද මේනියාව හැදිලා ඒකයි ඒ ඔකේ අනිත් පැත්ත තමයි සදුන් බුවා වගේ උන් කිසිම දෙයක් හොයන්නේ නැතිව තමාගේ මහ එකා හරියි කියලා හිතනවා මුන් දෙගොල්ලොම තමන්ගේ මොලේට අනුව හිතන්නේ නෑ ඔය වගේ අන්ධ ආගමික භක්තිය තියන උනුත් ඉන්නවා උන් වගේමයි මහින්ද වාදිනුත් රනිල් වාදිනුත් තව අලුතින් කට්ටියක් ඉන්නවා උන් සජිත් වාදින්)
Reply With Quote
Reply

Bookmarks

Tags
skymicro ලොල්ලා, skymicro සමනළයා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03002 seconds with 9 queries