ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > New Artist or Actor
Reload this Page මහේෂි මදුශංකා, තනාශා හතරසිංහගේ කෙරුම්..!!!
Reply
 
Thread Tools
(#11)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 16,304
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
08-20-2018, 02:22 PM

Quote:
Originally Posted by sanjeewajpp View Post
රංගන ශිල්පිණි මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ සිදු කළ නොමනා ක්‍රියාවක් පිළිබදව පුවත නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළා.

පසුගිය දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියෙක් වශයෙන් සේවය කරනා පුද්ගලයෙක් තනාශා හතරසිංහ සහ මහේෂි මදුශංකා රැගෙන සිංගප්පූරුව බලා පියාසර කරන ගුවන් යානයකට පැමිණ තිබුනේ මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා සමග සිංගප්පූරු චාරිකාවක නිරත වීමටයි.

එහිදි සිය සබදතා භාවිතා කරමින් අදාල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිළධාරියා තමන් රැගෙන ආ මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ, සිය සබදතා භාවිතා කරමින් ගුවන් යානයේ පාලක මැදිරියට රැගෙන ගොස් තිබුනා. මෙය මගී ජීවිත අනතුරේ හෙළන නිතීවිරෝධි ක්‍රියාවක්. මගීන්ගේ ආරක්ෂාව උදෙසා ගුවන් යානයක පාලක මැදිරියට ඇතුල්වීම පිටස්තරයන්ට තහනම් කර ඇති ක්‍රියාවකි.

කෙසේ වෙතත් අප පුවතට ප්‍රතිචාර දක්වමින් මහේෂි මදුශංකා අප ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ මෙවන් අදහසක්.

"බොහෝම ස්තුතිය නෙත් fm සහ comments දාලා තියන අයට. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන්න එපා. අපි පාලක මැදිරියට ගියා තමයි යානය ගොඩබැස්සට පස්සේ එකත් අඳුරන කෙනෙක්ගේ මාර්ගයෙන් නෙමෙයි. ලංකාවේ සමහරක් අය ගැන කලකිරෙනවා"

මහේෂි මදුශංකා පවසන ආකාරයට ඔවුන් ගුවන් යානයේ පාලක මැදිරියට ගොස් තිබෙන්නේ යානය ගොඩ බැස්සූ පසුවයි. නමුත් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී සිංගපූරූවේ ගොඩබාන අවස්තාව දක්වා මහේෂි මදුශංකා සහ තානාශා හතුරුසිංහ, ඔවුන් දෙදෙනා රැගෙන ආ ශ්‍රී ලංකන් එයා ලයින්ස් ගුවන් සේවයේ නිළධාරියා සිට තිබෙන්නේ ගුවන් යානයේ පාලක මැදිරියේය. මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා පාලක මැදිරියේ සිටින අවස්තාවේ මගින් විසින් එම අවස්තාව රූගත කර තිබෙනා අතර එම දර්ශනද අප වෙත ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL - 306 අංකය දරණ ගුවන් යානයේ පසුගිය අගෝස්තු 17 මෙම සිදුවීම සිදුවුනි. මේ පිළිබදව වැඩිදුර තොරතුරු සොයා බැලූ නෙත් ගොසිප් අප වෙත වාර්තා වූයේ ආර්ථික පන්තියේ (Economy class) ප්‍රවේශපත්‍ර සහිතව ගුවන් යානයට පැමිණි අදාල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිළධාරියා, මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ ව්‍යාපාරික පන්තියේ (Business Class) ආසන වෙතට යෑමට කටයුතු කර තිබෙන බවයි. ඒ අදාල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියාගේ බලය භාවිතා කරමින්.

ඉන්නොනැවතුනු මෙම නිළධාරියා තමන් රැගෙන ආ මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ පාලක මැදිරියට ගොස් එහි සිටිමින්ම ආහාරපාන පවා ලබා ගෙන තිබේ. මෙම ක්‍රියාව සුලුවෙන් තැකිය නොහැකි බරපතල වරදක් වුවද මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට තවමත් වාර්තා වී නොමැත.

මෙම ගුවන් ගමන තුල යානයේ පාලක මැදිරියේ පුද්ගලයන් පස් දෙනෙකු ගමන් කර ඇත. එය අතිශය බරපතල වරදකි.

