ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page 21+ ස0සර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse)
Reply
 
Thread Tools
(#1)
Old
ගල් කොල්ලා's Avatar
ගල් කොල්ලා ගල් කොල්ලා is offline
Senior Member
ගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of light
 
Posts: 677
Join Date: Dec 2012
Location: ඇයි එන්නද ??
Send a message via Skype™ to ගල් කොල්ලා
Love 21+ ස0සර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse) - 12-24-2012, 04:33 PM

දැනුහා මණක් කන්.. ඔන්න ගල් කොල්ලා අයියා ආයිත් ආවා පොඩි එවුන් ඉන්නවනම් පල එන්නෙ එපා මේ පැත්ත පලාතෙ
මෙමෙ ලිපිය අපෙ කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙක දාන්නෙ මට රෙප් ගන්නනම් නෙවෛ මචන් මෙක කියවලා එකෙක් හරි යහපත් පවුල් ජීවිතයක් ගත කරයි කියලා බලාපොරොත්තුවෙන්... වැඩි බයිලා නැතුව කතාවට බහිමු. ගියපාර එකෙ 4ටො ටික දරුනුයි කියලා තිබ්බ කමෙන්ට් හින්දා ඕන් මේපාර 1ක 4ටො 1ක්වත් දැම්මෙ නැ

මාතෘකාව උඩ තිබ්බ හින්දා ආයිත් දැම්මෙ නැ

හැදින්වීම හා හේතු (Introduction & Causes)


මෙය බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරය, එකිනෙකට වෙනස් හේතු ගනනාවක් නිසා මෙය ඇතිවිය හැක..

1 ප්‍රමානවත් ලි0ගික උත්තෙජනයක් නොමැති වීම,,,,, ලි0ගික උත්තේජනයකදි යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත්වන අතර පුරුශ ලිගුව ඇතුලු කිරීමේදී ලිහිසි ද්‍රවුයයක් ලෙස එය ක්‍රියා කරයි. කාන්තාව ප්‍රමානවත් ලි0ගිකව උත්තේජනය නොවු අවස්තාවක, එනම් කාන්තාව අකමැත්තේන් සිදුවන ලි0ගික ක්‍රියාවලියකදී හෝ පූර්ව ලි0ගොක ක්‍රියාකාරකම්(සිප ගැනීම,ස්පර්ශය) ආදිය ප්‍රමානවත් නොවූ විට පුරුශ ලි0ගෙන්ද්‍රය යෝනි මාර්ගයට ඇතුලු කිරිමේදී වේදනා කාරී විය හැක.. තෙරුනා නේද

2යොනි මාර්ගයෙ මාන්ස පේශී ස0කෝචනය (Vaginismus),,,,, ස0සර්ගයේ යෙදීමට තැත්කරනවිට යෝනි මාර්ගයේ පහල කොටස් මාන්ස පේශි වේදනා කාරී ලෙස ස0කොචනය වීම නිසා පුරුශ ලිගුව ඇතුල කිරිමට අපහසු විය හැක. බොහෝ දුරට මෙයට හේතුව ස0සර්ගයේ යෙදීමට ඇති අස්තාන බියයි. ඊට අමතරව දරු ප්‍රසුතියෙදි විටපයේ ඇතිවන තුවාල හෝ ශල්යකර්ම නිසා ඇති වූ තුවාල නිසාද මෙම තත්වය ඇතිවිය හැක . සහකරුගෙ අවබෝදය හො සැලකිල්ල අඩු වූ විට මෙම තත්වය තවත් බරපතල විය හැක.. වීඩියො වල ලී ඉරනවා වගෙ කරාට බන් අපි ලේ මස් ඇට නහර වලින් හැදිච්ච මිනිස්සුනෙ ඒ නිසා ගන්න ගැනිව පරිස්සමෙන් බලාගන්න නොටි ඇමෙරිකාවල කොරන කෙලි කරන්න යන්න එපා එහෙම උනොත් අනාතයි

3 පීඩාකාරී ස0සර්ගය
(Dyspareunia)
,,,,,ස0සර්ගයේ යෙදීමේදී වේදනාවක් ඇතිවීම මේ නම් වේ. පුරුශ ලිගුව අර්ද වශයෙන් ඇතුලුකල විටද දී පවා වේදනාවත් ඇතිවන්නේ නම් එය උත්තෙජනය මදි වීම හෝ විටපයෙ තුවාල කැලැල් නිසා විය හැක. පුරුශ ලිගුව සම්පුර්නයෙන් ඇතුලුකල විට වේදනාවක් ඇතිවන්නේ නම් එය අබ්යන්තරයෙ රෝගීතත්වයක් විය හැක.

ස0සර්ගය වේදනාකාරී නොවීම සදහා කුමක් කල යුතුද ??
(Treatment for Pain During Intercourse)


