ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page Communication බිස්නස් එක..
Reply
 
Thread Tools
(#11)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,182
Join Date: Jul 2008
Location: USA
01-05-2014, 03:29 AM

ඉස්පිරිතාලෙ ලොකු එකක්නම් නිතර සෙනග ගැවසෙන තැනකනම් බය නැතුව වැඩේ පටන් ගනින්. උඹ කඩේ ඉන්නේ නැත්තම් camera එකක් අනිවාර්යෙන් හයිකරපන්. මම ඉන්නේ USA උනාට ලංකාවේ තවමත් 2001 ඉඳන් මේ වෙනකම් communication business එක කරන් යනවා . ඔතන stationary දාන්න සල්ලි වියදම් කරන්න එපා. ඔය ඉස්පිරිතාලේ වැඩකරන attendant කෙනෙක් අල්ලාගෙන උගෙන් අහපන් ලෙඩ්ඩුන්ට එළියෙන් ගෙන්නන disposable දේවල් මොනවද කියල. සමහර ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට syringes , bandage , plaster වගේ දේවල් එළියෙන් ගෙන්න කියනවා. අන්න ඒ වගේ දේවල් මොනවද කියල attendant කෙනෙකුගෙන් අහගෙන ඒවා දාපන් විකුනන්න. Base Hospitle එකක් වගේ දුර ලෙඩ්ඩු එන එකක්නම් food සහ අවශ්‍ය ද්‍රව්‍ය සපයන delivery Service එකකුත් පටන් ගනින්. සමහර ලෙඩ්ඩුන්ගේ නැයෝන්ට දවසගානේ බලන්න එන්න විදිහක් නැහැ තමුන්ගේ ලෙඩාව. ඒ වගේ උදවියට උඹේ service එකට සල්ලි බැඳලා ගියාම දවසේ නියමිත ලෙඩ්ඩු බලන වෙලාවට නියමිත ලෙඩාට අවශ්‍ය ද්‍රව්‍ය උඹේ සේවාවෙන් සැපයෙනවා වගේ දෙයක් ගැනත් හිතල බලපන්. උඹ ඔතන විකිණිය යුත්තේ ඉස්පිරිතාලෙට එන මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි. ඒවා target කරලා communication එකත් එක්ක ඔක්කොම ටික දාපන්. අනිවාර්යෙන් උඹට ලාබයක් තියේවි.
Reply With Quote
(#12)
Old
Elakiri Pora's Avatar
Elakiri Pora Elakiri Pora is offline
Senior Member
Elakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of light
 
Posts: 1,539
Join Date: Feb 2012
Location: ලක්බිම/ලoකාදීප
01-05-2014, 08:31 AM

Reply කරපු යාලුවො ඔක්කොටම REP දුන්න... තව අලුත් අදහස් තියනවනන් දෙන්න මචන්ලා..Communication කරන එඋන් එහෙන ඇතිනෙ එලකිරියේ ගොඩාක්
Reply With Quote
(#13)
Old
Elakiri Pora's Avatar
Elakiri Pora Elakiri Pora is offline
Senior Member
Elakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of light
 
Posts: 1,539
Join Date: Feb 2012
Location: ලක්බිම/ලoකාදීප
Up 01-05-2014, 08:35 AM

