ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page වාහන Auction Sheet
Reply
 
Thread Tools
(#201)
Old
seesor123's Avatar
seesor123 seesor123 is offline
Senior Member
seesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really niceseesor123 is just really nice
 
Posts: 1,592
Join Date: Dec 2011
Location: Kurunegala
06-19-2019, 12:11 PM

Bump
Reply With Quote
(#202)
Old
Kevin_levin99's Avatar
Kevin_levin99 Kevin_levin99 is offline
Member
Kevin_levin99 is on a distinguished road
 
Posts: 35
Join Date: Dec 2017
06-19-2019, 01:12 PM

Bump
Reply With Quote
(#203)
Old
dharshanaslk's Avatar
dharshanaslk dharshanaslk is offline
Senior Member
dharshanaslk has a spectacular aura aboutdharshanaslk has a spectacular aura aboutdharshanaslk has a spectacular aura about
 
Posts: 462
Join Date: Dec 2006
Location: COLOMBO 03
06-30-2019, 11:31 AM

Bump
Reply With Quote
(#204)
Old
VPS09's Avatar
VPS09 VPS09 is offline
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,425
Join Date: Sep 2014
Location: maharagama
06-30-2019, 12:51 PM

Kohomada oyawa contact karanne
Reply With Quote
(#205)
Old
creed1's Avatar
creed1 creed1 is offline
Senior Member
creed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to behold
 
Posts: 6,571
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
Send a message via Skype™ to creed1
07-03-2019, 12:08 AM

Quote:
Originally Posted by Amayuru View Post
Original auction report of this car was given to the new owner. Vehicle was imported by a EK member so called "trusted" and experienced importer.

Not sure what to trust of him.
මචන් ඔය වාහනෙ මම ගෙනාවේ මම උබ ඇත්ත දන්නවද නද්ද දන්නේ නෑ. ඔය වහනේ ගත්ත දීපාල් දන්නවා සියලුම දේවල්. දීපාල්ට සියලුම දේ කියලයි දුන්නේ. වහනේ ජපනයේ රෙපයාර් කරලා ගත්ත විත්තිය දීපාල් දන්නවා. ඔය උබ දාපු පොටෝ සියල්ල ඔහුලග තියෙන්වා වහනේ ලන්කවට ගෙනව ගමන් වරයෙදි ගත්ත පොටොත් මෙතන දාන්නම් දීපාල්ට යවපු.




මේට තියෙන්නෙ කලින් යවපුවා


මේ වාහනෙ ගත්ත කෙනා මෙහි සියලුම දේවල් දන්නවා A-Z
මෙක R grade නෙවි. මෙක ගත්ත දීපල් ගත්තේ වෙන වහනයක් නමුත් මෙක මගෙ ලග තියෙන්වා කියලා සියලුම විස්තර ඔහුට පවසා ඔහුගේ කැමත්ත මත ඔහුට දුන්න වහනයක් . අවශ්‍යනම් සියලුම විස්තර තියෙන්වා. කිරියේ උන්ට කැරි වැඩ මම කරන්නෙ නෑ මචන්. මොකද මෙකෙ ඉන්න 200 කට එහා පත්තේ මම වහන ගෙනැල්ලා දුන්නා. එ ඔක්කොම උන්ගෙ බජට් වලට. උන්ට අඩුවට ගෙන එකත් හොද වහනයක් ගෙනල්ලා දුන්නා. අහලා බලපන් ඔය වහනේ චාටර් ද කියලා , අවුල් ද කියලා නොදන්න දේවල් පොර වෙන්න ලියන්න එපා මචන් හරිද. දීපල් ඔය වහනේ ගැන A-Z දන්නවා. වහනේ ජපනේ හැදුවා කියලත් දන්නවා . මට කිව්වේ අය්යේ අවුලක් නෑ මගේ යලුවෙක් ඉන්නවා උට කියලා මම ඔතන හදාගන්නවා කියලයි . නමුත් එයාට එහෙම නොකරන්න ඇත්ත කියලා වහනේ දුන්නේ. නිකන්ම නෙවි මර්කෙට් එකේ යන ගානට වඩා ගොඩක් අඩුවෙන්. පොර වෙන්න මොනවා හරි දානවා නම් ඇත්ත දැනගෙන දාපන්.


පැහැදිලිවම හොරබොරු කරලා නැ . මෙක මම ඩිරෙක්ට් ඔක්ශන් ගත්තානම් අඩුවට දෙන්න තිබුනා නමුත් මෙක ජපනෙක් මට දුන්නෙ එක දීපල්ට කියලයි ගත්තේ . නමුත් දිපල් දන්නවා ගාන.

Last edited by creed1; 07-03-2019 at 12:27 AM.
Reply With Quote
(#206)
Old
creed1's Avatar
creed1 creed1 is offline
Senior Member
creed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to behold
 
Posts: 6,571
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
Send a message via Skype™ to creed1
07-03-2019, 12:14 AM

මචන් ලා මේ ඔක්ශන් පෙපර්ස් දෙන එක මහලොකු මජික් එකක් නෙවි මෙකට පහසුකම මහෙන් ගන්නවා නම් යන්නෙ 5 USD (LKR 925 )විතරයි. ඔනම කෙනෙකුට මෙක කරන්න පුලුවන් . තව එකක් තියෙන්වා Inspection Sheet එකේ ඔරිජිනල් එක අරන්දෙන එක . ඔවට මහලොකු ගනන් යන්නෙත් නැ ඔනම කෙනෙකුට කරන්න පුලුවන්. කිරියේ කාට හරි පර්ට් ටයිම් ගානක් හොය ගන්න ඔන නම් කියන්න වැඩේ කියලා දෙන්නම් .
ජයවෙවා!!!

Last edited by creed1; 07-03-2019 at 12:15 AM.
Reply With Quote
(#207)
Old
gmsiriwardana gmsiriwardana is offline
Senior Member
gmsiriwardana will become famous soon enoughgmsiriwardana will become famous soon enough
 
Posts: 205
Join Date: Jan 2015
07-03-2019, 06:53 AM

send me a sample sheet bro !
Reply With Quote
(#208)
Old
suneth_cad suneth_cad is offline
Senior Member
suneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of light
 
Posts: 1,812
Join Date: Nov 2007
Location: Autodesk
07-03-2019, 09:11 AM

up
Reply With Quote
(#209)
Old
chooti_malliya's Avatar
chooti_malliya chooti_malliya is offline
Senior Member
chooti_malliya has a spectacular aura aboutchooti_malliya has a spectacular aura about
 
Posts: 801
Join Date: Nov 2008
Location: Kolaba Hathe.....
07-03-2019, 09:18 AM

Bump
Reply With Quote
(#210)
Old
Joniya's Avatar
Joniya Joniya is offline
Senior Member
Joniya is a jewel in the roughJoniya is a jewel in the roughJoniya is a jewel in the roughJoniya is a jewel in the roughJoniya is a jewel in the roughJoniya is a jewel in the rough
 
Posts: 787
Join Date: Oct 2015
07-03-2019, 09:47 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
auction, auction sheet, car, sheet

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02660 seconds with 12 queries