ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුස්ලිම් වෙබ්සයිට් එකක බුදුදහමේ ඉගෙන්වි&
Reply
 
Thread Tools
(#1)
Old
sinibatta's Avatar
sinibatta sinibatta is offline
Senior Member
sinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the rough
 
Posts: 395
Join Date: Nov 2018
Location: කෝපිකඩේ
? මුස්ලිම් වෙබ්සයිට් එකක බුදුදහමේ ඉගෙන්වි& - 06-08-2019, 11:04 PM

මෙක මුස්ලිම් උන්ගේ එකක්. එකෙ අස්සේ බුදුදහමේ දෙවලුත් දාලා. එකට කමක් නෑ. මුන් එන්නේ මොකාටද කියල මන් මෙ බැලුවේ. එකේ මුස්ලිම් උන් ආගමට ගන්න විදිහ හා ගොඩක් දෙවල් තියනවා
https://www.srmicenter.com/l/%E0%B6%...7%8A%E0%B6%B1/

ඇත්ත වශයෙන්ම අද වන විට බුදුදහම පන්සලට සීමා වූ ධර්මය පමණක් වී ද. සමස්ත සත්ත්ව සමුදාය වෙනුවෙන් ම පතල මහා කරුණාවෙන් සොයා දැන ගත්තා වූ උත්තරීතර තථාගත ධර්මය මිනිසා මිනිසා අතරම භේදයක් ඇති කළේද? නැත අප තේරුම් ගත් ස්වභාවය වැරදිය. ජීවිතය විඳින්න බුදුදහම ගෙනහැර දක්වන පිටුබලය ධර්මය සොයා දැන ගැනීම ඉතා වැදගත්ය.
.... ලොව්තුරා තථාගත දේශනාවේ කිසිදු ආගමකට පරිභව කරන ද්වේශසහගත ලෙස ක්‍රියාකරන ස්වභාවයෙන් යුක්ත වූ ධර්මයක් නොවේ. එය යම් රටකට, පුද්ගල කණ්ඩායමකට, යම් භාෂාවක ට, පමණක් අයිති වූ ධර්මයක් නොවේ . ඒය විශ්ව දහමකි. සමස්ත මානව වර්ගයාට ම අවබෝධ කරගෙන තම තමන් පිළිපැදිය යුතු දහමකි. එය භක්තියෙන් අන්ධ වූ අති පාරිශුද්ධ වූ පිරිසකට අයිති වූවක් නොවේ. අංගුලිමාල වැනි මිනීමරුවන්, සුනීත සෝපාක වැනි සමාජයේ පීඩිත වූවන්, පටාචාරා කිසාගෝතමී වැනි ජීවිතයේ බලාපොරොත්තු කඩවූවන්. අම්බපාලි වැනි සලෙළුන් සතුටු කල ගණිකාවන්. මං පහරන සොරුන්. සුන්දරී. දේවදත්ත, වැනි එදිරිවාදීන් වශයෙන් මෙකී නොකී සියල්ලන්ට විමුක්තිය සෑදූ උත්තරීතර ධර්මයකි.
..... එහෙත් වර්තමානයෙහි බුදුදහම පිළිබඳව බොහෝ දේ දේශනා වුවද. සමාජය තුළ විවිධ මාතෘකා සංවාදයට භාජනය වුවද එම ධර්මය ඉදිරියේ මිනීමරුවන්, සොරුන්, ගණිකාවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, සමාජයේ අන්ත අසරණ පීඩාවට පත් වූවන් පිළිසරණක් ලබන්නේ ද? මේ ගැන ධර්මයට අනුව කල්පනා කර බලන්න. ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔවුන් වෙනුවෙන් ඔබගේ පියාපත් දිගු කරන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඇත්තටම මේ ලෝකය ජීවත් වීමට හා ඔබගේ වින්දනීය ස්වභාවය සම්පූර්ණ කිරීමට ඉතා වටිනා තැනක් ලෙස මිහි මඩල ඔබ දකීවි.
..... දෙනෙත් හැර. කට අයා. හැඩිදැඩි සිරුරකින් ලෝකය දකින්නට කිසිවිටෙක නොහැක. ඔබ දැකිය යුත්තේ ප්‍රඥාව නැමැති දෙනෙත විවෘත කොට. ධර්මානුකූලව ගොඩනඟාගත් වචනයෙන් කට අයා. ධර්මයට අනුකූල වූ පංචෙන්ද්‍රිය සහිත ඔබගේ ශරීරය මෙහෙයවා ලෝකය දැකීමටය. ධර්මය ඔබට ය . විමුක්තිය අවශ්‍ය ඔබටය. සැනසීම ඔබටය. අන් අය වෙනුවෙන් කිසිවක් කිරීමට හෝ එවැනි කිසිවක් ලබා දීමට ඔබට නොහැක . කරුණාකර මේ සියල්ල ධර්මානුකූලව ඔබම විඳින්න
(Ibrahim Sebastian)

