ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රනිල්ගෙ ගේම ඇත්තද.....?????
Reply
 
Thread Tools
(#1)
Old
Niluka dissanayake Niluka dissanayake is offline
Senior Member
Niluka dissanayake has a spectacular aura aboutNiluka dissanayake has a spectacular aura aboutNiluka dissanayake has a spectacular aura aboutNiluka dissanayake has a spectacular aura about
 
Posts: 231
Join Date: Mar 2015
රනිල්ගෙ ගේම ඇත්තද.....????? - 10-29-2018, 04:05 PM

රනිල් ජනාධිපතිව මරන්න කුමන්ත්‍රණය කළා කියන්නේ ඇත්තද ......?????

ඇත්තටම මේක
ඇත්තද ....????

ඔබ හිතන්නේ මොකක්ද....????

ජනාධිපතිතුමා මිඩියාවල මෙහෙම කිව්වලු නේද....?

Last edited by Niluka dissanayake; 10-29-2018 at 04:14 PM.
Reply With Quote
(#2)
Old
jupiter3000 jupiter3000 is offline
Member
jupiter3000 will become famous soon enough
 
Posts: 89
Join Date: Jul 2018
10-29-2018, 04:06 PM

ඔක්කොම මරන්න බැරිද බන් ?
Reply With Quote
(#3)
Old
maanasa2's Avatar
maanasa2 maanasa2 is offline
Senior Member
maanasa2 will become famous soon enoughmaanasa2 will become famous soon enough
 
Posts: 145
Join Date: Aug 2013
10-29-2018, 04:10 PM

මේ කුමන්ත්‍රණ කතාව නම් බොරුවක් කියලා ඕන මොඩයෙකුට තේරෙනවා.. ජෙහාන් වගේ ගේම් එකක් playකරනවා කියලා හිතා ගෙන අතේ පත්තු වෙන එකක් හදා ගෙන.... මහින්ද හෝ රනිල් අගමැති වෙන එක වෙනම කතාවක්..ඒත් මේ ගේම් එක ගැහුවෙ මයිතී දැනුවත්ව කියලා තේරෙනවා රනිලව අයින් කරන්න.....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01767 seconds with 9 queries