Quote:
Originally Posted by polwattacom View Post
ඉස්පිරිතාලෙ ලොකු එකක්නම් නිතර සෙනග ගැවසෙන තැනකනම් බය නැතුව වැඩේ පටන් ගනින්. උඹ කඩේ ඉන්නේ නැත්තම් camera එකක් අනිවාර්යෙන් හයිකරපන්. මම ඉන්නේ USA උනාට ලංකාවේ තවමත් 2001 ඉඳන් මේ වෙනකම් communication business එක කරන් යනවා . ඔතන stationary දාන්න සල්ලි වියදම් කරන්න එපා. ඔය ඉස්පිරිතාලේ වැඩකරන attendant කෙනෙක් අල්ලාගෙන උගෙන් අහපන් ලෙඩ්ඩුන්ට එළියෙන් ගෙන්නන disposable දේවල් මොනවද කියල. සමහර ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට syringes , bandage , plaster වගේ දේවල් එළියෙන් ගෙන්න කියනවා. අන්න ඒ වගේ දේවල් මොනවද කියල attendant කෙනෙකුගෙන් අහගෙන ඒවා දාපන් විකුනන්න. Base Hospitle එකක් වගේ දුර ලෙඩ්ඩු එන එකක්නම් food සහ අවශ්‍ය ද්‍රව්‍ය සපයන delivery Service එකකුත් පටන් ගනින්. සමහර ලෙඩ්ඩුන්ගේ නැයෝන්ට දවසගානේ බලන්න එන්න විදිහක් නැහැ තමුන්ගේ ලෙඩාව. ඒ වගේ උදවියට උඹේ service එකට සල්ලි බැඳලා ගියාම දවසේ නියමිත ලෙඩ්ඩු බලන වෙලාවට නියමිත ලෙඩාට අවශ්‍ය ද්‍රව්‍ය උඹේ සේවාවෙන් සැපයෙනවා වගේ දෙයක් ගැනත් හිතල බලපන්. උඹ ඔතන විකිණිය යුත්තේ ඉස්පිරිතාලෙට එන මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි. ඒවා target කරලා communication එකත් එක්ක ඔක්කොම ටික දාපන්. අනිවාර්යෙන් උඹට ලාබයක් තියේවි.
Rep මදි සහෝ... පට්ට Ideas ටික මචන්... Rep දෙන්න පුලුවන් උන ගමන් උඹට සලකනව
Reply With Quote
(#14)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,182
Join Date: Jul 2008
Location: USA
01-05-2014, 09:00 AM

Quote:
Originally Posted by Elakiri Pora View Post
Rep මදි සහෝ... පට්ට Ideas ටික මචන්... Rep දෙන්න පුලුවන් උන ගමන් උඹට සලකනව
හොඳට ඔලුව කල්පනා කරලා වැඩේට බැහැපන්. මාස ගණන් කඩේ show case එක ඇතුලේ විකිනෙන්නේ නැතුව ගල් වෙන බඩු වලට සතයක්වත් යටකරන්න එපා. communication business එක මම අවුරුදු 12 ක් කරන් යනවා මචන්. කොයිතරම් විස්වාස උනත් වැඩට ගන්න ගෝලයින්ට දවසට රුපියල් 200 ක් ලාච්චුවෙන් සාක්කුවට දාගන්න එක මේ බිස්නස් එකේ හරිම ලේසියි. ඒ හින්ද වැඩේ පටන්ගන්නකොටම කැමරාවක් හයිකරපන් කැෂියර් එක උඩින්. මගේ ගාව වැඩකරපු කෙල්ලෙක් එක දවසට ඒකිගේ කොල්ලට විනාඩි 5 - 10 කෝල් 84 ක් අරන් තිබ්බ . ෆොටෝ කොපි /DVD / ලැමිනේටින් / ටයිප් සෙටින් ඇතුළු අනෙකුත් දේවල් වලින් ගහපු ගාන අදටත් ගණන් හදන්න බැහැ මචන්.උඹට වරදින්නේ නැහැ, වැඩේට බැහැපන් .
Reply With Quote
(#15)
Old
Jack_Sparrow's Avatar
Jack_Sparrow Jack_Sparrow is offline
Senior Member
Jack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to all
 
Posts: 34,358
Join Date: Jun 2008
Location: s0m3wh3re ! b3l0nG
Send a message via Yahoo to Jack_Sparrow
01-05-2014, 09:14 AM

