ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පිරිත් බලය
Reply
 
Thread Tools
(#11)
Old
shanehbrsj's Avatar
shanehbrsj shanehbrsj is offline
Senior Member
shanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of lightshanehbrsj is a glorious beacon of light
 
Posts: 4,122
Join Date: Jun 2012
Location: In House Music
05-04-2019, 04:17 PM

thanks for sharing bro
Reply With Quote
(#12)
Old
LiquorHelp LiquorHelp is offline
Member
LiquorHelp is on a distinguished road
 
Posts: 91
Join Date: Mar 2019
05-04-2019, 04:20 PM

yako pirith qwa kiyala wedak ne. Ewage kiyana dewal therum aragena e widihata weda karapan. Ethakota niwan daki.Ane lankawe moda bauddayo! Budu hamuduruwonge suthra tikath manthra wage pawichchi karanawa.
Reply With Quote
(#13)
Old
weer.hasa's Avatar
weer.hasa weer.hasa is offline
Senior Member
weer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of lightweer.hasa is a glorious beacon of light
 
Posts: 898
Join Date: Apr 2017
Location: මගෙ හිතේ
05-04-2019, 04:31 PM

පිරිතේ මහා බලයක් ගැබ්ව තියනවා. මමත් මේ උඩ සහෝ පැහැදිලි කරල කියන තියන විදියට, ඒ නියමාකාරයෙන් පිරිත සජ්ජායනා කරහම පිරිත් මන්ඩපේ තියන පැන් කලය පවා උතුරන තැනට පිරිතෙ බලය පවතිනව කියන්න අහල දැකල තියනවා. ඒකට නියමාකාරයෙන් ඝන පිහිටවල පිරිත කියන්න ඕනනෙ. ලංකාවෙ ගිහි, පැවිදි කව්රුන් හරි හරියට පිරිත සජ්ජායනා කරොතින් එහෙම තමා.
ඒත් මට මේ ලගදි පන්සලේ උත්සවයකින් කාම්බෝජයේ හමුදුරුවො පිරිසක් ආශ්‍රය කරන්න ලැබුන. එයාලත් අපි කියන මේ පිරිතම තමයි කියන්නෙ. නමුත් උච්චාරනය ගොඩාක් වෙනස්. ඒ කොහොම වෙනස් උනත් එගෝල්ලොත් කියනවා හරියට පිරිතක් කීවොත් පිරිත් කලය පවා උතුරනව කියල. හැබැයි ඒ උච්චාරනයේ අපේ වගෙ ඝන පිහිටලා නෑ. වෙනම විදියක් තියෙන්නෙ. එතකොට උච්චාරනයේ තිබෙන වචනයේ බලයකින්ද එහෙම නැතිනම් වෙන නොපෙනෙන බලයකින්ද අපට පිරිතෙන් ආශිර්වාදයක් ලැබෙන්නෙ? දන්න කෙනෙක් පැහැදිලි කර දෙනු මැනවී..
Reply With Quote
(#14)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really niceMohowk is just really nice
 
Posts: 4,905
Join Date: Jun 2018
Location: Wakanda
05-04-2019, 04:42 PM

Quote:
Originally Posted by LiquorHelp View Post
yako pirith qwa kiyala wedak ne. Ewage kiyana dewal therum aragena e widihata weda karapan. Ethakota niwan daki.Ane lankawe moda bauddayo! Budu hamuduruwonge suthra tikath manthra wage pawichchi karanawa.
මන් ඕක අාච්චි කෙනෙකුට තේරුම් කරල දෙන්න ගිහින් මට බැන්න තොපිවගේ උන් හන්ද තමයි බුද්ධාගම නාසවෙන්නෙ කියලා
ටිපිකල් බෞද්ධයොත් බමුනො වගේ
පවුකාරකම තමයි ඉතින්
Reply With Quote
(#15)
Old
TWishwadeepa's Avatar
TWishwadeepa TWishwadeepa is offline
Senior Member
TWishwadeepa has a spectacular aura aboutTWishwadeepa has a spectacular aura aboutTWishwadeepa has a spectacular aura aboutTWishwadeepa has a spectacular aura aboutTWishwadeepa has a spectacular aura about
 
Posts: 216
Join Date: Jul 2018
05-04-2019, 10:36 PM

good thread
Reply With Quote
(#16)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 40,610
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
05-05-2019, 05:57 PM

Reply With Quote
(#17)
Old
Tramadol's Avatar
Tramadol Tramadol is offline
Senior Member
Tramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of light
 
Posts: 3,815
Join Date: Jul 2014
Location: Kotahena
05-05-2019, 06:15 PM

Quote:
Originally Posted by weer.hasa View Post
පිරිතේ මහා බලයක් ගැබ්ව තියනවා. මමත් මේ උඩ සහෝ පැහැදිලි කරල කියන තියන විදියට, ඒ නියමාකාරයෙන් පිරිත සජ්ජායනා කරහම පිරිත් මන්ඩපේ තියන පැන් කලය පවා උතුරන තැනට පිරිතෙ බලය පවතිනව කියන්න අහල දැකල තියනවා. ඒකට නියමාකාරයෙන් ඝන පිහිටවල පිරිත කියන්න ඕනනෙ. ලංකාවෙ ගිහි, පැවිදි කව්රුන් හරි හරියට පිරිත සජ්ජායනා කරොතින් එහෙම තමා.
ඒත් මට මේ ලගදි පන්සලේ උත්සවයකින් කාම්බෝජයේ හමුදුරුවො පිරිසක් ආශ්‍රය කරන්න ලැබුන. එයාලත් අපි කියන මේ පිරිතම තමයි කියන්නෙ. නමුත් උච්චාරනය ගොඩාක් වෙනස්. ඒ කොහොම වෙනස් උනත් එගෝල්ලොත් කියනවා හරියට පිරිතක් කීවොත් පිරිත් කලය පවා උතුරනව කියල. හැබැයි ඒ උච්චාරනයේ අපේ වගෙ ඝන පිහිටලා නෑ. වෙනම විදියක් තියෙන්නෙ. එතකොට උච්චාරනයේ තිබෙන වචනයේ බලයකින්ද එහෙම නැතිනම් වෙන නොපෙනෙන බලයකින්ද අපට පිරිතෙන් ආශිර්වාදයක් ලැබෙන්නෙ? දන්න කෙනෙක් පැහැදිලි කර දෙනු මැනවී..
Ehema ekak video korala daapanko uthurana hati dakinna mokada kaudoo manda sashthru warayek kiyala thiyanawa kenek kiyapu paliyata eee kathaawa wiswaasa karanna epaa kiyala

ee sasthru warayama kiyala thiyanawa eyaa kiyapu dee wath kiyapu paliyata wiswasa karanna epaa kiyala...

ithin oya video ekak thiyenawanam ohoma pirith kiyanakota kalee uthurana eka penna daapanko poddak apita balaaganna aththada boruda kiyala

Last edited by Tramadol; 05-05-2019 at 06:17 PM.
Reply With Quote
(#18)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 13,681
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
05-05-2019, 06:17 PM

BUMP
Reply With Quote
(#19)
Old
neo7x's Avatar
neo7x neo7x is offline
Senior Member
neo7x is just really niceneo7x is just really niceneo7x is just really niceneo7x is just really niceneo7x is just really niceneo7x is just really niceneo7x is just really niceneo7x is just really niceneo7x is just really niceneo7x is just really nice
 
Posts: 2,005
Join Date: Aug 2009
05-05-2019, 06:31 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! දනගහපිය ජේසු, ! ! පද්ද ජීවමානයි, buddhism

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02498 seconds with 11 queries