ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Dharga Town නැවත Mihiripenna ලෙස වෙනස් කරන්නේ කොහොමද
Reply
 
Thread Tools
(#41)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 11,595
Join Date: Jan 2012
Location: Colombo
06-16-2019, 06:55 AM

bump
Reply With Quote
(#42)
Old
kal00's Avatar
kal00 kal00 is offline
Senior Member
kal00 has a spectacular aura aboutkal00 has a spectacular aura aboutkal00 has a spectacular aura about
 
Posts: 499
Join Date: Feb 2009
06-16-2019, 08:51 AM

Bump
Reply With Quote
(#43)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to all
 
Posts: 6,995
Join Date: Mar 2017
Location: matara
06-16-2019, 10:05 AM

up
Reply With Quote
(#44)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to allbarath dpriye is a name known to all
 
Posts: 5,177
Join Date: Sep 2014
06-16-2019, 10:09 AM

බම්ප්...
Reply With Quote
(#45)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 20,921
Join Date: Mar 2012
06-16-2019, 10:37 AM

Quote:
Originally Posted by ගයාන් ලක්මාල් View Post
Mama mula idanma me debating eka kiyuwwa.....ube tharkaya waradi ne ban. Uba mara debater kenek ne.

උබලා හැමෝම මම වැරදියි වැරදියි කියනව මිසක්, මුස්ලිම් නම් ගම් වෙනස් කරලා උන්ගෙ අන්තවාදී ගමන නවත්තපු රටක උදාහරණයක් අරගෙන පෙන්නන්නෙ නෑනේ.

මචන් පොඩ්ඩක් තේරුම් ගනින්. මේ නම වෙනස් වෙනවට මම විරුද්ධ කෙනෙක් හෝ කැමති නැති රාජිත කෙනෙක් නෙවේ. ඒත් අපි ඉස්ලාම් අන්තවාදය ඉදිරියෙදි, මේ මුග්ධ ඉස්ලාම් අන්තවාදය පරාජය කරන්න ඕනේ නම් අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ලිස්ට් එකේ, ප්‍රයොරිටි දෙන්න ඕන දෙයක් නෙවේ මේ උබලා අල්ලගෙන දඟලන්නෙ. මොකද මේක කරයි කියලා උන්ගෙ මයිල් ගහකටවත් දැනෙන්නෙ නෑ. උන්ගෙ හිත් රිදෙන්නෙ නෑ.

මුස්ලිම් අන්තවාදයට වෙලාව එනකම් කරබාගෙන ඉන්න එක අමාරු දෙයක් නෙවේ. උන් ඒක උන්ගෙ ඉතිහාසයේම ඔප්පු කරලා තියෙනවා. අද ඔය "ස්ථාන්" කෑලි අගට වැටිලා තියෙන රටවල් එදා බෞද්ධ රටවල්. හැබැයි උන් වෙලාව එනකම් කරබාගෙන ඉඳලා ඒවා අල්ලගත්තා. 1988දි බංගලාදේශේ ඉස්ලාම් ස්ටේට් එකක් වෙනවා. ඒකට විරුද්ධව පෙත්සමක් වත් ගහන්න බෑ ඒවත් විසික් වෙනවා උන්ගෙ සිස්ටම් එකේ තියෙන හොඳකම නිසාම. බංගලාදේශේ ඉන්න බෞද්ධයො අද ගූගල් මැප් වෙනස් කර කර, විකිපීඩියා එඩිට් කර කර හිටියයි කියලා ඒ රට බෞද්ධයොන්ට අයිති වෙන්නෙ නෑනේ බන්. ශුවර් එකටම ඇෆ්ගන් පකිස් රටවල් වල හිටපු බෞද්ධයොත් ඒ කාලේ පත්තර වල පොත්පත් වල ඒ රටවල් වලට කියපු පරණ බෞද්ධ නම් ලිය ලිය ඉන්න ඇති. ඒත් ඒ පත්තර පොත්පත් කියවන්න බෞද්ධයො රටේ ඉතුරු උනේ නැති නිසා බුදු දහම ඒ රටවල් වලින් අතුගෑවිලම ගියා. උබලත් ඔය යන්න හදන්නෙ උන්ගිය මාර්ගෙම තමයි. අතීසාරෙට අමුඩ ගහලා වැඩක් නෑ බෙහෙත් බොන්නම ඕනේ.