Quote:
Originally Posted by polwattacom View Post
ඉස්පිරිතාලෙ ලොකු එකක්නම් නිතර සෙනග ගැවසෙන තැනකනම් බය නැතුව වැඩේ පටන් ගනින්. උඹ කඩේ ඉන්නේ නැත්තම් camera එකක් අනිවාර්යෙන් හයිකරපන්. මම ඉන්නේ USA උනාට ලංකාවේ තවමත් 2001 ඉඳන් මේ වෙනකම් communication business එක කරන් යනවා . ඔතන stationary දාන්න සල්ලි වියදම් කරන්න එපා. ඔය ඉස්පිරිතාලේ වැඩකරන attendant කෙනෙක් අල්ලාගෙන උගෙන් අහපන් ලෙඩ්ඩුන්ට එළියෙන් ගෙන්නන disposable දේවල් මොනවද කියල. සමහර ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට syringes , bandage , plaster වගේ දේවල් එළියෙන් ගෙන්න කියනවා. අන්න ඒ වගේ දේවල් මොනවද කියල attendant කෙනෙකුගෙන් අහගෙන ඒවා දාපන් විකුනන්න. Base Hospitle එකක් වගේ දුර ලෙඩ්ඩු එන එකක්නම් food සහ අවශ්‍ය ද්‍රව්‍ය සපයන delivery Service එකකුත් පටන් ගනින්. සමහර ලෙඩ්ඩුන්ගේ නැයෝන්ට දවසගානේ බලන්න එන්න විදිහක් නැහැ තමුන්ගේ ලෙඩාව. ඒ වගේ උදවියට උඹේ service එකට සල්ලි බැඳලා ගියාම දවසේ නියමිත ලෙඩ්ඩු බලන වෙලාවට නියමිත ලෙඩාට අවශ්‍ය ද්‍රව්‍ය උඹේ සේවාවෙන් සැපයෙනවා වගේ දෙයක් ගැනත් හිතල බලපන්. උඹ ඔතන විකිණිය යුත්තේ ඉස්පිරිතාලෙට එන මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි. ඒවා target කරලා communication එකත් එක්ක ඔක්කොම ටික දාපන්. අනිවාර්යෙන් උඹට ලාබයක් තියේවි.

සිරාවට stationary වෙනුවට ඕවා target කලානම් වැඩේ නැගලා යයි..
bandage plasters දාද්දි පොඩ්ඩක් බලන්න ඕනී වටේ තියන pharmacy මොකද prescription එක උස්සගෙන pharmacy එකට ගියාම ඒව ඔක්කොම එකම තැනින් ගන්නවා. ලෙඩ්ඩු බලන්න යද්දි අරන් යන පොඩි පොඩි item ටිකකුත් දම්මනම් පට්ට
Reply With Quote
(#16)
Old
Elakiri Pora's Avatar
Elakiri Pora Elakiri Pora is offline
Senior Member
Elakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of light
 
Posts: 1,539
Join Date: Feb 2012
Location: ලක්බිම/ලoකාදීප
01-05-2014, 05:21 PM

bump
Reply With Quote
(#17)

01-06-2014, 10:12 PM

BUMP
Reply With Quote
(#18)
Old
DamN DoG's Avatar
DamN DoG DamN DoG is offline
Senior Member
DamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really nice
 
Posts: 2,890
Join Date: Jan 2014
Location: Kingdom of Solitude..!!
01-06-2014, 11:14 PM

මෙන්න මේ tactics ටික follow කරපන් මචන්..

1. hospital එක වටේ තියෙන අනිත් communication වලට ගිහින් උන් එක්ක පොඩ්ඩක් සෙට් වෙලා දැනගනින් business එක කොහොමද profit එක ගැන එහෙම.
2. උබට communication එක දාන්න යන cost එක calculate කරපන් රුපියලක් නෑර.
3. ඕනකරන බඩු ගන්න හොද suppliers ලා ටිකක් හොයාගනින් හොද තැනකින්. උන් එක්ක දිගටම contacts තියාගෙන පලයන්.
4. reload විතරක් නෙමේ පත්තර magazine වගේ දේවලුත් දාපන්. උබ mainly focus කරන්න ඕනේ hospital එකට එන මිනිස්සුන්ව.
5. ගහපන් හොද business plan එකක් රම්පෙට පොරි හැලෙන්න.

හිතලා බලලා වැඩ කරොත් ඉක්මන් ප්‍රතිපල ලැබෙයි.. ජය වේවා
Reply With Quote
(#19)
Old
Elakiri Pora's Avatar
Elakiri Pora Elakiri Pora is offline
Senior Member
Elakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of lightElakiri Pora is a glorious beacon of light
 
Posts: 1,539
Join Date: Feb 2012
Location: ලක්බිම/ලoකාදීප
01-08-2014, 02:44 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03629 seconds with 11 queries