මේ අතර අප හෙළිදරව්වෙන් පසු තානාශා හතරසිංහ විසින් සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට එක්කර තිබූ සිංගප්පූරු චාරිකාවේ ඡායාරූප පවා ඉවත් කර ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

Source :- http://nethgossip.lk/article/31697
ko itin videos?
dahallako balanna.
Reply With Quote
(#12)
Old
EMINƎM's Avatar
EMINƎM EMINƎM is offline
Senior Member
EMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of lightEMINƎM is a glorious beacon of light
 
Posts: 5,037
Join Date: Aug 2011
Location: කිරියේ
08-20-2018, 02:30 PM

  • tanasha_hatharasinghaඊයේ දිනයේදි ලංකාවේ නෙත් ගොසිප් නම් එකක මමත් තවත් රංගන ශිල්පිනියකුත් සිංගප්පුරැ බලා යාමේදී ගුවන්යානයේ පාලක මැදිරියට ගොස් තවත් ඉහල නිලදාරියෙක් සමග ගුවන්ගමන පුරාවට අවිනීතව හැසිරැන බවට පුවතක් පලවී ඇතිබව දැනගත් මා ප්‍රථමයෙන් පුදුමයට පත්වී දෙවනුව හියියෙන් සිනාසුනෙමි...මක්නිසාද යත් අසහනයට පත් මිනිසුන් මුදල් වෙනුවෙන් තමන්ගේම රටේ තමන්ගේම ජාතියේ කාන්තාවකගේ චරිතය අමු අමුවෙ සාවද්‍යය ලෙස ඝාතනය කරනු දැක පුදුම වී....ඇත්ත දන්නා මා විසින් මේතරම් මිනිසුන් කුහක දැයි සිතා සිනාගියෙමි..
    අපි වෘත්තීමය රංගනශිල්පීන් වෙමු..අපි අන් රටකට යන්නේ අපේ රටේ ආත්මගෞරවය අපේ රටේ නාමය අපේ හිසමත තබාගෙන බව අපි කෙලෙසකවත් අමතක නොකරමු...ඒ නිසාවෙන් සාමාන්‍යය පුරවැසියෙකුට වඩා අපි වගකීමෙන් හැසිරීමට දනිමු...මගේ මව මට ලබාදී ඇති උපදේශයත් එයයි...ඒ නිසාවෙන් මෙවැනි පහත් දෙයක් කරනු තියා කරන්නට සිතක් වත් අපිට පහල වන්නේ නැත...අපි සිංගප්පූරැ ආවෙමු..අපි පාලක මැදිරියටද ගියෙමු..එහෙත් ගුවන්යානය සිංගප්‍පූරැවට ගොඩබාන අවස්තාවේදී පමනි...එසේ කලේද ගුවන් කාර්‍යයමණ්ඩලය අපගේ රසික රසිකාවියන් වීමනිසා ඔවුන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ලෙසයි..එම වරප්‍රසාදය ලබාගත් එකම පිරිසත් පලමු පිරිසත් අවසන් පිරිසත් අපි නොවන බව දන්නා මිනිසුන් දනී...ගුවන් කාර්‍යය මන්ඩලයේ කෙනෙක් දන්නා ඕනෑම පුද්ගලයෙක්ට එම අවස්ථාව ලබාගත හැක..අපිද සාමාන්‍යය වැසියන් ලෙස එම දර්ශනය දැකීමට කැමැති වීමු...එය වරදක්ද?

    එහෙත් මේ මුදල් වෙනුවෙන් කාන්තාවකගේ ආත්මය කෙලසන "නෙත් ගොසිප්" පවසන පරිදි අපසමග ගිය තුන්වැන්නා කවුරැන්දැයි තාමත් අපි නොදනිමු...මඩ ගසන්න ගසන ඔබේ දෑතේ ඊටත් වඩා මඩ තැවැරෙයි..අපි පරම පවිත්‍ර බෞද්ධයන් වෙමු...කර්මය අපි තදින් විස්වාස කරමු...තම මව මෙන් තම සොයුරියක් මෙන් සම තැන සිටින කාන්තාවකට අසභ්‍ය ලෙස බොරැ ගොතමින් මඩ ගසන පාපය කර්මයක් වී එන විට "නෙත් ගොසිප්" මහත්ම මහත්මියනි ඒ කර්මයෙන් ගැලවීමට නොහැකිවනු ඇත...ඇත්ත ඇති සැටියෙන් කියන්න...වරදට මඩ ගසන්න...ඒත් නොකල වැරදි වලට අහිංසක චරිත ඝාතනය නොකරන්න...
    අවසාන වසයෙන් මෙසේ කියමි..මම ලාංකික කාන්තාවක් වෙමි....ලංකාව තුලදීත් ඉන් පිටදීත් මම ලාංකික කාන්තාවකගේ ගෞරවය රකිමි..ඒ වෙනුවෙන් පෙනීසිටිමි...අපි කුමක් කලත් එය අපේ හදවතේ සැමවිටම ඇත... ටනාශා හතරසිංහ
    සිංගප්පූරැවේ සිට...