මට තේරෙනවා උබලා හොයන්න මොකක්ද කියලා. උබලා හොයන්නෙ සතුටු වෙන්න මොකක් හරි ජයග්‍රහණයක්. ලක්ශයක් දෙකක් එකතු වෙලා රිපෝර්ට් කරොත් ඕක කරන්න පුළුවන් වෙයි. ඒත් මම කියන්නෙ ඕක සිඟිති ආතල් ජයග්‍රහණයක් කියලා. මොකද අපිට දිනාගන්න බැරි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ජයග්‍රහණය කල යුතුම දේවල් ගොඩක් තියෙනවා.

හලාල් මේ රටින් අයින් කරන්න බැරි උනා > අපි පරාදයි
ඉස්ලාම් බෑන්කින් මේ රටින් අයින් කරන්න බැරි උනා > අපි පරාදයි
කාති උසාවි මේ රටින් අයින් කරන්න බැරි උනා > අපි පරාදයි
බුර්කාව මේ රටින් අයින් කරන්න බැරි උනා > අපි පරාදයි
වනාන්තර විනාශය මේ රටේ නවත්තන්න බැරි උනා > අපි පරාදයි
මුස්ලිම් විවාහ නීති මේ රටින් අයින් කරන්න බැරි උනා > අපි පරාදයි
මුස්ලිම් අයට දෙන විශේෂ වරප්‍රසාද මේ රටින් අයින් කරන්න බැරි උනා > අපි පරාදයි
මේ රටේ එක නීතියක් හදන්න බැරි උනා > අපි පරාදයි

ගූගල් මැප්වත් වෙනස් කරලා දිනමුද?


PS:
Quote:
Abstract
In 1988, the parliament of Bangladesh passed the Eighth Constitutional Amendment Act introducing Islam as the state religion. This act put an end to the constitutionally guaranteed equality between Muslims and Hindus, Christians and Buddhists. The implications of this constitutional amendment reach far, as it stands in contradiction to the consciousness and the ideals of the struggle for independence, which have been included in the 1972 constitution of Bangladesh. As the amendment collides with fundamental rights of the citizens still guaranteed by the constitution, there is sufficient ground for questioning the legality of the act underlying this change. The basis for examining the constitutionality of the Eighth Amendment to the Constitution of Bangladesh regarding the declaration of Islam as the state religion is formed by a historical and socio-political evaluation of the issues involved. Legal questions are tested on the touchstone of relevant historical facts and socio-political reality. The author comes to the conclusion that the proclamation of Islam as the state religion is in contradiction to the spirit of the liberation war which formed the foundation of both independence and the constitution. He contends that a mere act of parliament is sufficient to change the provisions of the constitution that embody the ideals of the struggle for independence. Any amendment involving change in the basic features of the constitution can only be effected by referring it to the people, i.e. by way of referendum. This mandatory requirement for amendment which is set forth in Art. 142 (1 A) of the constitution was not adhered to in the case of the impugned Eighth Amendment and it is, hence, ultra vires and invalid.
https://www.jstor.org/stable/4311003...n_tab_contents
https://www.aljazeera.com/news/2016/...112919301.html

Last edited by ruchira55; 06-16-2019 at 10:41 AM.
Reply With Quote
(#46)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 37,832
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
06-16-2019, 01:13 PM

bp
Reply With Quote
(#47)
Old
jundamage's Avatar
jundamage jundamage is offline
Member
jundamage will become famous soon enough
 
