ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Online banking වලට හොඳම?
View Poll Results: BEST FOR ONLINE BANKING
HNB 20 10.05%
NTB 56 28.14%
COM 46 23.12%
SAMPATH 57 28.64%
SEYLAN 1 0.50%
DFCC 2 1.01%
OTHER 17 8.54%
Voters: 199. You may not vote on this poll

Reply
 
Thread Tools
(#91)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond repute
 
Posts: 9,932
Join Date: Nov 2008
Location: Matara
11-30-2019, 07:55 PM

Quote:
Originally Posted by tupac97 View Post
puluwan eketh bank account ekak hadenawa NTB head office
ඔව් ඒක ඇත්ත. ඒත් ඒවට කියන්නෙ E-Wallet කියල නේද මචං?
Reply With Quote
(#92)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of lighthasithayad is a glorious beacon of light
 
Posts: 1,794
Join Date: Sep 2011
11-30-2019, 07:57 PM

HNB එවුන් උඔලට එපාවෙන්නෙ නැද්ද බන් පාස්වර්ඩ් මාරු කරලා? මම කොමර්ෂල් එකට මාරු උනෙත් ඔය කෙහෙල් මල නිසා
Reply With Quote
(#93)
Old
Lionzzz's Avatar
Lionzzz Lionzzz is offline
Senior Member
Lionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the rough
 
Posts: 735
Join Date: Jan 2014
Location: Earth
11-30-2019, 08:16 PM

Quote:
Originally Posted by snm1990 View Post
එක තමන්ට තියෙන අවශ්‍යතා අනුව වෙනස් වෙනවා නේද?
සාමන්‍ය බිලක් ගෙවන්න, වෙන එකවුන්ට් එකකට සල්ලි යවන්න (වෙන බැංකුවක උනත්) වගේ දේවල් වලටනම් NSB හොදයි. වාර්ෂික ගාස්තු නැ, එක එක ඒවාට කපන්නේ නෑ
වෙන බැංකුවලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කීයක්වත් කපන්නේ නැත්ද?
Reply With Quote
(#94)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud of
 
Posts: 13,163
Join Date: Dec 2015
11-30-2019, 08:19 PM

Bump
Reply With Quote
(#95)
Old
Any.key's Avatar
Any.key Any.key is offline
Senior Member
Any.key has a spectacular aura aboutAny.key has a spectacular aura aboutAny.key has a spectacular aura about
 
Posts: 478
Join Date: Jul 2017
11-30-2019, 08:45 PM

Quote:
Originally Posted by tupac97 View Post
oke smart gen kiyana eka nam hondailu mage account eke na overall gaththama frimi thamai hondama other bank account walata tranfer karannath sathayakwath kapenne na
elakiri
Reply With Quote
(#96)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of light
 
Posts: 2,825
Join Date: Dec 2017
11-30-2019, 08:58 PM

ඔන්ලයින් බන්කින්ග් ගත්තොත් සම්පත් .විශ්ව හරිම ලේසියි cc ෆ්ඩ් (ca* වගේ මගේ ගාව නැහැ** ) ඔක්කොම ගානට බැලන්ස් කරගන්න ඒවාත් සම්පත් තියෙනවානම් එවගේම ui එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි අනිත් බෑන්ක් එක්ක බලන්න ගොඩක් දේවල් ගෙදර ඉදන්ම කරන්න පුළුවන්

ntb පලවෙනි අව්රුද්ද ෆ්‍රී ද කොහෙද පස්සේ කපනවා හිටු කියලා සම්පත් වගේම.

ඩිජිටල් බැන්කින්ග් ගත්තොත් සල්ලි එහෙට මෙහෙට යවන්න cc සේටල් කරන්න බිල් පේමන්ට් atm වලට දැනට ෆ්රිමි තමයි සුපිරිම සතයක් කැපෙන්නේ නැහැ අනිත් බැන්ක් සාමානය එකවුන්ට් මැනේජ් කරන්න පුළුවන් ලේසියෙන් fd වගේ නම් කොහොමද දන්නේ නැහැ
Reply With Quote
(#97)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of light
 
Posts: 2,825
Join Date: Dec 2017
11-30-2019, 09:03 PM

Quote:
Originally Posted by Nadun26 View Post
BOC එකෙන් හැදුවා. සමහර වෙලාවල් වලට වැඩ නෑ (වෙන Account වලට සල්ලි යවන්න බෑ) උන්ට කිව්වාම ගනම් ගන්නේ නෑ අවුලක් නෑ කියනවා උන්ට වැඩලු අරකයි මේකයි කියනවා

එ නිසා Com Bank හැදුවා ඒක නියමයි හැම දේම තියෙනවා Re Load දාන්න බිල් ගෙවන්න වෙන බැංකු Account වලට සල්ලි යවන්න ez cash / mcash topup කරන්න වගේ හැම දේම තියෙනවා මාසෙට 500 කියලා කිව්වේ Custermer Support එකත් හොදයි App එකකුත් තියෙනවා
යකෝ අව්රුද්ද්ටම 6000ක් උබට සුවර් ද
ez/m cash කෝහොමද දන්නේ නැහැ අනිත් ඔක්කොම කරත් 1000 අඩුවෙන් බනුකවක්ම දෙනවා
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03652 seconds with 10 queries