Reply With Quote
(#13)
Old
Champ HB's Avatar
Champ HB Champ HB is online now
Senior Member
Champ HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of lightChamp HB is a glorious beacon of light
 
Posts: 2,791
Join Date: Oct 2012
08-20-2018, 02:39 PM

🤔🤔🤔
Reply With Quote
(#14)
Old
thilaknawe's Avatar
thilaknawe thilaknawe is offline
Senior Member
thilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nicethilaknawe is just really nice
 
Posts: 1,598
Join Date: Jul 2016
Location: Under the sky
08-20-2018, 02:53 PM

ada oka dakka gossip site ekaka
Reply With Quote
(#15)
Old
rrkolla's Avatar
rrkolla rrkolla is offline
Senior Member
rrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nice
 
Posts: 4,650
Join Date: Mar 2012
08-20-2018, 03:12 PM

kimbata thiyana thana
Reply With Quote
(#16)
Old
sanjeewajpp's Avatar
sanjeewajpp sanjeewajpp is offline
Junior Member
sanjeewajpp is an unknown quantity at this point
 
Posts: 29
Join Date: Feb 2009
08-20-2018, 03:19 PM

Quote:
Originally Posted by thilaknawe View Post
ada oka dakka gossip site ekaka
Reply With Quote
(#17)
Old
wildboar's Avatar
wildboar wildboar is offline
Senior Member
wildboar is a jewel in the roughwildboar is a jewel in the roughwildboar is a jewel in the roughwildboar is a jewel in the roughwildboar is a jewel in the roughwildboar is a jewel in the rough
 
Posts: 1,304
Join Date: Nov 2015
Location: Wasgamuwa
08-20-2018, 03:22 PM

chandika hathurusingha?
Reply With Quote
(#18)
Old
kasun sandeep's Avatar
kasun sandeep kasun sandeep is offline
Senior Member
kasun sandeep has a spectacular aura aboutkasun sandeep has a spectacular aura aboutkasun sandeep has a spectacular aura aboutkasun sandeep has a spectacular aura about
 
Posts: 948
Join Date: Oct 2008
08-20-2018, 04:19 PM

Bump
Reply With Quote
(#19)
Old
shiwankaswe's Avatar
shiwankaswe shiwankaswe is offline
Senior Member
shiwankaswe is just really niceshiwankaswe is just really niceshiwankaswe is just really niceshiwankaswe is just really niceshiwankaswe is just really niceshiwankaswe is just really niceshiwankaswe is just really niceshiwankaswe is just really niceshiwankaswe is just really nice
 
Posts: 7,224
Join Date: Apr 2007
Location: Colombo Sri Lanka
Send a message via MSN to shiwankaswe Send a message via Yahoo to shiwankaswe
08-20-2018, 04:38 PM

Ginnak nethuwa dumak naginne nene ban
dennama den inne Singapore, Insta pics danawa
Reply With Quote
(#20)
Old
sanjeewajpp's Avatar
sanjeewajpp sanjeewajpp is offline
Junior Member
sanjeewajpp is an unknown quantity at this point
 
Posts: 29
Join Date: Feb 2009
08-20-2018, 04:46 PM

Quote:
Originally Posted by shiwankaswe View Post
Ginnak nethuwa dumak naginne nene ban
dennama den inne Singapore, Insta pics danawa
Reply With Quote
Reply

Bookmarks

Tags
අල්ලගේ ආතල්, අල්ලා පොන්නයා, පට්ට බුරිය, වේස ගොන් බඩු, හුත්ත ජීවමනයි, mydone, threesome in the air

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04174 seconds with 10 queries