--------------------------------------------------------------------------------------------
යමෙක් ඉස්ලාම් දහම වැලඳ ගැනීමත් සමගම ඔහු හෝ ඇය මුහුන පාන ප්‍රභලම ගැටලුව වනුයේ මේ බව තමන්ගේ පවුලේ අයට පවසන්නේ කෙසේද යන්නයි.

ඉස්ලාම් දහමෙන් ආලෝකය ලැබුනු ඔහුගේ හදපතුලින්ම ඊලගට නැගෙන ආශාව, අභිප්‍රාය මෙන්ම උනන්දුව වන්නේ තම පවුලේ අයවත් මේ ඉස්ලාමීය ආලෝකය වෙතට කැදවන්නෙ කෙසේද යන්නයි.

ඔබට හිතෙනවා නම් ඔබට තනියම දාවා කිරීමට (දහම අන් අයට පැවසීමට) අපහසුයි කියා, ඔබට පුලුවනි ඔබගේ පවුලේ උදවිය SRMI center(CFCC) වෙත කැදවා ගෙන එන්න, එසේත් නැතිනම් අපිට පුලුවනි ඔබේ පවුලේ උදවිය වෙත පැමින ඉස්ලාමයේ සත්යතාවය සහ එහි සුන්දරත්වය පහදා දෙන්න. ...එමගින්

ඔබගේ පව්ලේ අය පවා යම් යම් දුශ්කරතා වලට ලක් වූ විට ඔබ මුස්ලිමෙකු ලෙස මුස්ලිම් සමාජයත් එක්ක එකතුවී ඔවුන්ටද සහනයක් ලබා දිය හැකි සාඩම්බරයෙකු ලෙස පත් කරන්නටද අපි සුලුවෙන් හෝ උත්සහ ගන්නෙමු.

ඔබගේ ඉස්ලාමීය වෙනසත්, ඔබගේ මුස්ලිම් සමාජයේ යහ ගුනයනුත් ඔවුන්ට සැබෑ ලෙසින්ම පෙන්වා ඔබ කරන දාවා කටයුත්ත පහසු කරවීමට අප උත්සහ ගන්නෙමු..

https://www.srmicenter.com/%E0%B6%94...7%8F%E0%B6%BA/

Last edited by sinibatta; 06-08-2019 at 11:07 PM.
Reply With Quote
(#2)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 10,089
Join Date: Dec 2015
06-08-2019, 11:28 PM

Bump
Reply With Quote
(#3)
Old
sinibatta's Avatar
sinibatta sinibatta is offline
Senior Member
sinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the rough
 
Posts: 395
Join Date: Nov 2018
Location: කෝපිකඩේ
06-09-2019, 09:05 AM

බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
Reply With Quote
(#4)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 40,205
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
06-09-2019, 09:27 AM

bp
Reply With Quote
(#5)
Old
sinibatta's Avatar
sinibatta sinibatta is offline
Senior Member
sinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the roughsinibatta is a jewel in the rough
 
Posts: 395
Join Date: Nov 2018
Location: කෝපිකඩේ
06-09-2019, 04:39 PM

බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
Reply With Quote
(#6)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,145
Join Date: Apr 2018
Location: නාථ සෑර් ඵක්ක
oo 06-09-2019, 04:46 PM

Quote:
Originally Posted by sinibatta View Post
බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
mata mathaka naha I'm a fucking Sinhalese.
Reply With Quote
(#7)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 40,205
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
06-10-2019, 09:39 AM

bp
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02853 seconds with 11 queries