ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Power Cut කරන_වේලාවන්
Reply
 
Thread Tools
(#11)
Old
shamil45's Avatar
shamil45 shamil45 is offline
Senior Member
shamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of light
 
Posts: 1,871
Join Date: Aug 2016
03-24-2019, 10:29 AM

Quote:
Originally Posted by Sadun Buwa View Post
මරා බල්ල ණය ගත්තේ නැත්නම් දැන් ඉන්දියාවට කරන්ට් ඵක දෙන්න බලාගාර හදන්න තිබ්බා..උෟ උගෙ නම දාගන්න ඕන නිසා රටට මෙලෝ වැඩකට නැති එයාර්පෝර්ට්,වරායවල් හැදුවා..
උබේ කතාව අහක දාන්නත් බෑ. නමුත් උබලගේ ආන්ඩුවේ ලොක්කො ඒක චන්දෙට කලින් බයනැතිව මිනිස්සුන්ට කියන්න තිබ්බ

මැච් එක පරදිනකල් ඉදලා පිට්ටනියේ වලවක් තියනවා කිව්වම ඒක ලෝක සම්මතයෙන් පිලිගන්නෑ.කියන කෙනා මනුස්සයො මෝඩයි කියලා හිතුවට මිනිස්සු මෝඩ නෑනේ."බැරිකමට කියන" කතා මිනිස්සු කියනවා.

"මහින්ද නය අරගන ඒනිසා අපිආවත් ඔයාලට විදුලි බලාගාර හදන්න බෑ" ,ස්ට්‍රේට් ෆෝවඩ් නේ බන්.
ඒ වෙනුවට උබලගේ එවුන් ටොම්පච කියලනේ බලය ගත්තේ.
ඒකරලත් බහුතරය අවේනෑ.
පොස්වැගන්, රැකියා දසලක්ශය,බැලුන් උඩ යැවීම, අවුරුදු 4ක් ගිහින් කෝච්චියක් දාගන්න බැරි උනා, මීරිගම හයිවේ කෑල්ල අතගානවලු දන්නැද්ද, හොරු ඇල්ලීම
උබලට රටේ ජනතාවගේ ප්‍රශ්න , ප්‍රශ්න උනේ නෑ. උන්ට වැඩට යන්න දාඩිය පෙරාගන වවුල්ලු වගේ එල්ලිලා වැටි වැටී යද්දී බොලාගේ නායකයින්ට ප්‍රශ්නවුනේ අලුත් ව්‍යවස්තාවක් නැතිකම. මොකටද , හේතුව කියන්න ඔනේනෑනේ.
මිනිස්සු ආර්තිකය හදන්න බොලාගේ ලොක්කට මිනිස්ට්‍රිය දුන්නම ආර්තිකය කොහොමද හැදුවේ.

මහින්දයා ඒවෙලාවේ එලවපු එක වරදක් නෑ. ඒත් උබලා වැඩබැරි බොරු කාරයෝ.හොරු සහ හොරුන්ට උදවු කරන උන්.බදුමුදල් ගෙවන මිනිස්සුන්ගේ දුක වෙහෙස දන්නැති සුමන්තිරන්ගේ දුක දන්න උන්.උබල මේවට එන්න ලැජ්ජ වෙයල්ල රෙදි ඇදගන.


Last edited by shamil45; 03-24-2019 at 10:30 AM.
Reply With Quote
(#12)
Old
pga's Avatar
pga pga is offline
Senior Member
pga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of lightpga is a glorious beacon of light
 
Posts: 2,842
Join Date: Oct 2006
03-24-2019, 10:29 AM

Quote:
Originally Posted by Sadun Buwa View Post
බෑ නේන්නම්..මරා ගත්ත ණය ගෙවන්නේ උඹේ අප්පද?

හරියට ගාන කිව්වොත් අප්ප ට කියන්නං මම.
කොහෙද උඹල සැරින් සැරේට ප්‍රස්නයක් අහුවාමනේ ණය මතක් කරන්නේ
Reply With Quote
(#13)
Old
sylar**'s Avatar
sylar** sylar** is offline
Senior Member
sylar** is on a distinguished road
 
Posts: 4,744
Join Date: Jan 2011
Location: Brave New World
03-24-2019, 10:31 AM

Quote:
Originally Posted by Sadun Buwa View Post
ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..
හපොයි ආයේ නම් දෙන්නේ නැහැ මගේ බල්ලවත්. ඊලග පාර ගෝඨාභය තමයි,
Reply With Quote
(#14)
Old
shamil45's Avatar
shamil45 shamil45 is offline
Senior Member
shamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of lightshamil45 is a glorious beacon of light
 
Posts: 1,871
Join Date: Aug 2016
03-24-2019, 10:34 AM

Quote:
Originally Posted by pga View Post

හරියට ගාන කිව්වොත් අප්ප ට කියන්නං මම.
කොහෙද උඹල සැරින් සැරේට ප්‍රස්නයක් අහුවාමනේ ණය මතක් කරන්නේ
story of the day.
Reply With Quote
(#15)
Old
Miami-Vice's Avatar
Miami-Vice Miami-Vice is offline
Senior Member
Miami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud ofMiami-Vice has much to be proud of
 
Posts: 17,682
Join Date: Apr 2010
03-24-2019, 10:38 AM

Quote:
Originally Posted by Sadun Buwa View Post
ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..
මහින්ද පහුගිය ආණ්ඩු ගැන කිය කිය නහයෙන් අඬ අඬ හිටියනං තාම යුද්ධ කරනව
Reply With Quote
(#16)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to behold
 
Posts: 5,972
Join Date: Dec 2017
Location: Nassau
03-24-2019, 10:41 AM

bump
Reply With Quote
(#17)
Old
chanaka's Avatar
chanaka chanaka is offline
Senior Member
chanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of light
 
Posts: 2,920
Join Date: May 2006
03-24-2019, 11:11 AM

Quote:
Originally Posted by ROCCO-X View Post
සෑම දිනකම විදුලි කප්පාදුව සිදුවන වේලාවන් මෙන්න.

Attachment 75278
  • වෙලාව වැරදි බන් අපේ එයේ උදේ 9ට ගිහින් එද්දී 3යි
Reply With Quote
(#18)
Old
Opinion Opinion is offline
Senior Member
Opinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really nice
 
Posts: 2,404
Join Date: May 2018
03-24-2019, 12:14 PM

sanwardana news thread eke me gana kiwwe nadda ?
Reply With Quote
(#19)
Old
Colours's Avatar
Colours Colours is offline
Senior Member
Colours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of light
 
Posts: 6,068
Join Date: Feb 2012
03-24-2019, 12:24 PM

මේ ආණ්ඩුවේ චන්ද ප්‍රතිපල දැන්ම ඉදන් පේනවා පේනවා වගේ ....අලුතින් දෙයක් හදනවා තිය තියෙන දේවල්වත් කර ගන්න බෑ ලෝකේ මොන රටේද තෙල් නැවක් එනකන් බලාගෙන හිටියේ ඉතින් තව මොනාද .
Reply With Quote
(#20)
Old
Alexb Alexb is offline
Senior Member
Alexb has a spectacular aura aboutAlexb has a spectacular aura aboutAlexb has a spectacular aura aboutAlexb has a spectacular aura aboutAlexb has a spectacular aura about
 
Posts: 1,780
Join Date: Jan 2016
03-24-2019, 12:34 PM

[B]Raviyoooooow[/B]
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! unp පොන්නයෝ, ! unp ekata 2020 hukonawa, ලණුකාලා දාන thread, unp gay land, unp wada bari tasan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03969 seconds with 10 queries