ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page මූදලින් පමණක් විසඳිය නොහැකි ගැටලූ
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enough
 
Posts: 102
Join Date: Jul 2014
Up මූදලින් පමණක් විසඳිය නොහැකි ගැටලූ - 08-29-2019, 09:28 PM

සමස්ත මානව ශිෂ්ටාචාරය එළැඹ ඇති නව සහස්‍රකයේ දී බරපතල ප්‍රශ්න රැසකට මූහූණ දීමට නියමිතය. දේශපාලනික යූද ගැටූම්, රෝ බිය හා දුර්භික්ෂය ඒ අතර ප්‍රධාන වේ. එහෙත් මේ සියල්ලටම වඩා මූළුමහත් මානව ශිෂ්ටාචාරයම මූහූණ දෙමින් සිටින බරපතලම ප්‍රශ්නය වන්නේ ලොව පූරා සිදුවන අධික වූ ජනගහන වර්ධනයයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමූදල දක්වන ආකාරයට සෑම වර්ෂ 11 කටම මිනිසූන් බිලියනයක් පමණ ලෝක ජනගහනයට එකතු වේ. සමහරවිට මෙය මීට වඩා ඉහළ සංඛ්‍යාවක් වීමටද පූළුවන. මෙලෙස වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර, නිවාස, අධ්‍යාපනය, ජලය, සනීපාරක්‍ෂාව, සෞඛ්‍ය සහ පවූල් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා පවත්නා සීමිත සම්පත් කළමනාකරණය කිරීම 21 වන සියවසේ මූළුමහත් ලෝකයම මූහූණදෙන බරපතලම ගැටලුව වනූ ඇත.
ජනගහන වර්ධන සංඛ්‍යාලේඛන අනූව ලෝක ජනගහනය වර්ධනයෙන් 90%ක් පමණ දැනට සිදුවන්නේ සංවර්ධනය වන රටවල වේ. සම්පත් හිඟකම, දුප්පත්කම ආදිය සමග ජනගහන වර්ධනයේ වේගවත්කම හා ජනගහන ව්‍යාප්තිය අධිකවීම නිසා සංවර්ධනය වන රටවල් මේ වන විට බරපතල ප්‍රශ්න රැසකට මූහූණ දී සිටී.
https://magazine.aboutceylon.com/%e0...7%9c%e0%b7%84/
Reply With Quote
(#2)
Old
harshana_mahesh's Avatar
harshana_mahesh harshana_mahesh is offline
Senior Member
harshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to allharshana_mahesh is a name known to all
 
Posts: 3,685
Join Date: Nov 2007
08-29-2019, 09:52 PM

Up
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03853 seconds with 11 queries