Posts: 54
Join Date: Apr 2019
Up 06-16-2019, 03:38 PM

Quote:
Originally Posted by ruchira55 View Post
සහරාන් එක්ක එකට හිටපු ත්‍රස්තවාදියොත් සහරාන් හදිස්සි වෙලා කරන්න යන්නෙ මෝඩ වැඩක් කියලා ඌව දාල ගිය බව අමතක කරන්න එපා. එහෙම දාලා ගියෙ උන් හොඳ එවුන් නිසා නෙවෙයි. සහරාන්ට වඩා උන් මීටර් නිසයි. සාෆිලා වගේ උන්ට තව මාසයක් කල් දුන්න නම් අම්මලා කීයකට ශොට් එක දේවිද? අහුවෙච්ච ආයුධ පෙති වර්ග තාක්ශනික උපකරන හමුදා ඇඳුම් තව කොච්චර වැඩි වෙන්න තිබ්බද? ගර්භාශ යුද්ධය තව අවුරුදු 5ක් කරගෙන ගියා නම් සිංහළු ඉවයි. මූගේ තිබ්බ මෝඩ කමට ගෑනු 72ක් ගන්න හදිස්සි වෙලා මූ ඌගේ ජාතියම අමාරුවෙ දැම්මා. දැන් සිංහළු අවදිවෙලා. බෞද්ධ කතෝලික හින්දු අය එකතු වෙලා පොදු හතුරා හඳුනගෙන ඉවරයි.

රටේ එක නීතියක් හදන්න, හැමෝටම එකම දීමනා ලැබෙන, සිංහල ව්‍යාපාර හලාල් මාෆියාවෙන් බේරගන්න වැඩ කරමු. මුස්ලිම් අය බෞද්ධ රටවල් ඇල්ලුවෙ ගූගල් මැප් එකෙන් නෙවෙයි. අපිත් කරන්න ඕනේ ඒක අ තමයි. මම කියන්නෙ නෑ නම් වෙනස් කරන්න ඕන නෑ කියලා. ඔවා කරා කියල වෙන ඩැමේජ් එකක් නෑ. ඊට වඩා ඩැමේජ් වෙන දේවල් තියෙනවා. අපි ඒවට ප්‍රයොරටි දෙන්න ඕනේ. ඒ පලාතෙ සිංහළුන්ගෙ ඉඩම් වැඩි වෙනව නම්, ව්‍යපාර වැඩිවෙනව නම් නගරෙට කියන නම් ගම් ඉබේම වෙනස් වෙයි. මිහිරිපැන්න කියලා කියන්න ඒ පලාත්වල මහ ජාතියක් නැත්නම් මිහිරිපැන්නක් පවතින්නෙ නෑ. කොළඹ ඉඳන් මිහිරිපැන්න කියලා වැඩක් නෑ බන්. උතුරෙත් සිංහල ගම් වෙනුවට දෙමල නම් වැටුනෙ මහ ජාතිය ඒ තැන් වලින් නැති උන නිසයි. මම කතා කරේ ප්‍රායෝගිකව වෙච්ච දේ ගැන. උබලා කැමති විදිහක් හිතාගන්න අයිතිය උබලට තියෙනවා
උඹනම් සුපිරිම මීටරයක් මචන්! උඹ මේකෙ කිව්ව ටිකනම් ඇත්ත. බුදු සරණයි කියල තමයි මචන් මට කියන්න තියෙන්නෙ උඹට, තවත් සින්හලු අවදි කිරීමට ලැබේවා!

Last edited by jundamage; 06-16-2019 at 03:39 PM.
Reply With Quote
(#48)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 20,921
Join Date: Mar 2012
06-16-2019, 04:25 PM

Quote:
Originally Posted by jundamage View Post
උඹනම් සුපිරිම මීටරයක් මචන්! උඹ මේකෙ කිව්ව ටිකනම් ඇත්ත. බුදු සරණයි කියල තමයි මචන් මට කියන්න තියෙන්නෙ උඹට, තවත් සින්හලු අවදි කිරීමට ලැබේවා!
මම කියන දේවල් මේකේ ගොඩක් අයට තේරෙන්නෙ නෑ බන්. මම කියපු දේ උබට තේරුනානම් සතුටුයි. තව කෙනෙක්ව දැනුවත් කරපන් ඒ හිතන විදිහ ගැන. 100කට කිව්වොත් එකෙක් හරි තේරුම් ගනී.
Reply With Quote
Reply

Bookmarks

Tags
! සිංහලු, ! සිංහලු බයයි, අල්ලා කැරියා, කරයි පක, කළා තමයි පකෝ, තම්බි බය වේලා, මාෂා වල්ලාහ්, සිංහල ජරා ජාතිය

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06191 seconds with 11 queries