මෙහිදී වඩාත් වැදගත් වන්නෙ සහකරු හා සහකාරිය පිලිබද ඇතිවන අන්යොන්ය අවබෝදය මෙන්ම ලි0ගික කාර්ය පිලිබද දෙදෙනාගේ ඇති අවබෝදයයි.
ඒ සදහා යුගල ප්‍රතිකාර ක්‍රම
(Couple Therapy) හා ලි0ගික උපදෙශනය (Sexual Counseling) උපකාරී වේ. යෝනි මාර්ග ස0සර්ගයේ යෙදීමට පෙර පූර්ව ලි0ගික ක්‍රියාකාරකම් වල යෙදිම මගින් ලි0ගික ස0සර්ගය සදහා අවශ්ය කායික හා මානසික වාතාවරණය සකස් වේ .. යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත්වීම හා ඒ ආස්‍රිත මස්පිඩු ලිහිල් වීම මගින් ස0සර්ගය වේදනාකාරි නොවන පහසු තත්වයකට පත්වේ . ලි0ගික ස්‍රාවය අඩුවීමට හේතුව වෙනත් කායික රෝගයක්නම් ඊට ප්‍රතිකාර ලබාගත යුතුය. ඊට අමතරව විශෙශයෙන් අර්තභාවයට පත්වු කාන්තාවන් සදහා වයිද්ය උපදෙස් ක්‍රම මත ලිහිසි ආගෙපන ක්‍රම බාවිතා කල හැක. ස0සර්ගයට ඇති බිය නිසා ඇතිවන වෙදනාකාරී මස්පිඩු හැකිලීම සදහා අනුක්‍රමික චර්යා ප්‍රතිකාර විදි යොදාගත හැක. ට අව උදෙගින්ලි0ගිගැලු සහා ති බිහා අමැත්පිලියක් බාහැ.. අම්මේ හන්සියි බන් . ජීවිතයේ හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනි මචන්.. මට රෙප් නැති උනාට කමක් නැ බම්ප් 1ක් හරි දාලා යන්න තව කාටහරි මේ දැනුම ලබාගන්න. ලි
Reply With Quote
(#2)
Old
LKS007's Avatar
LKS007 LKS007 is offline
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 37,632
Join Date: Jun 2008
Location: මාතර - මාලෙබ් - melbourne
12-24-2012, 04:35 PM

hehe ela ela useful qa
Reply With Quote
(#3)
Old
ගල් කොල්ලා's Avatar
ගල් කොල්ලා ගල් කොල්ලා is offline
Senior Member
ගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of light
 
Posts: 677
Join Date: Dec 2012
Location: ඇයි එන්නද ??
Send a message via Skype™ to ගල් කොල්ලා
12-24-2012, 04:43 PM

Quote:
Originally Posted by LKS007 View Post
hehe ela ela useful qa
එහෙනම් එච්චරයි
Reply With Quote
(#4)
Old
himalaka's Avatar
himalaka himalaka is offline
Senior Member
himalaka has a spectacular aura abouthimalaka has a spectacular aura abouthimalaka has a spectacular aura abouthimalaka has a spectacular aura abouthimalaka has a spectacular aura about
 
Posts: 2,189
Join Date: Jan 2007
Location: Colombo
12-24-2012, 04:45 PM

butter tikak dammath oka hariyanawa
Reply With Quote
(#5)
Old
එළකිරි කොල්ලෙක්'s Avatar
එළකිරි කොල්ලෙක් එළකිරි කොල්ලෙක් is offline
Senior Member
එළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of lightඑළකිරි කොල්ලෙක් is a glorious beacon of light
 
Posts: 8,433
Join Date: Jul 2012
Location: Weligama
12-24-2012, 04:46 PM

Elakiri machan Rep 2+ ma dunna
Reply With Quote
(#6)
Old
ගල් කොල්ලා's Avatar
ගල් කොල්ලා ගල් කොල්ලා is offline
Senior Member
ගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of light
 
Posts: 677
Join Date: Dec 2012
Location: ඇයි එන්නද ??
Send a message via Skype™ to ගල් කොල්ලා
12-24-2012, 04:52 PM

Quote:
Originally Posted by himalaka View Post
butter tikak dammath oka hariyanawa
ඇයි බ්වන් බටර් ගාන්නේ කටේ කෙල නැද්ද
Reply With Quote
(#7)
Old
ගල් කොල්ලා's Avatar
ගල් කොල්ලා ගල් කොල්ලා is offline
Senior Member
ගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of lightගල් කොල්ලා is a glorious beacon of light
 
Posts: 677
Join Date: Dec 2012
Location: ඇයි එන්නද ??
Send a message via Skype™ to ගල් කොල්ලා
12-24-2012, 04:53 PM

Quote:
Originally Posted by එළකිරි කොල්ලෙක් View Post
Elakiri machan Rep 2+ ma dunna
තැන්ක්ස් මචන්
Reply With Quote
(#8)
Old
hsgking's Avatar
hsgking hsgking is offline
Senior Member
hsgking is just really nicehsgking is just really nicehsgking is just really nicehsgking is just really nicehsgking is just really nicehsgking is just really nicehsgking is just really nicehsgking is just really nicehsgking is just really nicehsgking is just really nice
 
Posts: 3,281
Join Date: Jul 2011
Location: @Moon
12-24-2012, 04:57 PM

elazz..
Reply With Quote
(#9)
Old
kitZrocks's Avatar
kitZrocks kitZrocks is offline
Senior Member
kitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of light
 
Posts: 5,512
Join Date: Mar 2011
Location: In yur head ^^
Send a message via AIM to kitZrocks Send a message via Yahoo to kitZrocks Send a message via Skype™ to kitZrocks
12-24-2012, 05:10 PM

ela
Reply With Quote
(#10)
Old
PuNk X's Avatar
PuNk X PuNk X is offline
Senior Member
PuNk X will become famous soon enoughPuNk X will become famous soon enough
 
Posts: 1,309
Join Date: May 2010
12-24-2012, 05:12 PM

බුම්ප්
Reply With Quote
Reply

Bookmarks

Tags
dat

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05348 seconds with 9 queries